අම්මටසිරි ගජ - Ammatasiri Gaja

  • Home
  • අම්මටසිරි ගජ - Ammatasiri Gaja

අම්මටසිරි ගජ - Ammatasiri Gaja Pure entertainment. Laugh laugh laugh � �
(2)

English Medium Business Studies Class.Zoom class.
07/08/2021

English Medium Business Studies Class.
Zoom class.

02/02/2021
කොල කොඩ නොවෙන්න නයි මිරිස් හදන කලාවක්. වැඩි පලදාවක් සමග. අපි අද රහසක් කියා දෙනවා. මේක බලලා ඉන්නකෝ. ***ලින්කුව පලවෙනි කොම...
07/12/2020

කොල කොඩ නොවෙන්න නයි මිරිස් හදන කලාවක්. වැඩි පලදාවක් සමග. අපි අද රහසක් කියා දෙනවා. මේක බලලා ඉන්නකෝ. ***ලින්කුව පලවෙනි කොමන්ටුවේ 👇 ***

කහ කිලෝ එක රු.4000 ඉක්මවයි.හැබැයි ඔයාලට ගෙදර ඕනෑ තරම් කහ හදන්න පුළුවන්. මේක බලලා ඉන්නකෝ.***ලින්කුව කොමන්ටුවේ***
05/11/2020

කහ කිලෝ එක රු.4000 ඉක්මවයි.
හැබැයි ඔයාලට ගෙදර ඕනෑ තරම් කහ හදන්න පුළුවන්. මේක බලලා ඉන්නකෝ.
***ලින්කුව කොමන්ටුවේ***

Hayyo....!
01/11/2020

Hayyo....!

😂 🤣
22/10/2020

😂 🤣

 #800  #800 කියන්නෙ දමිළ සිනමාවට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ගොඩක් පුද්ගලයින් ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්න දකුණු ඉන්...
19/10/2020

#800
#800 කියන්නෙ දමිළ සිනමාවට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ගොඩක් පුද්ගලයින් ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්න දකුණු ඉන්දීය සිනමා නළු විජේ සෙදුපති රඟන සිනමාපටයක්. #800 එකේ මෝශන් poster එක ඊයේ IPL තරගාවලිය අතරතුරදි එලිදැක්වූව ඒ සිනමා පටය තුලින් කියවෙන්නෙ ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ට දඟ පන්දු යවන මුත්තයියා මුරලිදරන් ගැනයි. ඔහුගෙ ක්‍රිකට් දිවියේ මෙන්ම ක්‍රිකට් පිටියට පිවිසීමට පෙර ජීවිතය අල්ලා නිර්මාණය කරන මෙම සිනමාපටය ගොඩනගන බව එහි නිෂ්පාදකයින් පවසයි.
මම මේක ලියන්න හිතුවෙ ෆිල්ම් එක Confirm කරපු නිසා නෙවෙයි 😢 ඒ සතුටු හිතෙන ආරංචිය අහල දවසක් යන්න කලින් ඉන්දියාවේ යම් දමිළ ඊළාම් හිතවාදීන් පිරිසක් විජේ සේදුපතිට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් කැම්පේන් එකක් ආරම්භ කරලා තිබීම. ඒ ඔහු මුරලිගෙ චරිතයට පණ පොවන නිසා. ඔවුන් යන හෑශ් ටැග් එක යටතෙ ඔහුට විරෝධය පළ කරනව. හැමෝම දන්නවනෙ මේක පලවෙනි වතාව නෙවෙයි ජනප්‍රිය නළු විජයිටත් මේ විදිහෙම දෝශාරෝපන එල්ල උනා Kaththi සිනමාපටයට එහි නිශ්පාදක සුභාස්කරන් අපේ රටේ අගමැති මහින්ද රාජපක්ශ(ඒ දවස්වල ජනාධිපති) සමඟ තිබුණ ව්‍යාපාරික සබඳතා හේතුවෙන්, සහ දීපිකා පදුක්කෝන්ටත් මේ වගේ උනා ඒ පද්මාවත් සිනමා පටයට රඟදක්වන නිසා. ගොඩක් දමිළ චිත්‍රපට ‍රසිකයන්නම් දන්නවා ඇති ඒ දවස් වල ජනප්‍රිය නිලි Asin Thottumkal ව අවසානෙට ඇයව දකුණු ඉන්දීය සිනමා කර්මාන්තය තුලින් black list කරන්න හේතුව වෙන්නෙත් ලංකාව සමඟ සමීප සබදතා සහ ලංකාවට හිතවාදීව කතා කිරීමයි..
ඉතින් අපිත් හිතුවා ියල ඔහුට සහය පළකරමින් කැම්පේන් එකක් කරන්න. මෙම චරිතය සේදුපති තෝරගෙන තියෙන්නෙ එයාට කොටි හිතවාදීන් විරෝධය පළ කරනව කියල දැනගෙන තිබියදී වීම මෙතන තවත් විශේෂ දෙයක්. ඒ නිසා ඒක ඔවුන්ට ශක්තියක් වේවී. අපි හැමෝම එකතුවෙලා මේක කරමු සහෝදර පේජ්/ගෲප් වලටත් ආරාධනා කරනව. අපි අපේ යුතුකම අපේ රට වෙනුවෙන් ඉටු කරමු.
කියලා hash tag එක දාල පහල ෆොටෝ එක දාන්න Twitter,Insta ඉන්න අයත් එකතු වෙන්න.
(උපුටා ගැනීම- Sri COMවෙතින්)

❤️💪🏽🇱🇰

මට පාන්ද? 🥪
15/10/2020

මට පාන්ද? 🥪

😔 😢
06/10/2020

😔 😢

28/09/2020

😂 🤣 Sudda... Share karapiya

ගොන් ජොක් එක සිරා ගනිපු මෝඩ රිෆායි ☹️
18/09/2020

ගොන් ජොක් එක සිරා ගනිපු මෝඩ රිෆායි ☹️

14/09/2020
Type කරලා බලන්න
25/07/2020

Type කරලා බලන්න

🤦‍♂️
24/07/2020

🤦‍♂️

ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකි...
24/07/2020

ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.

2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.

3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.

4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)

5. පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.

6. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.(ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

7. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

8. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

9.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.

10. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.

11.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

12. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)

13. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 1295,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

--share කිරීම වැදගත්--

ශෙයාර් කරන්න....  නොදන්න කෙනෙක් බලාවි....
19/07/2020

ශෙයාර් කරන්න.... නොදන්න කෙනෙක් බලාවි....

15/07/2020

- Original ෆෝන් වලින් විතරයි මේක Copy කරන්න පුළුවන්😂

• 😘⃢⃢❤⃢😘⃢❤⃢😘⃢❤⃢

Like 👉 අම්මටසිරි ගජ - Ammatasiri Gaja
15/07/2020

Like 👉 අම්මටසිරි ගජ - Ammatasiri Gaja

😂
13/07/2020

😂

Hapoi....
10/07/2020

Hapoi....

?
09/07/2020

?

😔
04/07/2020

😔

Address


Website

Alerts

Be the first to know and let us send you an email when අම්මටසිරි ගජ - Ammatasiri Gaja posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share