News Backup

News Backup Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from News Backup, Media/News Company, .

අයියෝ රෙනෝ
27/07/2023

අයියෝ රෙනෝ

වෙල්මා - රෙනෝ සහ සනා
26/07/2023

වෙල්මා - රෙනෝ සහ සනා

ආසියානු කුසලානයේ තරග 9 ශ්‍රී ලංකාවෙන් ඉවතට ?
26/07/2023

ආසියානු කුසලානයේ තරග 9 ශ්‍රී ලංකාවෙන් ඉවතට ?

හිරුට 🌞 එල්ල වන ජනතා විරෝධය වැඩිවෙයි
19/07/2023

හිරුට 🌞 එල්ල වන ජනතා විරෝධය වැඩිවෙයි

රග්බි වැනසූ කම්බ හොරෙක් ක්‍රීඩා අමාත්‍යංශයට රිංගයි....
27/04/2023

රග්බි වැනසූ කම්බ හොරෙක් ක්‍රීඩා අමාත්‍යංශයට රිංගයි....

🔴ක්‍රිකට් උපදේශකයින් සහ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ කුමන්ත්‍රණයක් හෙළිවෙයික්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රිකට් උපදේශකයන් සහ ජාතික ...
09/04/2023

🔴ක්‍රිකට් උපදේශකයින් සහ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි

ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රිකට් උපදේශකයන් සහ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්
කිහිපදෙනෙකු අතර සිදු වූ බව කියන කුමන්ත්‍රණයක තොරතුරු අනාවරණය වෙමින් තිබෙනවා.

මෙම ක්‍රිකට් උපදේශකයින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්ද එකතු කර ගනිමින් ශ්‍රී ලංකා
තරග පරාජය කිරීමට කුමන්ත්‍රණය කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ..

ඉදිරියේදී ඊට සම්බන්ධ උපදේශකයින් සහ ක්‍රීඩකයින්ගේ නම් කරළියට පැමිණෙනු ඇති බවද වාර්තා වනවා.

🏏ක්‍රීඩා අමාත්‍යවරයා පත් කිරීමට නියමිත ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවඅර්ජුන රණතුංග - සභාපතිඅරවින්ද ද සිල්වාජයනන්ද වර්ණව...
31/01/2023

🏏ක්‍රීඩා අමාත්‍යවරයා පත් කිරීමට නියමිත ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුව

අර්ජුන රණතුංග - සභාපති
අරවින්ද ද සිල්වා
ජයනන්ද වර්ණවීර

🏏 ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකළ බව කියන නව ක්‍රිකට් තේරීම් කමිටුව...සනත් ජයසූරිය - සභාපතිනුවන් සොයිසා - සාම...
31/01/2023

🏏 ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකළ බව කියන නව ක්‍රිකට් තේරීම් කමිටුව...
සනත් ජයසූරිය - සභාපති
නුවන් සොයිසා - සාමාජික
සචිත්‍ර සේනානායක - සාමාජික
දිල්හාර ලොකුහෙට්ටිගේ - සාමාජික

පෞද්ගලික ක්‍රිකට් කළමනාකරු ආසියානු ශූරයින් වූ අපේ කොල්ලන්ව රූපවාහිනී නාලිකාවලට විකුණයි... කුජීතයි...ආයෙත් ක්ලබ් එක්කන් ග...
18/09/2022

පෞද්ගලික ක්‍රිකට් කළමනාකරු ආසියානු ශූරයින් වූ අපේ කොල්ලන්ව රූපවාහිනී නාලිකාවලට විකුණයි... කුජීතයි...
ආයෙත් ක්ලබ් එක්කන් ගිහින් ආයෙමත් පුලුවන් නම් අපේ ක්‍රිකට් වල පල්ලට දාපන්..

21/08/2022
පිස්සු යක්කු දෙන්නෙක්...
20/08/2022

පිස්සු යක්කු දෙන්නෙක්...

කවුරුත් නොදන්න කුසල්ගේ ආබාධයේ ඇත්ත කතාව
24/07/2022

කවුරුත් නොදන්න කුසල්ගේ ආබාධයේ ඇත්ත කතාව

Pathum Kerner කියන මේ නරුමයාගෙන් පරිස්සම් වන්න...
13/07/2022

Pathum Kerner කියන මේ නරුමයාගෙන් පරිස්සම් වන්න...

සාර්ථක  තරගාවලියක නියමුවා...
24/12/2021

සාර්ථක තරගාවලියක නියමුවා...

https://youtu.be/sfmQmDvzOIQ
21/10/2021

https://youtu.be/sfmQmDvzOIQ

කැති පොලු අතටගත්, ග්‍රෑන්ඩ්පාස් සිගිති පාතාලය | Neth News---------------------------------------------------------------------------------------------නෙත් FM...

06/10/2021
තිලංග සුමතිපාල ඒෂියා කැපිටල් සමාගමේ සභාපති ධුරයටඒෂියා කැපිටල් පී.එල්.සී. සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රකට...
01/10/2021

තිලංග සුමතිපාල ඒෂියා කැපිටල් සමාගමේ සභාපති ධුරයට

ඒෂියා කැපිටල් පී.එල්.සී. සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු හා දේශපාලනඥයකු වන ආචාර්ය තිලංග සුමතිපාල මහතා පත්කර තිබෙනවා. මැලේසියාව පදනම් කරගත් ඒෂියා කැපිටල්හි ආයෝජක ඩැටෝ ශ්‍රී විජය ඊශ්වරන් සමාගමේ නව ප්‍රවේශය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ ඉතා දක්ෂ පරිපාලන හැකියාවක් ඇති නායකත්වයේ විශිෂ්ටයෙකු ඒෂියා කැපිටල් පී.එල්.සී. සමාගම නව මානයකට ගෙන යාම සඳහා සභාපතිවරයා ලෙස පත් කරනු ලැබ ඇති බවයි. “ඒෂියා කැපිටල් සඳහා අපගේ පොදු නව මූලෝපායික දිශානතිය මෙහෙයවීමේ නායකයා වන තිලංග සුමතිපාල මහතා ඉදිරි දශකයේ පශ්චාත් වසංගත අවධිය සඳහා ආසියා ප්‍රාග්ධනය සඳහා වේදිකාවක්ද නිර්මාණය කරනු ඇති...”ඩැටො ් ශ්‍රී විජය ඊශ්වරන් සදහන් කළා. ශ්‍රී ලංකා කොටස්වෙළෙඳපොළේ ලැයිස්තුගත පොදු සමාගමක් වන ඒෂියා කැපිටල් සමාගම විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනිමින් ඔවුන්ව ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පොළොඹවන ප්‍රකට පෙළේ මූල්‍ය හා උපායමාර්ගික සැලසුම් සපයන කීර්තිමත් සමාගමක්. මව් සමාගම සතුව ආයතන 12ක් ක්‍රියාත්මක අතර සුඛෝපභෝගී පරිසර හිතකාමී හෝටල් 5ක්ද සමාගමට අයත් වනවා. බිලියන 4කට වැඩි ප්‍රාග්ධන වටිනාකමක්ද සමාගම සතු වනවා. “තිලංග සුමතිපාල මහතා ටෙලිකොම් සභාපතිවරයා වශයෙන් සිටිමින් කළ සේවය අතිවිශිෂ්ටයි. එතුමන් එය ලාභ ලබන ආයතනයක් බවට පත්කළා පමණක් නොව, මොබිටෙල් ආයතනයද පවරා ගනිමින් සන්නිවේදන විප්ලවයක්ද ශ්‍රී ලංකාව තුළ සිදුකළා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා වශයෙන්ද, රාජ්‍ය අමාත්‍යවරයකු වශයෙන්ද ඔහු ශ්‍රී ලංකාවට විශාල සේවයක් ඉටුකර තිබෙනවා. ඒෂියා කැපිටල් සමාගමේ උපායමාර්ගික නව දිශාවට ඔහුගේ නායකත්වය ලැබීම අප සියලු දෙනාම ලැබූ විශාල භාග්‍යයක්” බවයි ඩැටෝ ශ්‍රී විජය ඊශ්වරන් වැඩිදුරටත් කළේ. ඒෂියා කැපිටල් සමාගමේ සභාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසු ආචාර්ය තිලංග සුමතිපාල සිටියේ ආසියාව පුරා පිළිගත් විවිධාංගීකරණය වූසමූහ ව්‍යාපාරයක් වන ඒෂියා කැපිටල් පී.එල්.සී. සමාගම සඳහා ශක්තිමත්, තිරසාර
සංවර්ධන පදනමක් සැකසීම සඳහා තමන් සතු වෘත්තීය සුදුසුකම් හා පලපුරුද්ද
උපරිම වශයෙන් යොදාගන්නා බවයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම පිළිගත්සන්නාමයක් ලෙස ඒෂියා කැපිටල් සමාගම මෙතැන් සිට වැජඹෙනු ඇතැයිද ඒ මහතා සදහන් කළා.

ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි.
15/09/2021

ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි.

13/09/2021

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද  පස්වරුවේ බොරැල්ල අදාහනගාරයේදි සිදු කෙරිණි .
24/08/2021

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල අදාහනගාරයේදි සිදු කෙරිණි .

කොරෝනා එන්නත නොගත් අය නිවසින් පිට නොයනු..- රජයෙන් සියළු ජනතාවට නිවේදනයක්..
07/08/2021

කොරෝනා එන්නත නොගත් අය නිවසින් පිට නොයනු..- රජයෙන් සියළු ජනතාවට නිවේදනයක්..

28/07/2021

නිරෝධායන නීති කඩකරන සපුගස්කන්ද පොලිස් නිලධාරීන්.. මාස්ක් නැහැ.

දැවෙන ප්‍රශ්න
26/07/2021

දැවෙන ප්‍රශ්න

15/07/2021

ඓතිහාසික ගැටබරු රාජමහා විහාරාධිපති අපවත් වේ. අපවත්වී වදාළ ඓතිහාසික ගැටබරු රාජමහා විහාරාධිපති, පූජ්‍ය බෙරලපනාතර චන්දවිමල නා හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.

11/07/2021

Address


Website

Alerts

Be the first to know and let us send you an email when News Backup posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share