LEX3R

LEX3R Hello, I'm Dulmina, from Sri Lanka. feel free to stick around and maybe get to know me more.😇✌

BRB boys 😊❤️, just wait for me a bit more.....
26/04/2024

BRB boys 😊❤️,
just wait for me a bit more.....

FarCry 6 giveaway!RAnuWa Ubisoft එකේ partnership එකක් එක්ක FarCry 20th Anniversary එක වෙනුවෙන් FarCry 6 game එක giveaway...
16/03/2024

FarCry 6 giveaway!

RAnuWa Ubisoft එකේ partnership එකක් එක්ක FarCry 20th Anniversary එක වෙනුවෙන් FarCry 6 game එක giveaway කරන්න ඉන්නවා මේ Video එක බලලා ඒකෙ විදියට giveaway එකට Enter වෙන්න.

Dive into the rich history and exciting updates surrounding Far Cry's 20th Anniversary Celebration! Join us as we explore the journey of this beloved franchi...

Drop a follow!Dulmina
12/10/2023

Drop a follow!
Dulmina

Always wanted to play Sea Of Thieves, But never got the chance to play cause you didn't own the game, or your PC couldn't handle the game well?

Try Blazing Sails Instead,
https://store.epicgames.com/en-US/p/blazing-sails
Free on Epic Games Store!

(Note: This game is entirely distinct from Sea Of Thieves. I don't want to make the wrong impression that this game is subpar. I only used some references because my community is more familiar with SOT.)

පරණ PC එකේ Hard එකෙන් copy කරගත්ත Folders ටිකක් අද දිග ඇරලා බැලුවා, හම්බවුන Screenshots/Video Capture folder එකක් දිහා බ...
09/10/2023

පරණ PC එකේ Hard එකෙන් copy කරගත්ත Folders ටිකක් අද දිග ඇරලා බැලුවා, හම්බවුන Screenshots/Video Capture folder එකක් දිහා බලාගෙන ඇඩුවෙ නැති ටික විතරයි. මේ වගේ Folder එකෙන් හම්බවුන SS, daily ඒ moment එක ගැන මතක විදියට Description එකක් එක්ක Post කරන්න බැලුවෙ,🥲

තවත් දෙයක් පුලුවන්නම් මගෙ මේ Backup Page එක කැමතිනම් Follow කරගෙන යන්න
Dulmina : https://www.facebook.com/Dulmina.GG

මේ SS එක RAnuWa GaminG එක්ක කරපු Recording එකකදි ගත්ත එකක් කිසිම Edit එකක් නෑ, Thumbnail එකට use කරන්න මේක ගත්තෙ.

I'm not sure if you're familiar with the name 'Sidemen,' but if you haven't heard of them yet, you're missing out! Perso...
02/10/2023

I'm not sure if you're familiar with the name 'Sidemen,' but if you haven't heard of them yet, you're missing out! Personally, I haven't heard anyone talking about sidemen here in Sri Lanka, Take a moment to check them out now—you won't be disappointed!

YT - https://www.youtube.com/
FB - Sidemen

Platform එක ඇතුලෙ මම දැකපු Best YouTuber Group එක තමයි Sidemen කියන්නෙ කතා කරනවනම් කියන්න කතා ගොඩයි, ඒත් ඔයාලම බැලුවොත් තේරෙයි කොච්චර Effort එකක් එයාලගෙ Content වලට දෙනවද කියලා, World wide famous වුනත් ලංකාවෙ මෙයාල ගැන කතා වෙනවා ඇහිලා නැති තරම් ඒනිසා Page එකත් එක්ක ඉන්න ඔයාලට මේවිදියට Sidemenලව හදුන්වලා දෙන්න හිතුවෙ(දන්න අය ඇති මේ post එක දන්නෙ නැති අය වෙනුවෙන්), බලල කියන්න කොහොමද Content කියලා 💖

කියපු ගමන්ම එයා Page එකේ තිබුන ඔක්කොම ප්‍රශ්න ටික ඔක්කොම හදලා,තින්කිව් මාක් අයියේ........🤭💖(මෙතන තිබුන විදිය දැක්කනම් බය...
01/10/2023

කියපු ගමන්ම එයා Page එකේ තිබුන ඔක්කොම ප්‍රශ්න ටික ඔක්කොම හදලා,
තින්කිව් මාක් අයියේ........🤭💖
(මෙතන තිබුන විදිය දැක්කනම් බයවෙනවා 😅)

Happy children's & elders day to y'all!
30/09/2023

Happy children's & elders day to y'all!

මේ Speed එක ඒ කාලෙ තිබුනනම්,අද වෙනස්ම දවසක් වෙන්න තිබ්බා 😢✌(වැස්ස නිසා මේ, නැත්නම් දැන් Stable up එකක් තියනවා 4Mbps)
30/09/2023

මේ Speed එක ඒ කාලෙ තිබුනනම්,
අද වෙනස්ම දවසක් වෙන්න තිබ්බා 😢✌
(වැස්ස නිසා මේ, නැත්නම් දැන් Stable up එකක් තියනවා 4Mbps)

Hello People,මම ආයෙත් Try කරනවා Daily post කරන්න, PC එක නැති නිසා Streams නෑ, පුලූවන් විදියට Free Game notification, මට ...
30/09/2023

Hello People,

මම ආයෙත් Try කරනවා Daily post කරන්න, PC එක නැති නිසා Streams නෑ, පුලූවන් විදියට Free Game notification, මට හිතෙන එක එක දේවල් Post කරනවා පුලුවන්න්ම් 500 Followers ගහන්න help එකක් දෙන්න Page reach එකත් ආයෙ ගොඩ ගමු 💖

Thanks post වලට React කරන share කරන ඔයාල හැමෝටම,
ජය වේවා! ☺✌

Did you know,That scanning the QR code on Yaemori-san's shirt in the last episode of Rent a Girlfriend Season 3 will tak...
30/09/2023

Did you know,

That scanning the QR code on Yaemori-san's shirt in the last episode of Rent a Girlfriend Season 3 will take you to Yaemori-san's voice actor Yū Serizawa's TikTok account?

https://www.tiktok.com/

Follow for more posts like this one!

JP TV brodcaster TBS officially announced live action of "Teasing Master Takagi-san" will be aired on 2024 March 🫠❤️As s...
29/09/2023

JP TV brodcaster TBS officially announced live action of "Teasing Master Takagi-san" will be aired on 2024 March 🫠❤️
As someone who is obsessed with Takagi-san's anime adaptation voice😅, I'm pretty excited about the news 😁✌️

27/09/2023

Happy 25th Birthday Google!


Need For Speed Heat 🔥Gameplay එකක්වත් දෙන්නද Live නැති එකේ ??? 😏
30/10/2022

Need For Speed Heat 🔥
Gameplay එකක්වත් දෙන්නද Live නැති එකේ ??? 😏

23/10/2022

Networking Basics වල ඉදලා ඉගෙන ගන්න හොද Free Resources ටිකක් Recommend කරගෙන යන්න
🥹❤️
English/Sinhala

Thank you , Boiis 😁❤
13/10/2022

Thank you , Boiis 😁❤

Hi Guys , Good morning ! මම කලින් Post එකක් දැම්මා Bonsai වැඩේට අත දාලා බලන්න ආසාවක් තියනවා කියලා , ඉතින් ම්ම්ම දැන් සති...
13/10/2022

Hi Guys ,
Good morning !

මම කලින් Post එකක් දැම්මා Bonsai වැඩේට අත දාලා බලන්න ආසාවක් තියනවා කියලා , ඉතින් ම්ම්ම දැන් සති දෙකකට විතර කලින් බෝ පැල (ඇසතු පැල) දෙකක් මේ විදියට පෝච්චියක ඉන්දුවා , පැල ගලවද්දී මුල් ගොඩක් කැඩුන නිසා sure එකක් තිබ්බෙත් නෑ, කොහොම හරි ඔන්න දැන් ඒ පැල දළු දාගෙන එන්න පටන් අරන් ගහ හැඩ කරන වැඩෙත් ඉස්සරහට කරන්න පුලුවන් වෙයි
😁✌️♥️
Image Quality එක ගැන හිතන්න එපා මළ පාන්දර ගහපු එකක් 😅

Hello Guys ! අද නම් කොහොම හරි Post එක දාගන්න වෙලාවක් හදා ගත්තා, කැඩි කැඩි ගිය Live ටිකත් දකින්න ඇති මේ ටිකේ ඒ ටික ඉවසගෙන...
05/10/2022

Hello Guys ! අද නම් කොහොම හරි Post එක දාගන්න වෙලාවක් හදා ගත්තා, කැඩි කැඩි ගිය Live ටිකත් දකින්න ඇති මේ ටිකේ ඒ ටික ඉවසගෙන ඉස්සරහට යන්,

කොහොමහරි අද කතා කරන්න ආවෙ මම කොහොමද Movie, TV Series, Anime බලන්නෙ කියන එක ගැන. මෙතනදි සම්පූර්ණ කතාවම මට විතරක් පෞද්ගලිකව බලපාන දෙයක් වෙන්න පුලුවන් ඉතින් ඔයාල කැමතිනම් මේක කියවන්න.

මෙතනින් පස්සෙ Movie , TV Series, Anime කියන තුනටම මම Content කියලා කියන්නම් මගේ ලේසියට , වෙන ගැලපෙන වචනයක් මතක් වුනේ නෑ

1) මම කවදාවත් Content එකක් ඒකෙ Language එක නිසා අයින් කරන්නෙ නෑ

හැබැයි එතනදි ඒක එක හේතුවක් වෙන්න පුලුවන් මම ඒක බලන එක කල් දාන්න , English sub හොයාගන්න තියනවනම් මට මේ කාරණාව අදාලම නෑ

2) Cartoon Animation කියලා මම Content අයින් කරන්නෙ නෑ.

මෙතන කතාව කියපු ගමන් මූ මේ කියන්නෙ Anime ගැන, මූ fking weeb කියලා හිතන්න එපා මම කියන්නෙ ඒ ගැන විතරක් නෙමේ , මේ ලගදි මම Hotel transylvania බලනවා දැකපු පොරක් මගෙන් ඇහුවා ඕව බලන්න උබ තාම බබෙක්ද ? කියලා , මගේ අදහස නම් Content එකකට ඒ පැත්තෙන් ඒක Target කරන audience එකක් ඇති , හැබැයි මට ඒක Enjoy කරන්න පුලුවන් නම් ගොඩක් වෙලාවට මට ඒක ප්‍රශ්නයක් නෙමේ ,

Anime ගැන කතා කරනවා නම් ගොඩක් අය , අඩෝ ඔය ගොං ජපන් කාටූන් බලන්නෙ නෑ කියලා අනිත් අතට පොඩි කාලෙ ඉදලා බලන සූර පප්පා, Masterpiece කියලා Post share කරනවා , ඉතින් ඒව ඔක්කොම බලාගෙන ආ කමක් නෑ කියලා මම මගේ පාඩුවෙ ඉන්නවා.

3) genres කියන්නෙ මම Content වලදි ටිකක් සලකණ දෙයක්.

genres වලට ආවම මම ආසම , Fantasy, Action , Romance . Sci-fi මට පෙන්නන්නම බැරි genre එකක් තමා Horror කියන්නෙ , මේක කියපු ගමන් ගොඩක් අය මාත් එක්ක එකග නොවී ඉදී. ආයෙත් කියන්නෙ මේක මගේ විදිය, Horror බලන්න අකමැති වෙන්න හේතුව ඒවට බය නෙමේ, Jump scares 😒, මට පෙන්නන්නම බැරි දෙයක් තමා Jump scares කියන්නෙ ඒ නිසා මම Horror බලන්නෙම නෑ.

කැමතී කියන පැත්තට ගියාම මම Fantasy genre එකට තමා මාරම ආස, මාව දන්න උන් දන්නවා Harry potter, Game of Thrones , Shadow & Bones තව මෙතනදි මතක් වෙන්නෙ නැති වුනත් මේ වගේ Fantasy වල ජීවත් වෙන මනුස්සයෙක් මම, ඊට අමතරව Marvel Movies මම බැලුවා (දැන් මාස දෙකකට විතර කලින් ඔක්කොම එකපාර Download කරලා බැලුවේ MOM බලන්න කලින් ගොඩක් ඒව බලලා තිබ්බෙම නෑ), DC වුනත් Bat man නම් සෙට් නෑ හැබැයි, Justice league, Wonder women, Aqua man පට්ට කියලා මට හිතුනා , කියන්න අමතක වුනොත් මට මරාගෙන මැරෙයි කියලා හිතුන දැන් මතක් වුන Series එකක් Moon knight , Fantasy / action මට නම් පිස්සුවක් ඒ Series එක

එතනින් ගියාම TV Series ගත්තොත් Si-fi / Fantasy තමා ආයෙත් එන්නෙ , Dark , stranger things,

ඊට අමතරව Rom- com පට්ටටම Enjoy කලා , Never have I ever, S*x Ed (ඒකත් දැනට මෙතනින් තියමු), වගේ ඒවා ,

Anime ගත්තත් එහෙමයි , හැමෝම පටන් ගත්ත ගමන් බලන Attack on titan, Death note , My hero academy මම බලලා නෑ බලන්න හිතෙන්නෙත් නෑ,
Makoto shinkai ගෙ Your Name / 5cm per sec. / Garden of the words / Weathering with you වගේ Movies Enjoy කලා මුලින්ම , ඒකට ගොඩක්ම හේතුව ඒව අනිත් ඒවට සාපේක්ෂව ගොඩක් Realistic කියල හිතුන එක එතනින් ගියාම ,

A Silent Voice / I want to eat your pancreas ඒත් එක්කම Your Lie in April බලලා කදුලු හලාගෙන අඩලා ඇති (ගොඩක් අය මේක අහලා හිනා වෙයි , ඒත් මං හිතන්නෙ ඒක මං Movie එක කොච්චර Enjoy කරනවද කියන්න හොද point එකක් කියලා) , මෑත කාලෙදි මම ගොඩක් Anime Enjoy කලා ගොඩක් දුරට බැලුවෙ Anime Movies & Series , Naruto එහෙමත් බලලා ඉවර කලා Movies එක්ක දැන් Boruto බලනවා හැබැයි අර තරම් සෙට් නෑ .මේ කාලෙම ඒ කියන්නෙ ලගදි තමා Stranger things බලන්න ගත්තෙත්

මීට වඩා type කලොත් මේක මොකෙක්වත් කියවන්නෙ නැතුව යන නිසා මෙතනින් නවත්තන්නම් , මම මට හිතෙන් හැම එකම මේකෙ type කරනවා ඇරෙන්න වෙන දෙයක් මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ , හෙටත් පුලුවන් වුනොත් post එකක් දාන්න try කරන්නම්. හෙට ඉදලා ඉතින් මම වෙන වෙනම Movies , TV Series , Anime අරගෙන මම ඒව Enjoy කරන්න නොකරන්න හේතු කියාගෙන යන්නම් (මම බලපුවගෙන්)

එහෙනම් ගිහින් එන්නම් Bye ! ❤

02/10/2022

අද හවස දානවා කියපු , post එක හෙට දවසට කල් දානවා Friends වැඩ
🥲✌️
(හෙට අනිවා දානවා ඈ) (දවසට 1යි 😇)

මං බලන Movies , TV series & Anime ගැන මගෙ Opinion එක Page එකේ Post එකක් විදියට දාන්න හිතන් ඉන්නවා , ගොඩක් අය මේකෙන් Anim...
02/10/2022

මං බලන Movies , TV series & Anime ගැන මගෙ Opinion එක Page එකේ Post එකක් විදියට දාන්න හිතන් ඉන්නවා ,
ගොඩක් අය මේකෙන් Anime part එක අයින් කරලා දාවි ඒත් අවුලක් නෑ , මම මගේ ආතල් එක ඔයාල එක්ක බෙදාගන්න හදනවා ඇර බලෙන් මොකුත් ගිල්ලන්න හදන්නෙ නෑ 😅
අනික මට ආයෙ ඉක්මණට Live වලට එන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා , ඒ ගැන අපි ඉස්සරහට බලමු 😁✌️
ඉතින් අද හවස මම post එකකින් මම Movie එකක් , series එකක් , Anime එකක් බලද්දි ඒක feel කරන්නෙ කෝමද , කෙටියෙන් කියුවොත් මම කෙනෙක්ගෙ නිර්මාණයක් රස විදින්නෙ කොහොමද , මගේ කැමතිම Movie , series , Anime categories , එවට කැමති වෙන්න හේතු ඒ ඒ Category වලින් මගෙ Favoriteම නිර්මාණ වීදියට මම දකින දේවල් වගේ දේවල් අපි කතා කරමු.

සැ.යු. - මම මේක කරන්නෙ මගේ වුවමනාට සහ කලින් post වලට මම දාන ඕන විදියක content එකකට try එකක් දෙන්න කැමතී කියලා තිබ්බා ගොඩක් අය ඉතින් මේකටත් try එකක් දීල බලන්න 😊👌

මේ දවස් වල මගේ ඔලුවෙ නිතර කැරකෙන දෙයක් තමයි මේ Art එක , ගොඩක් අය දන්නවා ඇති මේ තියෙන්නෙ Bonsai tree එකක් , PC එකත් නැති ...
26/09/2022

මේ දවස් වල මගේ ඔලුවෙ නිතර කැරකෙන දෙයක් තමයි මේ Art එක , ගොඩක් අය දන්නවා ඇති මේ තියෙන්නෙ Bonsai tree එකක් ,

PC එකත් නැති එකේ Free Time එකේ පොඩියට වැඩේට බහින්න හැදුවෙ (විකුණන්න නෙමේ මගේ ආතල් එකට හදන්න) , ඉස්සරහට මං මේ වැඩේ ගැන Updates ටිකකුත් Page එකෙන් දෙන්නම් , දැන් Game ගහන්න නැති එකේ ඒ වෙලාව කන්න මොනවාහරි දෙයක් හොයා ගන්න ඕනනෙ + Page එකේ Reach තියන් ඉස්සරහට ඇදන් යන්න ඕනෙ මේ ටිකේ 😁😍

Set වෙලා ඉන්න ,
ආදරෙයි සෙට් එකටම ❤

25/09/2022

Gaming contentම විතරක් නැතුව අඩුම තරමින් ටික කාලයක් මේ වගේ මට හිතෙන එක එක දේවල් දැම්මට කමක් නෑ නේද ? 🤔
(Day to day updates වගේ 😅)

24/09/2022

Page එකේ කියලා හිතාගෙන පැයක් පුරාවට profile එකේ Live දුන් මං වෙනුවෙන් විනාඩියක් නිශ්ශබ්දතාවක් 😵‍💫

Page එකේ Level Up Badge එක ගැලවී ගොස් ඇති බව මෙලෙස දැනුම් දෙමි. එය නැවත ලබා ගැනීමට ඔබ සියලු දෙනාගෙ සහය සහ Mic නොමැතිව සි...
24/09/2022

Page එකේ Level Up Badge එක ගැලවී ගොස් ඇති බව මෙලෙස දැනුම් දෙමි. එය නැවත ලබා ගැනීමට ඔබ සියලු දෙනාගෙ සහය සහ Mic නොමැතිව සිදු කරගෙන යාමට බලාපොරොත්තුවෙන් සිටින Minecraft Live Stream දෙක තුනක් පිලිබදව ඔබලාටද බලාපොරොත්තු තබා ගත හැකි බව මෙලෙස දැනුම් දෙමි.

ෆේස්බුක් පිටු පරිපාලක,
LEX3R.

he heee 😅

Udemy ගැන නොදන්න අයටත් එක්ක මේ Post එක මේ වෙද්දි ගොඩක් අය Online සල්ලි හොයන ක්‍රම ගැන උනන්දු වෙනවා , ඒ වගේ දේවල් කරන්න න...
09/07/2022

Udemy ගැන නොදන්න අයටත් එක්ක මේ Post එක මේ වෙද්දි ගොඩක් අය Online සල්ලි හොයන ක්‍රම ගැන උනන්දු වෙනවා , ඒ වගේ දේවල් කරන්න නම් ඇත්තටම ඔයාලට හොද දැනුමකුත් ඕන වෙනවා ඒ නිසා තමයි මම මේ විදියට මේ Udemy Course Free Access කරන්න පුලුවන් විදියක් කියලා දෙන්න යන්නෙ, (Udemy එකේ ඕන දෙයක් ගැන Course හොයා ගන්න පුලුවන් Web Dev , game dev , Programming , art , music etc)

මේක කිසිම විදියකට Gaming Related නොවුනත් මේ කාලෙ හැටියට ගොඩක් වැදගත් වෙයි. ඔයාලට මේ ගැන වැඩි විස්තර ඕනද නැද්ද කියන එක Post එකට ලැබෙන Comment , reaction බලලා මේක වැදගත් වෙන අය හිටියොත් තමයි මේක Video එකක් විදියට හදලා දෙන්න හිතන් ඉන්නෙ නැත්නම් මගේ මහන්සිය අපරාදෙ වෙන නිසා , ඉතින් ඔයාලගෙ අදහස කියාගෙන යන්න 😇❤️

මේ සතියට අදාල Epic Free Games ටික පහළ Link වලින් ඔයාලට Claim කරගන්න පුලුවන් , 1) Geneforge 1: Mutagen -https://store.epi...
30/06/2022

මේ සතියට අදාල Epic Free Games ටික පහළ Link වලින් ඔයාලට Claim කරගන්න පුලුවන් ,

1) Geneforge 1: Mutagen -
https://store.epicgames.com/en-US/p/geneforge-1-mutagen

2) Hood: Outlaws & Legends -
https://store.epicgames.com/en-US/p/hood-outlaws-and-legends

3) Iratus: Lord of the Dead -
https://store.epicgames.com/en-US/p/iratus-d0e5ba

වෙනදා වගේ Post එකක් හැදුවෙ නැත්තෙ මේ පාර පොඩි Games 3ක්ම (Edited - Hood කියන්නෙ පට්ට Game එකක් 😅) තියන නිසා , මොන Game එක වුනත් Free දෙන නිසා Add කරගෙන යන්න තමන්ගෙ Collection එක කියලා හිතාගෙන,

ආයෙත් මේ වගේ Post එකකින් සෙට් වෙමු
GG , Happy Gaming ! 😇❤️

මටම මෙහෙම වෙන්නෙ ඇයි දන්නෙ නෑ , Live එක දාන්න කලින් Check කරද්දි හොදට තිබුන Upload එක Live එක දාපු ගමන් වුන දෙයක් නෑ , අ...
24/06/2022

මටම මෙහෙම වෙන්නෙ ඇයි දන්නෙ නෑ ,
Live එක දාන්න කලින් Check කරද්දි හොදට තිබුන Upload එක Live එක දාපු ගමන් වුන දෙයක් නෑ , අනිත් දේවල් නම් හරි , Live එක දැම්මොත් Delay එකක් එනවා ලොකුවටම මම දැන් MK ? 😥

+

වෙනදා දාන Stream Starting Audio එක විතරක් තිබුන Live එකට Copyright Issue එකක් පෙන්නනවා , මේ දෙවනි පාර

Address


Alerts

Be the first to know and let us send you an email when LEX3R posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LEX3R:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Want your business to be the top-listed Media Company?

Share