Rhyme & Riches

  • Home
  • Rhyme & Riches

Rhyme & Riches Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rhyme & Riches, Digital creator, .
(1)

11/02/2024

Interview වලට ගියාම ගොඩක් අයට මග ඇරුන කතාවක් Shan Putha කිව්වේ..
ලංකාවේ Hip Hop අහන බලන අයට ඉගෙනගන්න තැනක් අපි ගේනවා ලගදීම..

ලංකාවේ Music genre එකක් විදිහට විතරක් frame වෙලා තියෙන Hip Hop වෙනුවට Global culture එකක් විදියට Hip Hop වල තියෙන values...
11/02/2024

ලංකාවේ Music genre එකක් විදිහට විතරක් frame වෙලා තියෙන Hip Hop වෙනුවට Global culture එකක් විදියට Hip Hop වල තියෙන values මොනවද ඒ දේවල් වලින් කරන්න පුළුවන් දේවල් මොනවද කතා කරන්න පුළුවන් ඉගෙනගන්න පුළුවන් තැනක් හදනවා පරණ රැප් පාසල Rhyme & Riches JAYA Records Chathuranga Dhanasekara ( THAAN ) The NL එකතුවෙලා. ලංකාවේ Hip Hop music වල වගේම Hip Hop culture එකට related අනිත් industry වල හොදම set එක ගේනවා ඔයාලට knowledge එක share කරන්න. එතැනදී music විතරක්ම නෙමෙයි entrepreneurship, education, lifestyle, fashion, entertainment, marketing වගේ ගොඩක් values අරන් එනවා.
හැමෝම හොයපු තැනක් අපි හදාගෙන යනගමන් ඉන්නේ, ඉක්මනින් එතැනදී හම්බෙමු.. 🖤

👇
10/02/2024

👇

👉ලංකාවේ Hip Hop music කරන්න ආසාවෙන් ඉන්න සහ කරන අයගේ ලොකුම හීනය තමයි International artist කෙනෙක් වෙන එක, ඉතින් මේ international artist කෙනෙක් වෙන්නනම් ඔයාලා chase කරන්න ඕනි කොතනද සහ international artist කෙනෙක් identified කරන ලෙවෙල් එක scale කරන්නේ කොහෙන්ද කියලා කෙටි හැදින්වීමක් මේ article එකෙන් ඔයාලට කියවන්න පුළුවන්.

🔎"RIAA" - "Recording Institute Association of America" එහෙම නැත්තම් "රිආ" කියන්නේ ලෝකයේ දැවැන්තම Music companies වල Top table එක කියලා හදුන්වන්න පුළුවන්.
Universal Music group, Sony Music, Tomy Boy entertainment, 300 Elektra, Opus Music, Columbia records, Exceleration Music, Universal music Latin entertainment, Warner music Nashville, Atlantic records, Sire records, Interscope records, Partison records වගේ අති දැවැන්ත Music branding companies වල එකතුව තමයි RIAA කියලා හදුන්වන්නේ. එහි සභාපති සහ ප්‍රධාන විධායක තනතුර හොබවන්නේ "Mitch Glazier" විසින්.

👉ඉහත සදහන් කල ඇමෙරිකානු සමාගම් පමණක් ඔවුන්ගේ අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස පවත්වාගෙන යන්නේ කිසිදු රටකට අභිබවා යාමට නොහැකි ලෙස International music සම්බන්ද තීන්දු තීරණ ගැනීමේ RIAA සතුව ඇති නීතිමය අයිතීන් තහවුරු කරමින්ය. ඔයාලා youtube එකේ බලන international artists ලගේ Videos වල License කියන තැන බැලුවොත් ඉහත සදහන් සමාගම් සහ ඔව්න් හා සම්බන්ද අනු සමාගම් වල නම් සදහන් කරලා තියෙනවා.

👉1952 දි ආරම්භ කරපු RIAA 2013 දි Apple Music, Itunes, Spotify වගේ online music streaming platforms පවා ඔව්න්ගේ Music certification forums යටතට connect කරගෙන තියෙනවා.

👉RIAA වලින් කරන්නේ ඉහත කියපු සමාගම් හරහා Music industry එකට එන artist ලගේ Single records සහ albums වල වෙළදපොල විකුණුම් track & monitor කරලා එයාලව Categories 4කින් Certified කරන ක්‍රියාවලිය සහ Music rights සම්බන්ද නීතිමය මණ්ඩලය පවත්වාගෙන යාමයි.
වෙළදපොල විකුණුම් එහෙම නැත්නම් Sales වලට අනිවාර්යෙන් Records හරි albums හරි නියමිත ආකාරයෙන් පාරිභෝගිකයා අනිවාර්යෙන් මිලට ගත යුතුයි, මෙතැනදී Trending, viral, streaming, Views කියන කාරණා වලට වඩා අනිවාර්යෙන් Music හරි විදියට විකුණලා තියෙන්නම ඕනි. සහ මේ වෙද්දී ඔව්න් Artists ලව Category වලට දාද්දි ඒ artist ලගේ music වල Quality එක අනිවාර්යෙන් බලනවා සහ සියළුම ගීත Original හෝ Remix සදහා අනිවාර්යෙන්ම මුල් අයිතිකරුගේ නීත්‍යනුකුලව අවසරය ලබාගෙන තිබිය යුතුයි.

👉RIAA Artist කෙනෙක්ගේ music කාණ්ඩ 4ක්‌ යටතේ Certified කරනවා.
Glod, Platinum, Multiplatinum සහ Diamond කියන කාණ්ඩ 4ක International artists ලා ගේ music තමයි එදිනෙදා ඔයාලා අහන්නේ.

Gold - 500,000 Units
Platinum - 1,000,000 Units
Multiplatinum - 2,000,000 Units
Diamond - 10,000,000 Units

👉ඉහත සදහන් Recordings හෝ albums විකුණුම් ප්‍රමාණ වලින් තමයි international artist කෙනෙක් Gold ද Platinum ද Multiplatinum ද Diamond ද කියලා හදුන්වන්නේ. ඒ වගේම RIAA එකෙන් ඒ Categories වලට අදාල Award එකක් හැම artist කෙනෙක්ටම යවනවා. ඒ වගේම අමෙරිකාවෙන් පිට ඉන්න RIAA certified හැම Artist කෙනෙක්ටම American citizen ගන්න RIAA එකෙන් අවශ්‍ය පහසුකම් පවා සලසනවා මොකද ඒ artist නිසා ඉතා ඉහල අදායමක් ඇමෙරිකාවට ලැබෙන නිසා. දැනට RIAA financial management එක සදහන් කරන විදියට එයාලගේ average revenue එක ඩොලර් බිලියන 15ත් 20ත් අතර අගයක තමයි තියෙන්නේ.

👉දැනට ලෝකයේ අංක එකට International Identified artist තමයි Beatles band එක, මේ වෙද්දී Gold unit 48ක්‌, Platinum unit 42ක්‌, Multiplatinum unit 26ක්‌ සහ Diamond unit 6ක්‌ එයාලගේ නම ඉදිරියේ සදහන් වෙනවා. කලින් කියපු එක එක Categories වල Units ප්‍රමාණයත් එක්ක ගණන් හදලා බැලුවොත් ඔයාලට හිතාගන්න බැරි Number එකක Music sales එකක් එයාල කරලා තියෙනවා.

👉RIAA එකේ උඩින්ම ඉන්න Artists ල 60 දෙනා අතර Tupac, Drake, Jay Z විතරයි Rappers ලා විදියට ඉන්නේ දැනට, මොකද World music වල ලොකු competition එකක් තියෙනවා එක එක genres වල Music කරන Artists ලා අතර RIAA වල එයාලගේ Music certify කරගන්න.

👉මේක ඉතා කෙටි හැදින්වීමක් විතරයි RIAA ගැන. මොකද මේ කියන දේටත් වඩා ලොකු දේවල් ටිකක් වෙනවා RIAA හරහා. ඒ දේවල් ගැනත් ඉදිරියේදී ඔයාලට කියලා දෙන්නම්. එච්චර ලේසි නෑ මෙතනට යන එක හැබැයි ඔයාටත් කවදා හරි international artist කෙනෙක් වෙන්න හීනයක් තියෙනවනම් දැන් ඔයා දන්නවා ඔයා Chase කරන්න ඕනි කොතනද කියලා, ඒ වෙනුවෙන් ඔයා කැපවෙන්න ලෑස්ති නම් International artist කෙනෙක් වෙන්න ground level එකේ ඉදන් කරන්න ඕනි මොනවද කියන එකත් ඉදිරියේදී කියලා දෙනවා. කවදා හරි දවසක ලංකාවේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට RIAA වල Certified artist කෙනෙක් වෙලා මුළු ලෝකෙම දන්න International Artist කෙනෙක් වෙන්න ලැබේවා කියලා Rhyme & Riches හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ✊️

RIAA 👇
https://www.riaa.com/

10/02/2024

පරණ රැප් පාසල සහ Rhyme & Riches එකට එකතුවෙලා වැඩක් කරන්න හදන්නේ
💯🚀

10/02/2024

Hip Hop culture එකෙන් ඉගෙනගන්න ආසම දේ මොකක්ද?

Freaky Mobbig 💯
09/02/2024

Freaky Mobbig 💯

RAP ගැන හරියටම දැනගෙන
හරියටම වැඩක් කරන්න හොදම තැන.

👇
09/02/2024

👇

👉හැමෝම Try එකක්‌ දෙනවා Hip hop music වලින් ඉස්සරහට යන්න, කෙනෙක් music producer කෙනෙක් වෙන්න try කරද්දී තවත් කෙනෙක් rapper කෙනෙක් වෙන්න try කරනවා. හැබැයි ඒ හැමෝටම සාර්ථක වෙන්න බැහැ කියන එක තමයි අමාරුවෙන් වුනත් පිළිගන්න වෙන යථාර්තය. ලංකාව වගේ පොඩි Hip hop community එකක් ඉන්න රටකට Hip Hop culture එක ඇතුලේ Game එකක් ගහන්නනම් පොඩ්ඩක් out of the box ගිහින් හිතන්නම වෙනවා. මේ දවස් වල තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ගෙවල් වලටත් support එකක් දීගෙන Hip Hop culture එකත් එක්කම ගොඩ නැගෙන්න පුළුවන්නම් ඒක ඕනිම කෙනෙක්ට සෑහෙන්න වටිනවා. Hip Hop entrepreneurship ගැන කතා කෙරුවොත් USA සහ අනිත් රටවල් වල ගොඩක්ම artists ලා තමයි entrepreneurs ල විදියට ඉන්නේ එයාල හදාගෙන තියෙන නමත් එක්කම එයාලට පහසුවෙන්ම වෙනත් ව්‍යාපාර වලට යන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි ඇත්තටම ලංකාවේ සමහර artists ලා ඇරෙන්න හැමෝටම ඒක කරන්න අමාරු දෙයක්. ඒත් අපිට ලංකාවේ විදියට අපේ model එකක් use කරලා පුළුවන් Hip Hop entrepreneur කෙනෙක් වෙන්න, හැබැයි අනිවාර්යෙන් ඔයා Out of the box හිතන්න ඕනි. Hip Hop culture එක ඇතුලේ ඉදන් ලංකාවේ Hip Hop අහන බලන අයට කොහොමද ඔයාගෙම Product එකක් service එකක් cater කරන්න ඔයාට Passionate වෙන්න වෙනවා ඒ දේවල් එක්කම.

👉ඉස්සෙල්ලම හිතන්න ඕනි දේ තමයි ඔයාට තියෙන professional skills මොකක්ද ඔයාට ඒ දේ වෙනුවෙන් කොච්චර කාලයක් කැපකරන්න පුලුවන්ද කියන එක. ඒ වගේම ඔයා ඒ skill එක පාවිච්චි කරලා දෙයක් කරන්න යනවනම් ඒකට අදාල front money එක මොකක්ද කියලා ඔයාට තේරෙන්න ඕනි. ඒ වගේම ඔයාට කරන්න ඕනි side hustle එකක්නම් ඒකෙන් ඔයාගේ අනිත් job එකට disturb නොවෙන්න කරන්නේ කොහොමද කියලත් කල්පනා කරන්න ඕනි.

👉professional skills නැත්තම් ඔයා ඉස්සෙල්ලම කරන්න ඕනි professional skills හදාගන්න එක. Graphic designing, Marketing, Sales, Food & beverages, Hair dressing වගේ තියෙන professional skills ඔයාට හදාගන්න වෙනවා එක්කෝ course එකක් හරි නැත්තම් Job එකක් හරි කරලා, Job එකක් එක්කම යනවනම් practically ඔයා දන්නවා වැඩේ කරන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයාට Front money එකත් හරියට set කරගන්න පුළුවන් ඔයා Start කරන business එකට අනුව.

👉Professional skill එකක් එක්ක ඔයා වැඩක් පටන්ගන්න යනවනම් ඉස්සෙල්ලම ඔයා බලන්න ඕනි ලංකාවේ Hip Hop community එක කොහොමද Approach කරන්නේ කියලා, මෙතැනදී Hip hop community කියලා highlight කරාට ඔයාට ඔයාගේ product එක හරි service එක හරි ඕනිම කෙනෙක්ට දෙන්න පුළුවන්. Hip hop community එකට අනිවාර්යෙන් quality විදියට තමයි product & service deliver කරන්න ඕනි. අන්න ඒ quality එකට තමයි අනිත් අයවත් හුරුකරවන්න ඕනි. Values add වෙන තරමට client base එක වැඩි වෙනවා.

👉හැබැයි මේ දේ එක රැයකින් මාසෙකින් අවුරුද්දකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, අන්න ඒ නිසයි කිව්වේ මුලින්ම skills හදාගන්න ඕනි කියලා, මොකද Skill එක built කරපු විදියට තමයි ඔයා පටන්ගන්න යන දේ සාර්ථක වෙන්නේ, ඉවසීම, කැපකිරීම්, හැදියාව වගේ ගොඩක් දේවල් practice කරන්නත් ඕනි හරි Hip hop entrepreneur කෙනෙක් වෙන්නනම්.

👉හැබැයි මේ වගේ දෙයක් කරන්නත් ඔයා තෝරාගන්න දේ ගැන ඔයා හරියටම දැනගන්න ඕනි. උදාහරණයක් විදියට Barber shop එකක්නම් ඔයා කරන්න හිතන් ඉන්නේ Hip Hop celebrities ලා use කරන hair cream එකේ ඉදන් එයා කරන hair dress එකේ හැම දෙයක්ම දැනගන්න ඕනි ඒ දේවල් ඔයාගේ business එකේ ඔයාගේ client ට ඕනි විදියට cater කරන්න ඔයාට හැකියාව තියෙන්නත් ඕනි. පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා වැඩේට මොකද ඔයා ඔයාගේ පාරේ තනියම ගේමක් ගහන්න තනියම යන්න ඕනි. දරාගන්න පුළුවන් වෙන්න ඕනි හැමදෙයක්ම. Failure කියන්නේ ඕනිම වෙලාවක වෙන්න පුළුවන් දෙයක් හැබැයි එක හිතින් ගමන පටන්ගත්තොත් කොච්චර වැටුනත් ඔයාට නැගිටින්න පුළුවන්, Hip Hop culture එකේ තියෙන ඉගැන්වීම අන්න ඒකයි. ✊️🚀

👇
08/02/2024

👇

🔎9 Elements of Hip Hop
👉1973 වර්ෂයේ New York Bronx වලින් Hip Hop ආරම්භ වුන ඉතිහාසය සහ DJ Kool Herc Hip Hop වල නිර්මාතෘ වෙච්ච කතාව ගොඩක් අය දන්නවා ඇති කියන නිගමනය අනුව තමයි මේ විස්තර කිරීම කරන්නේ, ඒ ඉතිහාසය නොදන්න අයට වෙනම Article එකක් කරනවා. දැනට Hip hop වල ප්‍රධාන Elements 9 ගැන තමයි මේ Writing එකෙන් කතා කරන්නේ.

👉1973 සහ ඊට පසුකාලීනව hip hop music වල ඇති වුන වෙනස්කම් සහ ඇමෙරිකානු සමාජයට hip hop music වලින් වෙච්ච බලපෑම නිසා කලු ජාතිකයන්ට විතරක් කොටු වෙලා තිබ්බ hip hop සංස්කෘතිය 1982 වෙද්දී සුදු ජාතිකයන් විසින් දේශපාලනිකව හසරවපු ලෝකයේ බලවත්ම ස්ථාන වලින් එකක් වන white house දක්වාම ගමන් කෙරුවා.

👉1970 දශකයේදී hip hop සංස්කෘතිය ගොඩ නැගීමට අදාල මූලිකවෙච්ච ප්‍රධාන සාදක 4ක්‌ DJ Kool Herc විසින් හදුන්වා දුන්න. ඒ සාදක වලට ගොඩනැගුණ අති විශාල hip hop රසිකයන් පිරිසක්‌ ඒ එක් එක් සාදක තුලින් තමා තුල ඇති හැකියාවන් ඔපමට්ටම් කරගෙන ඒ හරහා ඔව්න්ගේ දක්ෂතා ඇමරිකාව පුරාම රැගෙන ගියා.
1980/90 දශකය වනවිට Hip hop music යුරෝපා රටවල් වල පවා ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත වෙන්න ගත්ත. ඒ වෙද්දී ඇමෙරිකාවේ ආර්ථිකයට, ජන සමාජයට, සහ විශේෂයෙන් දේශපාලන ධාරාවටත් ඉතා ප්‍රබල විදියට hip hop music බලපාල තිබුනා. ඒකට හේතුව තමයි ඇමෙරිකාවේ ඒ මොහොතේ තිබුන ආර්ථික සංවර්ධනයට යම් බලපෑමක් කරන්න hip hop music වලට හැකි වෙලා තිබුනා. මොකද ඒ වෙද්දී hip hop music වල නියැලුණු කලාකරුවන් කිසිම බලවේගයකට බිදිය නොහැකි hip hop අධිරාජ්යක් ගොඩනගල තිබ්බ.
ඒ හේතුවත් නිසාම KRS - One කියන රැප් ගායකයා ඒ වෙද්දී තිබුණ hip hop වලට අදාල තවත් සාධක 5ක්‌ හදුන්වා දුන්න. වර්තමානය වනවිට නොයෙක් අවස්ථා වල පුද්ගලයන් විසින් තවත් සාධක හදුන්වා දුන්නත් නිල වසයෙන් දැනට වාර්තා වෙන්නේ DJ Kool Herc සහ KRS-One හදුන්වා දුන්න elements 9 පමණයි.

1. B Boying/ Break dancing
B boying නැත්තම් break dancing වල ආරම්භය ඇතිවෙන්නේ 1970 දශකයේ කියලා තමයි දැනට වාර්තා වෙන්නේ, drums සහ base වලින් නිකුත් වන රිද්මයට අනුකූලව ශරීරය නම්යශීලිව සහ සමබර ලෙස තබාගනිමින් කරන නර්තනයක්‌ වන අතර blocking, locking, popping, gliding, shuffling සහ stunting තමයි B Boying විකාශනය වෙලා තියෙන්නේ.

2. DJ'ing/ Turntabling
1877 දී John Cage විසින් ග්‍රැමෆෝනය (Phonograph/Record player) හොයාගෙන ශතවර්ෂයකට ආසන්න කාලයක් ගත වීමෙන් පසු 1950 - 1970 කාල වකවානු වල තිබුන blues, jazz, country music පටිගත තැටි (Records) සහ African percussion හා scratching records එකට සංයෝජනය කරමින් සංගීතය සැපයීම සහ නිෂ්පාදනය කිරීම තමයි 1970 දශකයේ සිදුවුනේ.

3. Emceeing/ Rhyming (MC)
1970 දශකයේදී Hood party එකක් B Boying event එකක් වගේ අවස්ථාවලදී ඒවා අවසානයේ ඊලග event එක ප්‍රචාරය කෙරුවේ Turntable එක play කරපු DJ විසින්, පසුව ඒ සදහා event එකේ සංවිධායකයා හෝ වෙනම පුද්ගලයෙක් තමයි ඒ announcement එක කරන්න ඉදිරිපත් වුනේ. පසුකාලීනව party එකේ පිරිසට cheer කරන්න එයාලව turntable එකේ සංගීතයට අනුව හසුරවන්න මේ පුද්ගලයා රිද්මයකට අනුව rhyming වෙන විදියට තමයි එයාගේ job එක කෙරුවේ. Master Of Ceremony කියන වාක්‍ය කණ්ඩයේ කෙටි යෙදුම විදියට තමයි MC කියලා පාවිච්චි කරන්නේ.

4. Graffiti art
ඇත්තටම graffiti art කියන දේ ගල් යුගයේ ඉදන් පවතින දෙයක් හරියට ගත්තොත් සීගිරියේ සිතුවම් කියන්නෙත් graffiti art එකක්. Hip hop සමග graffiti art සම්බන්ද වෙන්නේ 1970 දසකයේ, New York නගරයේ පුරා හිටපු නොයෙකුත් කණ්ඩායම් සහ පුද්ගලයින් පොදු ස්ථාන වල නීතියට පටහැනි ලෙස රාත්‍රී කාලයේ දී spray can යොදාගෙන නොයෙක් වර්ණ වලින් බිත්ති වල කරන සිතුවම් පසු කාලීනව රැල්ලක් වගේ ඇමරිකාව පුරාම විහිදුනා.

5. Beatboxing
Turntable එකකින් හෝ ගීතයකින් ඇහෙන beats සහ scratching අනුකරණය කරමින් කටින් සංගීතය නිපදවීම අද ලෝකය පුරා බොහෝ දෙනෙක් දන්න දෙයක්, මේ වෙද්දී නොයෙක් සංගීත භාණ්ඩ වල ශබ්ද අනුකරණය කරමින් කටින් සංගීතය නිපදවීම පවා කරනවා.

6. Street fashion
Hip hop සංස්කෘතිය හා මුල් බැසගත් දෙයක් තමයි street fashion කියන්නේ, 1970/80 දශක වල ඇමෙරිකාවේ street gangs ලා ප්‍රාදේශීය වසයෙන් පවා එයාලගේ ඇදුම් විලාසිතා වෙනස් විදියට පාවිච්චි කෙරුවා. ඒ ඇදපු විලාසිතා මේ වෙද්දී ලෝකේ තියන ලොකුම clothing brands වල ඇදුම් සහ සපත්තු වලට පාවිච්චි කරනවා.

7. Street language / Slangs
විශේෂයෙන් free style rap සහ rap lyrics ලියද්දි street language එක නැත්තම් slangs භාවිතා කරනවා, සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී කලු ජාතිකයන් අතර ව්‍යවහාරයේ යෙදෙන වචන සහ වාක්‍ය කණ්ඩ තමයි slangs කියලා හදුන්වන්නේ, හැබැයි මේ වචන official letter එකක් හරි document එකක් වගේ දේවල් වලට පාවිච්චි කරන්නේ නෑ.

8. Street Knowledge
1960/70/80 දශක වල කලු ජාතිකයන්ට තමන්ගේ ජීවිතය සහ තමන්ගේ පව්ලේ සහ තමුන්ට හිතවත් අයගේ ජීවිත පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම එදිනෙදා ජිවිතයේ සිදුවන හැලහැප්පීම් සහ දුෂ්කරතා වලින් මිසක් ඔව්න්ට පාසල් අධ්‍යාපනයෙන් ලැබුන දැනුමෙන් ලිවීම කියවීම හැරෙන්න ලබා ගත් දෙයක් නොමැති තරම්. නීති විරෝධී ක්‍රියා කර පොලිසියන් බේරෙන්න අවශ්‍ය දැනුම ඔව්න්ට අත්‍යවශ්‍යම දෙයක් වුනා. හැබැයි මේ වෙද්දී එකිනෙකා සමග අවබෝධයෙන් ව්‍යාපාර පවත්වාගෙන යාමටත් විශේෂයෙන් ඊලග පරම්පරාවට සුරක්ෂිත වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුමත් මේ හා සම්බන්දයි.

9. Street entrepreneur/ Business mindset
තමුන් ගොඩ නැගෙමින් තමුන් වටා සිටින අනිත් අයටත් අත දීම international hip hop culture එකේ විශේෂයෙන් දකින්න ලැබෙන දෙයක්. ඒ සදහා street entrepreneurship එහෙම නැත්නම් HUSTLE එක Hip Hop වල තියෙන වැදගත්ම element එකක්‌, Hip hop music වලින් එහාට ගිහින් Hip Hop culture එක ඇතුලේ ගොඩ නැගෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා කියලා හිප් hop influenced entrepreneurs ලා ඔප්පු කරලා තියෙනවා. ගොඩක් hip hop celebrities ලා එයාලගේ off peak එකේදී ඉක්මනින්ම වෙනස් entrepreneurships startups පටන්ගන්නේ එයාලටත් එයාලගෙන් පල්ලෙහා ඉන්න අයට ජීවත් වීමට අවශ්‍ය පසුබිම හදාගනීම සදහායි. උදාහරණ විදියට මෑතකදී Bun-B ගේ Trill Burger restuarant chain එක වගේම DJ Khalid ගේ We The Best Snipes concept store එක හදුන්වන්න පුළුවන්.

👉Hip Hop Culture එක ඇතුලේ ඔයා දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවනම් අනිවාර්යෙන් මේ Elements ඔයා දැනගෙනම ඉන්න ඕනි සහ ඒවා practice කරන්න ඕනි. මේ Elements 9ට අමතරව තවත් sub elements ගණනාවක් තියෙනවා ඔයා Hip hop වල තෝරාගන්න Subject එක අනුව. මෙතන කියපු දේවල් වලට අමතර වෙනස් අදහසක් තියෙන කෙනෙක්ට ඒ ගැනත් කොමෙන්ට් එකක් දාන්න පුළුවන්. 👍🏼

08/02/2024

කොහොමද මොකද වෙන්නේ කට්ටිය?
🖤

Rhyme & Riches POV👉Amila M. Wickramasingha is a one of talented music producers in Sri Lanka who been a Landmark for mus...
11/09/2023

Rhyme & Riches POV👉

Amila M. Wickramasingha is a one of talented music producers in Sri Lanka who been a Landmark for music producing in Kandy. Since schooling time Amila was inspired by Rock music but have a great ideal combination with Hip Hop music as he listened to all kind of international music genres. As a producer he has proved himself that he can be into hip hop music producing at anytime and for years he could do productions which consistently he has done featuring and collaboration with a good number of rappers around Sri Lanaka.

Amila opened his recording studio called JAYA Records / JAYA STATION in Pilimathalawa in a good facilitated studio environment, and also he launched his music distribution company called "Jaya Mandala" with the cooperation of Jaya Records & Productions.

Amila is not just a music producer, he's been mastered with a Scholar of Eastern music and aslo has completed sound engineering in Sri Lanka Broad Cast Cooperation at his middle of music carrier. He's been a Master at Mix & Master any kind of music because he has a thorough knowledge and a good sense of hearing.

Amila has a good knowledge of both analogue gears and digital softwares as he worked and studied hard for more than 14 years about music, And those experiences drive him to do quality productions. A lot of artists and producers have worked with him and all of them have showed him their love it's not because of the quality production but also his everlasting humbleness.

Meanwhile Amila is teaching audio engineering for newcomers who is interested in music composing, mixing and mastering , with the hope of sharing his knowledge and experience for the young generation and he has become a Mentor on recording fundamentals for upcoming rappers and singers.
Amila is looking forward to make more quality music and make more quality rappers and singers through his music with the experience and comparisons of his own music.

Facebook 👇
https://www.facebook.com/amilamblackdiamondz?mibextid=9R9pXO

Instagram 👇
https://instagram.com/jaya_records?igshid=NTc4MTIwNjQ2YQ==

Ranidu was The Nate Dogg in Sri Lankan Hip Hop. 💯🚀
11/09/2023

Ranidu was The Nate Dogg in Sri Lankan Hip Hop. 💯🚀

Check out RhymeAndRiches's video.

👉 Rhyme & Riches POVAmong social activists and political commentators rappers have taken a place who exposes political m...
09/09/2023

👉 Rhyme & Riches POV

Among social activists and political commentators rappers have taken a place who exposes political malfeasanceand social injustices in the world.
In Sri Lanka, RUDEBOYRAY is a kind of rapper who has taken his music serious to express his feelings in verses about political and social injustices.

Rudeboyray started his journey as a rapper with an underrated Sri Lankan rap gang called "AHASA", and since he started Sinhala rap music he'd sensed to social matters which he experienced and been navigated into his expressions break through writing different type of lyrics, and he releases his music as an independence artist with several features and collaborations.

HAMATH SATHEK, TROLL DUPATHE KATHAWA, KESAREK, ABBAHI WELA music videos have exposed his feelings and mental bounces, even an radicalized information.

Rudeboyray directly disses political and social profile at any injustice. What ever it takes to him he keeps writing verses that makes the listeners sense about the real matter to the society.

Rudeboyray has influenced with underground hip hop music, and keep focusing on writing verses in top topics. His video color is with weird informative fatcs to his usual fans.
Go and check his music over youtube and streaming platforms. 👇

https://youtube.com/?si=maBWwRtdlmXhiht2

https://open.spotify.com/artist/3drlbFz2lAJ9Nd4LYjDKyF?si=eJFfcQIMRYixq_XVe-TpuQ&utm_source=copy-link

07/09/2023

What A Moment‼️
Nas brings Lauryn Hill at Hip Hop 50 Live and immediately She starts spitting Barz 🔥🚀

👉Ryme & Riches POVThere is a big number of Hip Hop fans in India since the first hip hop appearance, because Indian cult...
07/09/2023

👉Ryme & Riches POV

There is a big number of Hip Hop fans in India since the first hip hop appearance, because Indian cultural music has given a next level sound to International hip hop music. Indian hip hop music industry has massive range among other music styles and Day by day young indian kids been influenced to hip hop music. From the new generation of Indian Hip hop we have found a young and energetic rapper and composer called Emiway Bantai still at age 28.

Emiway is from a middle class orthodox muslim family in Bangalore Karnataka. His stage name "EMIWAY" was adopted from Eminem's and Lil Wayne's names as the inspirations to his hip hop music journey.
Emiway was good at studies though he failed at grade 12 because already he shifted his focus on rap music. At first stage he started to make rap videos for fun, but after receiving a good feedback, Emiway started taking rap music seriously.

In 2014, Emiway did his first Hindi rap "AUR BANTAI" and that record was an instant hit in India. In 2016 he received the Radio City Freedom Award from Hard Rock Cafe, and the amazing thing about that award is he had earlier worked as a helper to make some extra money for music in Hard Rock Cafe.

In 2019, Emiway had the access into Bollywood with "Asli Hip Hop" from Zoya Akthar 's film "Gully Boy", he did the rap in the song and also featured in the video.

Since the first appearance in Indian Hip Hop music industry Emiway has been a successful rapper through his journey and he has a fan base in millions numbers around the world too.


Youtube Chanel 👇
https://youtube.com/?si=t3btKFjRyLFiuksT

Jay Z has become a one of most successful Hip Hop Businessmen in the world. And still He is on the MISSION.👉 Young gener...
07/09/2023

Jay Z has become a one of most successful Hip Hop Businessmen in the world. And still He is on the MISSION.
👉 Young generation has to understand what are the values of Hip hop? How you're gonna make it out and lay out and construct your own thing.
👉Hip hop ain't no just a culture, it makes values in LIFE LINES & TIME LINES.
👉Knowing Hip Hop is KNOWLEDGE.
👉KNOWLEDGE MAKES ASSETS. 💯🚀

From the beginning MC Sniper earns respect from all kind of musicians in South Korea. 👏
06/09/2023

From the beginning MC Sniper earns respect from all kind of musicians in South Korea. 👏

Check out RhymeAndRiches's video.

👉 Rhyme & Riches POVIt is hard to be success in Hip Hop culture if you don't know what's the value you can bring out to ...
06/09/2023

👉 Rhyme & Riches POV

It is hard to be success in Hip Hop culture if you don't know what's the value you can bring out to hip hop but if it is a different way you're gonna honk success at the first stage.

Lean Money Gang (AJ Leon & Sossa Lean) is that kind of duet who is rolling out Trap rap genre in Sri Lanka hip hop since they headed into hip hop music.
Lean Money Gang drops melodic rap bars in their rap verses and carvings of bars are really catchy and hype to the listeners.
From the beginning they been inspired by International trap rap and they always focused to bring the international trap colors to their recordings.

Lean Money Gang's fashion, movements and accents are real dope and that grabs the attraction of young Sri Lankan hip hop listeners. More practices from the street to the booth over the recordings Lean Money Gang's aim to be a brand in Sri Lankan Hip hop music.

Recently they have released several music videos and recordings with dope and high melodic verses over youtube and streaming platforms as they read international trap and been successful in recordings.
Lean Money Gang (LMG) still young and got different moves into hip hop as Sri Lankan Trappers.


Youtube 👇
https://youtube.com/?si=1stovQRiCA6gEPt8

Spotify 👇
https://open.spotify.com/artist/7LSyIZ2GAOSvvBoKkJZWiC?si=GR8jLBnGSKeisgXpfysAtg&utm_source=copy-link

Rhyme & Riches POVAkiko Urasaki AKA "AWICH" is an Okinawan female rapper in Japan since early 2000s. Awich was inspired ...
05/09/2023

Rhyme & Riches POV

Akiko Urasaki AKA "AWICH" is an Okinawan female rapper in Japan since early 2000s. Awich was inspired with Tupacs' songs and also she was born in Naha Okinawa where US military bases and she grew up and was exposed to American culture at her early age. At age 19 she moved to USA for her higher studies in business and marketing. She got married to an american while she was living in Atlanta.
Awich was back in Japan and released her musical debut in 2006 with the album called "Asian Wish Child"
Awich found a branding company Cypher City to promote Okinawan products overseas. Anyways She was exposed to The World of Hip Hop Music with her amazing flows and bars causes to Hyper capacity of Japanese underground Hip Hop Music.
Awich made her major label contract with Universal Music Japan in 2020.
With 5 magnetic albums and energetic voice and body language her aim has been to become "The Queen Of Japanese Hip Hop.

Youtube Channel 👇
https://youtube.com/?si=22CyPhSLIu9o34zI

👉Rhyme & Riches POVFor last 3, 4 years Sri Lankan Hip Hop Music listeners have recognized Freaky Mobbig is a talented un...
04/09/2023

👉Rhyme & Riches POV

For last 3, 4 years Sri Lankan Hip Hop Music listeners have recognized Freaky Mobbig is a talented underground hip hop music producer at "Mob Music" among most underrated and skillful hip hop music producers in Sri Lanka. Freaky is still young but with a thorough knowledge about International Hip Hop industry and he always gives his best to make his production through out international Hip Hop music standards.
He is not only a producer he got amazing lighted bars in SINHALA (Sri Lankan native language) rap verses since he started his rap music journey as a rapper with BNA rap group.
Freaky was inspired with West Coast Old School and Underground rap music since his childhood and that inspiration drove him to find his talent, by now he's been a motivation to the next generation with Hip Hop knowledge and facts he knows by sharing.
Freaky Mobbig was the first producer who introduced HORROCORE rap music to Sri Lanka and he released First Sri Lankan Horrocore albume called "ADHI MATHRA" in 2021.
Now he is being busy with launching his "Legendary" album, and as hearing from Mob music BOOTH, and hope that album will change Sri Lankan Hip Hop music with different type of rappers and different type of music arrangements.
Freaky has been recommended as a talented Hip Hop music producer and a rapper by so many sri lankan rappers and producers like Big Doggy, Born Manasic (Drill Team), Maliya (Rasthiyadu Padanama), K-Mac (44 Gang), Amila M (Jaya records), Shera (Real Rome) and so forth and more.
Freaky Mobbig has a potential to take over International hip hop industry with his talent and focused mindset because he is still young and energetic to do more practices through Hip Hop music for next 4, 5 years.
You can listen to his music over the links shared below.
Rhyme & Riches wishes him a fantastic journey throughout his music carrier ahead.


Youtube 👇
https://youtube.com/?si=J7JSPsymzRz8s_9Q

Spotify 👇
https://open.spotify.com/artist/41r8PIjZ646j9hCDIz0wRa?si=AZS4wTOiQKy7IS22Vt8GFQ&utm_source=native-share-menu

04/09/2023

We are here in Instagram 👉 FOLLOW

2pac ගෙ Runnin (Dying to live) track එක ගොඩක් අය අහල ඇති.මේ track එක 2pac tribute එකක් විදිහට produce කෙරුවේ Eminem 2003...
04/09/2023

2pac ගෙ Runnin (Dying to live) track එක ගොඩක් අය අහල ඇති.
මේ track එක 2pac tribute එකක් විදිහට produce කෙරුවේ Eminem 2003දි. මේ track එක posthumous song එකක්, ඒ කියන්නේ original artist ගෙ මරණයෙන් පසු නිෂ්පාදනය කරපු track එකක්.
මේකෙ Notorious B. I. G. ගෙ verse එක අරන් තියෙන්නේ Running from the police (2pac feat Dramacydal, Notorious BIG, Stretch 1994) කියන track එකෙන්, 2pac සහ Notorious ජිවතුන් අතර ඉද්දි ඒ දෙන්නගේ collaborations කීපයකින් එකක් තමයි ඒ track එක.
2pac ගෙ Thug life vol 1 studio album (1994) එකේ rerecorded verses වලින් ගත්ත එක verse එකක් තමයි 2pac ගෙ verse එක.
2003 දෙසැම්බර් අන්තිම සතියේ Billboard Hot 100 Chart show එකේ එක දිගට අංක 19 වෙනි සිංදුව විදියට මේ සිංදුව play වෙලා තියෙනවා. ඒ වගේම 2pac ගෙ සාර්ථකම දෙවෙනි posthumous song එක විදියටත් මේ track පත්වෙලා තියෙනවා.
විශේෂයෙන්ම මේ track එකේ එන Chorus එක Edgar Winter විසින් ලියපු සහ ගායනා කරපු Dying to live (1971) සිංදුවෙන් තමයි අරන් තියෙන්නේ.
හැබැයි මට හිතනවා 2pac ට ජීවත් වෙලා ඉද්දි හිතුනනම් මේ track එක කරන්න එයා edgar ගෙ සිංදුවෙන් ගන්නේ මේ part එක.

So I' ll keep fighting to live till there's no reason to fight
And I'll keep trying to see until the end is in sight
You know I'm trying to give so come on give me a try
You know I'm dying to live until I'm ready to die....

Many people have heard 2pac's Runnin (Dying to live) record.
This record was produced by Eminem in 2003 as a 2pac tribute. This song is a posthumous song, which means a song produced after the death of the original artist.
Notorious B.I.G.'s verse was taken from the song called Running from the police (2pac feat Dramacydal, Notorious BIG, Stretch 1994), this song was one of the few collaborations between 2pac and Notorious when they were alive.
2pac's verse is one of the rerecorded verses from 2pac's Thug life vol 1 studio album (1994).
In the last week of December 2003, this song was played as the 19th consecutive song on the Billboard Hot 100 Chart show. Also this song has become 2pac's second most successful posthumous song.
The chorus in this track was taken from the song Dying to live (1971) written and sung by Edgar Winter.
But I think if 2pac wanted to do this record when he was alive, he would have taken this part from Edgar's song.

So I'll keep fighting to live until there's no reason to fight
And I'll keep trying to see until the end is in sight
You know I'm trying to give so come on give me a try
You know I'm dying to live until I'm ready to die....

02/09/2023

2Pac - California Love (Live @ Club 662 in 1995)

Hip hop වල එන මූලික elements 9 දැනගමුද?Hip hop වල ආරම්භක අවස්ථාවෙන් පසුව elements 4ක්‌ විතරයි අදුරගෙන තිබ්බේ. 1990 පස්සේ...
31/08/2023

Hip hop වල එන මූලික elements 9 දැනගමුද?
Hip hop වල ආරම්භක අවස්ථාවෙන් පසුව elements 4ක්‌ විතරයි අදුරගෙන තිබ්බේ. 1990 පස්සේ KRS-One තවත් elements 5ක්‌ එකතු කරනවා hip hop වල, අහල තියනවනම් KRS-One ගෙ 9 elements track එක ඒකෙත් ප්‍රධාන Hip hop elements 9 ගැන කියනවා.
හැබැයි මේ වෙද්දී තවත් unofficial elements තියෙනවා Hip Hop next generation එක inspire කරන්න අවශ්‍ය facts එක්කම.
ඒත් හැමෝම මූලික elements නවයවත් දැනගෙන ඉන්න එක වැදගත්
එහෙනම් මෙන්න elements 9ම දාල තියෙනවා ඉස්සරහට එක එක elements වල තියෙන දේවල් ගැනත් කියලා දෙන්නම්.

1. B Boying/ Break dancing
2. Emceeing/ Rhyming (MC)
3. Graffiti art
4. DJ'ing/ Turntabling
5. Beatboxing
6. Street Fashion
7. Street language / Slangs
8. Street Knowledge / Knowledge
9. Street entrepreneur/ Business mindset

HORRORCORE RAP 👹SyndromX
11/12/2022

HORRORCORE RAP 👹
SyndromX

🔥Evill D got bars🔥Evill D ZAYGE
02/10/2022

🔥Evill D got bars🔥
Evill D ZAYGE

Evill D ZAYGE - CYANIDE (Prod By. Visler) Official Music Video | Sri Lankan Drill Rap Song 2022⦿ CYANIDE Song Stream/Download 🎵 ♪ Listen From Every Strea...

🔥Freaky solid🔥
01/10/2022

🔥Freaky solid🔥

Produced by Freaky MobbigMix and Master - Jassa Performed by Freaky MobbigDop - Jamith Heshan Dilan BarnesVideo By Dilan BarnesConnect with Mobmusi...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Rhyme & Riches posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share