Lankalight News - ලංකාලයිට් නිව්ස්

  • Home
  • Lankalight News - ලංකාලයිට් නිව්ස්

Lankalight News - ලංකාලයිට් නිව්ස් Consolidated News Updates from Sri Lanka & Around The World
Updated 24/7/365/Sinhala/English from news sources around the world.

⬛️ලංකාවේ විශාලම ‌සෙල්ලිපිය දින තුනක් තිස්සේ අඛණ්ඩව කියවා අවසන්__________________________________________________________...
17/06/2024

⬛️ලංකාවේ විශාලම ‌සෙල්ලිපිය දින තුනක් තිස්සේ අඛණ්ඩව කියවා අවසන්
__________________________________________________________________

ඓතිහාසික දිඹුලාගල කඳුමුදුනින් හමුවූ ශ්‍රි ලංකාවේ විශාලතම සහ දුර්ලභ ගණයේ සෙල්ලිපිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ විශේෂ කණ්ඩායමක් දින තුනක කාලයක් කඳු මුදුනේ දිවා රාත්‍රී ගත කරමින් කියවා අවසන් බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ පීඨාධිපති ,ගල්වැවේ විමලචන්ති හිමි,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛනාංශයේ සංවර්ධන නිලධාරී,කන්තලේ සුමිත්ත හිමි,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛනාංශයේ සහකාර අධ්‍යක්ෂක,බුද්ධි නාගොඩවිතාන,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශය පර්යේෂණ නිලධාරී තනුර දයානන්ද,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ සහකාර අධ්‍යක්ෂක,කෞශල්‍යා දිසානායක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ පර්යේෂණ නිලධාරී,තුෂාරි සහම්පති, යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ඉකුත් 15 වෙනිදා සිට සෙල්ලිපිය කියවීම් කටයුතු ආරම්භ කර 17 වෙනිදා අළුයම් කාලය දක්වාම එම සෙල්ලිපිය කියවීමේ කටයුතු සිදුකළ බව රාහුලාලංකාර නාහිමියන් පැවසූහ.

දිඹුලාගල කඳු මුදුනේ දුෂ්කර ගමනක් ගොස් හා වෙහෙස මහන්සිව,විවිධ කැප කිරීම් කරමින් පන්දම් දල්වා අක්ෂර දෑතින් අල්ලා දිවා රාත්‍රි පර්යේෂණ කරමින් දිගු කලක් පිටපත් කෙරු ශ්‍රී ලංකාවේ පළමු සෙල්ලිපිය මෙය බවත්, ලබාගත් සියලු වාර්තා කරුණු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරදීමෙන් අනතුරු සෙල්ලිපියෙන් කියවෙන සත්‍ය කරුණු ඉදිරි කාලයේදී මාධ්‍ය මගින් රටට හෙළිදරව් කිරීමට අපේක්ෂා කරන බව සෙල්ලිපි‍ය කියැවීමට පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන අංශයේ නිලධාරීන් සඳහන් කළහ.

දිගින් අඩි 50 කින් සහ පළලින් අඩි 09 කින් යුත් මෙම දුර්ලභ ගණයේ විශාලතම සෙල්ලිපිය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් යැයි සැලකෙන බව 2023 ඔක්තෝම්බර් 26 වෙනිදා සිට මාසයක පමණ කාලයක් අධ්‍යයනය කරමින් ඒ පිළිබඳ සොයා බැලීමට පැමිණි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායම් විසින් අනාවරණය කර ගත්හ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටපත් කිරීම, ඇලවීම හා තාක්ෂණික කටයුතු හමාර කිරීමෙන් පසුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2023 දෙසැම්බර් 13 වෙනිදා ලිපිය කියවා අර්ථ දැක්වීම සඳහා වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ.ඩී.ආර්.නිශාන්ති ජයසිංහ මහත්මියට නියෝග කර තිබිණි.

ඒ අනුව එතුමිය 2024 ජනවාරි 17 වෙනිදා ආචාර්ය මාලනි ඩයස්, මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ සම සභාපතිත්වයෙන් යුතුව අභිලේඛන අංශයේ සේවයෙන් යුතු නිලධාරීන් සමන්විත කමිටුවක් පත් කලහ.

ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම දුර්ලභ ගණයේ සෙල්ලිපියේ මැකී ගිය අක්ෂර මතු කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පළමුවරට නව තාක්ෂණය උපයෝගී කරගනිමින් එම කටයුතු සිදුකිරීම අප්‍රේල් 02 වෙනිද
පෙරවරුවේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අර්ජුන රන්තිලගේ මහතා ඇතුළු පුරාවිද්‍යා නිලධාරින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ආරම්භ කළහ.

මේ වනවිට සියයට සියයක් සෙල් ලිපියේ අක්ෂර කියවීමේ කටයුතු අවසන් වී ඇති බැවින් ඉතා කඩනිමින් මෙහි ඇති කරුණු සියල්ල රටට හෙළිදරව් කර, සෙල්ලිපිය දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමට අවශ්‍ය පහසුකම් සැපයීමටත්, එම සෙල්ලිපිය නැරඹීමට මාර්ගයක් සකසා සෙල්ලිපියේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත්, තමන් ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් මෙන්ම පුරාවිද්‍යා විෂය භාර අමාත්‍යවරයාගෙන් මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරන බවද දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

නිමල් ජයරත්න - අද

⬛️සරළ කාරනා දෙකක්! එකක් ගැහැණු හඬ කියනවට වඩා කාන්තා හඬ කියන එක! අනෙක ඔක්කොම ඉන්නෙ පිරිමි ඈයො!
17/06/2024

⬛️සරළ කාරනා දෙකක්! එකක් ගැහැණු හඬ කියනවට වඩා කාන්තා හඬ කියන එක! අනෙක ඔක්කොම ඉන්නෙ පිරිමි ඈයො!

⬛️Verify identity of plainclothes officers to avoid scams: Police advice public_________________________________________...
17/06/2024

⬛️Verify identity of plainclothes officers to avoid scams: Police advice public
______________________________________________________________________

Police said that public has the right to request to see official identification of officers in plain clothes for verification before consenting to any checks.

This advice follows an incident in Maradana where an individual was robbed by two persons posing as police officers.

Police said that two individuals on a motorcycle, claiming to be police officers, stopped a pedestrian on Friday night near Ketawalamulla Junction in Maradana, assaulted him, and stole his wallet and mobile phone valued at nearly Rs. 200,000.

The suspects told the victim to come to the Maradana Police Station with Rs. 35,000 for the return of the stolen items.

Police launched an investigation into the incident following a complaint.

Police said on Saturday (15), Maradana Police officers received information about a person carrying he**in on a motorcycle. They intercepted the motorcycle at Fonseka Mawatha, conducted a search, and found 12 grams and 120 milligrams of he**in in the rider’s possession.

The arrested suspect, a 28-year-old resident of Maradana, was found to be using the same motorcycle linked to the earlier robbery.

Subsequent investigations and questioning of the suspect led police to recover the stolen mobile phone hidden in the suspect’s residence.

Maradana police are conducting further investigations to arrest the second suspect involved in the robbery.

DAILY MIRROR - DARSHANA SANJEEWA BALASURIYA

⬛️More people turning away from news, report says - Report by Oxford University's Reuters Institute_____________________...
17/06/2024

⬛️More people turning away from news, report says - Report by Oxford University's Reuters Institute
_____________________________________________________________________

More people are turning away from news, describing it as depressing, relentless and boring, a global study suggests.

Almost four in 10 (39%) people worldwide said they sometimes or often actively avoid the news, compared with 29% in 2017, according to the report by Oxford University's Reuters Institute.

Wars in Ukraine and the Middle East may have contributed to people's desire to switch off the news, the report's authors said.

It said that news avoidance is now at record high levels.

A total of 94,943 adults across 47 countries were surveyed by YouGov in January and February for this year's Digital News Report.

It comes at a time when billions of people around the world have been going to the polls in national and regional elections.

The report found that elections have increased interest in the news in a few countries, including the United States.

However, the overall trend remains firmly downwards, according to the study.

Around the world, 46% of people said they were very or extremely interested in the news - down from 63% in 2017.

In the UK, interest in news has almost halved since 2015.

"The news agenda has obviously been particularly difficult in recent years," the report's lead author Nic Newman told BBC News.

"You've had the pandemic [and] wars, so it's a fairly natural reaction for people to turn away from the news, whether it's to protect their mental health or simply wanting to get on with the rest of their lives."

Mr Newman said those choosing to selectively avoid the news also often do so because they feel "powerless".

"These are people who feel they have no agency over massive things that are happening in the world," he said.

Some people feel increasingly overwhelmed and confused by the amount of news around, while others feel fatigued by politics, he added.

Women and younger people were more likely to feel worn out by the amount of news around, according to the report.

Meanwhile, trust in the news remains steady at 40%, but is still 4% lower overall than it was at the height of the Coronavirus pandemic, the survey suggested.

In the UK, trust in the news ticked up slightly this year, at 36%, but remains around 15 percentage points lower than before the Brexit referendum in 2016.

The BBC was the most trusted news brand in the UK, followed by Channel 4 and ITV.

◾️TikTok overtakes Twitter

The report found that audiences for traditional news sources like TV and print have fallen sharply over the past decade, with younger people preferring to get their news online or via social media.

In the UK, almost three-quarters of people (73%) said they get their news online, compared with 50% for TV and just 14% for print.

The most important social media platform for news is still Facebook, although it is in long-term decline.

YouTube and WhatsApp remain important news sources for many, while TikTok is on the rise and has now overtaken X (formerly Twitter) for the first time.

Thirteen percent of people use the video-sharing app for news, compared with 10% who use X.

The figure for TikTok is even higher for 18-24 year-olds globally, at 23%.

Linked to these shifts, video is becoming a more important source of online news, especially with younger groups.

Short news videos have the most appeal, according to the report.

"Consumers are adopting video because it is easy to use, and provides a wide range of relevant and engaging content," Mr Newman said.

"But many traditional newsrooms are still rooted in a text-based culture and are struggling to adapt their storytelling."

The report said that, for publishers, news podcasting is a bright spot.

But it is a "minority activity overall", attracting primarily well-educated audiences.

Meanwhile, the report found widespread public suspicion about how artificial intelligence (AI) might be used in reporting, especially for hard news stories such as politics or war.

"There is more comfort with the use of AI in behind-the-scenes tasks such as transcription and translation; in supporting rather than replacing journalists," it added.

BBC - By Noor Nanji - Culture reporter

⬛️ඔක්කොම පීලි පැනපු ලෝකෙක ඉඳන් අපිට බණ දෙසනවා!
17/06/2024

⬛️ඔක්කොම පීලි පැනපු ලෝකෙක ඉඳන් අපිට බණ දෙසනවා!

⬛️ Netherlands knocked out after Bangladesh beat Nepal; SL sign off with win____________________________________________...
17/06/2024

⬛️ Netherlands knocked out after Bangladesh beat Nepal; SL sign off with win
______________________________________________________________________

▪️Netherlands folded for 118 in their chase of 202 as SL's varied attack proved too tough to handle

Sri Lanka has a consolation win against Netherlands! Lost two matches in the group against South Africa & Bangladesh with match against Nepal being washed out. In the coming days many a Pundit may analyse the performance in this 20/20 World Cup in many different ways but the crux of the matter is Sri Lanka performed at one of the lowest levels ever!

Brief Report from ESPNcricinfo👇

Sri Lanka 201 for 6 (Kusal Mendis 46, Asalanka 46, van Beek 2-45) beat Netherlands 118 (Edwards 31, Levitt 31, Thushara 3-24, Pathirana 2-12, Hasaranga 2-25) by 83 runs

Sri Lanka ended their 2024 T20 World Cup campaign in a resounding fashion with a dominant 83-run win over Netherlands in Gros Islet. It meant they ended on three points and third place in Group D behind South Africa and Bangladesh, who had confirmed their place in the Super Eight after beating Nepal in Kingstown.

Sri Lanka's victory set up by their batters and finished off clinically by the bowlers. Nuwan Thushara was the pick of the bunch with figures of 3 for 24, but each of Maheesh Theekshana, Wanindu Hasaranga, Dasun Shanaka and Matheesha Pathirana also got in on the act as Netherlands were knocked out and bowled out 118 in chase of 202.

Charith Asalanka had led the way for Sri Lanka with a blistering 46 off 21, which itself followed solid efforts from Kusal Mendis (46 off 29) and Dhananjaya de Silva (34 off 26). Jet fuel was then poured on proceedings by Angelo Mathews (30 off 15) and Hasaranga (20 off six), as Sri Lanka became just the second team to breach 200 this tournament.

Netherlands briefly flirted with an improbable chase when Michael Levitt was going strong in the powerplay, but once the first wicket fell the rest offered up little resistance as Sri Lanka's varied attack proved too tough to handle.

⬛️ US Ambassador Julie Chung at Kelaniya Temple ______________________________________________________________________To...
17/06/2024

⬛️ US Ambassador Julie Chung at Kelaniya Temple
______________________________________________________________________

Today I visited the historic Kelaniya Temple and gave remarks at an event co-hosted by Usembsl Colombo and the Pathfinder Foundation, commemorating Colonel Henry Steel Olcott, an American who arrived in Sri Lanka 144 years ago and contributed to the revitalization of Buddhism. Olcott’s legacy in education and spiritual reform continues to resonate today. He left behind a rich tradition of blended learning and cultural enrichment that still benefits communities around the world.

Via 𝕏 from Ambassador Julie Chung

⬛️Sri Lanka to end patrician tax free car permits under IMF deal? NO MORE CAR PERMITS!__________________________________...
17/06/2024

⬛️Sri Lanka to end patrician tax free car permits under IMF deal? NO MORE CAR PERMITS!
______________________________________________________________________

Sri Lanka’s car import relaxation will be linked to ending the practice of giving permits to special interest groups like civil servants, according to an International Monetary Fund program.

Sri Lanka has provided an initial plan to remove vehicle imports by May 21 and has pledged to give a detailed one by June 15.

“This finalized plan is tied to removing tax exemptions on imports of motor vehicles granted to specific groups including civil servants to curb any revenue leakages from the lifting of the restrictions,” the IMF program said.

“In order to support the recovery, we will relax restrictions on vehicles used for commercial purposes by June 2024.”

Sri Lanka gives tax slashed vehicles to state workers and completely tax-free vehicles to the elected ruling class.

It is not clear whether the elected ruling class will continue to get tax free vehicles, but there has been growing opposition to the treating a set of people as a privileged elite while taxing the rest of the population to the hilt to maintain them.

Sri Lanka also used to only charge income tax from the commoners and state workers were completely exempt from income tax from 1979 ending equal status seen from British rule.

Equal status was restored by then President Mahinda Rajapaksa.

In a tax law after him, it was proposed to make the President tax exempt.

There was an unusual situation where revenue officials who were collecting taxes, themselves did not pay any taxes.

Sri Lanka central bank staff who are under fire paying themselves high salaries after generating inflation and currency depreciation for the rest of the population especially after 1980, had also made the institution pay PAYE taxes at one time, along with agencies like the Ceylon Electricity Board.

In another discriminatory move, legislators and ministers get pensions after 5 years as do some of their personal staff. In Sri Lanka ministers appoints wives and children as personal staff to get pensions.

ECONOMYNEXT

⬛️ගොඩගම විශාල ජල නලයක වාහනයක් හැපීමෙන් ප‍්‍රදේශ රැසක ලක්‍ෂයකට පමණ දැනුම් දෙන තුරු ජලය නෑ!_______________________________...
17/06/2024

⬛️ගොඩගම විශාල ජල නලයක වාහනයක් හැපීමෙන් ප‍්‍රදේශ රැසක ලක්‍ෂයකට පමණ දැනුම් දෙන තුරු ජලය නෑ!
______________________________________________________________________

▪️මේ හේතුවෙන් හෝමාගම, ගොඩගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තේගොඩ ප්‍රදේශ වලට නැවත දැනුම්දෙනතුරු ජල සැපයුම අත්හිටුවා තිබේ!

කලටුවාවේ සිට හෝමාගම ඇතුළු ප්‍රදේශ රැසකට ජලය ගෙන යන සම්ප්‍රේෂණ නලයේ පිපිරීමක් සිදුව ඇතිබව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ සහකාර සාමාන්‍යාධිකාරී කුමුදු විජේගුණවර්ධන මහතා පැවසීය.

ගොඩගම ප්‍රදේශයේදී එම නලයේ මෝටර් රථයක් ගැටීමෙන් නළයේ පිපිරීම සිදුව තිබේ.

රියදුරුට නින්ද යාම අනතුරට හේතුවී තිබේ.

ඉන් ජල පාරිභෝගිකයින් ලක්ෂයකට පමණ පීඩා එල්ල වී ඇතිබව සහකාර සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

ජල සැපයුම අද (17) පස්වරු 06.00 පමණ වනවිට එය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කෙරේ.

එම නලයට බරපතල හානි සිදුව ඇත්නම් එය යථා තත්ත්වයට පත් කිරීමට, අද මධ්‍යම රාත්‍රිය විය හැකි බව සහකාර සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

හානි වූ නලය ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ අඹතලේ ඒකකය විසින් අලුත් වැඩියා කරන බව වැඩිදුරටත් පැවසීය.

⬛️Press Freedom: Four Police teams probe arson attack on Jaffa journo___________________________________________________...
17/06/2024

⬛️Press Freedom: Four Police teams probe arson attack on Jaffa journo
_____________________________________________________________________

Four Police teams have been deployed to investigate the incident of journalist Pradeepan Thambithurai's house in Achchuveli, Jaffna being attacked by a group of unidentified individuals.

Last week, a group of unidentified individuals had vandalised his house, set his motorbike on fire, and damaged his three-wheeler. The damage caused to his property is said to be over Rs. 1 million.

When contacted by The Daily Morning, an official of the Jaffna Police Station said that the Police have already commenced investigations into the incident. "Four Police teams are currently involved in the investigation. They have commenced gathering evidence including closed circuit television (CCTV) footage." No suspects have been arrested thus far.

Police Media Spokesperson and Deputy Inspector General of Police (DIG) Nihal Thalduwa wasn't available for comment.

Tamil National People's Front (TNPF) Parliamentarian Selvaraja Gajendran last week visited Thambithurai's house and called on the authorities to apprehend the perpetrators. Jaffna Media Association President K. Selvakumar had also condemned the attack and called for the immediate arrest and prosecution of those responsible.

The Morning | BY Buddhika Samaraweera

⬛️බහුදින යාත්‍රාවේ බඳෙන් කෝටි 325 ක මත්කුඩු එළියට!____________________________________________________________________▪️...
17/06/2024

⬛️බහුදින යාත්‍රාවේ බඳෙන් කෝටි 325 ක මත්කුඩු එළියට!
____________________________________________________________________

▪️ දෙවුන්දර මුහුදේදී නාවික හමුදා – නාකොටික් වික්‍රමයක්
▪️ ඉඳුනිල් පුතා සමග මුහුදු ගිය 6ක් කුඩුත් එක්ක මාට්ටු
▪️ යාත්‍රාවේ මාළු කිසිවක් නෑ: මුහුදු ගියේම කුඩු ගේන්න
▪️ කුඩු ගේන මාළු බෝට්ටු ගැන නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක බළකාය ඇහැගහගෙන
▪️ අල්ලන මත්කුඩු නීති කටයුතු නිම වූ පසු පළමු අවස්ථාවේම විනාශ කරනවා – නාවික හමුදාපති

රුපියල් කෝටි 325ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 131 ක් හා ග්‍රෑම් 354 ක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින යාත්‍රාවක් සමඟ පුද්ගලයින් හයදෙනකු දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම් 356 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

බහුදින යාත්‍රාවේ බඳෙන් කෝටි 325 ක මත්කුඩු එළියට
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මස 11 වැනිදා හය දෙනකු සමග දෙවිනුවර ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති ඉඳුනිල් පුතා 6 IMULA 0201 MTR නමැති බහුදින යාත්‍රාවයි.

පළමුව එම ධීවර යාත්‍රාව තුළ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තිහක් සොයා ගෙන තිබේ. හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලැබුණ තොරතුරක් මත ඈත මුහුදේදී සැකපිට අත්අඩංගුවට ගෙන ගාලු වරායට ගෙනැවිත් එම යාත්‍රාව පුළුල් ලෙස පරීක්ෂා කරද්දී යාත්‍රාවේ තිබී රුපියල් කෝටි 325 ක් වටිනා හෙරොයින් කිලෝ 131යි ග්‍රෑම් 354 ක් පෙරේදා (15දා) සවස සොයා ගන්නා ලදී.

නාවික හමුදාවට ලැබුණ තොරතුරක් අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයත් සමග එක්ව ඈත මුහුදේදී ඉකුත් 11 වැනිදා යාත්‍රාව අත්අඩංගුවට ගෙන සිකුරාදා (14) සවස ගාල්ල වරායට ගෙනැවිත් පරීක්ෂා කළත් යාත්‍රාව තුළ තිබී සැක කටයුතු කිසිවක් හමුවී නැත. පසුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් ස්කෑන් පරීක්ෂණයක් කර ඇති අතර එහිදී අනාවරණයවී ඇත්තේ යාත්‍රාවේ බඳේ ෆයිබර් තහඩු තුළ සැක කටයුතු පාර්සල් තොගයක් සඟවා තිබෙන බවය. ඒ අනුව නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එක්ව යාත්‍රාවේ ඉදිරිපස බඳ කොටසේ සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් තොගය පිටතට ගෙන අත්අඩංගුවට ගෙන ඇත.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ විදෙස් යාත්‍රාවකින් ජාත්‍යන්තර මුහුදේදී මෙම හෙරොයින් තොගය ලබාදී ඇති බවය. යාත්‍රාවේ මාළු කිසිවක් තිබී නැති අතර යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ මෙම හෙරොයින් තොගය මෙරටට ගෙන ඒම සඳහාම බවටද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ පරීක්ෂණ ඔස්සේ අනාවරණය වී තිබේ.

මෙම යාත්‍රාවේ හිමිකරු දෙවිනුවර වෙලේගොඩ ගුණපාල මාවත පදිංචිකරුවෙකි. එය පදවන්නා (ස්කීපර්) ලෙස කටයුතු කර ඇත්තේ දෙවිනුවර කපුගම නැගෙනහිර පදිංචි පුද්ගලයකු වන අතර ධීවරයින් ලෙස ගොස් ඇත්තේද දෙවිනුවර කපුගම නැගෙනහිර සහ රස්සන්දෙණිය ප්‍රදේශවල පදිංචි පස්දෙනෙකි. වැඩිදුර පරික්ෂණ සඳහා සැකකරුවන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

ඉකුත් 15 දා ගාල්ල වරායේදී මෙම මත්ද්‍රව්‍ය තොගය නිරික්ෂණය කිරිමේ අවස්ථාවට එක්වෙමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා මෙසේ කීවේය.

“2023 වර්ෂයේ නාවික හමුදාව වෙරළාරක්ෂක බළකායේ සහයෝගය ඇතිව රුපියල් මිලියන 26.700කට අධික මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින්, අයිස්, හෂිස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය එමගින් අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම වර්ෂයේ කිලෝ 700කට ආසන්න හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති පද්ධතියට අලුතින් රෙගුලාසි ඇතුළත්ව තිබෙනවා. අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය පිළිබඳව නීති කටයුතු කිරීමෙන් පසු මුල් අවස්ථාවේම ඒවා විනාශ කරනවා. පසුගිය මාසයේ වයඹ වනාතවිල්ලුව ප්‍රදේශයේ දහනාගාරයක් ස්ථාපිත කර විශාල මත්ද්‍රව්‍ය තොගයක් දහනය කළා. අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය නීති කටයුතු කිරීමෙන් පසු පළමු අවස්ථාවේදීම නැවත ප්‍රයෝජනයට ගැනීමට නොහැකි අයුරින් විනාශ කරනවා.

ධීවර කටයුතු මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන සහ ඒ සඳහා අනුබල දෙන පුද්ගලයන් පිළිබඳ තොරතුරු නාවික හමුදාව වෙත සහ මෙරට නීතිය බලාත්මක කරනු ලබන ආයතන වෙත ලබාදී අනාගත පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීමට සහාය වන ලෙස ඉල්ලා සිටිනවා.’

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටුදැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා සාගර කලාපය ආවරණය වන පරිදි ඉතා අවධානයෙන් යුතුව ආවේක්ෂණ කටයුතු සිදුකරන නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬපැවැත්වීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව පවසයි.

දිවයින - ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි, අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

⬛️නැව් ගාස්තු හා නැව් රක්ෂණ_ " ගාස්තු විශාල ලෙස ඉහළ ගිහින් - ආනයනික භාණ්ඩ මිල සැලකිය යුතු මුදලකින් ඉහළට"ගාස්තු පහළ දැමීම...
17/06/2024

⬛️නැව් ගාස්තු හා නැව් රක්ෂණ_ " ගාස්තු විශාල ලෙස ඉහළ ගිහින් - ආනයනික භාණ්ඩ මිල සැලකිය යුතු මුදලකින් ඉහළට
"ගාස්තු පහළ දැමීමට රාජ්‍යත්‍රාන්තික මැදිහත්වීමක් අවශ්‍යයි"
_______________________________________________________________________

- සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ සංගමය

නැව් ගාස්තු හා නැව් රක්ෂණ ගාස්තු විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා නිමි ඇඳුම් ඇතුළු විදේශ රටවලින් ගෙන්වන සියලුම භාණ්ඩවල මිල ඉදිරි දෙසතියෙදී සැලකිය යුතු මුදලකින් ඉහළ යා හැකි බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
පවතින තත්ත්වය තුළ මෙරටට ගෙන්වන නිමි භාණ්ඩ හා අමුද්‍රව්‍ය සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බවත්, රාජතාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකර නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු අඩු කිරීමේ වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් එම සංගමයේ සභාපති නිරුක්‌ෂ කුමාර මහතා සඳහන් කළේය.

නැව් ගාස්තු වශයෙන් කන්ටේනරයක් සඳහා අය කළ ඩොලරි – 300ක මුදල මේ වන විට ඩොලර් 900ක් පමණ වී තිබෙන බවත්, ඩොලර් 1000ක මුදලක් අයකර ගත් කන්ටේනරයක් වෙනුවෙන් ඩොලර් 400කට ආසන්න මුදලක් අයකර ගන්නා අවස්ථා තිබෙන බවත් හෙතෙම පැවසීය.

මීට සාපේක්ෂෙව රක්ෂණ ගාස්තුද ඉහළ ගොස් තිඛෙන බවත්, ලංකාවට පැමිණෙන නැව් ප්‍රමාණය අඩු වීම නිසා භාණ්ඩ ප්‍රවාහනයේදී මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත් ඒ මහතා
සඳහන් කළේය.

නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ඉහළ යාම නිසා වැඩිම බලපෑම් සිදුව තිබෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බවත්, නැව් හා රක්ෂණ ගාස්තු ඉහළ යාමට සාපේක්ෂව භාණ්ඩ මිල ඉහළ දැමීමට සිදුවුවහොත් ආර්ථික වශයෙන් පීඩාවට
පත්ව සිටින ජනතාවට එය දරාගත නොහැකි බවත් නිරුක්ෂ කුමාර මහතා පැවසීය.

පවතින ආර්ථික අර්බුදය නිසා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තම නිෂ්පාදන හා රටට ගෙන්වන නිමි භාණ්ඩ අලෙවි කරගැනීමේදි විශාල දුෂ්කරතා ඇති වී තිබෙන බවත්, මේ නිසා රාජතාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකර නැව් ගාස්තුවවත් අඩුකර දීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

අද • ඉන්දික හේවාවිතාරණ

⬛️UKRAINE TIGHT-LIPPED ON SRI LANKANS FIGHTING THERE____________________________________________________________________...
17/06/2024

⬛️UKRAINE TIGHT-LIPPED ON SRI LANKANS FIGHTING THERE
____________________________________________________________________

• Repeated requests not responded to
• Sri Lanka understands ground realities involved in delay in a war situation

U kraine remains tight-lipped despite repeated requests by! Sri Lanka to submit details about Sri Lankans fighting there, a top source said.

The Foreign Ministry and the Sri Lankan Embassy in Ankara, Turkiye which is concurrently accredited to Ukraine formally requested the Ukrainian authorities two weeks ago to provide details about Sri Lankans who are in the war front at the moment. A reminder was also sent a week ago but no response is given yet. Besides, the Sri Lankan High Commission in New Delhi also sought the details from the Ukrainian mission in India which is concurrently accredited to Sri Lanka.

Daily Mirror learns that recruitments had been done in accordance with the law of that country. Also, the source said the Sri Lankan Foreign Ministry is aware of the ground realities involved in delay in submitting details when that country is engulfed in a war situation.
Meanwhile, Sri Lanka's efforts in securing the release of its nationals in the Russian war front have now hit a snag because Russia insists that such recruitments are in compliance with its law.

Russia also sticks to the position that Sri Lankan nationals should honour the MoUs signed in joining its military to fight in the war against Ukraine. However, the two countries are now seeking to resolve the matter diplomatically as otherwise it has implications on bilateral relations.

It is learnt that over 400 Sri Lankans have travelled to Russia for fighting but a Lesser number to Ukraine.

KELUM BANDARA - Daily Mirror

⬛️Netherlands hope for a miracle against despondent Sri Lanka __________________________________________________________...
16/06/2024

⬛️Netherlands hope for a miracle against despondent Sri Lanka
_________________________________________________________________

To qualify for Super Eight, Netherlands need to beat Sri Lanka by a big margin and hope Nepal beat Bangladesh

Team news - spin to win?

Spin-bowling allrounder Saqib Zulfiqar could come into the XI should the Netherlands opt for an extra spinner.

Netherlands (probable XI): 1 Michael Levitt, 2 Max O'Dowd, 3 Vikramjit Singh, 4 Sybrand Engelbrecht, 5 Scott Edwards (capt, wk), 6 Bas de Leede, 7 Logan van Beek, 8 Tim Pringle/Saqib Zulfiqar, 9 A***n Dutt, 10 Paul van Meekeren, 11 Vivian Kingma

If Sri Lanka want an extra spinner, they could hand allrounder Dunith Wellalage a T20I debut.

Sri Lanka (probable XI): 1 Pathum Nissanka, 2 Kusal Mendis (wk), 3 Kamindu Mendis, 4 Dhananjaya de Silva, 5 Charith Asalanka, 6 Angelo Mathews, 7 Dasun Shanaka, 8 Wanindu Hasaranga (capt), 9 Maheesh Theekshana, 10 Matheesha Pathirana, 11 Nuwan Thushara

Pitch and conditions

There were runs aplenty in the Australia-Scotland game, which will be encouraging for both sets of batters but Australia's deployment of three spinners might provide some indication as to the most effective tactic on this Gros Islet pitch. As for the weather, there is a possibility of rain later in the night.

Stats that matter

Sri Lanka have a 9-0 win-loss record against the Netherlands in limited-overs cricket.
Kusal Mendis and Charith Asalanka are the only Sri Lankan batters to average above 25 and have a strike rate of above 130 in T20Is since January 2023.
The average first-innings score at Gros Islet is 161.

Quotes

"They gave us great support, no matter where we play. Whether it was in Sri Lanka or even here, there were a lot supporting us. And I feel very sorry as we couldn't do anything for them. I want to apologise for that."
Angelo Mathews has a message for the fans

"For our guys, it's an awesome opportunity to play cricket in different parts of the world. It's something we thrive off. We love playing in different conditions in different parts of the world. Obviously, it's short breaks between games but that's just part of how these World Cups go and our guys love that."
Scott Edwards says his side has embraced the travel throughout the tournament

Extracted from Madushka Balasuriya Article in ESPNcricinfo

⬛️THE BIGGEST SCAM IN LIFE:👇
16/06/2024

⬛️THE BIGGEST SCAM IN LIFE:👇

⬛️පොසොන් උත්සවයට අරමුදල් සොයා පිඩු සිඟා වඩින ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත් එලිසබත් සුජාතා භික්‍ෂුණිය____________...
16/06/2024

⬛️පොසොන් උත්සවයට අරමුදල් සොයා පිඩු සිඟා වඩින ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත් එලිසබත් සුජාතා භික්‍ෂුණිය
______________________________________________________________________

රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පවත්වන මෙවර පැවැත්වෙන 2332 වන පොසොන් පිංකම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මිහින්තලේ නායක හිමියන්, ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත් එලිසබත් සුජාතා භික්‍ෂුණිය ඇතුළු මහා සංඝරත්නය පෙරේදා (15දා) පිඬුසිඟා වැඩම කළහ.

මෙවර පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන බව පවසමින් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම සඳහා ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවා හැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙලෙස පිඩු සිඟා වැඩියහ.

මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා එක් වූ ආචාර්ය එලිසබෙත් භික්ෂුණීය, පැවිදි දිවියට එළඹීමට පෙර වියට්නාමයේ රෑ රැජිණ ලෙස සිව් වතාවක් කිරුළු දරා , 2006 වසරේදී ලෝක රූ රැජින ලෙස සිට පැවිදි දිවියට පත්ව අනතුරුව ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන සියලු සම්පත් අතහැර පැවිදි දිවියට එක් වූහ.

මෙහිදී අදහස් දැක්වූ එලිසෙබත් සුජාතා භික්‍ෂුණිය කියා සිටියේ මෙවර පොසොන් උත්සවය සඳහා තමන් ඇතුළු දූත පිරිස මිහින්තලයට වැඩම කළ බවය. තමන් ශ්‍රී ලංකාවට මෙන්ම මෙරට පුරවැසියන්ට වඩා කැමති බවත්, මෙවර පොසොන් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා නාහිමියන්ට උදව් උපකාර කරන බව කීහ.

මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා එක් වෙමින් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති නායක හිමියන් මාධ්‍ය වෙත කියා සිටියේ,

මිහිඳු මහා හිමියන් සමරන පොසොන් පිංකම වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහයක් නොලැබෙන හෙයින් පාත්‍රය සහ සිවුර දරා ගෙන ජනතාව අතරට පිඬු සිඟා වැඩම කොට ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයා ගන්නා බවය. පොසොන් සති පිරිත , ආලෝක පූජාව , මිහිඳු පෙරහැර සමගින් මෙවර ප්‍රථම උත්සවය අති උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන බවත් ඒ සඳහා සියලු බැතිමතුන්ට මිහින්තලා පුදබිමට පැමිණෙන ලෙසට ආරාධනා කළහ.

අනුරාධපුර චතුරංග - අද

16/06/2024

⬛️Trooping of the Colour Fly Past!

Over 30 aircraft took to the skies above London and over Buckingham Palace to celebrate His Majesty The King’s Official Birthday following the King’s Birthday Parade (Trooping the Colour).

⬛️රනිල්ගෙ සොමිය International Monetary Fund එකට කඩේ යෑම!If IMF ask Ranil Wickremesinghe to   he will turn around & ask h...
16/06/2024

⬛️රනිල්ගෙ සොමිය International Monetary Fund එකට කඩේ යෑම!

If IMF ask Ranil Wickremesinghe to he will turn around & ask how high Sir? Sri Lankan politicians going back over the years are a lot who could not organise a P**s Up in a Brewery!

👇🤔🤔🤔
16/06/2024

👇🤔🤔🤔

⬛️Anura Kumara Dissanayaka on 𝕏 with images from London Tour____________________________________________________________...
16/06/2024

⬛️Anura Kumara Dissanayaka on 𝕏 with images from London Tour
_______________________________________________________________________

It was a privilege to participate in yesterday's (15th) public rally in London. I am deeply grateful to the thousands of Sri Lankans who came together in support of a New National Renaissance. Your dedication and unity inspire hope for a brighter future.

⬛️Mathews on Sri Lanka's exit: 'We've let the entire nation down'_______________________________________________________...
16/06/2024

⬛️Mathews on Sri Lanka's exit: 'We've let the entire nation down'
___________________________________________________________________

▪️ Sri Lanka have not qualified for a T20 World Cup semi-final since 2014

Angelo Mathews issued an apology to Sri Lanka on behalf of his team-mates on Saturday, saying they were "heartbroken" to have "let the entire nation down". Their group-stage exit from the T20 World Cup 2024 was confirmed when Bangladesh beat Netherlands in St Vincent on Thursday.

VIDEO :- https://www.espncricinfo.com/cricket-videos/angelo-mathews-says-team-is-sorry-for-letting-sri-lanka-down-1438927

Sri Lanka lost both of their completed matches at the T20 World Cup, against South Africa in New York and Bangladesh in Dallas, and had their fixture against Nepal washed out in Florida on Tuesday. Their early elimination means it is now a decade since they have reached the semi-finals of a men's T20 World Cup.

Their tournament has been characterised by logistical challenges. Along with Netherlands, they were one of two teams scheduled to play their group games at four different venues, leading their spinner Maheesh Theekshana to complain the fixture list was "so unfair". But Mathews, the most senior player in Sri Lanka's squad played down their impact.

"We've let the entire nation down and we are really sorry because we've let ourselves down. We never expected this," Mathews said. "We came across a lot of challenges but those are not something to worry about. It's unfortunate that we didn't make the second round."

Sri Lanka face Netherlands in St Lucia on Sunday night in a match that is a dead-rubber for them. Netherlands can still qualify for the Super Eight but are reliant on Nepal securing their first-ever win against a full-member team in Bangladesh, and also need to leapfrog Bangladesh on net run rate.

"We can't take any given team lightly," Mathews said ahead of Sunday's match. "We saw Nepal almost beat South Africa yesterday. It's unfortunate that our Nepal game was washed out, but it is what it is. We have just one more game in the tournament and we'll play for our pride.

"We haven't done justice to ourselves, especially the way we played in the first two games, so it's very unfortunate. We are heartbroken, and we are hurting so much within ourselves. But it's another day tomorrow and then we have to come up against the Netherlands, and the Netherlands are a very, very dangerous team. So, we hope to play well and beat them."

Sri Lanka came into the T20 World Cup after three consecutive T20I series wins since December and Mathews said it was frustrating to have unperformed. "That's something we regret because [with] the way we played Afghanistan, Zimbabwe, and Bangladesh in Bangladesh, I thought we didn't do justice to our capabilities in this tournament.

"When you come into a World Cup, you can't take any team lightly but unfortunately, the way we played against those teams just before the World Cup, and then once we came back here and the way we played, obviously the wickets were quite different but we didn't do justice to ourselves."

Mathews, now 37, also said that on the personal front, he had made no hard decisions on his white-ball future. He has been a consistent presence in the Test side over the past few years, but had been dropped from the limited-overs teams until the current selection committee brought him back.

It is possible he will be available for the next T20 World Cup in 2026, which Sri Lanka will co-host. But it is also possible this match against Netherlands will be his last in T20 World Cups.

"I play every game as if its my last game," Mathews said. "Nothing in life is certain. I'm trying to do whatever I can for the team. I don't have big hopes about the next game, or the next series. I have some time to think about all those things and make a decision. From my side I haven't settled on anything. The selectors' opinions are needed, more than mine. I'm playing because of the love I have for the sport - whether that's for the national team or my club team."

ESPNcricinfo

Address


Alerts

Be the first to know and let us send you an email when Lankalight News - ලංකාලයිට් නිව්ස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share