Gossip Lanka - News

  • Home
  • Gossip Lanka - News

Gossip Lanka - News Like us and get the hottest News all around the Sri Lanka.

21/02/2022

කොහුවල Keells Super එක අසල
2022.02.21
උදෑසන 10.42

මෙවන් සිවුපාවුන් පොලිස් දෙපාර්තුමේන්තුවෙන් පලවා හැරීමට Share කර සහය දක්වන්න...

ගහ පිටුපස සැගවී සිටින රටක් ආදරේ පොලිස් ඇදුමට මුවා වී මිනිසුන්ගෙන් පගාව කන සිවුපාවුන් දෙදෙනා... නොකල වරදකල වරද නොකලා යැයි පැවසූ විට එහෙන්ම උසාවි යන්න ලෑස්ති වෙන්න යයි පවසමින් අහිංසක මිනිසුන් බිය වද්දමින් දඩ කොළ නිකුත් කරයි... මෙවැනි නපුංසකයන් මෙම රටක් වටිනා දෙපාර්තුමේන්තුවෙන් ඉවත් කිරීමට වහා පියවර ගන්න..

Conservation of Biological Electromagnetic Radiation "ජීව විද්‍යාත්මක විද්‍යුත් චුම්භක විකිරණශීලීතාවය පිළිබඳ සංස්තිතිකවා...
23/02/2021

Conservation of Biological Electromagnetic Radiation
"ජීව විද්‍යාත්මක විද්‍යුත් චුම්භක විකිරණශීලීතාවය පිළිබඳ සංස්තිතිකවාදය"
ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගණිතඥයෙක් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙක් දක්ෂ ඉංජිනේරුවෙක් , දක්ෂ ගණිත හා භෞතික විද්‍යා දේශක වරයෙක් වන දිනේෂ් අමරතුංග මහතා වසර 4ක පර්යේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් භෞතික විද්‍යාත්මක සංකල්පයක් ලෙස මෙය ඉදිරිපත් කර තිබෙනවා. මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ මෙය භෞතික විද්‍යාව, ජීව විද්‍යාව හා රසායන විද්‍යාව යන අංශ තුනටම නොබෙල් සම්මානයට යෝජනා කළ හැකිවීමයි.නොබෙල් ත්‍යාගය යනු ලෝකයේ විශිෂ්ඨතම විද්‍යාඥයාට හෝ ගණිතඥයාට හිමිවන සම්මානයයි.අපේ රටේ උගතා පැණි ධම්මික කියලා හිතන් ඉන්න
මෝඩ මිනිස්සුන්ට මේක නොතේරෙන්න පුලුවන්.ඒ වුනාට මේ වගේ විශිෂ්ඨතමයන්ව අපේ දරුවන්ටවත් ආදර්ශයක් වෙන්න පෙන්නන්න.මොකද අපේ රටේ මෝඩයෝ නොබෙල් ත්‍යාගය සමාජ සේවයට දෙන එකක් කියලා හිතාගෙන ඉන්නේ.ඒක එහෙම එකක් නෙමෙයි. දරුවන්ට කියා දෙන්න.නොබෙල් ත්‍යාගය කියන්නේ හොඳට ඉගෙනගෙන විද්‍යාගාර තුළ පර්යේෂණ කරලා ,සොයාගැනීම් කරලා, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, සාහිත්‍ය, සාමය සඳහා ලෝකයට වැඩදායි දෙයක් අලුත් විදියට කරන විශිෂ්ට විද්‍යාඥවරුන්ට විතරක් ගන්න පුළුවන් දෙයක්.ඒක දේශපාලඥයන්ගේ පස්සේ පටු ලාභ උදෙසා යන අඥාන මෝඩ තකතීරු මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.ඒකට පුළුල් දැක්මක් තියෙන්න ඕන.අපේ රට ගැන ඔයාලා හැමෝම දන්නවනේ.ඒ වගේ මෝඩ දේශපාලනඥයන්ට කඩේ යන අපේ වගේ රටක නොබෙල් ත්‍යාගයට නිර්දේශ වෙනවා කියන්නෙත් හෙන ගේමක්. ඒ වගේම අපේ දරුවන්ගේ අනාගතයට සුබ ලකුණක්.ලෝකෙටම අපිව ණය කරපු හොරුන්ගෙන් පිරි රටක නොබෙල් ත්‍යාගයට නිර්දේශ වෙනවා කියන්නෙත් හෙනම පොරක් වෙන්න ඕන.හොරකම් කරන , පට්ට මෝඩ , මැති ඇමතිවරුන්ගෙන් පිරුණු අපේ රටට අපේ දරුවන්ට අනාගතයේදී ලෝකයේ විශිෂ්ට ශිෂ්ටාචාරයක උරුමය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.එවැනි අනාගත පරපුරකට විශිෂ්ට පූර්වාදර්ශයන් සපයන දිනේෂ් අමරතුංගලා වැනි විශිෂ්ට බුද්ධිමතුන් අපේ රටට අවශ්‍ය නොවන්නේ යැයි කියමින් තමන්ගේ තැන නැති වේ යැයි සිතන, ඊර්ෂ්‍යාකාර, නූගත් ,දක්ෂයන් කෙරෙහි බියෙන් පෙළෙන දේශපාලඥයන් හා උන්ට කත් අදින උන් මේ රටින් තුරන්ව යන දිනය වැඩි ඈතක නොවේ.අවසාන වශයෙන් කියන්න ඕන මං මේක දැනගත්තම දිනේෂ් අමරතුංග සර්ට දුරකථනයෙන් කථා කළා. එයාගෙන් මම ඇහුවා මේක මාධ්‍යට දෙමුද කියලා. එතුමා මට දුන්න උත්තරය හරි අපූරු උත්තරයක්. 'හැමදාම Tv වලයි Fm වලයි අවුරුදු 10ක් තිස්සේ programme වල ඉන්න මට මොකක්ද පුතා තව ප්‍රසිද්ධ වෙන්න තියෙන්නේ.තියෙන ප්‍රසිද්ධියත් වැඩි වෙලා තියෙන්නේ.රට වෙනුවෙන් අපි වැඩ කරමු. ලංකාවේ ප්‍රසිද්ධ වෙන්නම ඕනි නම් ක්‍රමේ මම දන්නවා.Airport එකේදි නොබෙල් සම්මානයෙන් කාගේ හරි ඔලුවට ගහමු.' හිනාවෙලා ඔහු උත්තර දුන්නා.ඔබ සැමට බුදුසරණයි.
-shehan kanishka-
විශ්වවිද්‍යාල ශිෂ්‍ය

මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1078 දක්වා ඉහළට
23/05/2020

මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1078 දක්වා ඉහළට

21/05/2020

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Gossip Lanka - News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share