18/01/2021
To any of you who reported this video just so you could satisfy your jealousy, just know we do not do this for the money and we simply feel bad for you and your small minded thinking.
And to the many of you who keep on supporting us, you are the reason we will continue to entertain y’all the best we can.
So head on out to our YouTube channel for this video and all of our content so far.
Stay tuned for more!!
❤️ 🙌🏼
අපි මේ videos කරන්නෙ සල්ලි පතාගෙනවත්, මේකෙන් ජනප්‍රිය වෙන්නවත් නෙවෙයි. මේක අපිටත්, මේව බලන අයටත් පොඩි හරි සතුටක් දෙන්න බලාගෙන.ඒ නිසා අපේ කලින් video එක report කරලා FB එකෙන් අයින් කරපු ඒ සෙට් එකත් එක්ක අපිට තරහක් නෑ, අපිට උඹලගෙ කාලකන්නිකම ගැන දුකයි මචන්.
අපිට දිගින් දිගටම support එකක් දෙන සෙට් එකට හැමදාමත් වගේ තව අලුත් ආතල් Videos ටිකක් ඉස්සරහටත් දෙනවා!!!. ඒ සතුට බෙදාගන්න දන්න set එක හින්දමයි අපි මේ වැඩේ කරගෙන යන්නෙ.
ඉතින් අපේ YouTube චැනල් එකට set වෙලා අපේ මේ video එකත්, අපි කරපු අනිත් videos ටිකත් බලලා හිනාවක් දාගෙන ඉස්සරහට යමු!!
❤️🙌🏼
ක්‍රිකට් පිස්සුව !!! | CRICKET FEVER !!!