INFO BEST

INFO BEST Sinhala Lyrics videos | New technology

සුබ නව වසරක් වේවා! ❤️ Happy New Year ! 2️⃣0️⃣2️⃣5️⃣
31/12/2024

සුබ නව වසරක් වේවා! ❤️
Happy New Year ! 2️⃣0️⃣2️⃣5️⃣

❤️
25/12/2024

❤️

♦️2025 ලංකාවේ අලුත්ම අති දැවැන්ත E-TECH පාඨමාලාව ♦️◾️ජනවාරි 05 වෙනිදා සිට ආරම්භ වේ...◾️සම්පූර්ණ Online Recoding 🎥පන්තියක...
23/12/2024

♦️2025 ලංකාවේ අලුත්ම අති දැවැන්ත E-TECH පාඨමාලාව ♦️

◾️ජනවාරි 05 වෙනිදා සිට ආරම්භ වේ...
◾️සම්පූර්ණ Online Recoding 🎥පන්තියක් ලෙස සියලුම පාඩම් මුල සිටම අගෝස්තු මාසයෙන් full syllubus එකම Cover කර ගන්න පුලුවන්....🔊
⚠️පසු තැවිලි වෙලා වැඩක් නෑ ලමයි....
එන්න අපි සුපිරියට වැඩේ කරමු🖤

2024දීත් අපි දුන්න අනුමාන බලන්න
පහත link එකෙන් ♨️💯
https://www.facebook.com/share/15iNXYLNyA/?mibextid=WC7FNe

📞Whatapps සමූහයට සම්බන්ධ වීමට
https://chat.whatsapp.com/Ha58yPRMfwP5zn0RVYGmrl
☎️Contact 078 299 3 777

📺Youtube නාලිකාව
https://youtube.com/?si=r99ofVZPEZUvDMtD

12/10/2024

Nipuna With Step Up
Nipuna Chamara ❤🔥

𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮'𝘀 𝗚𝗼𝘁 𝗧𝗮𝗹𝗲𝗻𝘁 𝗦𝗲𝗮𝘀𝗼𝗻 𝟮 🌟
තරඟකරුවන් දිනවන්න දැන් ඔබටත් පුළුවන් 🥳😇
👉 SLGT (හිස්තැනක්) තරඟකරුවාගේ අංකය යොදා 7788 SMS කරන්න. 😍
නැතහොත්
👉 https://slgt.sirasatv.lk වෙබ් පිටුව හරහා ඔබගේ කැමැත්ත පළ කරන්න. 😍
( තරගකරුවන්ට මනාප පළ කිරීමට ඉරිදා රාත්‍රී 07.30ට වැඩසටහනේ අවසන් මහා රාත්‍රියට සජීවීව එකතු වන්න )
👉🏻 𝗩𝗼𝘁𝗶𝗻𝗴 𝗡𝗼 - 5
𝗚𝗥𝗔𝗡𝗗 𝗙𝗜𝗡𝗔𝗟𝗘 | ඉරිදා රාත්‍රී 7.30

23/09/2024
❤️✌️
22/09/2024

❤️✌️

සියල්ල අවසානයේ සැබෑ වෙමින් ඇත්තේ සියවස් ගණනක් අප දුටු සිහිනයයි. මේ සිහිනය සැබෑ කරගනු පිණිස ඉමහත් දුෂ්කරතා මැද ලක්ෂ සංඛ්‍යාත ඔබ සැම පසුගිය කාලය පුරා දැරූ ප්‍රයත්නය සඵල වී තිබේ. ඒ වෙනුවෙන් මට ඔබට තුති පිදිය නොහැකිය. ඒ, මෙය මගේ නොව අපේ සාමූහික කටයුත්තක් වන නිසාය. මේ ජය අප සැමගේය.

අප පමණක් නොව මේ ජයග්‍රහණය වෙනුවෙන් දස දහස් සංඛ්‍යාත මිනිසුන් තමන්ගේ ලේ, කඳුළු, දහදිය මතු නොව ජීවිත පවා කැප‍ කළහ. අපට පෙර පරම්පරාවෙන් අප අතට පත් වූ යෂ්ටිය තුළ ගැබ්ව ඇත්තේ අපතේ ගොස් නැති ඔවුන්ගේ නිමක් නැති කැපකිරීම්ය. එහි බර අපි හොඳින්ම දනිමු. දශ ලක්ෂ සංඛ්‍යාත ඔබගේ අපේක්ෂාභරිත දෑස් අප දිරිගන්වාලයි. ශ්‍රී ලාංකේය ඉතිහාසය අලුතින් ලිවිය යුතු බවට ඇරයුම් කරයි.

සිහිනය මුළුමනින්ම යථාර්ථයක් බවට පත්කරනු පිණිස මේ බිමට නැවුම් ඇරඹුමක් අවැසිය. සිහල, දමිළ, මුසල්මානු අප සියලු දෙනාගේ එක්රැස් වූ සවිය ඇරඹෙන යුගයේ මුල් ගලය. නව පුනරුද යුගය ගොඩනැගෙන්නේ ඒ මතය. එන්න අපි ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු!

பல நூற்றாண்டு காலமாக நாங்கள் கண்ட கனவே இறுதியில் நனவாகிக்கொண்டிருக்கிறது. இந்த கனவை நனவாக்குவதற்காக பல சிரமங்களுக்கு மத்தியில் இலட்சக்கணக்கான நீங்கள் அனைவரும் கடந்த காலத்தில் மேற்கொண்ட முயற்சி பலனளித்துள்ளது. அதற்காக என்னால்உங்களுக்கு நன்றிகூற முடியாது. அதற்கான காரணம் அது என்னுடையதல்ல, எமது கூட்டுமுயற்சியின் பெறுபேறாகும். இது எம்மனைவரதும் வெற்றியாகும்.

நாங்கள் மாத்திரமல்ல இந்த வெற்றிக்காக பல்லாயிரக்கணக்கான மனிதர்கள் தமது இரத்தம், கண்ணீர், வியர்வையை மாத்திரமன்றி உயிர்களைக்கூட தியாகம்செய்துள்ளார்கள். எமக்கு முந்திய தலைமுறையினர் எம்மிடம் கையளித்த குறுந்தடியில் வீணாகிப்போய்விடாத அவர்களின் முடிவிலா அர்ப்பணிப்பே பொதிந்துள்ளது. அதன் சுமையை நாங்கள் நன்றாகவே அறிவோம். எதிர்பார்ப்புகள் நிறைந்த உங்களின் இலட்சக்கணக்கான விழிகள் எமக்கு தெம்பூட்டுகின்றன. இலங்கையின் வரலாற்றினை புதிதாக எழுதவேண்டுமென எமக்கு அழைப்பு விடுக்கின்றன.

கனவை முழுமையாகவே யதார்த்தபூர்வமானதாக அமைத்துக்கொள்வதற்காக இந்த மண்ணுக்கு புத்தம்புதிய ஆரம்பமொன்று அவசியமாகும். சிங்கள, தமிழ், முஸ்லீம்களாகிய எம்மனைவரதும் ஒன்றுசேர்ந்த வலிமை ஆரம்பிக்கின்ற யுகத்தின் அடிக்கல்லாக அமையும். அதன்மீதுதான் புதிய மறுமலர்ச்சி யுகம் கட்டியெழுப்பப்படும். வாருங்கள் நாங்கள் அதற்காக கைகோர்த்துக்கொள்வோம்!

The dream we have nurtured for centuries is finally coming true. This achievement is not the result of any single person’s work, but the collective effort of hundreds of thousands of you. Your commitment has brought us this far, and for that, I am deeply grateful. This victory belongs to all of us.

Our journey here has been paved by the sacrifices of so many who gave their sweat, tears, and even their lives for this cause. Their sacrifices are not forgotten. We hold the scepter of their hopes and struggles, knowing the responsibility it carries. The millions of eyes filled with hope and expectation push us forward, and together, we stand ready to rewrite Sri Lankan history.

This dream can only be realized with a fresh start. The unity of Sinhalese, Tamils, Muslims, and all Sri Lankans is the bedrock of this new beginning. The New Renaissance we seek will rise from this shared strength and vision.

Let us join hands and shape this future together!

21/09/2024

මාධ්‍ය නිවේදනය - 2024 ජනාධිපතිවරණය

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේදී කිසිදු අකටයුත්තකට ඉඩ නොතබා එම කාර්යය ඉතාම නිවැරදිව හා නිරවුල් ලෙස සිදු කිරීමට මැතිවරණ කොමිසම හා ඊට අදාළ නිලධාරීන් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

එසේම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ කටයුතු කරනු ඇතැයිද අපි විශ්වාස කරමු.

මේ තත්වය තුළ රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක්ය යන්න විශ්වාස කරන අපි, පශ්චාත් මැතිවරණ කාලයේ රට තුළ උපරිම සාමකාමී තත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින අතර රට තුළ සාමකාමීත්වය ආරක්‍ෂා කර ගැනීම සඳහා උපරිම සහාය දක්වන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

ජාතික ජන බලවේගය
2024.09.21

ஊடக அறிவித்தல் - 2024 சனாதிபதி தேர்தல்

2024 சனாதிபதி தேர்தலின் வாக்குகள் எண்ணப்பட்டு முடிவுகளை வெளியிடுகையில் எந்தவிதமான முறைதகாத செயலுக்கும் இடமளியாமல் மேற்படி பணியை மிகவும் சரியாகவும் நேர்த்தியாகவும் மேற்கொள்ள தேர்தல் ஆணைக்குழுவும் தொடர்புடைய உத்தியோகத்தர்களும் நடவடிக்கை எடுப்பார்களென நாங்கள் நம்புகிறோம்.

அதைப்போலவே வாக்குகள் எண்ணப்படுகின்ற நிலையங்களின் பாதுகாப்பினை உறுதிப்படுத்துவதற்காக பொலீஸாரை உள்ளிட்ட பாதுகாப்பு பிரிவுகள் நடவடிக்கை மேற்கொள்ளுமென நாங்கள் நம்புகிறோம்.

இந்த நிலைமையில் இரவுநேர ஊரடங்குச் சட்டம் தேர்தல் முடிவுகள் வெளியாகின்ற வேளையில் பொதுமக்கள் அமைதியை பேணிவருகின்ற நோக்கத்துடன் மாத்திரம் அமுலில் இருக்குமென நம்புகின்ற நாங்கள், தேர்தலுக்கு பிற்பட்ட காலத்தில் நாட்டில் உச்சமட்ட அமைதி நிலைமையைப் பேணிவருவதற்காக அவசியமான நடவடிக்கைகளை மேற்கொள்ளுமாறு பாதுகாப்புப் பிரிவுகளிடம் கேட்டுக்கொள்வதோடு நாட்டில் அமைதிநிலையைப் பேணிவருவதற்காக உச்சஅளவிலான ஒத்துழைப்பினை நல்குமாறு மக்களிடம் கேட்டுக்கொள்கிறோம்.

தேசிய மக்கள் சக்தி
2024.09.21

18/09/2024

✌️🧭

18/09/2024

✌️🧭

17/09/2024
17/09/2024

✌️🧭

16/09/2024

Address


Alerts

Be the first to know and let us send you an email when INFO BEST posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to INFO BEST:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share