Digital Bug

Digital Bug All the digital s**t in one place

ආ.. මෙන්න Official Troll Cricket
08/06/2024

ආ.. මෙන්න Official Troll Cricket

03/02/2024
07/01/2024

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රසිකා මොකක්ද මේ නටන නැටුම
Full Video >>> https://youtu.be/gVwiMZDshXU

2023/24 BBL තරගාවලියේ සමාරම්භක තරගය Brisbane Heat සහ Melbourne Stars කණ්ඩායම අතර අද දින පැවැත්වුණා.Melbourne Stars කණ්ඩා...
09/12/2023

2023/24 BBL තරගාවලියේ සමාරම්භක තරගය Brisbane Heat සහ Melbourne Stars කණ්ඩායම අතර අද දින පැවැත්වුණා.
Melbourne Stars කණ්ඩායමේ නායකත්වය දැරුවේ Glenn Maxwell ඕස්ට්‍රේලියා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සහ ප්‍රහාරාත්මක පිතිකරුවෙක්.
Glenn Maxwell ගැන කියනකොට ඔබට මතක් වෙනවා ඇති මීට මසකට පමණ පෙර ඔහු ආබාධයක් සහිතව 2023 එක්දින ලෝක කුසලානයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව අතිවිශිෂ්ට එක්දින ඉනිම (201*) ක්‍රීඩා කළ ආකාරය.
කෙසේ හෝ තරගය අවසානයේදී මේ විශිෂ්ට ඉනිම ගැන Maxwell ගෙන් විමසනවා.
"එය පුදුමාකාර ඉනිමක්,ආබාධයක් එක්ක කවුරුවත් එහෙම සෙල්ලම් කරනවා අපි දැකලා නැහැ"
"ඉතිං Maxwell කොහොමද ඒ ඉනිම ගැන දැනෙන්නේ?"
මේ වෙලාවේ Maxwell දෙන්නේ බොහොම සරල පිළිතුරක්,
"දවස් ගානක් මහන්සිවෙලා අතපය නැති නයෙක් තුඹසක් බඳිනවනම් ඇයි අපිට බැරි,අපිට මොන අඩුපාඩුවද බන්"

GTA 6 Trailer එක දැකලා ලංකාවේ ගේමර්ස්ල ටිකක් කරපු දේසම්පූර්ණ වීඩියෝව මෙතනින් >>>> https://tinyurl.com/3wtnurun
06/12/2023

GTA 6 Trailer එක දැකලා ලංකාවේ ගේමර්ස්ල ටිකක් කරපු දේ
සම්පූර්ණ වීඩියෝව මෙතනින් >>>> https://tinyurl.com/3wtnurun

කාලයක් තිස්සෙ බලාගෙන සිටි ''Grand Theft Auto VI'' ගැන ඇහෙන අලුත්ම කතාව

15/11/2023

ඇඳුමක් අඳින්න බැරිතරම් මහතයි ද?
අධික ස්ථූලභාවයට හෝමියෝපති මඟින් සාර්ථකව ප්‍රතිකාර කළ හැකි බව ඔබ දන්නවාද?
අප හා සම්බන්ධ වන්න
දුරකථන අංකය 0117070000 | 0771707000

දැන් ඉතින් නවත්තයි එහෙනම්අනේ නිකං පලයං බං
12/10/2023

දැන් ඉතින් නවත්තයි එහෙනම්
අනේ නිකං පලයං බං

14/09/2023

මම නොවෙනස්!පාස්කු ප්‍රහාරය ගැන එදා කීව දේ අදත් එහෙමමයි.!
පරීක්ෂණවලට වැලි ගැහුවොත් කරනදේත් හරීන් හෙළිදරව් කරයි

04/09/2023

කරන්ට් බිල වැඩි නිසා ෆිජ් එකයි පෑන් එකයි වික්කා
full video in link in first comment >>>

27/08/2023

බිරිඳගෙන් කාලා බීලා ජීවත් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී - ඩිලාන් පෙරේරා

saadu saadu
03/07/2023

saadu saadu

චම්පිකගේ ලොකුම ගෝලයා බන්දුල චන්ද්‍රසේකර ගුරාගේ අඩිපාරේ යමින් බීමතින් වාහනය හප්පා ගනී.ලංකා විදුලි පුද්ගලික සමාගමේ හිටපු ස...
13/06/2023

චම්පිකගේ ලොකුම ගෝලයා බන්දුල චන්ද්‍රසේකර ගුරාගේ අඩිපාරේ යමින් බීමතින් වාහනය හප්පා ගනී.

ලංකා විදුලි පුද්ගලික සමාගමේ හිටපු සභාපති හා පාඨලී චම්පික රණවක සභාපතිවරයා වන එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර (2023.06.02) රාත්‍රියේදී කිරුලපන පොලිසියට රැගෙන විත් ඇත.ඒ බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම හේතුවෙනි.

මෙහිදී හිටපු ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ කිරුලපන පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී කිසිදු පැමිණිලි සටහනක් හෝ ලබා නොගෙන පාඨලී චම්පික රණවකගේ එකසත් ජනරජ පක්ෂ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර නිදහස් කරන ලෙසට බලපෑම් කර ඇත.

මෙම හිටපු පොලිස් නිලධාරී නන්දන මුණසිංහගේ බලපෑම මත බන්දුල චන්ද්‍රසේකරව කිරුලපන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කිසිදු ප්‍රකාශයක් හෝ සටහන් කර නොගෙන මුදාහැර ඇත

18/02/2023

මේ ඉහත ඡායාරූපයේ සිටින්නේ ස්ටීව් ඉර්වින්. මොහු 2000 කාල වකවානුව වන විට සතුන් සමඟ කළ රූපවාහිනී වැඩසටහන්ක් නිසා ඉතාමත් ජන ආදරයට පත් වූ පුද්ගලයෙකි. ඊට අමතරව ඕස්ටේලියන් සූ ආයතන්ය මගින් දරුවන් ට සතුන් පිළිබඳ දැනුමද ලබාදීමට වෙහෙසුන අයෙකින්.
කෙසේ වෙතත් 2006 වසරේදී ඕස්ටේලියාවේ මහා බාධක කොරල් පරය අසල රූපගත කිරීමක් කරන අවස්ථාවේදී මඩුවෙකුගේ වලිගයේ ඇති උල් කොරසක් පපුව හරහා යාම නිසා ඇති වූ තුවාල මඟින් ඔහු මරනයට පත්විය

ස්ටීව් මියගිහින් අවුරුදු 17 කට පසු ඔහුගේ ඕස්ට්‍රේලියන් සූ එකේ ඔහුගේ පුතා මීට අවුරුදු 17කට පෙර ස්ටීව් කිඹුලෙක්ට මස් කෑල්ලක් දමන ආකරටම කෑම දමන අයුරු පෙනී යයි. ස්ටීව් ගේ පුතා ඔහුගේ උරුමය ගෙන යන අයුරු පෙනී යයි. තවද මීට අවුරුදු 17කට පෙර කුඩා කිඹුල් පැටවක ලෙස සිටි මොහුද පිය කිඹුලාගේ අභාවයෙන් පසු ස්ටීව් ගේ පුතා සමග මෙලෙස සන්දර්ශනයේ යෙදෙයි

All the digital s**t in one place

anime parliament
03/12/2022

anime parliament

පකිස්තානයට හා ශ්‍රී ලංකාවට අපගේ උනුසුම් සුභපැතුම් පිරිනැමීමට සූදානම්ලොල් වෙන්නයි යන්නේ
08/09/2022

පකිස්තානයට හා ශ්‍රී ලංකාවට අපගේ උනුසුම් සුභපැතුම් පිරිනැමීමට සූදානම්
ලොල් වෙන්නයි යන්නේ

පෞද්ගලික ජනප්‍රියත්වය උදෙසා සාමාන්‍ය මිනිස්සු බිලිගත යුතු නැත. තවදුරටත් බිල්ඩින් ඇල්ලීමේ තරඟයක නියත විය යුතු නැත. මෙයින්...
13/07/2022

පෞද්ගලික ජනප්‍රියත්වය උදෙසා සාමාන්‍ය මිනිස්සු බිලිගත යුතු නැත. තවදුරටත් බිල්ඩින් ඇල්ලීමේ තරඟයක නියත විය යුතු නැත. මෙයින් වන්නේ අරගලය අල වීමකි, අහිංසකයන්ගේ ජීවිත නැති වීමකි. ප්‍රචන්ඩත්වය අරගලයට අවශ්‍ය නැත. බුද්ධිමත්ව කටයුතු කරන්න. මින් ඉදිරියට ඇත්තේ උපුටාගැනීමකි
----------------------------------------------------------------
ඔන්න අහගනිං පැතුම් කර්නර් vs අනුරුද්ධ බංඩා ස්ටෝරිය.
මේ වෙලාවෙ උබලා දන්නවා ලොකු තරඟයක් තියෙනවා පැතුම් කර්නර් සහ අනුරුද්ධ බංඩාර අතර.. 😂
දෙන්නා මුලින් එක පතේ බත් කෑවෙ.. අමුඩෙයි ෆුෆයි වගෙ ලව් එකෙ හිටියෙ. පැතුමගෙ ගෝලයා ඒ කාලේ බංඩා. පස්සෙ පස්සෙ දෙන්නා එක එක ඒවට නොරොක් උනා.. ඒක පොඩ්ඩක් වැඩි උනා බංඩා ලොකප් උනාට පස්සෙ. බංඩා හිරේ ගිහින් ෆලෝවර්ස්ලා ටිකක් හැදුනම ඌ කල්පනා කරන්න ඇති
" කෞ ද ඩො පැතුම් කියන්නෙ? මමනෙ මෙතන ෆේමස්ම පොර " කියලා.😂
ඒ පාර පැතුම්ට මුක්කු ගහන් හිටපු බංඩා එලිපිටම වෙනම ගමනක් යන්න ගත්තා. ආරංචි විදියට බංඩා පෙරට්ටෙක් උනා!! ( රහසිගත ආරංචියක් අනූව මේ වෙද්දි බංඩා පෙරට්ටෙක්)
දැන් දෙන්නම අරගලේ බොස්ලා.. එකිනෙකාට සෙකන්ඩ් වෙන්න පදිරි වෙන්න කැමති නැති බොස්ලා.
මුං දෙන්නගෙන් එකෙක්ටවත් සැබෑ අරගලයක් කරන්න ඕන්නෑ කියලා මන් උබලට මුල ඉදන් කිව්වා. උබලා මාව කන්න හැදුවනෙ. දැන්වත් මොලේ ඇතුව හිතහන්
මුල ඉදම් මංදිර අල්ලන පික් ශුව තදටම තිබ්බ මංදිර මේනියාකාරයා තමා බංඩා.. ඌ මංදිර ටික හිතේ හැටියට කෑවා.. ඌ හිතුවා ඒකෙන් ඌට දේශපාලන ප්‍රතිරූපයක් හදාගන්න. ඇත්තටම මොලේ කලදක් නැති අලබෝල අතර ඌ එහෙම ඉමේජ් එකක් හදා ගත්තා.. 😂
එක පාරම මේ මහා විනාසෙට මිනිස්සු එකා දෙන්නා එරෙහි වෙද්දි බංඩා කල්පනා කලා දැන් මේ වැඩේ ඇති. මේ මංදිර ඇල්ලීම දිගටම කලොත් උගෙ අනාගත දේශපාලන ජිවිතේට ලොකු අනාගතයක් නෑ කියලා.
ඒ අස්සෙ ටික දවසක් යට ගිහින් හිටපු පැතුම් කර්නර්ට මේක කාලා ඇදලා ඉන්න බැරි උනා. ඌ බය වුනා බංඩා ඌට වඩා අරගලේ පොරක් වෙයි කියලා.😂😂
ඒ බය වුන පාර පැතුමා පොඩ්ඩක් ටූ ලේට් වෙලා හිතුවා
" මෙවෙලෙ අහිමි උන ජනප්‍රියත්වය රැකගන්න තියෙන හොදම විදිය බංඩා වගේ මංදිර අල්ලන්න යෑම කියලා"
පැතුමා ඒ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා තමුන්ගෙ ලයිව් වලින් මිනිස්සු මෙහෙයවන්න ගත්තා කථා නායක නිවස හා පාර්ලිමේන්තුව වටලන්න.. 😁
හැබැයි මේ වෙද්දි බංඩා තේරුම් අරන් හිටියේ තව තව මංදිර අල්ලන්න ගියොත් තමුන්ට යන එනමං නෑ කියලා. ඒ වගේම නීතීඥ සංගමෙන් බංඩාට අවවාද ලැබුනා
" ඔහේ තව තව මංදිර අල්ලලා ලොකප් උනොත් ඔන්න මේ පාර අපි නෑ පුතෝ කියලත්"
මේ ඔක්කොම කල්පනා කරපු බංඩා පටස් ගාලා හොඳ බබා වෙලා තමුන්ගෙ ට්‍රැක් එක මාරු කලා😂😂
මෙච්චර කල් මංදිරමේනියාව ඉස්මුරුත්තාවට ගිහින් තිබුන බණ්ඩා පෝස්ට් දාන්න ගන්නවා මැරිලා ඉපදිලා වගේ
" ගොඩනැගිලි අත්පත් කරගැනීමෙන් අප ලබන ජයක් නැත @ කියලා😂😂
එහෙම දාලා පැතුමාගෙ පාර්ලිමේන්තුව වැටලීම අලකරන්න හදනවා..😂😂
එතකොට බණ්ඩාට දඹුලු ගිහින් තලගොයෙකුත් මරාගත්තෑකි..
මේ ස්ටෝරිය කියවලා උබලම තීරණෙ කරපන් අනුරුද්ධ බංඩාරද? පැතුම් කර්නර්ද වඩාත්ම කපටි කියලා 🤣🤣
මේවා උබලට කොටලා පෙව්වත් වැඩක් නෑ. තව ජාතික වීරයො දෙන්නට දිදී හිටපල්ලා. මැටි භාජන ටික 😂😂
පුළුවන් නම් තේරුම් ගනින්! නැත්තම් මටම බැනපන්!
-- Chanya Herath ----

09/05/2022

උබල මම කිව්ව දේ ඇහැව්වෙ නෑ නෙ මගෙ රව්ල නෑ නෙ

corry
09/05/2022

corry

11/04/2022
11/04/2022

09/03/2022

අමල් පෙරේරා ලෙෆ්ට් !

ඔයා වරදක් කරනව මචං ගේම් ගහනව කියන්නෙත් කාමය වරදවා හැසිරීමක්https://youtu.be/MTxyeX0Gm-Y
29/09/2021

ඔයා වරදක් කරනව මචං ගේම් ගහනව කියන්නෙත් කාමය වරදවා හැසිරීමක්
https://youtu.be/MTxyeX0Gm-Y

04/09/2021

මම පියුමි හංසමාලි. මේ මගේ ලයිෆ් ස්ටයිල් එක

20/08/2021

මම තමයි හොඳටම කළේ !

02/08/2021

රටට සුභ පණිවුඩයක් ලු

පෙරේතයා තමයි ඔක්කම කරල තියෙන්නෙ
01/08/2021

පෙරේතයා තමයි ඔක්කම කරල තියෙන්නෙ

28/07/2021

Crush එකට පැටියො කියල මැසේජ් එකක් දම්මම

26/07/2021

පාන්ඩ්‍යාගෙන්
චාමික කරුණාරත්නට ලැබුණ තෑග්ග

07/07/2021

උබම එඩිට් කරගනින් ! මොක්කුද මුන්
මේව සිරා සිද්දි😂

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Digital Bug posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share