තුල්සි Ayurvedic hair Treatment

  • Home
  • තුල්සි Ayurvedic hair Treatment

තුල්සි Ayurvedic hair Treatment Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from තුල්සි Ayurvedic hair Treatment, Digital creator, .
(1)

කොන්ඩෙ ඉක්මනින් ලස්සනට පිරිපුන්ව වවාගන්න දගලන හැම කෙල්ලෙක් ම අනිවාර්යෙන්ම try කරලා බලන්න 💯 ක් risults තියන herbal shampo...
29/06/2023

කොන්ඩෙ ඉක්මනින් ලස්සනට පිරිපුන්ව වවාගන්න දගලන හැම කෙල්ලෙක් ම අනිවාර්යෙන්ම try කරලා බලන්න 💯 ක් risults තියන herbal shampoo එකක් ...

https://www.facebook.com/profile.php?id=100083381588556&mibextid=ZbWKwL

0712774028

❤️ hair oil එක පාවිච්චි කරපු නංගි කෙනෙක් ගෙ feedback එකක් ❤️ඔයිල් එක පාවිච්චි කරපු අය ආයෙ ආයෙ oders දාන්නෙ තුල්සි Ayurve...
27/06/2023

❤️ hair oil එක පාවිච්චි කරපු නංගි කෙනෙක් ගෙ feedback එකක් ❤️

ඔයිල් එක පාවිච්චි කරපු අය ආයෙ ආයෙ oders දාන්නෙ තුල්සි Ayurvedic hair Treatment එක මැජික් එකක් නිසා. වැවෙන් නෑ කියන ඕනම කොන්ඩයක් සතියකින් ලොකු වෙනසක් කරන එකෙ වගකීම 💯 ක් වගකීම භාරගන්නවා

සතියකින් risults නැත්නම් හොයන් ඇවිත් ඩබල් cash return කරනවා ....

Products පාවිච්චි කරලා risults කියන හැමෝටම thank you so much... හැමොගෙම කොන්ඩ ලස්සන ට පිරිපුන්ව දිගට වැවෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

Order එකක් දාන්න ඕන අය වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න

https://www.facebook.com/profile.php?id=100083381588556&mibextid=ZbWKwL

0712774028

🖤 ජීවිතයේ වේගය මදක් අඩුකරන්න.හැල්මෙ දුවන්න එපා දෑල තියන සුන්දරත්වය වත් පේන්නේ නෑ 🌻🌻Good morning 🌻
27/06/2023

🖤 ජීවිතයේ වේගය මදක් අඩුකරන්න.හැල්මෙ දුවන්න එපා දෑල තියන සුන්දරත්වය වත් පේන්නේ නෑ 🌻🌻

Good morning 🌻

🌻 Good morning 🌻
25/06/2023

🌻 Good morning 🌻

ඩැමෙජ් hair තියන ඔයාලාට අලුත් treatment එකක්🌸🌸අවශ්‍ය ද්‍රව්‍ය. -  බිත්තර 1, නෙල්ලි කුඩු , දෙහි යුෂමුලින්ම බිත්තර  එකට දෙ...
25/06/2023

ඩැමෙජ් hair තියන ඔයාලාට අලුත් treatment එකක්🌸🌸

අවශ්‍ය ද්‍රව්‍ය. - බිත්තර 1, නෙල්ලි කුඩු , දෙහි යුෂ

මුලින්ම බිත්තර එකට දෙහි යුශ දාලා හොදට කලවම් කරන්න ඉටපස්සෙ මෙකට නෙල්ලි කුඩු එකතු කරන්න දැන් විනාඩි 10ක් මෙ මිශ්‍රනය වහලා තියන්න

විනාඩි 10කට පස්සේ කොන්ඩෙ හොදට ගාන්න

අනිවාර්යෙන්ම පැය 1 යි විනාඩි 15ක් මෙ treatment එක කොන්ඩෙ තියන්න ඉටපස්සෙ ශැම්පූ කන්ඩීශනර් කරලා හොදලා අයින් කරන්න ..

අනිවාර්යෙන්ම මට රිසාල්ට් කියන්න ..

මෙ වගෙ treatment දැනගන්න අවශ්‍ය අය මගෙ pag එකත් එක්ක එකතු වෙන්න

https://www.facebook.com/profile.php?id=100083381588556&mibext

මගෙ product පාවිච්චි කරන ලමයින්ගෙන් ආපු මං ආසම risults වලින් එකක් ....  පලවෙනි photo එකෙ තියෙන්නේ ඔයිල් එක පාවිච්චි කරන්...
25/06/2023

මගෙ product පාවිච්චි කරන ලමයින්ගෙන් ආපු මං ආසම risults වලින් එකක් ....
පලවෙනි photo එකෙ තියෙන්නේ ඔයිල් එක පාවිච්චි කරන්න කලින් දවසකට ගියපු කොන්ඩෙ දෙවනි photo එකෙ තියෙන්නේ ඔයිල් එක පාවිච්චි කරලා දවස් තුනකට පස්සේ ගියපු කොන්ඩෙ ...

ඇත්තටම ගොඩක් සතූටුයි මෙ වගෙ risults දකිද්දී ...

ඔයාලා හැමොගෙම කොන්ඩ ලස්සන පිරිපුන් ව වැවෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...

https://www.facebook.com/profile.php?id=100083381588556&mibext

❤️ අලුතින් කොන්ඩෙ වවන අය මෙ Treatment එක අනිවාර්යෙන්ම කරන්න...❤️ අවශ්‍ය ද්‍රව්‍ය - නෙල්ලි කුඩු (බෙහෙත් බඩු කඩවල තියනවා )...
25/06/2023

❤️ අලුතින් කොන්ඩෙ වවන අය මෙ Treatment එක අනිවාර්යෙන්ම කරන්න...❤️

අවශ්‍ය ද්‍රව්‍ය - නෙල්ලි කුඩු (බෙහෙත් බඩු කඩවල තියනවා ), කොමාරිකා මදය, පොල් කිරි මෙස හැදි 2ක්, පොකුරු වද මල් 2ක් ( පොකුරු එක නැත්නම් අනිත් එක ගන්න)

දැන් අපි හදලා බලමු

මුලින්ම පොල් කිරි ටිකට නෙල්ලි කුඩු දාලා හොදට කලවම් කරන්න ඉටපස්සෙ එකට කොමාරිකා මදය බ්ලෙන්ඩ් කරලා එකතු කරගන්න දැන් වද මල් ටික හොදට පොඩි කරලා පොල් කිරි එකටම දාලා හොදට කලවම් කරන්න ...

වද මල් ගාන අඩු , වැඩි කරලා දාන්න ප්‍රශ්නයක් නෑ දියාරු ගතියට නැතුව ක්‍රිම් එකක් වගෙ වෙන විදිහට මෙක හදාගන්න ..

අනිවාර්යෙන්ම මෙක කොන්ඩෙ පැයක් තියලා හොදලා අයින් කරන්න පාවිච්චි කරලා බලලා මට අනිවාර්යෙන්ම රිසාල්ට් කියන්න ..

තවත් මෙ වගෙ treatment දැනගන්න අවශ්‍ය නම් මගෙ page එක එක්ක එකතු වෙන්න

https://www.facebook.com/profile.php?id=100083381588556&mibextid=ZbWKwL

Address


Website

Alerts

Be the first to know and let us send you an email when තුල්සි Ayurvedic hair Treatment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to තුල්සි Ayurvedic hair Treatment:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share