UPFA media center - office

  • Home
  • UPFA media center - office

UPFA media center - office සත්‍ය තොරතුරු සමග

06/01/2021
මෛත්‍රී ගේ වටිනාකම
05/01/2021

මෛත්‍රී ගේ වටිනාකම

29/10/2020
මෛත්‍රී හිටපු ජනපති ගේ හිටපු ජනපති වරයෙකුට හිමි නිවස නැවත පවරා ගැනීමට ඇමති ජනක බංඩාර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඇත...
12/10/2020

මෛත්‍රී හිටපු ජනපති ගේ හිටපු ජනපති වරයෙකුට හිමි නිවස නැවත පවරා ගැනීමට ඇමති ජනක බංඩාර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඇති බව කියැවේ,
හිටපු ජනපති මහින්ද ,චන්ද්‍රිකා සහ අනෙකුත් අය නිළ නිවස ට හිමිකම් කිවේය, මෛත්‍රී ඒ සියලුම වරප්‍රසාද ලබා දීමට කටයුතු කලේය,
මහින්ද රාජපක්ෂ මහතා ට ආරක්ෂා ව මෙන්ම සියලුම වරප්‍රසාද ලබා දීමට මෛත්‍රී කටයුතු කල අතර එවකට පක්ෂ දෙකද ගැටුම් පැවැති යේය,
මත්ද්‍රව්‍ය මාෆියාවට පාතාලය හා සහරාන් ලාට එරෙහිව සෘජු ව කටයුතු කල මෛත්‍රී ගේ ආරක්ෂාව ද අඩු කරන්න කටයුතු කරන බවක් කියැවේ,
රනිල් වික්‍රමසිංහ මහතා ගෙ ආරක්ෂක භටයන් 200 වෙනසක් නැත.
සංධානයක් ලෙස ශ්‍රිලනිප නායකයා ට මෙන්ම පාක්ෂිකයන් ටද ප්‍රහාර එල්ල කරන තත්වයක් මතුව ඇත,
පාස්කු ප්‍රහාරය මෛත්‍රී ගේ ඇගේ ගසා මෛත්‍රී හිර කිරීමට දරණ උත්සාහයක් බව පෙනේ,
රජය තුලම මෙම පහර දීමේ කාර්යය ආරම්භ ව ඇත,
මේ ක්‍රියාව හෙලා දකිමු

05/10/2020

කුඩු තිලාන් + බබා පුජිත් +ඉන්ස්පෙක්ටර් ගයාන් .
________________________________________________
වර්ෂය 2012 නොවැම්බර් . ස්තානය බොරැල්ල මැගසින් පාරේ . පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංසයේ වැටලීම් අංශයේ ඉන්ස්පෙක්ටර් ගයාන් මහාපරිමාණ හෙරොයින් ජාවාරම් කරු කුඩු තිලාන් අඩංගුවට ගැනිමට ඇම්බුස් එකක් .රාත්‍රි 1100ට. තිලාන් ගේ සුපිරි ජීප් රියට වෙඩි ප්‍රහාරයක් .වෙඩි කාගෙන තිලාන් පලා යයි. අලුයම 0200ට O.IC බොරැල්ල තිලාන්ව රහසිගතව ගෙන්වා ප්‍රකාශ
සටහන් කර උදේන්ම හොරෙන් මාලිගාකන්ද උසාවියේ "වෙඩි තබා මිනි මැරීමට තැත් කිරිම වරදට" B වාර්තාවක් ඉදිපත් කර ඉන්ස්පෙක්ටර් ගයාන්ව චුදිතයෙකු කිරිම ..නඩුව ඇදගෙන යයි
මත්ද්‍රව්‍ය කාර්‍යංසයේ කොස්තාපල් ලසන්ත නොහොත් කලුවා තිලාන් ගේ ඔත්තුකරු මගින් ඉන්ස්පෙක්ටර් ගයාන් ගේ හැදුනුම්පත් අංකය ලබාගෙන ලංකා බැංකුවේ ගිනුම් අංකයට ආසන්න දින දෙකකදි දෙවරකි රුපියල් දහදහාක් තිලාන් තමන් ගේ නමින් ඉන්ස්පෙක්ටර් ගයාන් ගේ ගිනුමට දමා රිසිට් පත් තමා ලග තබා ගැනිම . තිලාන් තමට වෙඩි තැබු නිළධාරියාට නඩුව යන අතරවාරයේ මෙය සිදුකිරීම . පසුව දේශපාලුවෙක් මගින් තිලාන් අදාළ රිසිට් පත් බබා පුජිත්ට යොමු කර ඉන්ස්පෙක්ටර් ගයාන්ට විරුද්ධ විමර්ශනයක් පටන් ගැනිම . ඉන්ස්පෙක්ටර් ගයාන් තමන් ගේ වැටුප් හා වාර්ශික වැටුප් වර්ධක කිහිපයක් එකතු වෙලා ATM කාර්ඩ් පතකින් නොදැනුවත්වම ලබාගෙන .කුඩු තිලාන්ව මිනිමැරීමට තැත්කිරිමේ නඩුව අසමින් තිබේ. ඉන්ස්පෙක්ටර් ගයාන් තිලාන් ගෙන් මුදල් ගැනිමේ චෝදනාව ඉදිපත් කර බදුල්ලේ සිට කිලෝමීටර් 50ඈත පොලිස් ස්තානයක් ස්තාන මාරු .නාන්න වතුරවත් නැති,නිදාගන්න තැනක් නැති ස්තානයකි. මේම පුජිත් ගේ පලිගැනීම් නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරන ලදී .නිලධාරීයා සතියකට දින තුනක් ,හතරක් කොලොඹ නඩුවලට අතේ සල්ලි වියදම් කරමින් ආ යුතුය .බිරිඳ හා මාස කිහිපයක දරුවා අසරණ වීය .ගෙවල් කූලි හා බස් ගාස්තු ගෙවීමට වැටුප් මදි වීය. ඉන්ස්පෙක්ටර් ගයාන් අල්ලස් වශයෙන් මුදල් ගෙන නොමැති බවට අනාවරණය වීය.එහෙත් රජයේ නිලධාරීයෙක් දැන හෝ නොදැන අදාළ මුදල් බාරයට ගැනිම වරදක් සේ සලකා ඔහු වැරදි කරු කරන ලදි. මා ඔහුගේ ස්තානාදිපති නිසා ප්‍රතිපුරුෂ වගකිම යන්න කෑල්ලක් අටවා මටද චෝදනා පත්‍රයකි .ඉන්ස්පෙක්ටර් ගයාන් යනු මත්ද්‍රව්‍ය කාර්‍යංසයේ විසින් බිහි කල වචනයේ පරිසමාප්තියෙන්ම අවංක ,එඩිතර කොල්ලෙක් අපිට අහිමි වීය.මම නිතරම කිව්වේ ඉන්ස්පෙක්ටර් ගයාන් අපටත් වඩා හොදයි කියලා ය. ඔහුට පොලිස් පරික්ෂක උසස්වීම් ද අහිමි ව නාකොටික් එකෙන් බැහැර වීමට සිදුවිය .තිලාන් ජය ගත්තේ එලෙසිනි. මොලේ කලදක් පුජිත්ට තිබුනා නම් හිතන්න තිබුනේ සරල දෙයකිනි(1) කුඩු තිලාන්ට වෙඩි තබා නඩුවක් තිබෙන අවස්තාවකදි රුපියල් දහාදහක් වැනි මුදලක් ගනිවිද (2)ඇයි කුඩු තිලාන් රිසිට් පත්වල තමන්ගේ නමින් දමා ඇත්තේ යන්න හිතන්න තිබුනේය.නිලධාරීයා ගේ ජිවිතේ විනාශය ගෙන දුන් මේ කුඩු ජාවාරම් කාර තිලාන් ගේ කූට උපක්‍රමය තේරුම් ගන්න බබා පුජිත් නොතේරුනා නොවේ .ඒ ඔහුගේ කුහක කමය.
අද පාස්කු ප්‍රහාරය කොමිෂන් සභාවේ දි පුජිත් කියන්නේ "මම දන්නේ ,මට කිව්වේ නැහැ ,මම අසරණ වෙලා හිටියේ , යනාදී වශයෙන් කටේ සුප්පුවක් ගහ ගත් පුර්ණ ළමා විය සංවර්ධනය නොවුවෙක් සේ කපටි උත්තර දෙයි. එදා ඉන්ස්පෙක්ටර් ගයාන්ට කුඩු කාරයන් ගේ කූමන්ත්‍රණය නිසා දඩුවම් කලා නම්, ප්‍රතිපුරුෂ වගකිම යටතේ මට හා ඉන්ස්පෙක්ටර් ගයාන් ට දඩුවම පුජිත් කලා නම්, බෝම්බ ගහන බව දනිමින් පොලිස්පති ලෙස මිනිස්සු 250 මැරෙන්න ඉඩදිමෙන් ප්‍රතිපුරුෂ වගකිම යටතේ දන්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව 296 වගන්තිය යටතේ රටේ ජනාධිපතිතුමා නියම කරන ලද දිනය දි,නියම කරන ලද වේලාවකදි සිරුරේ ප්‍රාණ ය නිරුද්ධක වෙනතුරු පුජිත් ජයසුන්දර එල්ලා මැරිය යුතුය .
සමාව ඉල්ලේයි... නාකොටික් රංගජිව ..

25/09/2020
Happy birthday
11/09/2020

Happy birthday

03/09/2020
සභාපති තුමගේ සංවත්සර පණිවිඩය අපිත් සුභ පතනවා ,අපි මාධ්‍ය ඒකකයක් විදිහට ශ්‍රිලනිප යට හා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ට දේශ...
01/09/2020

සභාපති තුමගේ සංවත්සර පණිවිඩය
අපිත් සුභ පතනවා ,
අපි මාධ්‍ය ඒකකයක් විදිහට ශ්‍රිලනිප යට හා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ට දේශපාලනය කරපු කණ්ඩායම ක් ජනපති වරයා සමයේ මෙන්ම මේ වෙද්දි ත් එතුමා වෙනුවෙන් පෙනී සිටපු කණ්ඩායම ක් පහුගිය දිනක එතුමා මුන ගැසුනු අවස්ථාවේත් අපවෙත නිව්ස් ලබා දෙන ලෙස එතුමා උපදෙස් දුන්නත් අද වෙන තුරැත් අප වෙත ලබා නොදෙමින් කටයුතු කරනවා ,
ඒවිතරක් නෙවෙයි එතුමා එලවන්න ෆේස්බුක් කැම්පේන් කරපු අයව ලං කරගන උත්සාහ කරනවා අපේ කණ්ඩායම කපා හරින්න ,එතුමා ගේ මාධ්‍ය කරන සමහරැ,
දයාසිරි ජයසේකර ලේකම් වරයා මේ වනවිටත් ශ්‍රිලනිප යේ ශ්‍රීලංකා කාරයෝ සියල්ල ම කප්පාදු කරමින් සිටනවා,
සභාපති වරයා වෙන්න විවිධ පුද්ගලයන් යොදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ට පහර ගහනවා ඒවා ට පිළිතුරක් දෙන අයව ශ්‍රිලනිප යෙන් අතු ගා දමන්න කටයුතු කරනවා,
මෛත්‍රී ජනපති තුමාට දයාසිරි ජයසේකර ගේ කණ්ඩායම ගහන මඩ මෛත්‍රී ජනපති තුමාගේ සමජ මාධ්‍ය කරන අය එතුමා දැනුවත් කරන්නේ නෑ එ් තමා ඇත්ත කතාව ,
අද කුරැණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිප යක් නෑ ,සියලුම දෙනා දයාසිරි ජයසේකර ට විරැද්ධ යි
ඉන්නේ මුදලට හෝ ආපු එජාපෙ අය අනෙක් දිස්ත්‍රික් වලත් තත්වය ශ්‍රීලංකා කාරයා කපා මෛත්‍රී ට එරෙහිව මධ්‍ය ම කාරකසභාවේ හෝ අත දයාසිරි වෙනුවෙන් උස්සන්න කැමති උනු අය,
69 වන සංවත්සරය සෑබෑ ශ්‍රීලංකා කාරයන් නොමැති දරදිය ඇදපු උන් නොමැති දයාසිරි ගේ පුද්ගලික සංවත්සරය ක් ලෙස සංවිධානය කොට ඇත

01/09/2020

20/08/2020
නව පාර්ලිමේන්තුවේ කතානායක ලෙස පිදුම් ලැබූ ගරැ මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා ට උනුසුම් සුභ පැතුම්
20/08/2020

නව පාර්ලිමේන්තුවේ කතානායක ලෙස පිදුම් ලැබූ ගරැ මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා ට උනුසුම් සුභ පැතුම්

15/08/2020

ශ්‍රිලනිප පාක්ෂිකයන් එකතු කල හැකි ශාන්ත ට දිස්ත්‍රික් නායකත්වය දෙමු

13/08/2020
12/08/2020

Our heartiest congratulations

12/08/2020

#පරිසර_ඇමතිට_කරන්න පුලුවන් දේ..
ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වීමට නියමිත හරිත නගර හරිත නගර ව්‍යාපෘති ක්‍රියාත්මක වීමට නියමිතයි.
පහතින් දැක්වෙන්නෙ අන්තර්ජාලය මගින් උපුටාගත් හරිත නගර සංකල්පයට අදාල ව්‍යාපෘති න් වේ.
▶️ජලයේ ගුනාත්මක බව වැඩිකිරීමේ ව්‍යාපෘති
▶️කසල ප්‍රතිචක්‍රිකරණ ව්‍යාපෘති
▶️ප්ලාස්ටික් සහ අනෙකුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණ ව්‍යාපෘති,ඒ ආශ්‍රිත කර්මාන්ත
▶️නගර ආශ්‍රිත වායු දූෂණය අවම කිරීම
▶️ගෘහ ආශ්‍රිත හරිත සංකල්ප
▶️වෙරල සංරක්ෂණය
▶️ඉලෙක්රික් වාහන(සුර්ය බලශක්ති ,විදුලි බලශක්ති ආශ්‍රිත වාහන)
▶️කාලයට කාලගුණයට ගැලපෙන නගර සැලසුම්
▶️පරිසර හිතකාමී ප්‍රවාහන සේවා,ගොඩනැගිලි,නගර
▶️භූගත ජල ව්‍යාපෘති
▶️දිරන ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත
▶️කලපු,ගංගා වැව් ආශ්‍රිත අපද්‍රව්‍ය ඉවත්කිරීම,පවත්වාගැනීම
මේ සියලු ව්‍යාපෘති ආශිත රැකියා බිහිවීමට නියමිත අතර
මධ්‍යම පරිසර අධිකාරිය ,භූ විද්‍යා පතල් කාර්‍යාංශය සහ තවත් ආයතන රැසක් අයත්වේ

12/08/2020

නව රජයේ අභිනව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු.

කැබිනට් ඇමතිවරු

* ආරක්ෂක - ගෝඨාභය රාජපක්ෂ
* මුදල් ආගමික නිවාස නාගරික සංවර්ධන - මහින්ද රාජපක්ෂ
* කම්කරු - නිමල් සිරිපාල ද සිල්වා
* අධ්‍යාපන - ජී. ඇල්. පීරිස්
* සෞඛ්‍ය - පව්ත්‍රාදේවී වන්නිආරච්චි
* විදේශ - දිනේෂ් ගුණවර්ධන
* ධීවර - ඩග්ලස් දේවානන්ද
* ප්‍රවාහන - ගාමිණී ලොකුගේ
* වෙළඳ - බන්දුල ගුණවර්ධන
* වනජීවී සහ වන රක්ෂණ - ආර්. එම්. සී. බී. රත්නායක
* රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන - ජනක බංඩාර තෙන්නකෝන්
* ජනමාධ්‍ය - කෙහෙළිය රඹුක්වැල්ල
* වාරිමාර්ග - චමල් රාජපක්ෂ
* විදුලිබල - ඩලස් අලහපෙරුම
* මහාමාර්ග - ජොන්ස්ටන් ප්‍රනාන්දු
* කර්මාන්ත - විමල් වීරවංශ
* පරිසර - මහින්ද අමරවීර
* ඉඩම් - එස් . එම් . චන්ද්‍රසේන
* කෘෂිකර්ම - මහිදානන්ද අළුත්ගමගේ
* ජලසම්පාදන - වාසුදේව නානයක්කාර
* බලශක්ති - උදය ප්‍රභාත් ගම්මන්පිල
* වැවිලි - රමේෂ් පතිරණ
* සංචාරක - ප්‍රසන්න රණතුංග
* වරාය හා නාවික - රෝහිත අබේගුණවර්ධන
* තරුණ සහ ක්‍රීඩා - නාමල් රාජපක්ෂ
* අධිකරණ - අලි සබ්‍රී

නව රාජ්‍ය අමාත්‍යවරු

01) චමල් රාජපක්ෂ මහතා - අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ

02) ප්‍රියංකර ජයරත්න මහතා - විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙදපොළ විවිධාංගීකරණ

03) දුමින්ද දිසානායක මහතා - සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන

04) දයාසිරි ජයසේකර මහතා - බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන

05) ලසන්ත අලගියවන්න මහතා - සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ

06) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මිය - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන

07) අරුන්දික ප්‍රනාන්දු මහතා - පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ

08) නිමල් ලන්සා මහතා - ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්

09) ජයන්ත සමරවීර මහතා - ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම්, බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන

10) රොෂාන් රණසිංහ මහතා - ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන

11) කනක හේරත් මහතා - සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන

12) විදුර වික්‍රමනායක මහතා - ජාතික උරුම, ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු

13) ජානක වක්කුඹුර මහතා - උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන

14) විජිත බේරුගොඩ මහතා - දහම්පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල

15) ෂෙහාන් සේමසිංහ මහතා - සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන , රාජ්‍ය සම්පත් සංවර්ධන

16) මොහාන් ද සිල්වා - පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමි නාශක භාවිත නියාමන

17) ලොහාන් රත්වත්තේ මහතා - මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත

18) දිලුම් අමුණුගම මහතා - වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත

19) විමලවීර දිසානායක මහතා - වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන

20) තාරක බාලසූරිය මහතා - කලාපීය සහයෝගිතා කටයුතු

21) ඉන්දික අනුරුද්ධ මහතා - ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන

22) කංචන විජේසේකර මහතා - විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන

23) සනත් නිශාන්ත මහතා - ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන

24) සිරිපාල ගම්ලත් මහතා - මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් සංවර්ධන

25) සරත් වීරසේකර මහතා - පලාත් සභා හා පළාත් පාලන කටයුතු

26) අනුරාධ ජයරත්න මහතා - ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන

27) සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා - තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන

28) තේනුක විදානගමගේ මහතා - ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන

29) සිසිර ජයකොඩි මහතා - දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය

30) පියල් නිශාන්ත ද සිල්වා මහතා - කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා

31) ප්‍රසන්න රණවිර මහතා - වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන

32) ඩී.වී. චානක මහතා - ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන

33) ඩී.බී. හේරත් මහතා - පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත

34) ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා - වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම

35) නාලක ගොඩහේවා මහතා - නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු

36) ජීවන් තොණ්ඩමන් මහතා - වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම්

37) අජිත් නිවාඩ් කබ්රාල් මහතා - මුදල් හා ප්‍රාග්ධන වෙළෙදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ

38) සීතා අරඹේපොළ මහත්මිය - නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම්

39) චන්න ජයසුමන මහතා - ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන

12/08/2020

සෞභාග්‍යයේ දැක්ම - නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය.

1) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා - ආරක්ෂක අමාත්‍ය

2) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා - මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

3) නිමල් සිරිපාල ද සිල්වා - කර්මාන්ත කටයුතු අමාත්‍ය

4) ජී එල් පීරිස් – අධ්‍යාපන අමාත්‍ය

5) පවිත්‍රා දේවි වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය

6) දිනේශ් ගුණවර්ධන – විදේශ අමාත්‍ය

7) ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

8)ගාමිණී ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය

9) බන්දුල ගුණවර්ධන – වෙළෙද අමාත්‍ය

10) සී බී රත්නායක – වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය

11) ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

12) කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය

13) චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය

14) ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය

15) ජොන්ස්ටන් ප්‍රනාන්දු - මහා මාර්ග අමාත්‍ය

16) විමල් වීරවංශ - කර්මාන්ත අමාත්‍ය

17) මහින්ද අමරවීර - පරිසර අමාත්‍ය

18) එස් එම් චන්ද්‍රසේන - ඉඩම් අමාත්‍ය

19) මහින්දානන්ද අලුත්ගමගේ - කෘෂිකර්ම අමාත්‍ය

20) වාසුදේව නානායක්කාර - ජල සම්පාදන අමාත්‍ය

21) උදය ප්‍රභාත් ගම්මන්පිල - බලශක්ති අමාත්‍ය

22) රමේෂ් පතිරණ - වැවිලි අමාත්‍ය

23) ප්‍රසන්න රණතුංග - සංචාරක අමාත්‍ය

24) රෝහිත අබේගුණවර්ධන - වරාය හා නාවික අමාත්‍ය

25) නාමල් රාජපක්ෂ - තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

26) අලි සබ්‍රි - අධිකරණ අමාත්‍ය

අලුත්ම අමාත්‍යාංශ මෙන්න
10/08/2020

අලුත්ම අමාත්‍යාංශ මෙන්න

Congratulations
09/08/2020

Congratulations

09/08/2020

නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දීමට සුදානම්
Congratulations

ඔහුයි අපේ නායකයා
08/08/2020

ඔහුයි අපේ නායකයා

මෛත්‍රී හරි
08/08/2020

මෛත්‍රී හරි

අපේ නියෝජිතයන් වෙනුවෙන් සමස්ථ ලංකාව පුරා අපේ අපේක්ෂකන් ට මාධ්‍ය සහය උපරිමයෙන් ලබාදුනිමු,දිවා රැ නොබලා අතේ තිබුන සතෙන් බැ...
07/08/2020

අපේ නියෝජිතයන් වෙනුවෙන් සමස්ථ ලංකාව පුරා අපේ අපේක්ෂකන් ට මාධ්‍ය සහය උපරිමයෙන් ලබාදුනිමු,
දිවා රැ නොබලා අතේ තිබුන සතෙන් බැනුම් අසමින් ඔබ කල මෙ⁣හෙය අතිශයින් අගය කරමු.

15 - 18 ක් අපේ නියෝජනය

ප්‍රසන්න ළා ගේ ප්‍රචාරණය ට හා ශ්‍රිලනිප පාක්ෂිකයන් නොසකා හැර කලගුණ අමතක කලාට ඔවුන් ගේ ප්‍රතිචාර
07/08/2020

ප්‍රසන්න ළා ගේ ප්‍රචාරණය ට හා ශ්‍රිලනිප පාක්ෂිකයන් නොසකා හැර කලගුණ අමතක කලාට ඔවුන් ගේ ප්‍රතිචාර

06/08/2020

මෛත්‍රී - අමරවීර -නිමල් සිරිපාල - දුමින්ද - සියඹලාපිටිය - දුෂ්මන්ත - ශාන් - දයාසිරි - උතුර2 - පුෂ්පකුමාර - ශාන්ත බංඩාර +? Slfp- අංගජන්
Congratulations
නිළ නොවන
ලසන්ත අලගියවන්න සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ?

ජයශ්‍රී හදවතේ නායකයා
06/08/2020

ජයශ්‍රී හදවතේ නායකයා

ජයශ්‍රී
06/08/2020

ජයශ්‍රී

02/08/2020
29/07/2020
28/07/2020

Address


Website

Alerts

Be the first to know and let us send you an email when UPFA media center - office posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share