Bossa - බොසා

  • Home
  • Bossa - බොසා

Bossa - බොසා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bossa - බොසා, News & Media Website, .

සිංහල ජාතියේ පිනට පහල වෙච්ච ඔබතුමාට තුණුරුවන්ගේ සරණයි. ගොඩාක් පින් මේ බෙහෙත ලෝකයාටම දුන්නාට. මේ පිණ අනෝජය වෙද මහත්මයාගේ ...
12/10/2023

සිංහල ජාතියේ පිනට පහල වෙච්ච ඔබතුමාට තුණුරුවන්ගේ සරණයි. ගොඩාක් පින් මේ බෙහෙත ලෝකයාටම දුන්නාට. මේ පිණ අනෝජය වෙද මහත්මයාගේ නිර්වානාවබෝධයට හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා.

"රාවණයන් විසින් හෙළ පරපුරට දායාද කල, මහානර්ඝ ඖෂධය නිවසේදීම සාදාගන්නා ආකාරය සහ භාවිතා කරන ආකාරය පිළිබඳව හෙළ වෙදැද.....

29/08/2023

මත්තල ගුවන් තොටුපලත් ලෝකයේ වැඩක් නැති ව්යාපෘති අතරට 😥 - 1.38

12/08/2023

අඩේ ජංගි කඩේ! 😂
හැබැයි මේ දවස් වල අදික මිලත් එක්ක 40% දක්වා දෙන එකනම් පට්ට!

News & media website

10/12/2022

😂😂😂😂

😂😂😂😂
07/12/2022

😂😂😂😂

😂😂😂😂😂😂😂😂😂😂😂😂

😂😂😂😂😂😂
06/12/2022

😂😂😂😂😂😂

😁😁😁😁😁😁😁

05/12/2022

රට පුරා ක්‍රීඩාංගනය 107ක් හදන්න පුලුවන් සල්ලි

දියගම ක්‍රීඩාංගනය - රු. මි. 390යි.
නෙළුම් කුලුණ - රු. බිලියන. 42 යි

අපිට වටින්නේ මොකක්ද ?

😂😂😂😂😂😂😂😂😂
06/10/2021

😂😂😂😂😂😂😂😂😂

20/06/2021

බලාගෙන යනකොට ලංකාවෙ හැම විපතක්ම ස්පොන්සර් කරල තියෙන්නෙ know චිකන් කියුබ් උයි Viva උකු තේ වලිනුයි. ලැජ්ජ වෙන්න ඕනෙ උඹල. හිරිකිතයි.

11/02/2021

😁😁😁😁😁😁

හෙන ආදරයක් 😁😁😁😁
04/02/2021

හෙන ආදරයක් 😁😁😁😁

ටැග් කරපන් උඹෙ වැලන්ටයින් සමරන යාළුව. 😁😁😁😁😁
01/02/2021

ටැග් කරපන් උඹෙ වැලන්ටයින් සමරන යාළුව. 😁😁😁😁😁

22/01/2021

වැලන්ටයින් දවසෙ මම 😏❤😁

අද දින මා විසින්  මෙම කාර්  🚗  රථය දැකිමත් සමග එම කාර් එක පදවමින් සිටි පුද්ගලයා දැක  මා  හට සතුටක් ඇති වීය.මන්ද  ඔහු  එම...
21/01/2021

අද දින මා විසින් මෙම කාර් 🚗 රථය දැකිමත් සමග එම කාර් එක පදවමින් සිටි පුද්ගලයා දැක මා හට සතුටක් ඇති වීය.
මන්ද ඔහු එම කාර් රථයේ ගමන් කරමින් සිටියේ ඔහුගේ කුඩා දියනියත් සමග.
ඔහු ඉතා සිනා මුසු මුහුනින් යනවා...
මට සිතුණි ඔහු කොච්චර කරුණාවන්තද කියා....

ඔහු කඩයක් අසලින් නැවතු පසු මා ඔහු සමග කතා කරා මම වාහන වලට ඉතා කැමති නිසා.
ඔහු කිවේ ඔහුගෙ පුංචි දියනිය මෙය කර ඇති බව.

මට ඔහු කිවේ:
මල්ලි මට මේක paint කරගන්න පුලුවන් ...
ළමයට බැන්නා කියලා තෙරුමක් නැ...

මිනිස්සු හරි ✔ වෙනස්
ළමයත් සතුටින් තාත්තාත් සතුටින්....

ජපානයේ ජයිකා ආධාර මත මාළඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තිබූ එකඟත්වය ශ්‍රී ලංකා ආණ්ඩුව ඒක ...
18/01/2021

ජපානයේ ජයිකා ආධාර මත මාළඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තිබූ එකඟත්වය ශ්‍රී ලංකා ආණ්ඩුව ඒක පාර්ශවිකව ඉවත් දැමීම නිසා ජපානයට රුපියල් කෝටි 500ක වන්දි ගෙවීමට සිදුවනු ඇති බව අනාවරණය වනවා.

මෙම එකඟතාව මත පසුගිය ආණ්ඩුව විසින් ඇතිකරගෙන තිබූ අතර ඒ අනුව ශක්‍යතා අධ්‍යන වාර්තාව, ඉඩම් අත්පත්කරගැනීම්, උපදේශන කටයුතු සහ කාර්යාල පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 300ක පමණ මුදලක් වැයකර තිබෙනවා. එසේ තිබියදී වර්තමාන ආණ්ඩුව විසින් ඒකපාර්ශවිකව පසුගිය වසර අවසාන භාගරයේදී මෙම ව්‍යාපෘතිය අත්හැර දමනු ලැබුවා.

මෙයට පෙර ද මහින්ද රාජපක්ෂ රජය හෙජින් ගිවිසුම කඩ කිරීම සම්බන්ධව විදේශ බැංකු දෙකකට රුපියල් කෝටි 1000කට ආසන්න වන්දියක් ගෙවා ඇති අතර තවත් බැංකුවක් විසින් ඒ සම්බන්ධයෙන් පවරා තිබෙව නඩුවක් ලන්ඩන් නුවර වාණිජ අධිකරණයේ විභාග වෙමින් පවතිනවා. මීට අමතරව නීතීඥ ගාස්තු සහ ගමන් ගාස්තු වශයෙන්ද මෙම නඩු සඳහා තවත් රුපියල් කෝටි 1000කට ආසන්න මුදලක් වැය කර තිබුණා.

(කොල්ලෙක්ගෙ දුක දන්න අයගෙන් ඉල්ලන්නෙ ලයික් කොමෙන්ට් මුකුත් එපා මේ පෝස්ට් එක ශෙයා කරන්න.අර කලින් බයික් එක වගේ මේකත් හොයාග...
18/01/2021

(කොල්ලෙක්ගෙ දුක දන්න අයගෙන් ඉල්ලන්නෙ ලයික් කොමෙන්ට් මුකුත් එපා මේ පෝස්ට් එක ශෙයා කරන්න.අර කලින් බයික් එක වගේ මේකත් හොයාගමු
මේ බයික් එක ඊයෙ උස්සල )😥
දොඩංගොඩ,මතුගම,අගලවත්ත පැත්ත ටිකක් ටච් එකේ ඉන්න ❤️
FZ S. -(wp BAS-5563)
ලොකු උදව්වක්
ලොකු පිනක්...
තොරතුරක් හම්බවුණොත් කියන්න...
0775562405
0785352073
0716449885

රන්ජන් ඔබ මට වීරයෙක්...🙏ඇත්ත කතාකරන නිසා, රන්ජා ගොන්ජා යැයි මිනිසුන්ගේ නිතර අපහාසයට ලක්වන නිසා රන්ජන් වෙනුවෙන් පෙනි සිටී...
12/01/2021

රන්ජන් ඔබ මට වීරයෙක්...🙏
ඇත්ත කතාකරන නිසා, රන්ජා ගොන්ජා යැයි මිනිසුන්ගේ නිතර අපහාසයට ලක්වන නිසා රන්ජන් වෙනුවෙන් පෙනි සිටීම ලැජ්ජාවට කාරණයක් යැයි සිතමින් විද්වත් තක්කඩියන්ගෙන් ඇප නැතුව පෝරියල් කන ජනතාවක් සිටින රටක මම රන්ජන්ට ආදරය කරමි... ඒ නිර්ව්‍යාජ මිනිසා රැක ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවනු ඇත.. වැදගත් යැයි පෙන්වන සමාජය රන්ජන් ව මගහරිනු ඇත... වසර හතරක සිර දඬුවමින් පසු නැවත පැමිණෙන රන්ජන් ලැජ්ජාවක් නැතුව නැවතත් 'වන්ෂොට්' වැඩ කරනු ඇත.. ජනතාව අතර ඔබ කවදත් වීරයෙක්...🙏
අපි සැමදා ඔබ සමග... ❤️

Bhageshwari Gunasekara
Ranjan Ramanayake
Ranjan Ramanayake
Ranjan Ramanayake වෙනුවෙන් අපි
Ranjan Ramanayake Fan Club

හෙන ආදරයක් 😍
25/11/2020

හෙන ආදරයක් 😍

හදවතටම දැනුනු නිසා උපුටා දක්වමි...."කොළ වැටෙමින් යනවා වුණත් මේවා මහා හයිය ගස්. මේවා බිමට වැටුණ දවසක ඒ හිස්තැන මකන්න පුළු...
19/11/2020

හදවතටම දැනුනු නිසා උපුටා දක්වමි....

"කොළ වැටෙමින් යනවා වුණත් මේවා මහා හයිය ගස්. මේවා බිමට වැටුණ දවසක ඒ හිස්තැන මකන්න පුළුවන් චරිත තාම මේ පොළොවේ හැදිලා නැහැ."

මේක දැක්කම මතක් වුණේ කෝටුවක් වන වන නියර දිගේ ඇවිදගෙන ආපු මහින්දව, මීට අවුරුදු 10කට 15කට කලින් කොල්ලා වගේ පිට්ටනි වටේ දුවපු මහින්ද, සරම උස්සගෙන වැටවල් උඩින් පැනපු මහින්ද, කැබිතිගොල්ලෑව බෝම්බෙ පුපුරපු ගමන් එතනට ගිහින් තමන්ගෙ මැරුණු දරුව වඩාගෙන කෑ ගහ ගහ අඬපු තාත්තගෙ ලේ ගෑවුණු අත් දෙක අල්ලගෙන අස්වසපු මහින්ද, යුද්ධෙ අතරමැද කාලේ හමුදා රෝහලට ගිහින් හමුදා සෙබළෙකුගෙ අත් දෙක අල්ලගෙන මං මේක ඉවර වෙනකන් නවත්තන්නෙ නැහැ කියපු මහින්ද.

ඒ මහින්දගේ මට තියෙන අවසාන මතකය 2018 ඔක්තෝම්බර් ව්‍යවස්ථා කුමන්ත්‍රණය වෙලාවේ "මට මේ අගමැතිකම් වැඩක් නැහැ, මම නිකම් මහින්ද වුණත් මේ මහින්ද මහින්දම තමයි" කියලා ගර්ජනා කරපු අවස්ථාව.

ඔව් මහින්දට දැන් වයසයි. අපිට ඒක පේනවා දැනෙනවා. ඔහුගේ හිතට කෙසේවෙතත් ගතට ඒක දැනෙන්න පටන් අරන්.

හැමදාම අයවැය කියවීමෙන් පසුව තියෙන තේ පැන් සංග්‍රහය අයවැය කියවීමේ අතරමැද Interval එකක් වෙනවා.

හැමදාම මුදල් ඇමති හිටගෙන කියවපු අයවැය අද ඉදගෙන කියවන්න වෙලා.

වාඩිවෙන වෙලාවෙ මයික් එකෙන් ඇහුණේ හම්මෙහ් කොන්දත් රිදෙනවා වගේ කතාවක්. ඒකත් සුපුරුදු සරල හිනාවෙන්.

මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්දයක් දීලා නැහැ කවදාවත්. හැබැයි මහින්ද රාජපක්ෂ කියන්නෙ මට දේශපාලනික වීරයෙක්.

මට මේ ටික ලියන්න ඕන වුණේ ආණ්ඩු පක්ශය නියෝජනය කරන කඳවුරේ වගේම විපක්ෂය නියෝජනය කරන කඳවුරෙත් ඉන්නවා ඉතිහාසය දන්නෙ නැති නංගිලා මල්ලිලා.

කොළ වැටෙමින් යනවා වුණත් මේවා මහා හයිය ගස්. මේවා බිමට වැටුණ දවසක ඒ හිස්තැන මකන්න පුළුවන් චරිත තාම මේ පොළොවේ හැදිලා නැහැ.

මේ ගහ බිම වැටුණොත් ඒ ගහ යට හැදුණු ගෝඨාභය, නාමල් වගේ අවශේෂ ගස් නිකන්ම නිකන් පුංචි හුළඟවල් වලටත් ගහගෙන යන එක නවත්තන්න බැහැ.

අගමැතිතුමනි ඔබට දීර්ඝායුෂ..!!! 🖤

ඉක්මනට බලන්න පුලුවන් වෙයි වලේ 😍
02/11/2020

ඉක්මනට බලන්න පුලුවන් වෙයි වලේ 😍

😂😂😂
22/10/2020

😂😂😂

ඇෆ්ඝනිස්තානයේ කාබුල් නුවරින් හමුවූ කොවිඩ් ආසදිතයා මිනුවන්ගොඩ පොකුරේ අශ්‍රිතයෙක් බව සවුක්‍ය ඇමතිනිය තහවුරු කරගනී .
මේ අනුව ඉන්දියාවට කොවිඩ් රෝගය ආසාදනය වන්නට ඇත්තේ මිනුවන්ගොඩ පොකුරෙන් බවට චීන බලධාරීන් සැක පළකරති. එසේම වූහාන් නගරයේ පළමු කොවිඩ් ආසාදිතයාගේ සාම්පල මිනුවන්ගොඩ පොකුරේ සාම්පල සමග සසිදීම මේ වනවිට අරඹා ඇති අතර ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වුහාන් නගරයට කොවිඩ් පැමිණියේ මිනුවන්ගොඩ්න්ද කියා සොයා බැලීමට කමිටුවක් පත් කල බවයි. 😂😂😂😂

අපි නොදන්න live වගෙනේ 😂
14/10/2020

අපි නොදන්න live වගෙනේ 😂

බදියුදීන් සොයා සී.අයි.ඩී යේකණ්ඩායම් හයක් රටම පීරයි.

🤦‍♂️🤦‍♂️🤦‍♂️
14/10/2020

🤦‍♂️🤦‍♂️🤦‍♂️

ආදේශ කිරීමෙන් වලකින්න !

මගෙත් දැන් බෙල්ලෙ අමාරුව හරි
09/08/2020

මගෙත් දැන් බෙල්ලෙ අමාරුව හරි

කොහොම ඉන්න ඕනා කොල්ලෙක්ද.. ඉතා ඉක්මනින් පාලකයන්ගේ අවධානය ලැබියයුතු කාරනයක්..💔😔පසිදු වෙනුවෙන් බෙදා හරිමු..🙏
13/06/2020

කොහොම ඉන්න ඕනා කොල්ලෙක්ද.. ඉතා ඉක්මනින් පාලකයන්ගේ අවධානය ලැබියයුතු කාරනයක්..💔😔
පසිදු වෙනුවෙන් බෙදා හරිමු..🙏

පාරිභෝගික සේවා අධිකාරිය මොල් වලට ගියේ වී තොග  ගැන තොරතුරු සටහන් කර ගන්නලු පාරිභෝගික සේවා අධිකාරියෙ සභාපතිතුමා කියනවා ඒ ර...
25/05/2020

පාරිභෝගික සේවා අධිකාරිය මොල් වලට ගියේ වී තොග ගැන තොරතුරු සටහන් කර ගන්නලු පාරිභෝගික සේවා අධිකාරියෙ සභාපතිතුමා කියනවා
ඒ රාජකාරියට මාධ්‍ය මොකටද?
පොලොන්නරුවේ ප්‍රධාන මොල් ටිකෙ වී තොග පාරිභෝගික සේවා අධිකාරිය විසින් ම ගණනය කරානම් එක දවසින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.
පොඩි කඩේක උනත් stock ගන්න අඩුම දවස් දෙක තුනක් යනවා.
මට තේරෙන විදිහට පා:බො:සෙවා අධිකාරිය හාල් මොල් අයිතිකාරයො තමන් ගාව තියෙන වී තොග කියපු ගාන ලියාගෙන එනවා මිසක් ඔච්චර ඉක්මනට වී මෝල් හයක stock ගන්නබෑ
අපරාදේ කොළඹ ඉඳන් පොළොන්නරුවෙ ගියේ ඕක call එකක් දීලා අහගන්නත් ඉබ්බා.

මට්ටකුලියේ ගෑනු තුන් දෙනෙක් සල්ලි බෙදිල්ලකදි තෙරපිලා මැරිලා. අපි සුපුරුදු විදිහට ඒ ප්‍රශ්ණේ අල්ලගන්නෙත් වැරදි තැනින්."ගෝ...
22/05/2020

මට්ටකුලියේ ගෑනු තුන් දෙනෙක් සල්ලි බෙදිල්ලකදි තෙරපිලා මැරිලා. අපි සුපුරුදු විදිහට ඒ ප්‍රශ්ණේ අල්ලගන්නෙත් වැරදි තැනින්.

"ගෝඨා - මහින්ද ආර්ථිකේ කොහොමද? මිනිස්සු මැරෙන්නේ තෙරපිලා" කියලා වෛවරණ ගොං කතා කියන ගමන් දුප්පත්කම ගැන, බඩගින්න ගැන කවි ගී එමටයි.

ලංකාවේ එවුන් තමන්ගේ සමාජේ තියෙන වැරදි දකින්න කැමති නෑ.. උන් හැම පුකම පවතින ආණ්ඩුවට හරි, තමන් විරුද්ධ හිටපු ආණ්ඩු වලට හරි, වෙන කාට හරි ඇඟේ ගහලා උන් සුදනා වෙන්න තමා උත්සාහය. ඒක චාටර් ගතියක්.

ඇත්තටම මට්ටක්කුලියේ ගෑනු තුන්දෙනා මැරෙන්නේ ගෝඨගෙයි - මහින්දගෙයි ආර්ථික කලමනාකරණේ හරි වෙන ලබ්බක් නිසාවත් නෙමේ.

ඒ ගෑනු තුන් දෙනා ඇතුලු පර්චස් දෙක තුනක හිර වෙලා පොරකාපු සහ සල්ලි බෙදපු විනයක් නැති කාලකණ්නි හැත්තගෙ තියන ගොං ගතිය තමා ඒකට හේතුව.

ලෝකේ පුරාම ඔහොම එවුන් ඉන්නවා. ටොයිලට් පේපර් වලට පොර කන "දියුණු" රටවලුත් තියනවා.

මේ වසංගතයක් අස්සෙත් තමන්ගේ සල්ලි වියදම් කරලා බඩු ගන්නත් තොග කඩවල පොර කන මිනිස්සු තමන්ට සල්ලි දෙන තැනක පොර නොකා ඉදීද?

මේ රටේ එවුන්ගේ විනය ප්‍රශ්ණයට ගෝඨට මහින්දට බැනලා වැඩක් නෑ.හැම එකටම මහ එවුන් දෙන්නට බැන්නම උන් කම්මලේ බල්ලෝ වගේ වෙනවා. 2015 -2020 උනේ ඒක. හැදෙන්න පුලුවන් තැන්වල මිනිස්සු හැදියල්ලා මහ එවුන් හදන්න කලින්. 🙏

😁😁😁
09/04/2020

😁😁😁

“පොර ඔය රගනව”  කියන උන් මේවා දකින්නේ නෑ.. 225 න් මේ වගේ වේලාවට රගන්න හරි පාරට බහින්නේ මේ මනුස්සයා විතරයී.. තවත් මොනව කිය...
06/04/2020

“පොර ඔය රගනව” කියන උන් මේවා දකින්නේ නෑ.. 225 න් මේ වගේ වේලාවට රගන්න හරි පාරට බහින්නේ මේ මනුස්සයා විතරයී.. තවත් මොනව කියන්නද..respects sir❣️

COVID innovation 😅😅  Another Level 🍾🍾🍾නිර්මාණශීලී අදහස කාගේ විය හැකිද ?නිවරදි පිලිතුර සදහන් කර Jack Daniel's Ice පලමක් ද...
06/04/2020

COVID innovation 😅😅 Another Level 🍾🍾🍾
නිර්මාණශීලී අදහස කාගේ විය හැකිද ?
නිවරදි පිලිතුර සදහන් කර Jack Daniel's Ice පලමක් දිනාගන්න. 😁

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Bossa - බොසා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share