Freedom TV Sri Lanka

  • Home
  • Freedom TV Sri Lanka

Freedom TV Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Freedom TV Sri Lanka, Media/News Company, .

11/04/2024

Over 25% of the global population is Muslim.
Ramadan stands out as the most special month for nearly two billion Muslims.
According to the Islamic calendar, Ramadan is the 9th month, starting from the day the first crescent of the moon is sighted every year.
It is customary for them to have a meal before sunrise and refrain from eating until sunset during this period.
Upon sunset, they eat dried dates and water with a meal called Iftar.
Throughout this period, they abstain from food and drink, commonly referred to as fasting.
Even in present-day medical science, there is ongoing discussion about such fasting methods.

18/03/2024

ඉතිහාසයේ අපිට මුණ ගැහෙන කාවන්තිස්ස ගැන අපි දන්නේ මොනවද? කාවන්තිස්ස කියන නම හැදුනේ කොහොමද? මේ ඒ ගැන කතාවක්. මේ ගැන සම්පුර්ණ කතාව දැනගන්න ඉතිහාස කයිවාරුව බලන්න.

#ඉතිහාසය

16/03/2024

අපි සෙට් වෙන වෙලාවට Cheers කියලා කිව්වට එහෙම කියන්න හේතුව මොකක්ද කියලා දන්නවද? එකට හේතු තුනක් අපි හොයාගත්තා. ඔයා දන්න තව හේතු තියෙනවද?

01/02/2024

චාමරගේ අලුත් Drama එක අප අතර ඌ බලන්න ටිකට් ගත්තේ නැද්ද තවම? එහෙනම් ඉක්මනට ටිකට් එක අරගන්න. එදින දොරටුවෙන් ගන්න බලාගෙන ඉන්න එපා! සමහරවිට ටිකට් ඉවර වෙලා තියෙන්න පුළුවන්.

01/02/2024

බොනවනම් හරියට බොන්න. වදිනවා නම් කොහොම බිව්වම මොකද කියලා බොන්නේ නැතුව මේ රජීව් ගෙන් බොන හැටි හරියට අහගන්න. සම්පුර්ණ වීඩියෝ එක පලවෙනි Comment එකේ තියෙනවා.

16/01/2024

හසලක තුෂාර එක්ක එයාට ලැබෙන ප්‍රතිචාර ගැන කරපු චැට් එකක්. මේ චැට් එකේ පොඩි දරුවන්ට අහිතකර වචන ඇතුලත් වෙන්න පුළුවන් ඒ නිසා වැඩිහිටියෝ විතරක් බලන්න.

15/01/2024

මේ දවස්වල ITN එකේ යන මීයා එකට ලැබුන Commnet ටිකක් කියවලා බැලුවා. මේ අතරේ මීයා හදන්න සල්ලි දැම්මේ කවුද කියලත් දැනගන්න හම්බුනා. සම්පුර්ණ කතාව දැනගන්න පළවෙනි Comment එක බලන්න. #

15/01/2024

මේ දවස්වල හැම තැනම යුක්තියේ මෙහෙයිම සිද්ධ වෙනවා. මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? මේ අපේ අදහස පළවෙනි Link එකේ Comment එකේ බලන්න.

19/12/2023

තණකොළ කණ හැමෝම දැන් biයෝ ද?
biයෙක් වෙන්න ඔයාට තියෙන්න ඕන සුදුසුකම් මොනවද? ඒ ගැන දැනගන්න පළවෙනි Comment එක බලන්න.

13/12/2023

මීයා සිංදුව හැදුන හැටි.
Bo Sedkid ගේ පෝස්ට් එකක් ♥️
අඩෝ මීයා එකට තීම් සෝන්ග් එකක් ඕනි, 'මීයා මීයා' කියලා ඔහේ මොකක් හරි ආතල් එකක් මූඩ් එකක් ආපු වෙලාවක නිකං ගහලා එවපං කියලා මං දවසක් අර්ජුමාන්ට කිව්වාම පස්සෙ අර්ජුමාන් මේක නිකන් ෆෝන් එකෙන් රෙකෝර්ඩ් කරලා මට වට්සැප් කලා. ඌ ඒකත් එක්ක කිව්ව අඩෝ මම තනියෙන් අඩියක් ගහලා ඉන්න වෙලාවක මේක කිව්වෙ බලපං සෙට් වෙනවද කියලා. මේ තියෙන්නේ ඒ රෙකොඩින් එක. නිකං එවපු වට්සැප් නෝට් එකක්. ස්ටුඩියෝ එහෙකට ගිහිං ආයේ ඕක අමුතුවෙන් ගැහැව්වනං මේ තියන honest, authentic vibe එක එහෙම් පිටිං සුං. මං නිකං චුට්ටක් clean කලා...එච්චර තමයි.
අර්ජුමාන් කොහොමත් අති දක්ශ්‍ය bedroom producer කෙනෙක්. මං දැනට දන්න පට්ට honest musician කෙනෙක්!
සිංදුව අහන්න ලින්ක් එක පහල.

06/12/2023

අමුක ඩුමුක නැටුම ගැන ගොඩක් අය කතා වෙනවා සමහර අය නැටුම නටනවා තවත් අය නැටුමට බැන බැන යනවා මේ කතාව අමුක ඩුමුක කලාව ගැන

03/12/2023

මේ ළඟදි අවුකන පිළිමෙට Siwru අන්දවපු එක ගැන රැඩිකල් සෙට් එකට සෑහෙන්න රිදිලා තිබ්බා. අපේ රටේ සංස්කෘතිය ගැන හරියට දන්නේ නැතුව ෆේස්බුක් එකේ වැලලෙන රැඩිකල් රෙදි පිස්සෝ ටික වෙනුවෙනම කරපු පොඩි වීඩියෝ එකක් මේක. සම්පුර්ණ වීඩියෝ එක බලන්න පළවෙනි comment එකේ තියන ලින්ක් එකකට යන්න.

Address


Alerts

Be the first to know and let us send you an email when Freedom TV Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share