Ceylon Cyber Gossip

  • Home
  • Ceylon Cyber Gossip

Ceylon Cyber Gossip Ceylon Cyber Gossip is a team who lives in cyber space.

We always commit to share gossips and news through our page.So we proudly granted to announce that Ceylon cyber gossip is ready to bring criticism to cyber space.

ඩයනා ගමගේ රෝහල්ගත කරයි.
20/10/2023

ඩයනා ගමගේ රෝහල්ගත කරයි.

ඇයි මේ කලබලේ, හොඳට හිතලා තෝරගන්න🤭
14/02/2023

ඇයි මේ කලබලේ, හොඳට හිතලා තෝරගන්න🤭

සුබ උපන්දිනක් ෆ්‍රෙඩී.. ද ලෙජන්ඩ් ඉන් රොක් මියුසික්.. ======================================මේ ඉන්නෙ ෆ්‍රෙඩී මර්කරි. 194...
05/09/2022

සුබ උපන්දිනක් ෆ්‍රෙඩී.. ද ලෙජන්ඩ් ඉන් රොක් මියුසික්..
======================================

මේ ඉන්නෙ ෆ්‍රෙඩී මර්කරි. 1945 සැප්තැම්බර් 05වෙනිදා ටැන්සානියාවේ ඉපදෙන ෆ්‍රෙඩී මිය යන්නෙ 1991දි මහා බ්‍රිතාන්‍යයේදීයි.

තමන්ගේ විකෘති දත් නිසා මුළු ගැන්විලා හිටපු ෆ්‍රෙඩී මර්කරිට හැමදාම ඕනෙ වුණේ එකම දෙයයි. ඒක එයාගෙම වචනවලින් කිව්වොත්..

"I dont want to be a Star. But I want to Be The LEGEND.."

ඔව්, තරුවක් නොවී පුරාවෘත්තයක් වෙන්න ඔහුට ඕනෙ වුණා. නමුත් රොක් සංගීතයෙන් ඔහු කළ කී දෑ සියල්ල පසෙකලා ඔහුට ජීවිතයෙන් සමු ගන්න සිද්ධ වෙනවා. ඒ ඔහු HIV රෝගයට ගොදුරු වීමෙන්. 1991දි ඔහු මිය යනවා. හැබැයි අදටත් ඔහු ගැයූ ගීත ජෙනරේෂන් වෙනසක් නැතිව රස විදිනවා.

පුරාවෘත්තයක් වෙන්න කිසිම කෙනෙක්ට ලෙහෙසි නෑ. ඒක හරියට බෝම්බ වැස්සක් වැටෙන තැනක අයිස්ක්‍රීම් එකක් කනවා වගේ වැඩක්.. අමාරුයි.

ඒත් එහෙම මිනිස්සු ලෝකෙන් ඉක්මනටම යනවා. මයිකල් ජැක්සන් අවුරුදු 52යි. එල්විස් ප්‍රෙස්ලි අවුරුදු 42යි.
අද උපන්දිනය සමරන මේ පුද්ගලයා.. මිය යද්දි අවුරුදු 45යි.
ඔහු උද්දච්ඡ මිනිහෙක්.. හිතුවක්කාරයෙක්.. වටේ ඉන්න මිනිස්සු කියන දේ ගණන් නොගෙන තමන්ගෙ ගමන ගිය කෙනෙක්. ඔහුගේ සිහිනය වුණේ පුරාවෘත්තයක් වීම...
ඔහු ඒ සිහිනය ජය ගත්තා.
ඔව්... ෆ්‍රෙඩී කියන්නෙ ලෙජන්ඩ් එකක්...

තව සියවස් ගණනාවක් යනකම්... මිනිස්සු කතා කරයි. ඔහු මිය ගිය විදිය නෙවෙයි. ඔහු කරපු වැඩ ගැන.

Happy Birth Day Legend.. We Love U...

09/07/2022
09/07/2022

අරගලයට යන ගමන්

✌️🇱🇰
01/05/2022

✌️🇱🇰

14/04/2022

රබන් පද 05 ....💛🙏
සිනහා බොහෝ වෙන සුභ සිංහල හා හින්දු අළුත් අවුරුද්දක් වේවා!!

14/04/2022

රබන් පද 04 ....💛🙏
සිනහා බොහෝ වෙන සුභ සිංහල හා හින්දු අළුත් අවුරුද්දක් වේවා!!

14/04/2022

රබන් පද 03 ....💛🙏
සිනහා බොහෝ වෙන සුභ සිංහල හා හින්දු අළුත් අවුරුද්දක් වේවා!!

14/04/2022

රබන් පද 02 ....💛🙏
සිනහා බොහෝ වෙන සුභ සිංහල හා හින්දු අළුත් අවුරුද්දක් වේවා!!

14/04/2022

රබන් පද 01 ....💛🙏
සිනහා බොහෝ වෙන සුභ සිංහල හා හින්දු අළුත් අවුරුද්දක් වේවා!!

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මේ රටට වාසනාව ගෙන දේවා !!
14/04/2022

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මේ රටට වාසනාව ගෙන දේවා !!

ජන අරගලයේ මූලික ඉල්ලීම් !!
13/04/2022

ජන අරගලයේ මූලික ඉල්ලීම් !!

අවුරුදු ගාණක් මැරිලා මැරිලා ගත්ත වෛද්‍ය උපාධියෙන් උගත් දැනුමත් හැකියාවත් අරන් පාරට ආව වෛද්‍යවරයෙක්. අවශ්‍යය නම් අරගලකරුව...
10/04/2022

අවුරුදු ගාණක් මැරිලා මැරිලා ගත්ත වෛද්‍ය උපාධියෙන් උගත් දැනුමත් හැකියාවත් අරන් පාරට ආව වෛද්‍යවරයෙක්. අවශ්‍යය නම් අරගලකරුවන්ට වෛද්‍ය පහසුකම් දීමට සූදානම්ව.
මේ රට හරි ලස්සන මිනිස්සු ඉන්න රටක් මචං!

ගෝල්ෆේස් එකේ ලස්සන අරගලයේ රාත්‍රිය ❤😍
10/04/2022

ගෝල්ෆේස් එකේ ලස්සන අරගලයේ රාත්‍රිය ❤😍

අරගල රාත්‍රිය 🇱🇰💛
10/04/2022

අරගල රාත්‍රිය 🇱🇰💛

අපේ දෛවය සොබාදහමට භාරයි. මේ කරන දේ ආපහු හැරෙන්න දෙන්න එපා. මේක ඉවරම කරන්න ඕනේ. මගෙ  මට්ටමෙන් ඒකට මට පුළුවන් හැමදෙයක්ම කර...
08/04/2022

අපේ දෛවය සොබාදහමට භාරයි. මේ කරන දේ ආපහු හැරෙන්න දෙන්න එපා. මේක ඉවරම කරන්න ඕනේ. මගෙ මට්ටමෙන් ඒකට මට පුළුවන් හැමදෙයක්ම කරනවා. මම දන්නවා ඔබත් එහෙමයි. මේ ජරා දේශපාලනය අවසන් කරමු. රාජපක්ෂලා ගෙනාව ක්‍රමය වෙනස් කරමු. මුං යනකම් මේක නවත්වන්නෙපා. ප්ලීස් 🙏💛
මගෙ තරුණ කාලයම ගෙවුණෙ මේ හොරුන්ගෙ දේශපාලනය බල බල. මට නැතිවුණ දේවල් ගොඩයි. නමුත් මට වුණ දේ ඊළඟ පරපුරට වෙන්න දෙන්න බෑ. මේ රට දාලා යන්න හිතිලා ඉද්දි මේ පටන් ගත්ත අරගලය නිසා "නෑ.. මුං එක්ක ෆයිට් කරන්නම ඕනෙ"කියලා හිතලයි මේ බහින්නේ.
නවත්වන්නෙපා. මුං යනකම් මේක කරගෙන යන්නම ඕනේ. හැම කෙනෙක්ම මේක අල්ලගෙනම ඉමු. හෙට උදේ අපි එනවා දියතට. පුළුවන් අය 9 , 10 වෙද්දි එන්න. මුංගෙ බොරුකාර ජඩ දේශපාලනය ඉවරම කරනකම් මේක අතාරින්නෙපා.
අරගලයට ජය !

Bhagya Weerakoon - பாக்யா வீரக்கோன்

ඔව්. අපි පරක්කු වුණා. හැබැයි පරක්කු වැඩි නෑ. තවම අපිට මේක වෙනස් කරගන්න පුළුවන්.
08/04/2022

ඔව්. අපි පරක්කු වුණා. හැබැයි පරක්කු වැඩි නෑ. තවම අපිට මේක වෙනස් කරගන්න පුළුවන්.

05/04/2022

සජිවීව.......

05/04/2022

අද රාත්‍රියේ පාර්ලිමේන්තුව වට කරයි.

මේ වන විට කොළඹ වරාය පර්යන්තයෙන් විශේෂ ආරක්ෂාවක් සහිතව කන්ටේනර් පෙට්ටියක් පිටකිරීමට කටයුතු කර තිබෙනවා.ඒ අනුව එම ස්ථානයේ ව...
05/04/2022

මේ වන විට කොළඹ වරාය පර්යන්තයෙන් විශේෂ ආරක්ෂාවක් සහිතව කන්ටේනර් පෙට්ටියක් පිටකිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එම ස්ථානයේ විශේධ යුද හමුදා ආරක්ෂාවද යොදවා ඇති අතර එම බහාලුම තුළ අඩංගුවන්නේ කුමන බඩු භාණ්ඩ දැයි වාර්තා වන්නේ නෑ

මෙම බහාලුමේ අංකය 0270586 ලෙසට තොරතුරු වාර්තා වන අතර කුමන හේතුවක් මත මෙම බහාලුමට මෙවැනි ආරක්ෂාවක් ලබාදී තිබේදැයි සඳහන් වන්නේ නෑ.

News : Citizen

"පිස්සුද මන්දා.. Pregnant අය යන්න හොද නෑ මේවට. කිසිම සැලකිල්ලක් නෑ බබා ගැන" . වගේ කතා දැන් මේකටත් එයි. හැබැයි ඔක්කොම පාර...
05/04/2022

"පිස්සුද මන්දා.. Pregnant අය යන්න හොද නෑ මේවට. කිසිම සැලකිල්ලක් නෑ බබා ගැන" . වගේ කතා දැන් මේකටත් එයි. හැබැයි ඔක්කොම පාරට බැහැලා උද්ඝෝෂණ කරද්දි "මට විතරක් මෙහෙම ඉන්න බෑ" කියලා@@ හිතෙන, එහෙම හිතලා අමාරුවෙන් වුණත් අරගලයට සහාය වෙන මිනිස්සු ඉන්නවා.
එයාලට නෑනීලත් නෑ. ගෙදර ප්‍රශ්නත් ඇති. ඒත්.. ඒ මිනිස්සු fight කරනවා. ප්‍රශ්නය තමන්ගේ වෙනකම් උත්තර දාර්ශනිකයි. එච්චරයි ☝

Bhagya Weerakoon - பாக்யா வீரக்கோன்

නිව් ජෙනරේෂන් 🧚අරගලයට ජය...👍💛🇱🇰🎬 - First Owner
05/04/2022

නිව් ජෙනරේෂන් 🧚
අරගලයට ජය...👍💛🇱🇰

🎬 - First Owner

04/04/2022

පානදුර 💛🇱🇰

ආදරේ මගේ ආදරේ 💛 අසායි මාත් ඒ ආදරේ ලබන්න...
04/04/2022

ආදරේ මගේ ආදරේ 💛 අසායි මාත් ඒ ආදරේ ලබන්න...


"ස" ගේ  නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් අවස්ථාව.......
04/04/2022

"ස" ගේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් අවස්ථාව.......

මතුගම 💛🇱🇰
04/04/2022

මතුගම 💛🇱🇰

කඹුරැපිටිය 🇱🇰💛
04/04/2022

කඹුරැපිටිය 🇱🇰💛

මේ මොහෝතේ කූඹියෝ 2 Live  බලාගැනීමට ඉක්ම්ණින් බත්තරමුල්ලට පැමිණෙන්න.
04/04/2022

මේ මොහෝතේ කූඹියෝ 2 Live බලාගැනීමට ඉක්ම්ණින් බත්තරමුල්ලට පැමිණෙන්න.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Cyber Gossip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share