TTF MEDIA

TTF MEDIA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TTF MEDIA, Media/News Company, .

04/10/2022

wana sara episode 7

04/10/2022

wana sarta episode 6

04/10/2022

wana sara episode 5

04/10/2022

wana sara episode 4

04/10/2022

wana sara episode 3

04/10/2022

Wana Saraa episode 2

04/10/2022

Wana Saraa

2020.07.28අද දින මේ වනවිට වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් ගණන 4ක් සේනපුර නිරෝධායන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයන් 01යි- ...
28/07/2020

2020.07.28

අද දින මේ වනවිට වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් ගණන 4ක්

සේනපුර නිරෝධායන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයන් 01යි- නිරෝධායනයට ලක්වෙමින් සිටින

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 3යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

28/07/2020
2020.07.28රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පනවා ඇති සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීමරාජාංගනය සෞඛ්‍ය වෛද්...
28/07/2020

2020.07.28
රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පනවා ඇති සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීම

රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පනවා ඇති සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීම

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රාජාංගනය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුළ පණවනු ලැබූ සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව, පහත දැක්වෙන අයුරින් අදාළ ප්‍රදේශ වලට පනවා තිබූ සංචරණ සීමාවන් ඉවත් කරනු ලැබේ.

2020 ජුලි 27 න් පසුව සංචරණ සීමාවන් ඉවත් කෙරෙන ප්‍රදේශ

කලුන්දෑගම
සිරිමාපුර
යාය 01 (පොළ පිටුපස කොටස හැර)
යාය 02

2020 ජුලි 31 න් පසුව සංචරණ සීමාවන් ඉවත් කෙරෙන ප්‍රදේශ

යාය 01 (පොළ පිටුපස කොටස)
යාය 03
යාය 04
යාය 05
යාය 06 / අංගමුව

18/07/2020

පාසල් අතුරුනිවාඩුව සතියකින් දීර්ඝ කෙරේ...
18/07/2020

පාසල් අතුරුනිවාඩුව සතියකින් දීර්ඝ කෙරේ...

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කෙරේ
17/07/2020

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කෙරේ

2020.07.17අද දින මේ වන විට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 4යි ගම්පහ පදිංචි කන්දකාඩු ආසාදිතයකුගේ ආශ්‍රිතයන් 2යි - නිරෝධායනයට...
17/07/2020

2020.07.17

අද දින මේ වන විට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 4යි

ගම්පහ පදිංචි කන්දකාඩු ආසාදිතයකුගේ ආශ්‍රිතයන් 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

ඉන්දියාවේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

රාජාංගනයේ පදිංචි කන්ඩකාඩු ආසාදිතයකුගේ ආශ්‍රිතයන් 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින


2020.03.22 පොලිස්පති විසින් නිකුත් කළ  ඇඳිරි නීතිය පැනවීමේ ප්‍රකාශයAttention
22/03/2020

2020.03.22 පොලිස්පති විසින් නිකුත් කළ ඇඳිරි නීතිය පැනවීමේ ප්‍රකාශය
Attention

15/03/2020

ජොන් ගෙ අක්කල දෙන්න.

15/03/2020

මාටිං සූටිං

සෑම විටම ආරක්ෂක පිලිවෙත් පිලිපදින්න.
15/03/2020

සෑම විටම ආරක්ෂක පිලිවෙත් පිලිපදින්න.

රොගය සගවාගෙන පැමිණ නිරොධාහන කටයුතුවලට බාධා පමුණු වන මිනිසුන් අතරෙ පවුලට රටට දේශප්‍රේමී සැබෑමිනිසුන්.
15/03/2020

රොගය සගවාගෙන පැමිණ නිරොධාහන කටයුතුවලට බාධා පමුණු වන මිනිසුන් අතරෙ පවුලට රටට දේශප්‍රේමී සැබෑමිනිසුන්.

15/03/2020

කාටුන් හොරාව ගාෆිල්ඩ් ගෙ මාලු බැදුම

15/03/2020

ඕඩිගෙ වතුරයට මෙහෙයුම
කාටුන් හෝරාව

14/03/2020

සියලුම
උත්සව රැස්වීම් ආදිය සියල්ලක්ම පාහේම තාවකාලිකව නැවැත්ත්වීමට කටයුතු කර ඇත...

එමෙන්ම දැනට මේ මොහොත වන විට කොරෝනා රෝගින් 10 වාර්තා වී ඇත...

විශේෂ පුවත් දැන ගැනීමට අප හා Follow කර සම්බන්ධ වන්න...

#2020

14/03/2020

BREAKING : ලබන සුුඳුදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ස්වදේශ කටයුතු ඇමති කියයි.

safety first
MEDIA

BRAKING NEWS
14/03/2020

BRAKING NEWS

Address


Website

Alerts

Be the first to know and let us send you an email when TTF MEDIA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share