Sudu Manika - සුදු මැණික

  • Home
  • Sudu Manika - සුදු මැණික

Sudu Manika - සුදු මැණික හිතේ තියන දේ වචන වලින් �

සමහර මිනිස්සුන්ට ජීවීතේ පලවෙනි වතාවට මල් ලැබෙන්නේ එයාලගේ මල ගෙදරදි..මගේ ජීවිතේ කිසිම දවසක මං ආදරේ කරපු කෙනෙක්ගෙන් මට මල්...
25/11/2023

සමහර මිනිස්සුන්ට ජීවීතේ පලවෙනි වතාවට මල් ලැබෙන්නේ එයාලගේ මල ගෙදරදි..

මගේ ජීවිතේ කිසිම දවසක මං ආදරේ කරපු කෙනෙක්ගෙන් මට මල් ලැබිලා නෑ..

ලස්සන කෑලෑ මලකට උනත් මාව සතුටු කරන්න පුලුවන් කියලා ඒ කවුරුත් දැනැන් හිටියේ නෑ..

එයාලා ඇහුවෙත් නෑ මං ඉල්ලුවෙත් නෑ..

මං ප්‍රාර්ථනා කරනවා වෙන කාටවත් එහෙම වෙන්න හොද නෑ 🌼❤️

💔
24/11/2023

💔

වලාකුල් මැකිලා කවදා යයිද ආකහේඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේඔබ පායානා දින කෙනෙකුට එලිය දෙන්නටකාරී නෑ සද මගේ ලොව එ...
24/11/2023

වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ

ඵලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ

ඔබ පායානා දින කෙනෙකුට එලිය දෙන්නට

කාරී නෑ සද මගේ ලොව එලිය නොවුනට 😊❤️‍🩹

ආදරණීය මගේ හිත.. සමහර විට මේ මං ඔයාට කියන අන්තිම වතාව වෙන්න පුලුවන්,ඕනවට වඩා බලපොරොත්තු තියා ගන්න එක සීමා කරන්නහැමවෙලේම ...
23/11/2023

ආදරණීය මගේ හිත..

සමහර විට මේ මං ඔයාට කියන අන්තිම වතාව වෙන්න පුලුවන්,

ඕනවට වඩා බලපොරොත්තු තියා ගන්න එක සීමා කරන්න

හැමවෙලේම මාව රිලැක්ස් එකේ තියන්න

ඕනවට වඩා හිත පිච්චෙන එක නැත්තටම නැති කරලා දාන්න

නැත්තම් මටයි ඔයාටයි දෙන්නටම කලින්ම මිය යාමට සිදු වනු ඇත 💔

හරියට බැලුවොත් මගේ ජීවිතේ දැන් කිසිම තේරුමක් නැහැ, ඇයි දන්නවද..ජීවීතේ ලස්සනට ගෙවන්න ඕනේ කාලේ බැදීම් නිසා දුක් විදිනවාඋදේ...
21/11/2023

හරියට බැලුවොත් මගේ ජීවිතේ දැන් කිසිම තේරුමක් නැහැ, ඇයි දන්නවද..

ජීවීතේ ලස්සනට ගෙවන්න ඕනේ කාලේ බැදීම් නිසා දුක් විදිනවා

උදේට යනවා හවසට එනවා කනවා නිදියනවා.. නැහැ හරියට නින්දක්වත් නෑ

මගේ වයසේ අනිත් අය හිනා වෙලා ඉද්දි ලස්සනට ජීවිතේ විදිද්දි , මං හැමදාම රෑට මතක එක්ක විදෝනවා

ඉස්සර නිදහසේ සැහැල්ලුවෙන් හීන වෙනුවෙන් කට්ට කාපු මං අද හීන සේරම අත ඇරලා පුංචි හරි සතුටක් හොය හොය ඔහේ ජීවත් වෙනවා

මට මැරෙන්න බැහැ. හැබැයි මං කැමති මාව ඉක්මනට මැරෙනවා නම්.

මට එච්චරට මහන්සි 💔❤️‍🩹

ඉස්සර මන් හිතන් හිටියේ ආදරේ කරනවා කියන්නේ හිතාගන්න අමාරු බැදීමක් කියලාහැබැයි දැන් මම දන්නවා ආදරේ කියලා කියන්නේ බැදීමක් න...
21/11/2023

ඉස්සර මන් හිතන් හිටියේ
ආදරේ කරනවා කියන්නේ හිතාගන්න අමාරු බැදීමක් කියලා
හැබැයි දැන් මම දන්නවා ආදරේ කියලා කියන්නේ බැදීමක් නෙමෙයි හැගීමක් කියලා
ඇත්තටම ආදරේ කරන මිනිස්සු අතර තමන්ගේ කියලා හිර කර ගත්ත බැදීමක් නැහැ

ඉතිං

ආදරේ කොහෙ තිබුනත් ආදරේමයි ❤️‍🩹🔒

20/11/2023

තට්ටු තුනේ අමුතු රෙස්ටුරන්ට් එකේ රස කෑම ගොඩක් 😱🤤😍

Dear life..Please don't make me cry again and again. i don't have any shoulder to cry upon, i'm all alone 💔
15/11/2023

Dear life..

Please don't make me cry again and again. i don't have any shoulder to cry upon, i'm all alone 💔

දන්නවද,ආදරෙයි කියන්න ඕන කෙනෙක්ට පුලුවන්.ඒත්''දැනෙන්න ආදරේ කරන්න හැමෝටම බෑ.ආදරේ කියන්නේ එක වචනයක් විතරමයි.ඒ වචනෙට පන දෙන්...
13/11/2023

දන්නවද,

ආදරෙයි කියන්න ඕන කෙනෙක්ට පුලුවන්.

ඒත්''

දැනෙන්න ආදරේ කරන්න හැමෝටම බෑ.

ආදරේ කියන්නේ එක වචනයක් විතරමයි.
ඒ වචනෙට පන දෙන්න පුලුවන් මිනිස්සු ඉන්නේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්.

අසනීපයක් අමාරුවක් කිවුවම,

ඔයා පැන්ඩෝල් දෙකක් බීල නිදියන්න.
මට අද හොදටම වැඩ.
මම ආදරෙයි නේ.

කියලා කියන මනුස්සයෙක්ට එහා ගිහින් මොකද මම කරන්න ඕන'
මම එන්නද,
මම එනකන් චුට්ටක් ඉවසන් ඉන්න පුලුවන්ද.

කියල අහන මනුස්සයෙක් කොච්චර ආදරණීයද.

දන්නවද'
කියන තරම් කිසිම මනුස්සයෙක් කාර්‍යබහුල නැහැ.
කොච්චර කාර්‍යබහුල උනත් තමන්ගේ ජීවිතේ වැදගත් දේවල් වෙනුවෙන් මිනිස්සු තප්පරයක් හරි වෙලාව හදා ගන්නවා.

ඒකයි ඇත්ත.

කවදාවත් අංගසම්පූරන මිනිස්සු හොයන්නෙපා..
හොයන්න,
ආදරයෙන් සර්වසම්පූරන මිනිස්සු.
මොකද දන්නවද,
එයාලට පුලුවන්'

මඩ වලක් උනත්, ලස්සනට මලක් පිපුන විලක් කරන්න. ! 🤍🌻💫

11/11/2023

මැටි වාඩියකින් සුපිරිම කෑමක් 🥳🤤🌿

තමන් ආදරේ කරපු  කෙල්ලගේ බෙල්ල ක පලා ජීවිතය නැති කරන්න ඇත්තටම ආදරේ කලා නම් පෙම්වතෙකුට පුලුවන්ද?කොක්කක් ගහන්න කලින් භාහිර...
10/11/2023

තමන් ආදරේ කරපු කෙල්ලගේ බෙල්ල ක පලා ජීවිතය නැති කරන්න ඇත්තටම ආදරේ කලා නම් පෙම්වතෙකුට පුලුවන්ද?

කොක්කක් ගහන්න කලින් භාහිර පෙනුමට වඩා සිතුම්,පැතුම් තේරුම් ගන්න පුලුවන් නම් මෙහෙම දේවල් වෙන්නේ නෑ..

සොයුරිය ඔබට නිවන් සුව!!

දන්නවා ද? සමහර මොහොතවල් වල මට දැනෙනවා මං මටවත් දරා ගන්න බැරි තරම් ඔයාට ආදරේ කරනවා නෙද කියලාඒ ආදරේ නිසාම මං හිතා ගන්නවා ඔ...
05/11/2023

දන්නවා ද?

සමහර මොහොතවල් වල මට දැනෙනවා මං මටවත් දරා ගන්න බැරි තරම් ඔයාට ආදරේ කරනවා නෙද කියලා

ඒ ආදරේ නිසාම මං හිතා ගන්නවා ඔයාගෙන් ඈත් වෙලා ඉන්න..

ඒත් ටික දවසකින් ඒක කරන්න බෑ කියලා මටම තේරෙනවා

ඒ වෙලෙට මම ඔයාගෙන් අහන්වා, "ඔයා හොදින්ද කියලා"

හැමදාමත් වගේ ඔයා කියනවා, "මම හොදින් ,ඔයාත් හොදින් නේද ?" කියලා.

ඔයා එහෙම අහන වෙලේට මට කෑගහලා අඩන්න හිතෙනවා

ඔයා ඉන්නේ කොහෙද ඒ දිහාට දුවන් එන්න හිතෙනවා.

එතකොට මට මතක් වෙනවා මට එහෙම කරන්න අයිතියක් නෑ නේද කියලා...

දන්නවා ද

මට එකම එක දවසක ලැබුනොත්

මගේ හිතේ තියෙන ඔක්කොම ඔයාට අහන් ඉන්න දෙන්න , ඒක හරි ලස්සන දවසක් වෙයි ළමයෝ..

මාව පුංචී බොලදයි කියලා හිතන ඔයාට තේරුම් ගන්නවත් බැරි වෙයි මේ කෙල්ල මෙච්චර ආදරේ කරලාද කියලා..

ඔයා මගෙ ප්‍රථම ආදරේ නෙමෙයි හැබැයි ඔයා තමයි මගෙ අවසාන ආදරේ ❤️‍🩹🔒

අවස්තාව අනුව හරි දෙයක් ලබා ගන්න විතරක් හරි කිසිම කෙනෙක්ට ආදරේ කරන්නවත් ආදරේ කියන්නවත් එපා..මොකද  , ආදරේ නිසා සමහර හිත් ම...
05/11/2023

අවස්තාව අනුව හරි දෙයක් ලබා ගන්න විතරක් හරි කිසිම කෙනෙක්ට ආදරේ කරන්නවත් ආදරේ කියන්නවත් එපා..

මොකද , ආදරේ නිසා සමහර හිත් මාර විදිහට අසරණ වෙනවා විදෝනවා...

අනේ ඒ නිසා ආදරේයි කියන වචනය පරිස්සමෙන් පාවිච්චි කරන්න 🥀💔

💔🥀
05/11/2023

💔🥀

😊🥀💔
05/11/2023

😊🥀💔

03/11/2023
නිතරම සිනාසෙන ඒ යුවතියට... ,බර නැද්ද නුඹට ඔය වෙස්මුහුන 💔🥀
03/11/2023

නිතරම සිනාසෙන ඒ යුවතියට... ,

බර නැද්ද
නුඹට ඔය
වෙස්මුහුන 💔🥀

කවදාවත් බදින්නෙ නෑ කියන අය, තනියම ජීවත් වෙනවා කියන අය ,මේ ජීවිතේ හරි නිදහස් කියලා හරි සතුටින් හිනා වෙලා ඉන්නවා නේද 🥀ඒ හැ...
03/11/2023

කවදාවත් බදින්නෙ නෑ කියන අය, තනියම ජීවත් වෙනවා කියන අය ,මේ ජීවිතේ හරි නිදහස් කියලා හරි සතුටින් හිනා වෙලා ඉන්නවා නේද 🥀

ඒ හැමෝටම තියෙනවා මතක් වෙද්දි පපුව පිච්චිලා යන මහ මූසල අතීත කතාවක්

සමහර අය හරි ආදරෙන් ඉදලා කියන්නවත් නැතුව තනිකරලා ගියපු අය

කවදාවත් තනි කරන්නේ නැහැ කියලා දාලා ගියපු අය 🥺

කවදාවත් එකවීමක් නැති නිසා තමන්ව විහින් අත ඇරිය අය 🖤

තනිවුනේ ඇයි කියලා තාම හිතා ගන්න බැරුව ඉන්න අය . ✨

කවදාවත් එන්නේ නෑ කියලා දැන දැනම ඒ කෙනා දුන්නු බලාපොරොත්තු එකක් මග බලාන ඉන්න අය . 😊✨

තනිකම හොඳයි කියලා සමහරු හිනා වෙලා හිටියට ඒ හිනා වෙලා ඉන්නේ පිරිසක් එක්ක ඉන්න කොට විතරයි. තනියම ඉන්න හැම මොහොතකම අය අඩනවා...

අනිත් අය සතුටින් ඉන්නවා දැක්කා ම අනේ මටත් මේ අය වගේ සතුටින් ඉන්න තිබුණනම් කියලා හිතෙන වාර ඒ අයටත් අනන්ත ඇති ...

හැමෝගෙම කතා සුන්දර කතා නෙමෙයි අසුන්දර තැනුත් තියෙනවා ...

ගොඩක ඒ අය විදවන්නෙ ඒ අයගෙ ජීවිතවලට ආපු මිනිස්සු නිසා . 💔🥀

මොනා කරන්නද මේ ඉන්න ටික කාලෙත් ඉවසගෙන ඉමු මගේ පුංචි ළමයො ❤️✨

🖋️ Page එකට එව්වේ : - හිමාෂා ජයමිණී

හැම ගැහැනු ළමයෙකුටම ජීවිතේ එක තැනකදී මුණගැහෙනවා පිරිමියෙක් සම්පූර්ණයෙන්ම ජීවිතේ කණපිට හරවන්න පුළුවන් විදිහේ!ඔහු එක්ක ඇති...
02/11/2023

හැම ගැහැනු ළමයෙකුටම ජීවිතේ එක තැනකදී මුණගැහෙනවා පිරිමියෙක් සම්පූර්ණයෙන්ම ජීවිතේ කණපිට හරවන්න පුළුවන් විදිහේ!

ඔහු එක්ක ඇති වෙන බැඳීම ජීවිත කාලේම පැවතුනත් නැතත් එහෙම කෙනෙක් මුණගැහෙන්නේ ජීවිතේටම එක වතාවක් විතරයි.

ඔහු එක්ක එකතු උන මතක , ඔහු කියාදුන්න ජීවිතය ගැන කෝණය මුලු ජීවිත කාලේටම කවදාවත්ම ආපහු අප්ඩේට් වෙන්නේ නෑ.

ඒ බැඳීම: ප්‍රේමයක් හෝ මිත්‍රත්වයක් වෙන්න පුළුවන්!

එහෙමත් නැත්නම් ජීවිත කාලේම කල්පනා කරත් නමක් හොයලා දෙන්න බැරි බැඳීමක් වෙන්නත් පුලුවන්.

''එයා තමයි කෙනා....🥺 "

ඒ මනුස්සයා මුණගැහුනම එකම එක වතාවකට හරි එහෙම හිතෙනවා. ඒත් ඒක එහෙම වෙන්න තියෙන ඉඩට වඩා නොවෙන ඉඩ වැඩී 💔

ඒකට හේතුව තමයි ඔහු රැකවරණයක් වෙනවට වඩා ජීවිතේ ඉගෙන ගන්න කියලා දෙන මනුස්සයෙක් වෙන එක.

''කුමාරිකාවක් නොවී රැජිනක් වෙන්න...'' 🥀

කුමාරිකාවක් වෙලා කුමාරයෙක් හොයාගන්න සිස්ටම් එක ඇතුලේ ඔහු කුමාරිකාවක් නොවී තමන්ගේ ලෝකේ ඇතුලේ රැජිනක් වෙන්න කියලා දෙනවා.

ඒක මාර ආදරණීයයි! කිසිම විටෙක එහි ආත්මාර්ථය ගෑවිලා නෑ. ඒ නිසාම වෙන්නැති එහෙම මනුස්සයෙක් මුණගැහෙන එක ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙන්නේ.

ඒ හැරවුම් ලක්ෂයේ ඉඳලා ජීවිතේ කෙලවර වෙනකල්ම ඇවිදගෙන යන්න ඒ මනුස්සයා ලඟින් ඉන්නවා නම් වැටෙන තැන්වල කවදාවත්ම තනියක් දැනෙන්නේ නැති වෙයි

හිමි නොවීම අහිමි උනත් එහෙම ආත්මයක් මුණගැහෙන එක ම ජීවිතේට වටිනවා!

Copid

©️I Love You So Much ❤️

"හැම මනුස්සයෙක්ටම ඉන්නෝනේ ලොකු කන් දෙකක් තියෙන යාලුවෙක්.."" ආහ් ලොකු කන් දෙකක් තියෙන යාලුවෙක්...ඒ මොකටද? "" ජීවිතේ සමහර ...
02/11/2023

"හැම මනුස්සයෙක්ටම ඉන්නෝනේ
ලොකු කන් දෙකක් තියෙන යාලුවෙක්.."

" ආහ් ලොකු කන් දෙකක් තියෙන යාලුවෙක්...
ඒ මොකටද? "

" ජීවිතේ සමහර කාල වලදි හම්බවෙනවා අපිට හරි අපූරූ පාඩම් කියලා දීලා යන්න, තාවකාලික බැඳීම් උස්සන් එන මිනිස්සු.. "

" ඉතින් "

" එහෙම බැඳීම් බිඳුනාම දැනෙන වේදනාව වගේම,
ජිවිතේට කුණාටු වගේ කැරකී කැරකී එන ප්‍රශ්න වලදි,
අපි මිනිස්සූ ගොඩාක් ලඟ තනිවෙලා වගේ දැනෙන වෙලාවලදි ,
හේතුවක් නැතුව හිතට හෙනගහලා වගේ දැනෙන සමහර අවස්ථාවලදි,
හිතේ තියෙන දේවල් කියාගෙන කියාගෙන යන්න පුලුවන් කෙනෙක් ජීවිතේ හිටියොත්...?"

" ඒත් හිතෙන්නේ නැද්ද හිතේ තියෙන හැඟීම් කාටවත් කියනවට වඩා තනියම විඳ දරාගන්න පුරුදු උනානම් කියලා..."

"එත් සමහර හැඟීම් තියෙනවා..ඒවට හේතු හොයන්න ගියාම හිතට හති වැටෙනකල්වත් හේතුවක් හොයාගන්න බෑ..එතකොට හරි මහන්සි... ජීවිතේම එපා වෙනවා

" ඉතින් ඔයාට මම ඉන්නවනේ...දැන් කියන්නකෝ මට..."

" ඔයා එහෙම කිව්වට..මට දැනෙන්න ඕනී ඔයා තමයි මට ඉන්න ලොකු කන් දෙකක් තියෙන යාලුවා කියලා..."

" මගේ කන් දෙක ලොකු නෑ තමයි කියමුකෝ..
ඒත් මං පොරොන්දු වෙනවා..
ඔයාට දුක හිතුනම හිස තියාගන්න
මගේ උකුල හැමදාම තියෙනවා..
ඔයා හැමදේම කියලා ඉවර වෙනකල් මට පුලුවන් ඔයාගේ කොණ්ඩෙන් ඇද ඇද ඉන්න...
ඔයාට අඩන්න ඕනී උනොත් කාටවත් පේන්නේ නැතුව
මූණ හංගන් අඩන්න මගේ පපුවේ
ඕනී තරම් ඉඩ තියෙනවා..
ජීවිතේ ඔයා වැටෙන හැමවෙලේම අතින් අල්ලන් නැගිට්ටවන්න මගේ අත්වලට ශක්තිය තියෙනවා...
ඔයා තනිවෙන හැමවෙලාවකදිම එලවනකල් තනි රකින්න මම ඉන්නවා...
ඔයා කොයි තරම් දේවල් කිව්වත් කන් දෙක උස් කරන්
අහගෙන ඉන්න මම සුදානමින් ඉන්නවා..."

මනුස්සයෙක්ට ගොඩක් වෙලාවට ඕනී වෙන්නේ හොඳ ඇහුම්කන් දෙන්නෙක්..
හිතේ හැඟීම් හිරකරන් ඉන්නවට වඩා ඒ හැඟීම් දැනෙන කෙනෙක් ලඟ නිර්වස්ත්‍ර කරන්න පුලුවන්නම්..
හෙම්බත් වෙලා තියෙන හිතට එහෙම මිනිස්සු
හරි සාත්තුවක්..
එහෙව් මිනිස්සු වචනයක්වත් නොදොඩා
ලඟින් ඉන්නවා දැැනීමත් සැනසීමක්...

ඔයාටත් පුලුවන්නම් කාගෙ ම හරි ජීවිතේක,
ලොකු කන් දෙකක් තියෙන යාලුවා වෙන්න
ඒ පිනම ඇති....♥️🥺💫

මගේ ජීවිතේ මම ආදරේ කරන හුඟක් මිනිස්සු හරි ඉක්මනට මගෙන් ඈතට යනවා...ඉතින් දැන් මම හරි බයයි කෙනෙක්ට ආදරේ වෙන්න..මගේම කියලා ...
31/10/2023

මගේ ජීවිතේ මම ආදරේ කරන හුඟක් මිනිස්සු හරි ඉක්මනට මගෙන් ඈතට යනවා...
ඉතින් දැන් මම හරි බයයි කෙනෙක්ට ආදරේ වෙන්න..
මගේම කියලා කෙනෙක් ළංකරගන්න..
ඒ මගේ දෛවය වෙන්න ඇති...
කොහොම වුනත් ඒ හෑමවතාවකදිම නොසෑහෙන්න දුක් විඳින්නේ මමමයි...

ඒ කොහොම වුනත් අන්තිමේදී නොගැළපෙන බැඳීමක් කියලා ඒ අය මාව තනි කළා..
සමහරුන්ව මඟ හැරුණා...
ඒ හැමවෙලාවකම මම දෙයක් ඉගෙනගත්තා...
ඒ අපි තව කෙනෙක්ට බැඳෙන තරමට දුකත් වැඩියි කියන්න...

අදටත් බැඳීම් වෙනුවෙන් මහා හුඟක් ආසයි...
ආදරේ කරන්න, අනිත් අය වගේ හැමතැනම ඇවිදින්න යන්න වගේ දාහක් බලාපොරොත්තු හිත අස්සේ තිබුනත් ඒ හැම එකක්ම හීනෙකට විතරක් සීමා කරගන්න තරමට මම දැන් බැඳීම් වලට හුඟක් බයයි... 💔🥀

විශාදය තත්වයට පත් වන්නේ දරා ගැනිමේ උපරිමය සීමවටත් එහා යමින් මානසික ශක්තිමත් බව පිරිහීගිය විටකදීය ...නමුත් මෙහිදී විශාදමය...
31/10/2023

විශාදය තත්වයට පත් වන්නේ දරා ගැනිමේ උපරිමය සීමවටත් එහා යමින් මානසික ශක්තිමත් බව පිරිහීගිය විටකදීය ...

නමුත් මෙහිදී විශාදමය තත්වයට පත් වු බෝහෝ අයෙක් දුක්මුසු ස්වරුවයක් බාහිර සමජයට නොපෙන්විය ....
ඔවුන් සිනහවෙන් පිරුණු ජිවිතයක් ගත කරයි ... නමුත් ඔවුන්ගේ එම සිනහව පිටුපස ඇති වේදනාත්මක පිඩනය හදුනා ගැනිමට අපහසුය ...

බොහෝ දෙනෙකු සිතන්නේ සියදිවිනසා ගැනිම හුදෙක් ප්‍රේමයනියන් හි පරාජය මත පදනම්ව සිදුවන බවකි ...
නමුත් එය එසේ නොවේ
තම ජීවිතයේ සිදු වු අහිමිවීම, ලැබු පරාජයන්, විශ්වාසය බිද වැටීම් තම ආදරණීයන්ගෙ වෙනස් වීම් තමා වෙනුවෙන් කාලය වෙන් නොවීම් යනාදී හේතුවෙන්ද විශාදමය තත්වයට පත් විය හැක...

පිටතින් ශක්තිමත් යැයි පෙනෙනා පුද්ගලයින් අභ්‍යන්තරයෙන් ඉරිතලා ගොස් ඇති බව වටහා ගැනීම ඉතා අපහසුය ... ඔවුන් සිය වෙදනාව සගවා ගැනිමට දක්ෂ වෙති ..නිතර සිනහවෙන් සිය ලැබැදියන් සමග කටයුතු කරයි ..නමුත් සිය ජීවිතයේ අවශ්‍යතා මොහොතකදි තම පිඩනය දරාගත නොහැකිව සිය ජීවිතයෙන් නික්ම යන්නට තිරනය කරනු ලබයි ....

ආදරය දීම මෙන්ම ආදරය ලැබිමද වාසනවකි.. එ බැවින් ඔබගේ ලැබැදියන්ගේ සිනහව පිටුපස ඇති වේදනාව ඔබට හදුනාගත හැකිනම් ඔබ සුවිශේෂී පුද්ගලයෙකුගේ ජීවිතයට මනෝ උපදේශකයෙකු මෙන්ම සවන්දෙන්නෙකුද වේ...

ඒ බැවින් ඔබ ඔබගේ ආදරණීයන් වටහා ගැනීමට උත්සාහ කරන්න 🙏 🙏 🙏 ♥️

උපුටාගැනීමකි!

"Depression Attack"© Artwork by Sushi Comix
31/10/2023

"Depression Attack"

© Artwork by Sushi Comix

ගැහැණිය වැඩිපුරම කැමතිඑක්වරක් නොව සියවරක් සිපගන්නාපිරිමින්ට ගැහැණිය වැඩිපුරම කැමති හිනාවෙන්න වැඩියම හේතු ගෙනපිරිමින්ටගැහ...
31/10/2023

ගැහැණිය වැඩිපුරම කැමති
එක්වරක් නොව සියවරක් සිපගන්නා
පිරිමින්ට

ගැහැණිය වැඩිපුරම කැමති
හිනාවෙන්න වැඩියම හේතු ගෙන
පිරිමින්ට

ගැහැණිය වැඩිපුරම කැමති
එයාගේ හීනවලට හයියක් වෙයි කියලා දැනෙන පිරිමින්ට

ගැහැණිය වැඩිපුරම කැමති
තමන්ට රිදෙනකොට ඒ වේදනාව දැනෙන පිරිමින්ට

ගැහැණිය වැඩිපුරම කැමති
පිස්සුවෙන් වගේ බදන් අතොරක් නැතිව රිද්දන පිරිමින්ට

ගැහැණිය වැඩිපුරම කැමති
ආරක්ෂාව දශමයකින්වත් නොඅඩුව දෙන පිරිමින්ට

ගැහැණිය වැඩිපුරම කැමති
තමන් උපරිමයෙන්ම තේරුම්ගත්ත
පිරිමින්ට

ගැහැණිය වැඩිපුරම කැමති
ආදරේ ළග අහිංසක නැතුව දගකාර
පිරිමින්ට

ගැහැණිය වැඩිපුරම කැමති
ආදරේ ළග හොදටම අවංක වෙච්ච
පිරිමින්ට

ගැහැණිය වැඩිපුරම කැමති
මුලු ආත්මයම තමන් කරගත්ත
පිරිමින්ට

වචන - සුභා 💙

Mentally need a small break🌊💔
25/10/2023

Mentally need a small break🌊💔

මට දැන් ඕනේ අඬන්න තැනක්! 🥀💔ඒ කියන්නේ,ඇයි මම අඬන්නේ කියලා කව්රුත් අහන්නේ නැති තැනක් මාව සනසන්නවත්, අහන් ඉන්නවත් කෙනෙක් මට...
24/10/2023

මට දැන් ඕනේ අඬන්න තැනක්! 🥀💔

ඒ කියන්නේ,

ඇයි මම අඬන්නේ කියලා කව්රුත් අහන්නේ නැති තැනක්

මාව සනසන්නවත්, අහන් ඉන්නවත් කෙනෙක් මට ඕනේ නෑ.

මට හිතෙන එකම දේ,

හිතේ තියෙන පීඩනය පිට වෙනකල් කිසිම විදිහකින් වටපිටාවේ බාධාවක් නැතුව මට කෑගහලා අඬන්න ඕනේ කියලා

ඔලුව රිදෙනකම්, ඇස් රතුවෙනකල් අඬන්න ඕනේ.

මම අඬලා ඉවර උනාට පස්සේ කිසිම කෙනෙක් ඇයි ඔයා ඇඬුවේ කියලා හරි ඇයි ඔයාගේ ඇස් රතු වෙලා කියලා හරි අහන්නේ නැති බව දන්න නිදහසක් හිතේ තියන තැනක්

මට අඬලා මේ පීඩනය ඉවර කරන්න ඕනේ.
මොකද ඇතුලෙන් අඬන ගමන් එලියෙන් හිනාවෙලා ඉන්න එක මාර අමාරුයි.

ජීවිතේ සිද්ධ වෙන දේවල් දරාගෙන "අනේ කමක් නෑ..." වගේ හැඟීමකින් ඉන්න එක ඊට වඩා අමාරුයි.

ඒ නිසා මට හිතෙනවා, හොඳටෝම තුවාල වෙලා මැරිලා යනකල් ඉන්නේ නැතුව මට අඬන්න පුළුවන් තැනක් මට ඕනේ කියලා.

දන්නවද හැමවෙලේම විහිලුවක් කරලා බඩ අල්ලන් හිනාවෙලා ඉන්න හැමෝම ඉන්නෙ සතුටින් නෙමෙයි කියලා....එහෙම මිනිස්සු එක මොහොතකට හරි ...
23/10/2023

දන්නවද
හැමවෙලේම විහිලුවක් කරලා
බඩ අල්ලන් හිනාවෙලා ඉන්න හැමෝම ඉන්නෙ සතුටින් නෙමෙයි කියලා....
එහෙම මිනිස්සු එක මොහොතකට හරි හිනාවෙන්නෙ තමන් වෙනුවෙන් නෙමෙයි තව කෙනෙක් වෙනුවෙන්....
එහෙම මිනිස්සු ඇත්තටම මාර පවු

කාටවත් කියාගන්න බැරි කිව්වත් වැඩක් නෑ කියලා හිතෙන දාහක් දේවල් හිත අස්සෙ හංගගෙන එහෙම අය හිනාවෙලා ඉන්න වාර අනන්තයි...

කදුළු බිංදුවක් වැටෙන්න නොදී
ඇස් අස්සෙ හංගනවා කියන්නේ ඒක කොයිතරම් වේදනාවක්ද...

හැබැයි හැමදේම හංගගෙන හිනාවෙලා ඉන්න මිනිස්සු
අනන්තවත් අපි අතර ඉන්නවා..
තමන් වෙනුවෙන් නෙමෙයි,
තව එකෙක් වෙනුවෙන් හරි හුස්ම වැටෙන අය තාමත් ජීවත්වෙනවා......

- දේහා

🍂"බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං.කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්...
18/10/2023

🍂"බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං.

කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා.
මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින් "💜

තනිකමට පාටක් තියෙන බව ඔයා දන්නවද? අළු පාට. 💫

දාස් ගාණක්, දස දහස් ගානක් සෙනඟ මැද්දෙ
ඔයාටත් අතින් අල්ලන් යන්න කෙනෙක් ඕනෙ වෙනවා.
මම කියන්නේ ප්‍රේමයක් ගැන නෙවෙයි
මිත්‍රත්වයක්, හිතවත්කමක්, දුර හැඳුනුම්කමක්. දෙයියන්ගේ නාමෙට මොකක්ම හරි දෙයක්!
මම තනිවෙලා නෑ කියල දනවන්න පුලුවන්
කවුරුම හරි, කියන දේවල් ඔක්කොම සද්ද නැතුව, කරුණාවන්ත ඇස් ඇතුව අහන් ඉඳලා

"ඔන්න බලන්නකො, ඔක්කොම හරි යනවා"
කියන කෙනෙක්🙂

ඒ කෙනා
සැමියා හෝ බිරිඳ වෙන්න පුළුවන් පෙම්වතා හෝ පෙම්වතිය වෙන්න පුළුවන් ජීවිතය ආත්මය බෙදාගන්න යාලුවෙක් වෙන්නත් පුළුවන් 🙂

ආදරයක් ඇති වෙන්න තප්පර තුනක් ඇති වෙයිද
ඔව් වෙන්න පුළුවන් ඒ තත්පර 3ක මතකය
කල්ප ගාණක් වටින එකක් වෙන්නත් පුළුවන්
ඒකයි අපි කියන්නේ ...

"අපේ මතකයෙ රැදි තිබෙන තුරු කිසිවක් කිසිදා අහිමි නොවේ..!!

Forget me not-💙

සංවේදී හිත් මරන්න එපා! ආයෙ පණ දෙන්න අමාරුයි!ඔබට හමු වෙලා තියෙනවද මෙන්න මෙහෙම මිනිස්සු..පුංචි පුංචි දේවල් වලින්  මහ ගොඩක්...
16/10/2023

සංවේදී හිත් මරන්න එපා! ආයෙ පණ දෙන්න අමාරුයි!

ඔබට හමු වෙලා තියෙනවද මෙන්න මෙහෙම මිනිස්සු..
පුංචි පුංචි දේවල් වලින් මහ ගොඩක් සතුටු වෙන මිනිස්සු ,
පුංචිම පුංචි දේවල් වලටත් මහ ගොඩක් අඬන මිනිස්‍සු,
පුංචිම පුංචි දේවල් ගැන , තමන් ආදරේ කරන මිනිස්සු ගැන මහ ගොඩක් හිතන මිනිස්සු ,
අඬන්නත් දෙයක්ද කියලා ඔබට හිතෙන දේවල් වලටත් වැලපෙන මිනිස්සු..

මෙහෙම මිනිස්සු ඔබට හමු වෙලා තියෙනවද?

එහෙම නැත්නම් ඔබ ඒ වගෙ මනුස්සයෙක්ද?

මම හිතන්නෙ අපිට එදිනෙදා හමුවෙන සංවේදී හෝ අධි සංවේදී මිනිස්සු මෙන්න මේ වගේ.. මම දැකලා තියෙනවා එහෙම මිනිස්සු තව කෙනෙක්ගෙ රැවටීම් ,රිදවීම් හෝ අහිමිවීම් වලට මුහුණු දුන්නු වෙලාවන් වලදි ගොඩක් හිතින් විදෝනවා . දැඩි වෙහෙසක් දරලා යථා තත්වයට ආවට පස්සෙ තමන්ගෙ හිත ගල් කර ගන්නවා, නපුරු වෙනවා ,මිනිස්සු ගැන ඕනවට වඩා හිතන්නේ නැතුව ඉන්නවා , අඬන්න ඕන අවස්ථා වලදිත් එක කඳුළක් නොහෙලා ඉන්නවා, කියන්න කොච්චර දේවල් තිබුනත් මුකුත් නැහැ කියලා කට වහ ගන්නවා , හැම දේ ගැනම උපේක්ෂාවෙන් බලනවා. එක දිගටම දරුණු ගණයෙ සිත් රිදවීම් ඇති වුණාටත් පස්සෙ මිනිස්සුගෙ හිත් මැරෙනවා. සංවේදී බව මැරෙනවා 💗🌻💫

මම Overthinker කෙනෙක්. ඉතින් මම ආදරය කරද්දි උන් එවන Text message  එකේ  අග තියෙන ඉමෝජියෙ Meaning  එක පවා මම හොයනවා.. ඒ මන...
13/10/2023

මම Overthinker කෙනෙක්.

ඉතින් මම ආදරය කරද්දි උන් එවන Text message එකේ අග තියෙන ඉමෝජියෙ Meaning එක පවා මම හොයනවා..

ඒ මනුස්සයා ඒක එච්චරටම නොහිතා එවීමේ සම්භාවිතාවය 99% ක්ම වෙන්න පුළුවන්.

ඒත් ඒ පුංචි දේත් මට නොසෑහෙන්න වටිනවා.!

අනිත් Overthinkers ලා ගැන මම දන්නෙ නෑ. මම නම් ලේසියෙන් කාවවත් මට close කර ගන්නේ නෑ.. හැබැයි මං ආදරේ කරන්න ගත්තොත් සීමවක් නැතිව ආදරේ කරන්වා.. එතකොට එයාලා හැරෙන හැරිල්ලෙන් මට තේරෙනවා මොකක්ද වෙන්න යන්නෙ කියලා. ඒකත් ඔළුවට හොඳ දෙයක් නෙමේ..!

ඒ වගේම යමෙක් එක්ක නිශ්චිත විශේෂිත බැඳිමක් ඇති කරගත්තට පස්සේ ඒක නතර වෙනකම් සහ නතර වෙලා ඔළුවට නිදහසක් ලැබෙන්න නම් මට සෑහෙන දුකක් විදින්න වෙන්වා

එක අතකට ඒක මෝඩ වැඩක්..! ඒ වැඩෙන් අන්තිමට ඉතිරි වෙන්නෙ දරුණු හිත් වේදනාවක් සහ මානසික පීඩනයක් විතරයි.

එකාතකට මේකෙ පොඩි Toxic ගතියකුත් තියෙනවා නේ..

ඇයි ඉතින් ඒ පුද්ගලයාට දැඩිව බැඳීම , දැඩි ලෙස ආදරය කිරීම , දැඩිව සොයා බැලිම

උන්ටත් එපා වෙනවා ඇති..! ඒම බැලුවම Overthinker කෙනෙක්ට ආදරේ කිරීම අමාරුයි තමයි.

මා හට මුනගැසුනු බැදීමට ,සෑබෑ සෙනෙහසක අර්තය මා හට කියලා දුන්නේ නුඹයිජීවිතේ දාරා ගන්න බැරිම වෙලාවෙදි මට හෙවනැල්ලක් වුනේ නු...
13/10/2023

මා හට මුනගැසුනු බැදීමට ,

සෑබෑ සෙනෙහසක අර්තය මා හට කියලා දුන්නේ නුඹයි
ජීවිතේ දාරා ගන්න බැරිම වෙලාවෙදි මට හෙවනැල්ලක් වුනේ නුඹයි
මගේ වැරදි සෑදීමට වෙහෙස වූ ඒ සොදුරු බැදීම නුඹයි
කෙලිලොල් හිතට ජීවිතේ ගැන කියලා දුන්නේ නුඹයි
හැඩීමට නොව තේරුම් අරන් සිනාසීමට කියා දුන්නේ නුඹයි
නිසැකවම අද මං සිටින තත්වයට වගකිව යුත්තේ නුඹයි

ඉතින් ළමයෝ
මා හට හමුවු සොදුරුතම හමුවීම නුබයි 🥀💔

එකම ප්‍රාර්ථනාව 🥺🙈  මගේ හොදම යාලුවට ඉක්මනින් මේ ඉරණම අත්වේවා 🌸😍🤰
13/10/2023

එකම ප්‍රාර්ථනාව 🥺🙈
මගේ හොදම යාලුවට ඉක්මනින් මේ ඉරණම අත්වේවා 🌸😍🤰

11/10/2023

හීන ගොඩක් තියෙන්න ඇති එයාට 🥺💔🥀

08/10/2023
06/10/2023

මීයන් ඇල්ලෙන් පහලට වැටෙන්න ගිහින් 99 බේරුන ගමන 😱🥺😍🌿 Meeyan Ella Ihalakotte 🌿😍❤️🥳

ඔව් මන් දන්නවා මං overthinking කියලාමන් එක්ක ආදරේ කරන්න ලේසි නෑ තමයිඒ නිසාමයි මන් කාටවත් වැඩිය close නොවෙන්නේමොකද මම දන්...
05/10/2023

ඔව් මන් දන්නවා මං overthinking කියලා
මන් එක්ක ආදරේ කරන්න ලේසි නෑ තමයි
ඒ නිසාමයි මන් කාටවත් වැඩිය close නොවෙන්නේ

මොකද මම දන්නවා
හැමදාම මිනිස්සු එකම විදිහට ඉන්නේ නෑ
කාලයත් එක්ක හැම බැදීමක් ම වෙනස් වෙනවා
එදාට මට දාරා ගන්න පුලුවන් මට්ටමට ඉන්න තිබුනොත්
මට ඇති... 🥀😥

පෙන්නුවාට වගේ කියලානොනැමෙන යකඩයක්ගැහැනියක් කියන්නෙතනිකරම රෝස මල් කඩයක් 🥀
05/10/2023

පෙන්නුවාට වගේ කියලා
නොනැමෙන යකඩයක්
ගැහැනියක් කියන්නෙ
තනිකරම රෝස මල් කඩයක් 🥀

05/10/2023

💕 🇱🇰 💕

" ආදරේ කියලා හැල්මෙ දුවන ජීවිතයක් මට ඕනි නෑ මට ඕනි නිවෙන්න ඒ ආදරේ ඇතුලෙ වචනෙන් පවා නිවෙන්න ! "ඒ කිව්වෙ 🙄ප්‍රශ්න ඇතිවෙයි ...
04/10/2023

" ආදරේ කියලා
හැල්මෙ දුවන ජීවිතයක් මට ඕනි නෑ
මට ඕනි නිවෙන්න
ඒ ආදරේ ඇතුලෙ වචනෙන් පවා නිවෙන්න ! "

ඒ කිව්වෙ 🙄

ප්‍රශ්න ඇතිවෙයි ,
දුක හිතෙන දවස් තියෙයි
දරාගන්න බැරි දවස් ඒවි
ඒත් අපිට පුලුවන් සැනසීමෙන් කතා කරන්න
අහන් ඉන්න , අඩුම තරමෙ
මූණ දිහා ඔහේ බලන් ඉන්න !

මොන දේ උනත් ඔයාට මම ඉන්නවා කියන හැගීම දැනෙන්නෙ අන්න එතකොට

ඒ සැනසිම ඇති මට ❤️

දවසම මැ|රීගෙන වැඩ කරලා  ආදරේ කරන කෙනාගෙ ඕනෑ එපාකම් සේරමත් ඉශ්ට කරලා  පුලුවන් හැම වෙලාවකම එයා වෙනුවෙන් කාලය වෙන් කරලත් කව...
03/10/2023

දවසම මැ|රීගෙන වැඩ කරලා ආදරේ කරන කෙනාගෙ ඕනෑ එපාකම් සේරමත් ඉශ්ට කරලා පුලුවන් හැම වෙලාවකම එයා වෙනුවෙන් කාලය වෙන් කරලත් කවදාවත් හොදක් අහලා නැති මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා!

ආදරේ කරන මනුස්සයා ගෙ දුකේදී, සැපේදි නින්දක් නැතුව , හැමදේම දරාගෙන කැප වුනත් ඔයා මොනවද කරේ කියලා අහන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා!

ඔයා අනන්ත කැප කිරීම් කරලත්
ඔයාට ලෙඩක් දුකක් හැදිලා ඉද්දී ,ඔයාට කොහොමද , අඩුම ඔයා කෑවද කියලා අහන්නෙ වත් නැති මිනිස්සු ඉන්නවා!

ඔයාට වටිනාකමක් දෙන්න බැරි අය වෙනුවෙන් මහංසි වෙන එක, දුක් වෙන එක, කැප කිරීම් කරන එක නතර කරන්න ළමයෝ!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sudu Manika - සුදු මැණික posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share