Truth Hub

Truth Hub Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Truth Hub, Media/News Company, .

27/06/2023

ණය ප්‍රතිව්‍යුහගත කිරිම හරහා මහ බැංකුව අත්තනෝමතිකව රදවාගෙන ඇති Onmax DT ගිණුම්වලට කුමක් වෙයිද?

මම රට ගිහින් හිටියේ ඒකයි පේන්න හිටියේ නැත්තේ..මාගල්කන්දේ සුදත්ත හිමිhttps://youtu.be/Vo0-r9M_-0M
30/08/2022

මම රට ගිහින් හිටියේ ඒකයි පේන්න හිටියේ නැත්තේ..
මාගල්කන්දේ සුදත්ත හිමි
https://youtu.be/Vo0-r9M_-0M

මම රට ගිහින් හිටියේ ඒකයි වැඩිය පේන්න හිටියේ නැත්තේ.පේන්න හිටපු නැති මාගල්කන්දේ හිමි දැන් කියන කථාව

ජීවත්වීම වෙනුවෙන් දුම්රිය මැදිරි තුළ තම ජීවීතය පරදුවට තබන පුද්ගලයෙක් https://youtu.be/6H151VAzxOc  සම්පූර්ණ වීඩියෝව නරඹන...
22/08/2022

ජීවත්වීම වෙනුවෙන් දුම්රිය මැදිරි තුළ තම ජීවීතය පරදුවට තබන පුද්ගලයෙක්
https://youtu.be/6H151VAzxOc

සම්පූර්ණ වීඩියෝව නරඹන්න

ජිවත්වීමේ අරගලය වෙනුවෙන් දුම්රිය මැදිරිය තුළ ජීවිතය පරදුවට තියන පුද්ගලයෙක්

රනිල් කියන්නේ රාජපක්ෂලා පාවිච්චි කරන කොන්ඩම් එකක්.දුමින්ද නාගමුව.https://youtu.be/3hDPSMLKXIY
21/08/2022

රනිල් කියන්නේ රාජපක්ෂලා පාවිච්චි කරන කොන්ඩම් එකක්.
දුමින්ද නාගමුව.
https://youtu.be/3hDPSMLKXIY

රාජපක්ෂලා පාවිච්චි කරන කොන්ඩම් එක තමා රනිල් වික්‍රමසිංහ කියන්නේ|Duminda Nagamuwa

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ජීව විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල මහතා කුරුණෑගල අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය ...
21/08/2022

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ජීව විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල මහතා කුරුණෑගල අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් රෝහල් ගත කර ඇත.
ආදරණීය ගුරුතුමනි ඔබට ඉක්මන් සුව.🙏❤️

රන්ජන් සිනමා ශාලාවට ගෙනපු වෙලාවේ සිදුවූ දේ මාධ්‍යයේ නොපෙන්වූ විඩීයෝව මෙන්න👇👇 https://youtu.be/o7q-xJo7c30
19/08/2022

රන්ජන් සිනමා ශාලාවට ගෙනපු වෙලාවේ සිදුවූ දේ
මාධ්‍යයේ නොපෙන්වූ විඩීයෝව මෙන්න👇👇
https://youtu.be/o7q-xJo7c30

මාංචු දාගෙන The Game බලන්න ආව රන්ජන් මිනිසුන්ගේ ඔල්වරසන් මැද පිටව ගිය අයුරු|RanjanRamanayaka

ගෝඨාභය අගෝස්තු 24 ලංකාවට එනවා.https://youtu.be/CK9HgaYshTs
18/08/2022

ගෝඨාභය අගෝස්තු 24 ලංකාවට එනවා.
https://youtu.be/CK9HgaYshTs

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 24 ලංකාවට එනවා.|udayanga weerathunga ...

ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එන එක ගැන මට බොහොම සතුටුයි අපි එතුමාට ජිවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න ඕනේ               https://yo...
17/08/2022

ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එන එක ගැන මට බොහොම සතුටුයි
අපි එතුමාට ජිවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න ඕනේ https://youtu.be/tQupJ9UKfsU

ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එන එක ගැන මට බොහොම සතුටුයි අපි එතුමාට ජිවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න ඕනේ.Wasudewa nanayakkara ...

චීන පර්යේෂණ නෞකාව ලංකාවට.මතභේදයට තුඩු දී ඇති යුවාන් වැන්ග් ෆයිව් නෞකාව අද(16) උදෑසන හම්බන්තොට වරායට පැමිණ තිබෙනවා. මෙම න...
16/08/2022

චීන පර්යේෂණ නෞකාව ලංකාවට.

මතභේදයට තුඩු දී ඇති යුවාන් වැන්ග් ෆයිව් නෞකාව අද(16) උදෑසන හම්බන්තොට වරායට පැමිණ තිබෙනවා. මෙම නෞකාව මෙම මස 22 වෙනිදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම්ලා තැබීමට නියමිතයි.
මෙම නෞකාව අද දිනයේ සිට මෙම මස 22 වෙනිදා දක්වා හම්බ්න්තොට වරායේ නැංගුරම්ලා තැබීමට පසුගිය දා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් අවසර ලබාදී තිබුණා.

එළියට ආවත් හොරු අල්ලන එක නතර කරන්නේ නෑ..https://youtu.be/jiy65qgzydE  Ranjan Ramanayake
12/08/2022

එළියට ආවත් හොරු අල්ලන එක නතර කරන්නේ නෑ..
https://youtu.be/jiy65qgzydE

Ranjan Ramanayake

මම ජනතාව කියන දේ අහනවා.|රන්ජන් රාමනායක|Ranjan ramanayaka

අරගලභූමීයේ හිටපු උන් ජන්දෙ ඉල්ලගෙන ආවොත් උන්ට ගහල පන්නන්නhttps://youtu.be/f7fP9gjZlnk
11/08/2022

අරගලභූමීයේ හිටපු උන් ජන්දෙ ඉල්ලගෙන ආවොත් උන්ට ගහල පන්නන්න
https://youtu.be/f7fP9gjZlnk

අරගලභූමීයේ හිටපු උන් ජන්දේ ඉල්ලන්න ආවොත් ගහල පන්නන්න.මුන් අරගලේ විනාශ කලා.|නූර් සහෝදරිය

කුමාර වෙල්ගම ATM මැෂින් එකක් වෙයි.
10/08/2022

කුමාර වෙල්ගම ATM මැෂින් එකක් වෙයි.

පාස්කු ප්‍රහාරයේ වසර අමතක හිටපු ජනපති.https://youtu.be/WaYnoSf0ITA
07/08/2022

පාස්කු ප්‍රහාරයේ වසර අමතක හිටපු ජනපති.
https://youtu.be/WaYnoSf0ITA

අපිට කණගාටුදායක සිද්ධියක් වුනේ 2009 ඇතිවෙච්ච පාස්කු ප්‍රහාරය තමයි

අරගලභූමීයේ වර්ථමානය 👇https://youtu.be/NqaVkd8ETAg
07/08/2022

අරගලභූමීයේ වර්ථමානය 👇
https://youtu.be/NqaVkd8ETAg

අරගලභුමියේ වර්ථමාන තත්ත්වය|Truthhub

චිචීට හූ තියපු හැමෝම හොයන වීඩියෝව මෙන්න..👇👇https://youtu.be/uShHJ_z2iLw
06/08/2022

චිචීට හූ තියපු හැමෝම හොයන වීඩියෝව මෙන්න..👇👇
https://youtu.be/uShHJ_z2iLw

චිචීට හූ තියපු හැමෝම හොයන වීඩියෝව මෙන්න..

08 විධායක ජනපතිගේ දිවුරුම් දීම..
21/07/2022

08 විධායක ජනපතිගේ දිවුරුම් දීම..

18/07/2022

කවුරු මට නිදහස දුන්නත් මම ඉන්නේ ජනතාවගේ පැත්තේ..
රන්ජන් රාමනායක
Ranjan Ramanayake

ඉන්ධන කාඩ්පත සදහා ලියාපදිංචිවීම...ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට නව වෙබ් අඩවියක් www.fuelpass.gov.lk හඳුන්වා දී ති...
16/07/2022

ඉන්ධන කාඩ්පත සදහා ලියාපදිංචිවීම...
ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට නව වෙබ් අඩවියක් www.fuelpass.gov.lk හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව එම වෙබ් අඩවියට පිවිස තම වාහනයේ දත්ත ඇතුලත් කළ යුතුයි. එලෙස කළ යුතු වන්නේ එක් අවස්ථාවකදී පමණයි.
අනතුරුව QR කේතයක් ලැබෙන අතර ඉන්ධන ලබාගැනීමේදී එය ඉදිරිපත් කළ යුතු බවයි වාර්තා වන්නේ.
ලියාපදිංචි වීමෙන් අනතුරුව සතියකට ඔබට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය එහි දැක්වෙනවා.

එසේම ඕනෑම අවස්ථාවකදී තමාගේ ඉන්ධන කෝටාවේ ඉතිරි ප්‍රමාණය බලාගත හැකියි.

යම් අයෙකුට ස්මාර්ට් දුරකථනයක් නොමැතිනම් ලියාපදිංචි වීමෙන් අනතුරුව තමාට හිමි QR කේතයක් පිටපතක් (Print Out) ලබාගත හැකි අතර එය ඉන්ධන පිරවුම්හලට ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට නිදහස ලබාදීම පිණිස කරුණු සලකා බැලීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ...
16/07/2022

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට නිදහස ලබාදීම පිණිස කරුණු සලකා බැලීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හට අදාල වාර්තාවන් ඉදිරිපත් කරන ලෙස නියෝග කොට ඇත.

15/07/2022

වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙයි..

ආයුධ පසෙක තබා හමුදා නිලධාරියෙක් අරගලයට එක් වෙයි..❤️✌️
09/07/2022

ආයුධ පසෙක තබා හමුදා නිලධාරියෙක් අරගලයට එක් වෙයි..❤️✌️

06/07/2022

කාකි ඇඳුමට යට නොවුන මනුස්සකම.✌️❤️

උබ ඇඳගනින් ජංගියක්..https://youtu.be/xLDiLsSCVrU
06/07/2022

උබ ඇඳගනින් ජංගියක්..
https://youtu.be/xLDiLsSCVrU

ගෝඨාභයගේ ජංගිය ඔයා ඇඳගන්න මාධ්‍යවේදින්ට කදුළු ගෑස් එල්ල කළ SSP ට නලින් බණ්ඩාර අමතයි|Truthhub

කළු මනුස්සයෙක් ඇවිත් බිරිඳගේ ඔළුවට ගැහුවා..https://youtu.be/ITZvQ2Lz02k
05/07/2022

කළු මනුස්සයෙක් ඇවිත් බිරිඳගේ ඔළුවට ගැහුවා..
https://youtu.be/ITZvQ2Lz02k

පොරොවෙන් කොටා බිරිඳව මැරූ සැමියා පොලිසියට සහ මාධ්‍යයට කියපු පට්ටපල් බොරුව|Truthhub

පා පහර කෑ තරුණයා මාධ්‍යට කතා කරයි.https://youtu.be/OS-cm0cpdc0
04/07/2022

පා පහර කෑ තරුණයා මාධ්‍යට කතා කරයි.
https://youtu.be/OS-cm0cpdc0

මම බීල හිටියේ නෑ.ආපු ගමන් මට පයින් ගැහුවා හමුදා නිලධාරියාගෙන් පා පහර කෑ තරුණයා මාධ්‍යට කතා කරයි|Truthhub

තෙල් පෝලීමේ ඉන්න මිනිස්සුන්ට උඩ පැනලාපයින් ගහන විරුවෝ..සම්පූර්ණ වීඩියෝව මෙන්නhttps://youtu.be/GHqN_dE6FK8
04/07/2022

තෙල් පෝලීමේ ඉන්න මිනිස්සුන්ට උඩ පැනලාපයින් ගහන විරුවෝ..
සම්පූර්ණ වීඩියෝව මෙන්න
https://youtu.be/GHqN_dE6FK8

තෙල් පෝලීමේ ඉන්න අහිංසක මිනිස්සුන්ට උඩ පැනල පයින් ගහන හමුදාවේ චන්ඩි|Truthhub

මේක තනිකරම ඉල්ලන් කෑමක්.අතුරලියේ රතන හිමිhttps://youtu.be/QglqOIiNm_A
02/07/2022

මේක තනිකරම ඉල්ලන් කෑමක්.
අතුරලියේ රතන හිමි
https://youtu.be/QglqOIiNm_A

අපි බංකොලොත් රටක් නෙවෙයි මේක තනිකරම ඉල්ලගෙන කෑමක් පුජ්‍ය අතුරලියේ රතන හිමි

දින 10ක් ඇතුළත ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය විසඳනවා..https://youtu.be/eCaL5MpWWoE
02/07/2022

දින 10ක් ඇතුළත ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය විසඳනවා..
https://youtu.be/eCaL5MpWWoE

දින 10ක් ඇතුළත ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය විසදනවා කියලා ජනාධිපතිතුමා කිව්වා|truthhub|2022.07.02පාර්ලිමේන්තු මන්ත්‍රී- ලලිත් එල්ල...

ප්‍රවාහන පහසුකම් නොමැතිකම නිසා ලොරියකින් පාසල් යමින් සිටි කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් ලොරියේ තට්ටුව කඩා...
01/07/2022

ප්‍රවාහන පහසුකම් නොමැතිකම නිසා ලොරියකින් පාසල් යමින් සිටි කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් ලොරියේ තට්ටුව කඩා වැටීමෙන් අනතුරට පත්ව රෝහල් ගත කර තිබෙනවා.

අපේ ගුරුතුමී යයි ලොරියෙන් ඉස්කෝලේ..https://youtu.be/OAHJJL0tmb8
30/06/2022

අපේ ගුරුතුමී යයි ලොරියෙන් ඉස්කෝලේ..
https://youtu.be/OAHJJL0tmb8

අපේ ගුරුතුමී යයි ලොරියෙන් ඉස්කෝලේ බස් නැති නිසා දරුවන් සමඟ ලොරියෙන් පාසල් යන ගුරුවරු | Truthhub

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Truth Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share