Minidu Alwis

Minidu Alwis Welcome To My page

Youtube Channel -
https://youtube.com/channel/UC2d1tZA9WUaHGFVV8kN8Kpw

02/03/2024

🌈දයාබර දෙමාපියනි,

🌺 මොනරාගල ප්‍රථම වරට මෙවර 2 ශ්‍රේණියට සමත් වන ආදරණීය දූ පුතුන් වෙනුවෙන් ආරම්භ වන ICT පාඨමාලාවට සම්බන්ද වීමට ඔබේ දරුවාටද අවස්ථාවක් උදා වී ඇති බව සතුටින් දන්වමු.

🌼 24 වසරක අභිමානවත් විශ්වාසය දිනූ අප ආයතනයේ මෙම පාඨමාලාවේ මූලික බලාපොරොත්තුව වන්නේ මෙවන් කුඩා වයසින් සුපිරි පරිගණක හපනුන් පිරිසක් මොනරාගල ප්‍රදේශය තුල බිහි කිරීමයි.

🍀 ඔබේ දරුවාත් මතු යම් දිනෙක මෘදුකාංග ඉංජිනේරුවෙකු කරවීමට මූලික අඩිතාලම මෙමගින් ඉටු වනවාට සැක නොමැත.

🌻එසේ නම් දැනටමත් ආරම්භ වී ඇති මෙම චූටි පැටවුන්ගේ ICT පන්තියට සහභාගි වීමට තව දුරටත් අවස්ථාව ඇත.

දිනය - බ්‍රහස්පතින්දා ප.ව 4.30ට

ස්ථානය - රේන්බෝ පරිගණක පාසැල (හුලන්දාව)

ඔබත්, ඔබගේ දරුවා සහභාගි කරවීමට කැමති නම් පහත Link එක මගින් WhatsApp Group එක සමග සම්බන්ද වන්න.
*https://chat.whatsapp.com/CUkoyeAgf418s8yufJ8WyB*

🌻 පලමු දින සම්පූර්ණයෙන් නොමිලේ .

මාසික පන්ති ගාස්තු 1000/= පමණි.

☎ අමතන්න :- නිලන්ත සර් 0718273643

🌎 වෙබ් ලිපිනය
www.rainbowcomputerschool.com

Welcome To My page

Youtube Channel -
https://youtube.com/channel/UC2d1tZA9WUaHGFVV8kN8Kpw

29/02/2024

🌻🌈 ඔබේ අනාගත සිහිනය යම් දිනෙක හොදම රටක රැකියාවක් කරන්නද ? එසේ නම් වීසා ලබා ගැනීමේදී NVQ සහතිකයට ලැබෙන පිලිගැනීම පිලිබඳව ඔබ දැනුවත්ද?

👉 එවැනි අවස්ථාවකදී හදිසියේ NVQ සහතිකයක් ලබා ගත නොහැක.

👉 මෙවර උසස් පෙළ අවසන් කල හෝ නිවසේ රැදි සිටින ඔබ වෙනුවෙන්ම ආරම්භ කර ඇති ICT NVQ-L3 පාඨමාලාව ට තවත් දරුවන් සුළු ප්‍රමාණයකට අවස්ථාව ඇත.

👉 පාඨමාලාව *සදුදා, අඟහරුවාදා, බදාදා උදෑසන 8.30 සිට 2.00 දක්වා පැවැත්වේ.* හැකි ඉක්මනින් සහභාගි වෙන්න. *මාර්තු 11* බදවා ගැනීම් අවසන් වෙනවා.

🍀 එන්න අප හා සම්බන්ද වී රජය පිලිගත් පරිගණක පාඨමාලාවක් හදාරන්න.

පාඨමාලා ගාස්තු
මාසික වාරික 5000 X 4

👉පහත Link එකෙන් WhatsApp සමුහය සඳහා එකතු වෙන්න.
https://chat.whatsapp.com/DnhhWLnsnmQFpAYKuseqDg

www.rainbowcomputerschool.com
🌈

Welcome To My page

Youtube Channel -
https://youtube.com/channel/UC2d1tZA9WUaHGFVV8kN8Kpw

05/02/2024

🌈 ආදරණීය දරුවනි , දෙමාපියනි,
ඔබ මේ මොහොතේ
කැම්පස් යන්න සූදානමින් ඉන්න දරුවෙක්ද ?
නැතිනම්.. රැකියාවක් කරන්න සූදානමින් ඉන්න දරුවෙක්ද?...

ඔය හැමෝටම IT දැනුමත් ඕනමයි නේද?...
මෙන්න ඒකට හරිම විසදුම රජය ඉහලින්ම පිලිගත් NVQ ICTT-L3 පරිගණක පාඨමාලාව.

⏰ ආරම්භක දිනය - 2024/02/19 ( Monday )
පෙ.ව. 8.30 ට 🌈🌈


1. කාලය මාස 4යි.
2. Full time (සතියට දවස් 3යි).
3. විභාගය පවත්වන්නෙ රජයේ TVEC එකෙන්.
4. බඳවා ගන්නා උපරිම ළමුන් සංඛ්‍යාව 26.
5. 2024 පෙබරවාරි මස අග දක්වා ලියාපදිංචි වෙන්න පුලුවන්

👉 සහභාගී වෙන්න කැමතිනම් පහත WhatsApp Link එකෙන් Group එකට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/DnhhWLnsnmQFpAYKuseqDg

වැඩි විස්තර 071-8273643 නිලන්ත සර් අමතන්න.
www.rainbowcomputerschool.com 🌈

Welcome To My page

Youtube Channel -
https://youtube.com/channel/UC2d1tZA9WUaHGFVV8kN8Kpw

දයාබර දෙමාපියනි,🔊 වසර 23 ක අත්දැකීම් හා පලපුරුද්ද මත ඔබගේ දරුවාගේ පරිගණක සාක්ෂරතාව ඉහල නැංවීමේ භාරදූර කාර්යය  අප වගකීමෙන...
09/11/2023

දයාබර දෙමාපියනි,

🔊 වසර 23 ක අත්දැකීම් හා පලපුරුද්ද මත ඔබගේ දරුවාගේ පරිගණක සාක්ෂරතාව ඉහල නැංවීමේ භාරදූර කාර්යය අප වගකීමෙන්‍ යුතුව භාර ගන්නෙමු.🌈

👍 ඉදිරියේදී හර විෂයක් වන ICT මගින් දරුවාගේ උසස් අධ්‍යාපනය මෙන්ම රැකියාවද අරමුණු කොට ගත් මනා ලෙස පෙළ ගැන් වු විෂය නිර්දේශයක් අප සතුව ඇත.🌈

👍 පාඨමාලාවට සහහාගී කරවීමට 071 827 3643 ට ඇමතුමක් ලබා දී වේලාවක් වෙන් කර ගත හැකිය.🌈

👍 දැනට සෙනසුරාදා 8.30 / 12.30 සහ ඉරිදා 2.15/4.15 යන වේලාවන්ගෙන් එක් වේලාවක සහහාගී විය හැක.🌈

Rainbow computer school 🌈

Rainbow computer school,
Hulandawa junction,
Monaragala.
www.rainbowcomputerschool.com

ආදරණීය දරුවනි , දෙමාපියනි, 🌈 ඔබ මේ මොහොතේ සා.පෙළ අවසන් දරුවෙකුද ? කැම්පස් යන්න සූදානමින්  ඉන්න දරුවෙක්ද ?නැතිනම්.. රැකිය...
11/06/2023

ආදරණීය දරුවනි , දෙමාපියනි, 🌈

ඔබ මේ මොහොතේ සා.පෙළ අවසන් දරුවෙකුද ?
කැම්පස් යන්න සූදානමින් ඉන්න දරුවෙක්ද ?
නැතිනම්.. රැකියාවක් කරන්න සූදානමින් ඉන්න දරුවෙක්ද?...

ඔය හැමෝටම IT දැනුමත් ඕනමයි නේද?...
මෙන්න ඒකට හරිම විසදුම රජය ඉහලින්ම පිලිගත් NVQ ICTT-L3 පරිගණක පාඨමාලාවයි.

1. කාලය මාස 4යි.
2. Full time (සතියට දවස් 3යි).
3. විභාගය පවත්වන්නෙ රජයේ TVEC එකෙන්.
4. බඳවා ගන්නා උපරිම ළමුන් සංඛ්‍යාව 26.
5. 2023 පූනි 19 පෙ.ව 8.30ට පටන් ගන්නවා. (30 වෙනිදා දක්වා ලියාපදිංචි විය හැකිය).

👉 මෙම පාඨමාලාවට සහභාගී වන ඔබට උසස් පෙළ පංති හා අනෙකුත් පාඨමාලාවන් සඳහාද ඉතිරි දිනයන්හීදි සහභාගී විය හැකිය.

👉 සහභාගී වෙන්න කැමතිනම් පහත WhatsApp Link එකෙන් Group එකට සම්බන්ධ වෙන්න.
https://chat.whatsapp.com/HNjZZJWDHRa0dnAmB7AD8A

වැඩි විස්තර 071-8273643 නිලන්ත සර් අමතන්න.🌈
www.rainbowcomputerschool.com

දුවේ පුතේ දෙමාපියනි ... ! 🌈 🌻ඔබේ දරුවාගේ අනාගත රැකියාව පිළිබඳව ඇති අභියෝගය ජය ගන්න නම් 🏆️ තොරතුරු තාක්ෂණ දැනුමෙන් දරුවා ...
04/05/2023

දුවේ පුතේ දෙමාපියනි ... ! 🌈 🌻
ඔබේ දරුවාගේ අනාගත රැකියාව පිළිබඳව ඇති අභියෝගය ජය ගන්න නම් 🏆️ තොරතුරු තාක්ෂණ දැනුමෙන් දරුවා පෝෂණය කරන්න 📱💻🏆️ පරිගණක ක්ෂේත්‍රයේ විවිධ රැකියා රාශියක් සදහා අදටත් ඉදිරියටත් අවස්ථා රැසක් ඇත 😊 25 වසරක අපගේ අභිමානවත් කැපවීම හා සේවය තුලින් අප ආයතනයට පැමිණි දරුවන් මේ බව සනාථ කොට ඇත 🌈🏆️
ඉඩකඩ ඇති දිනක පැමිණ ඔබේ දරුවාගේ අනාගතයත් ICT දැනුමෙන් සුරක්ෂිත කරන්න 💻🏆️
අධ්‍යක්ෂ - Rainbow Computer School 🌈
Phone Num - 0718273643 , 0718833039 ☎
Web Site - www.rainbowcomputerschool.com

❤️🧡💛💚💙💜🖤ආදරණීය දරුවනි..ඔබ මේ මොහොතේ කැම්පස් යන්න සූදානමින්  ඉන්න දරුවෙක්ද ?නැතිනම්.. රැකියාවක් කරන්න සූදානමින් ඉන්න දරුව...
01/03/2023

❤️🧡💛💚💙💜🖤
ආදරණීය දරුවනි..
ඔබ මේ මොහොතේ කැම්පස් යන්න සූදානමින් ඉන්න දරුවෙක්ද ?
නැතිනම්.. රැකියාවක් කරන්න සූදානමින් ඉන්න දරුවෙක්ද?...
ඔය හැමෝටම English වගේම සුපිරියටම IT දැනුමත් ඕනමයි නේද?...
මෙන්න ඒකට හරිම විසදුම රජය ඉහලින්ම පිලිගත්
CAA/NVQ/Level 3 පරිගණක පාඨමාලා.
1. කාලය මාස 4යි
2. Full time (සතියට දවස් 3යි)
3. විභාගය පවත්වන්නෙ රජයේ TVEC එකෙන්.
4. උපරිම ගන්න පුලුවන් ළමයි 26යි.
2023 මාර්තු 10 දක්වා බඳවා ගැනේ...
සහභාගී වෙන්න කැමතිනම් පහත WhatsApp Link එකෙන් Group එකට Join වෙන්න.
> https://chat.whatsapp.com/Jry3IBbxVCeDnFcAN9khzg
වැඩි විස්තර 071 827 36 43 නිලන්ත සර් අමතන්න.
🌐 www.rainbowcomputerschool.com

NVQ-Level 3 පරිගණක පාඨමාලාව.❤️🧡💛💚💙💜🖤ආදරණීය දරුවනි.👉 ඔබ මේ මොහොතේ උසස් පෙළ හදාරා අවසන් කල දරුවෙක්ද ? විශ්ව විද්‍යාල වරම් ...
15/02/2023

NVQ-Level 3 පරිගණක පාඨමාලාව.
❤️🧡💛💚💙💜🖤
ආදරණීය දරුවනි.

👉 ඔබ මේ මොහොතේ උසස් පෙළ හදාරා අවසන් කල දරුවෙක්ද ? විශ්ව විද්‍යාල වරම් ලද දරුවෙක්ද ? නැතිනම්..
රැකියාවක් කරන්න සූදානමින් ඉන්න දරුවෙක්ද?...

🌸 රජය පිළිගත් NVQ L3 පරිගණක පාඨමාලාව ‍2023 පෙබරවාරි 27 සදුදා දින පෙ.ව 8.30 ට ආරම්භ වේ.

👉කාලය : මාස 4
👉සතියකට : දින 4 (පෙ.ව 8.30 සිට ප.ව 2.00 දක්වා)
👉පාඨමාලා කාලය : පැය 360
⭕පාඨමාලාව අවසානයේ දෙස් විදෙස් පිළිගත් තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන් නිකුත්කරන NVQ L3 සහතික පත පිරිනැමේ.

🌸පාඨමාලාව අවසා‍නයේ ඔබට,
🟣විද්‍යාපීඨයන්ට ඇතුලත් වන ඔබට ප්‍රමුඛතා ලකුණු...
🟣ඉරිදි පාඨමාලා වන L5,L6,L7 දක්වා හැදෑරීමට මූලික අඩිතාලම...
🔹*පාඨමාලා හැදැරිය හැකි ආයතන (UNIVOTEC, SLIATE, HARDY, VTA, KDU, COT ආයතන)
දෙස් විදෙස් රැකියා සඳහා ප්‍රමුඛතා ලකුණු...

🛑පාඨමාලා ආරම්භය : 2023 පෙබරවාරි 27 (ප්‍රථම දින දේශණය සම්පුර්ණයෙන් නොමිලේ)
⏰වේලාව : පෙ.ව 8.30

📝ඇතුලත්වී‍මේ ගාස්තුව : රු.1000/= (ලියාපදිංචි වන ඔබට Student Record පොත නොමිලේ හිමිවේ.)
📝පාඨමාලා ගාස්තුව රු.20000/= (5000 බැගින් වාරික වශයෙන් ගෙවිය හැක.)

📪රේන්බෝ පරිගණක පාසල,
හුලංදාව හංදිය,
මොණරාගල.
055-2276973/071-8273643/071-8833039
🌐www.rainbowcomputerschool.com

👉🌈 සියලු අභියෝග හමුවේ නව වසරට පා තබන ඔබේ දරුවාගේ අනාගත රැකියාවට අත්‍යාවශ්‍ය ICT දැනුම හා නිපුණතාවය ලබා දීමට අප ආයතනය නිබ...
10/01/2023

👉🌈 සියලු අභියෝග හමුවේ නව වසරට පා තබන ඔබේ දරුවාගේ අනාගත රැකියාවට අත්‍යාවශ්‍ය ICT දැනුම හා නිපුණතාවය ලබා දීමට අප ආයතනය නිබදව කැපවන්නෙමු 🌈 ප්‍රදේශයේ ඉහළම පහසුකම් ඇති ICT සදහා හොදම තැනට ඔබේ දරුවාත් යොමු කර අනාගත සිහින සැබෑ කරගන්න 🌺 වැඩි විස්තර දැන ගැනීම සදහා
T.P Num - 0718273643 හෝ 0718833039 අමතන්න 🌺 ☎

වෙබ් අඩවිය -
www.rainbowcomputerschool.com

03/01/2023

දයාබර දෙමාපියනි,

🔊 වසර 22ක අත්දැකීම් හා පලපුරුද්ද මත ඔබගේ දරුවාගේ පරිගණක සාක්ෂරතාව ඉහල නැංවීමේ හාරදූර කාර්යය අප වගකීමෙන්‍ යුතුව භාර ගන්නෙමු.

👍 ඉදිරියේදී හර විෂයක් වන ICT මගින් දරුවාගේ උසස් අධ්‍යාපනය මෙන්ම රැකියාවද අරමුණු කොට ගත් මනා ලෙස පෙළ ගැන් වු විෂය නිර්දේශයක් අප සතුව ඇත.

👍 පාඨමාලාවට සහහාගී කරවීමට 071 827 3643 ට ඇමතුමක් ලබා දී වේලාවක් වෙන් කර ගත හැකිය.

👍 දැනට සෙනසුරාදා 8.30 / 10.30 / 4.30 සහ බ්‍රහස්පතින්දා සවස 6.15 යන වේලාවන්ගෙන් එක් වේලාවක සහහාගී විය හැක.

Rainbow computer school,
Hulandawa junction,
Monaragala.
www.rainbowcomputerschool.com

Welcome To My page

Youtube Channel -
https://youtube.com/channel/UC2d1tZA9WUaHGFVV8kN8Kpw

26/12/2022

සෙට් එක 😁🤟💚💐💐💐
🌺Drone Ft - Minidu Alwis 💚💐

🌺Crew Studio - Iroosha Bandara Minidu Alwis Ravindu Perera NI S AL Yeshana 💐💚

Today - Royal College Monaragala  🍃🌺Award Ceremony 🏆 🍃🌺Drone Ft - Minidu Alwis 🍃🌺Media Team - NI S AL Yeshana Iroosha Ba...
21/11/2022

Today - Royal College Monaragala 🍃🌺
Award Ceremony 🏆 🍃🌺
Drone Ft - Minidu Alwis 🍃🌺
Media Team - NI S AL Yeshana Iroosha Bandara Ravindu Perera Amp Chathu Thakshila Bandara 🍃🌺

28/10/2022

🍂🍃🌺Let's Save Nature Together 🍃🌺🍂
🍂Drone Footage - Minidu Alwis 🌺🍃

🍂Special Thanks For - Ravindu Perera 🌺🍃

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Minidu Alwis posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share