GGG TV

GGG TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GGG TV, TV Channel, .

03/05/2022
74"වසරක සාපය නිමාකරමු ..ජනපීඩක ආණ්ඩුව  #පන්නමු ..අද 4 /25 රාත්‍රියේදි මාතලේ නගරයෙ පැවති පොදු ජන විරෝධය ......
25/04/2022

74"වසරක සාපය නිමාකරමු ..
ජනපීඩක ආණ්ඩුව #පන්නමු ..
අද 4 /25 රාත්‍රියේදි මාතලේ නගරයෙ පැවති පොදු ජන විරෝධය ......

එක්සත් ශ්‍රී ලංකාවක්ஒன்றுபட்ட இலங்கைA united Sri Lanka #එක්සත්
17/04/2022

එක්සත් ශ්‍රී ලංකාවක්
ஒன்றுபட்ட இலங்கை
A united Sri Lanka

#එක්සත්

තරුණ පරපුරේ අවි 🇱🇰 Thilina Kaluthotage Photography 📷
17/04/2022

තරුණ පරපුරේ අවි 🇱🇰

Thilina Kaluthotage Photography 📷

මේ දැල්වෙන දහස් සංඛ්‍යාත වූ පහන් වල බලයෙන් ශ්‍රී ලාංකික අප සැමගේ ඒකායන බලාපොරොත්තුව ඉටු වේවා…❤️🙏🇱🇰  🏴 #ගෝඨාගෝගම       GG...
16/04/2022

මේ දැල්වෙන දහස් සංඛ්‍යාත වූ පහන් වල බලයෙන් ශ්‍රී ලාංකික අප සැමගේ ඒකායන බලාපොරොත්තුව ඉටු වේවා…❤️🙏🇱🇰

🏴
#ගෝඨාගෝගම GGG

16/04/2022

 #අරගලයටජය❤️🇱🇰
16/04/2022

#අරගලයටජය❤️🇱🇰

Sri Lankan artist Jackson Anthony has extended his support to the peaceful protest by the public against President Gotab...
16/04/2022

Sri Lankan artist Jackson Anthony has extended his support to the peaceful protest by the public against President Gotabaya Rajapaksa and his Government.
Issuing a statement, Anthony said as an artist, he has remained neutral throughout the political changes that took place in Sri Lanka since 2016.
He said, however, today, he wishes that the people’s protest results in victory.

"අරගලයට ජයවේවා...!කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබදව අද මම පසුතැවිලි වනවා."සංගීතවේදී රෝහණ වීරසිංහ. 2019 ජනාධිපතිවරණයේ දී...
16/04/2022

"අරගලයට ජයවේවා...!
කලක් රාජපක්ෂවරුන්ට කඩේ යාම පිළිබදව
අද මම පසුතැවිලි වනවා."
සංගීතවේදී රෝහණ වීරසිංහ.

2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සදහා සහාය දීම පිළිබදව තමන් අද පසුතැවිලිවන බව ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහ මහතා පවසයි.

එදා තමන් එසේ ගෝඨාභය රාජපක්ෂට සහාය පළ කළේ, ඔහු මේ රට ගොඩ නගනු ඇති බවට වූ විශ්වාසයෙන් බවයි ඔහු පවසන්නේ.

අද දිනයේ දී නන්දාමාලනිය සහ සුනිල් ආරියරත්නයන් අරගල භූමියට පැමිණීම පිළිබදවද සටහන් කර තිබෙන රෝහණ වීරසිංහ මහතා, ජන අරගලයට තමන් ද ජයපතන බවද පවසයි.

ට්‍රක් රථ.. ඉවත් වෙලා.ඉවත් කළා.ඉවත් වුණා.හරි මොකක් හරි වුණා .පුරවැසි මීඩියා කණ්ඩායමට සම්බන්ධ වෙන්න කැමති අය ගෝඨාගෝගම දන්...
16/04/2022

ට්‍රක් රථ..
ඉවත් වෙලා.
ඉවත් කළා.
ඉවත් වුණා.
හරි මොකක් හරි වුණා .
පුරවැසි මීඩියා කණ්ඩායමට සම්බන්ධ වෙන්න කැමති අය
ගෝඨාගෝගම දන්දිනා අනුස්මරණ පුස්තකාලය අසල ඉන්ටර්නැෂනල් මීඩියා සෙන්ටර් එක අසල ඉන්නා තරිඳු උඩුවරගෙදර මුණගැහෙන්න.

#ගෝඨාගෝගම

Address


Website

Alerts

Be the first to know and let us send you an email when GGG TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share