අහස BOOK SHOP

  • Home
  • අහස BOOK SHOP

අහස BOOK SHOP විසුල හෙටක් අහස පොතක්
(8)

Ahasa Collection   Award Ceremony 10 April  @ Lake Resort Bolgoda  With Roosters
08/04/2023

Ahasa Collection Award Ceremony
10 April @ Lake Resort Bolgoda
With Roosters

12/09/2022
23/08/2022

දේශපාලන කෘති එකතුව.

අන්තෝනියෝ ග්‍රාම්ස්චි - සංස්කරණය -සුමිත් චමින්ද
සාකල්‍ය ප්‍රජාතන්ද්‍රවාදය - උදය ආර් තෙන්නකෝන්
නව ලිබරල් වාදය - සුමිත් චමින්ද
වැලිමිනිසා - පරිවර්තනය -සුමිත් චාමින්ද

වට්ටම් සහිතව මෙම පොත් කට්ටලය අහස පොත්හල බොරලැස්ගමුව හෝ මහරගමින් ලබා ගත හැකිය.

මෙම වට්ටම සැප්තැම්බර් 05 දක්වා පමණි,

පොත් කට්ටලය ගෙන්වා ගැනීමට,
ඔබගේ නම,
ලිපිනය ,
ඔබව සම්බන්ද කර ගැනීමට හැකි දුරකථන අංකයක් :
සමග පහත අංකයට Whatsapp කරන්න.
0777296638

23/08/2022

උදුරා දැමු මුල් ( Roots By Alex Haley) - පරිවර්තනය _ බෙන් රස්නැක්

වට්ටම් සහිතව මෙම පොත් කට්ටලය අහස පොත්හල බොරලැස්ගමුව හෝ මහරගමින් ලබා ගත හැකිය.

මෙම වට්ටම සැප්තැම්බර් 05 දක්වා පමණි,

පොත් කට්ටලය ගෙන්වා ගැනීමට,
ඔබගේ නම,
ලිපිනය ,
ඔබව සම්බන්ද කර ගැනීමට හැකි දුරකථන අංකයක් :
සමග පහත අංකයට Whatsapp කරන්න.
0777296638

23/08/2022

පරිවර්තන නවකතා කෘති එකතුව.

ඈන් ෆ්‍රෑන්ක් - පරිවර්තනය චුලානන්ද සමරනායක
වැන්දබුවෝ - චුලානන්ද සමරනායක
සමුගැනීමේ සාදය - අරුණ ප්‍රේමරත්න
මම නොවන මම - දුමින්ද බොරළුගොඩ
ප්‍රේමාතුරයා - කේ කේ සමන් කුමාර

වට්ටම් සහිතව මෙම පොත් කට්ටලය අහස පොත්හල බොරලැස්ගමුව හෝ මහරගමින් ලබා ගත හැකිය.

මෙම වට්ටම සැප්තැම්බර් 05 දක්වා පමණි,

පොත් කට්ටලය ගෙන්වා ගැනීමට,
ඔබගේ නම,
ලිපිනය ,
ඔබව සම්බන්ද කර ගැනීමට හැකි දුරකථන අංකයක් :
සමග පහත අංකයට Whatsapp කරන්න.
0777296638

16/03/2022

ඒ අහඹු අතීත හැන්දෑවක මිලානකෝලිකත්වය.

#මංජුල_වෙඩිවර්ධන

සමාජවාදය,සමානාත්මතාව,සමාජය වෙනස් කිරීම ,මානවවාදය යනාදී සියල්ල ඔස්සේ සිතූ,පැතූ , ක්‍රියාකාරී වුණු කැපවුණු සියල්ලන්ටම පාහේ පෙකෙනිවැලක් වූ අයිත්මාතව්ගේ ' පළමුවැනි ගුරුවරයා' නැතහොත් 'ගුරු ගීතය' නවකතාව මෙහි මූලික සංරචකයක් වෙයි. කඳු මුදුනෙහි පොප්ලර් ගස් දෙක, අයිලය, මේ තුළ සජිවීකරණය කරන්නට උත්සාහ දරමින් ඒ බිඳ වැටුණු උතෝපියාමය මතක පුණර්ජීවනය කරයි. එය මියගිය සිහිනයක මරණය අදහාගත නොහැකිව පිළිගත නොහැකිව එයින් තොරව ජිවිතයක් නොමැති ලාලසාවෙන් ඒ මළ මිනිය සප්‍රාණික යැයි සිතා කරන මනස්ගාතමය හැසිරීමක කිඳී යාමකි.

ඒ අහඹු අතීත හැන්දෑව - 2019 රාජ්‍ය සාහිත්‍ය උළෙල ස්වතන්ත්‍ර නවකතා අවසන් වටයට නිර්දේශිත

සාමාන්‍ය මිල රු . 750/-
වට්ටම 20%
වට්ටම සහිත මිල රු .600/-

ඇණවුම් කිරීමට,
Ahasa Books - පිටුවට හෝ
Whats App මගින් 0777296638 අංකයට ඇණවුම යොමු කරන්න.

සරසවි , සූරිය , දයාවංශ, සමුද්‍රා , මින්සර, ලුමිනෙක්ස්, ගොඩගේ සහ M D ගුණසේණ පොත් අලෙවිසැල් වලින් ලබා ගැනිමට හැකියාව ද ඇත.

21/01/2022

"විශ්මිත සිහින දකින්නා" (2009)
“කාලාවකාශයේ සිරකරුවා” (2015)
සඳහා වසරේ විශිෂ්ටතම විද්‍යා ප්‍රබන්ධය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබූ

දමිත නිපුණජිත් ගෙ නවතම කෘතිය
"අවසන් අවදිකරන්නා"
සමඟ මෙම කෘති තුනම රු 1950/= කට දැන්ම ගෙන්වා ගන්න

මෙම විශේෂ දීමනාව ජනවාරි 31 දක්වා සීමිත ප්‍රමාණයක් පමණි.

මෙම කෘති ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, පහත සබැඳිය (link) භාවිතයෙන් ඒ සඳහා ලියාපදිංචි වන්න.

https://forms.gle/hL8E59AfR7LwQ29z5

එසේ නොමැති නම් Whatsapp මගින්
ඔබගේ නම,
ලිපිනය ,
දුරකථන අංකය
ඔබව සම්බන්ද කර ගැනීමට හැකි දුරකථන අංකයක්
ලබාදි ඇණවුම් කරන්න.
විස්තර සදහා

විස්තර සදහා
+94 777296638
+94 718519522

24/12/2021

Merry christmas

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020හොඳම පරිවර්තන නවකතාව මුල් කවය ඩබ්ලිව්.ඒ. අබේසිංහ  20% වට්ටම සමග දැන්ම ඇණවුම් කරන්න විස්තර සදහ...
17/12/2021

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020
හොඳම පරිවර්තන නවකතාව
මුල් කවය
ඩබ්ලිව්.ඒ. අබේසිංහ
20% වට්ටම සමග දැන්ම ඇණවුම් කරන්න
විස්තර සදහා 0777296638

#මුල්_කවය

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2020
හොඳම පරිවර්තන නවකතාව
මුල් කවය
ඩබ්ලිව්.ඒ. අබේසිංහ
20% වට්ටම සමග දැන්ම ඇණවුම් කරන්න
විස්තර සදහා 0777296638


#මුල්_කවය

10/11/2021

ොත්_නව_සන්නාමය. ොත්
**ra

29/09/2021

සුජිත් අක්කරවත්ත විසින් රචිත සුකුමාල කෘතිය,
ප්‍රධාන අදහස් දැක්වීම අනිල් හේරත්
Sujith Akkarawaththa

15/09/2021

පොතක් ගැන කතාවක්
සයිමන් නවගත්තේගම ශූරින්ගේ ජන්ම දිනය වෙනුවෙන් සාහිත්‍යය සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා ගැන කතා කරමු
Sujith Akkarawaththa Vidarshana Kannangara K.k. Saman Kumara

18/08/2021

පොතක් ගැන කතාවක් 40 වන පියවර 2021.08.18,
*කේ. කේ. සමන් කුමාර විසින් රචිත අර්ධ නාරී කෘතිය,
* ප්‍රධාන අදහස් දැක්වීම නදී වාසලමුදලිආරච්චි

11/07/2021

ශ්‍රීලාංකේය පරිවර්තන සාහිත්‍යතුල
ගාමිණි වියන්ගොඩ මුද්‍රාව,
-චූලානන්ද සමරනායක
-රශ්මික මණ්ඩාවල
-නදී වාසලමුදලිආරච්චි
-හෂිත අබේවර්ධන
-රෝහිත භාෂණ අබේවර්ධන
-විදර්ශන කන්නන්ගර

10/07/2021

මුල් - චරිත් සේනාධීර
අසනිපාත - සෝමසිරි ඒකනායක
මගේ ආලයේ ග්‍රැමෆෝන් - නදුන් යසිත දිසානායක
ඒක ඓන්ද්‍රජාලික ඉසව්වක් - රෝහණ පොතුලියද්ද
වැලි මිනිසා - පරිවර්තනය _ සුමිත් චාමින්ද

පොත් සියල්ල මිල රු2400/-
විශේෂ මිල රු 1500/-
courier ගාස්තුව රු 350/-

Online මිල දී ගැනීම සදහා,
http://bitly.ws/fuy7
Cash On Delivery මගින් ඔබේ නිවසටම ගෙන්වා ගන්න.
whats app මගින් ඔබගේ ඇනවුම ලබා දෙන්න
0777296638 0 /0718519522 / 0112088352

07/07/2021

පොතක් ගැන කතාවක් 34 වන පියවර,
අද . . .
කාංචනා අමිලානි විසින් රචිත ගුහා සටන කෘතිය,
ප්‍රධාන අදහස් දැක්වීම - කෞශල්‍ය කුමාරසිංහ

------------------------------

27/06/2021

පසුගියදා අප අතරින් වෙන්වූ සුවිශිෂ්ට සාහිත් ‍යවේදිනියක වන මාලිනී ගෝවින්නගේ සාහිත්‍ය මෙහෙවර අගයනු පිණිස සංවාදය එතුමියගේ විශිෂ්ට පරිවර්තන කෘතියක් වන ෆොන්ටමාරා කෘතිය ,

23/06/2021

පොතක් ගැන කතාවක් 32,
මිලාන් කුන්දේරා විසින් රචිත අරුණ ප්‍රේමරත්න විසින් ජීවිතය අන්තැනක යනුවෙන් පරිවර්තනය කල Life is Elsewhere කෘතිය.
ප්‍රධාන අදහස් දැක්වීම ගිහාන් සචින්ත

16/06/2021
16/06/2021

පොතක් ගැන කතාවක් 31 I LIVE,
අනුරාධ මහසිංහ විසින් රචිත බැමිණිතිකාලය කෘතිය,
ප්‍රධාන අදහස් දැක්වීම - මංජුල වෙඩිවර්ධන
_______________________________________
සියලු අදහස් වලට සභාව විවෘතය,
zoom link එක - https://us02web.zoom.us/j/8503155015...
Meeting ID: 850 315 5015
Passcode: chem123

09/06/2021

Live Reading Alert - පොතක් ගැන කතාවක් 30 වන පියවර,
දර්ශණ විද්‍යා අරවින්ද විසින් රචිත සමනල්ලු ඒ නැටුම නටන්නේ බුදුන් වෙනුවෙන් පමණි කෘතිය සාකච්ජා කෙරෙයි.
ප්‍රධාන අදහස් දැක්වීම - කේ.කේ සමන් කුමාර (සර්පයා )
සංවිධාන ශක්තිය - පුලස්ති ලිවේරා
සජීව ආකාරයෙන් සම්බන්ඳවීමට - https://us02web.zoom.us/j/8503155015...
Meeting ID: 850 315 5015
Passcode: chem123

#පොතක්ගැනකතාවක්

02/06/2021

පොතක් ගැන කතාවක් 29 වන පියවර,Steve Toltz විසින් රචිත A Fraction of the Whole කෘතිය,ගාමිණී වියන්ගොඩ විසින් මෙම කෘතිය සමස්තයෙන් ඩිංගිත්තක්,ප්‍රධාන අදහස් දැක්වීම මහේෂ් හපුගොඩ විසින්

19/05/2021

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත සෙංකොට්ටං කෘතිය - ප්‍රධාන අදහස් දැක්වීම සුජීව සිරිමෙවන්

12/05/2021

LIVE NOW -පොතක් ගැන කතාවක් 26 වන පියවර ,කෞශල්‍ය කුමාරසිංහ විසින් විසින් රචිත නිම්නාගේ ඉතිහාසය කෘතිය,ප්‍රධාන අදහස් දැක්වීම ප්‍රදීප් ජෙගනාදන්

05/05/2021

J.M. COETZEE විසින් විසින් රචිත AGE OF IRON කෘතිය,ගාමිණී වියන්ගොඩ විසින් මෙය යකඩ යුගය ලෙස සිංහලට පරිවර්තනය කර ඇත.ප්‍රධාන අදහස් දැක්වීම රශ්මික මණ්ඩාවල විසින් සිදු කෙරෙනු ලබයි.
#පොතක්ගැනකතාවක්

28/04/2021

පොතක් ගැන කතාවක් 24 වන පියවර LIVE Now
Murakami විසින් රචිත Norwegian wood කෘතිය,
සිරිල් චන්ද්‍රසේකර විසින් "හිරු නැගෙන රටේ පෙම් පුවතක්" - ලෙස සිංහලට පරිවර්තනය කර ඇත.
ප්‍රධාන අදහස් දැක්වීම පැතුම් පුංචිහේවා

21/04/2021

පොතක් ගැන කතාවක් 23 වන පියවර ,
කෝ. ආනන්ද හිමි විසින් රචිත හේ සිද්ධාර්ථ නම් විය කෘතිය - සාකච්ජාවේ ප්‍රධාන අදහස් දැක්වීම නලින්ද්‍ර වීරපිටිය

පොතක් ගැන කතාවක් 23 වන පියවර තුලින් අප්‍රියෙල් 21 වන බදාදා  එනම් අද දින රාත්‍රී 9 ට කෝ. ආනන්ද හිමි විසින් රචිත හේ සිද්ධා...
21/04/2021

පොතක් ගැන කතාවක් 23 වන පියවර තුලින් අප්‍රියෙල් 21 වන බදාදා එනම් අද දින රාත්‍රී 9 ට කෝ. ආනන්ද හිමි විසින් රචිත හේ සිද්ධාර්ථ නම් විය කෘතිය සාකච්ජා කෙරෙයි.
සාකච්ජාවේ ප්‍රධාන අදහස් දැක්වීම නලින්ද්‍ර වීරපිටිය විසින් සිදු කෙරෙනු ඇති.

Zoom ඔස්සේ සිදු කෙරෙන මෙම සංවාදය සදහා සියලු දෙනාටම ආරාධනා කරන අතර සියලු අදහස් වලට සභාව විවෘතය

අදාල zoom link එක පහත දක්වා ඇත.

පොතක් ගැන කතාවක්

https://us02web.zoom.us/j/8503155015?pwd=elBIS2RGSG55OXYxZ2kwMnJEL1ZKQT09

Meeting ID: 850 315 5015
Passcode: chem123

සංවාදය readplus web අඩවිය ඔස්සේ සජීවීව නැරඹිය හැක.

https://readplus.online/?page_id=2944

එමෙන්ම අහස media works Facebook අවකාශය ඔස්සේ සජීවි විකාශයක් ලෙස මෙය නැරඹීමටද අවස්ථාව සලසා ඇත.

සුභ අලුත් අවුරුද්දක් වේවාඔබ සැමටසුභ අලුත් අවුරුද්දක් වේවා . . . !  #සුභඅලුත්අවුරුද්දක්වේවා
13/04/2021

සුභ අලුත් අවුරුද්දක් වේවාඔබ සැමට
සුභ අලුත් අවුරුද්දක් වේවා . . . !
#සුභඅලුත්අවුරුද්දක්වේවා

07/04/2021

"නිකෝස් කසන්සාකිස් ( Nikos Kazantzakis) විසින් රචිත සද්ධාතිස්ස වඩිගමංගාව විසින් පරිවර්තනය කල, සෝර්බා නම් ග්‍රීකයා ( Zorba the Greek) කෘතිය "
ප්‍රධාන අදහස් දැක්වීම හෂිත අබේවර්ධන

Address


Telephone

0718519522

Website

Alerts

Be the first to know and let us send you an email when අහස BOOK SHOP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

පාසල්,කාර්යාලයීය සහ අධ්‍යාපනික උපකරණ ඔබේ ප්‍රදේශයටම ගෙන්වා ගැනීමට