Wellawaya TV

Wellawaya TV වැල්ලවාය නගරයේ තොරතුරු ..

21/06/2021

Lockdown ඉවත් වු අද දින වැල්ලවාය නගරය මිනිස්සුන්ගෙන් පිරි යයි

21/06/2021

වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ ඇගලුම් ආයතනයක හත් දෙනෙකුට කොවිඩ් ආසාදිත බව අනාවරණය වී ඇත

10/05/2021

වැල්ලවාය රෝහලේ සිදු කල රැපිඩ් පරීක්ෂණ වලින් තවත් කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු හදුනා ගනී.

10/05/2021

වැල්ලවාය වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචි අයෙක් වැල්ලවාය රෝහලේ දී කොවිඩ් ආසාදිතව මිය යයි.
ආදාහන කටයුතු අද සිදු කෙරේ.

10/05/2021

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ හුදෙකලා කර ඇති ගම්මාන වල සිටින දිළිඳු පවුල් වෙනුවෙන් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් අද දින දින වැල්ලවාය මුස්ලිම් පල්ලිය විසින් පරිත්‍යාග කර ඇති අතර එම ආහාර ද්‍රව්‍ය නිල වශයෙන් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක මහතා වෙත භාර දීමට කටයුතු කර ඇත.

06/05/2021

වැල්ලවායේ තවත් 6 දෙනෙකුට කොවිඩ්.
අද දිනට වැල්ලවායෙන් කොවිඩ් ආසාදිතයින් 17 වාර්තා වෙයි.

06/05/2021

අවදානයට,
වැල්ලවාය හදපානාගල ජලාශය පිටාර මට්ටමට,
අවට ජනතාව විමසිලිමත් වන්න.
(ප්‍රාදේශීය ලේකම් වැල්ලවාය )

06/05/2021

වැල්ලවායේ පසුගිය දා සිදු කල පී.සී.ආර් පරීක්ෂණ වලින් තවත් පුද්ගලයන් 11 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව අනාවරණය වෙයි.

04/05/2021

වැල්ලවාය නගරය සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හුදෙකලා බවින් ඉවත් කිරීම සම්බන්ධයෙන් තවම නිෂ්චිත දිනයක් නෑ.
(ප්‍රා.කො.ම,ක)

04/05/2021

වැල්ලවාය මූලික රෝහලේ අද සිදු කල රැපිඩ් පරීක්ෂණ වලින් පුද්ගලයන් 8 දෙදෙනකුට කොවිඩ් ආසාදිත බව අනාවරණය වෙයි.

02/05/2021

නිරෝධායන නීති කැඩූ 187ක් අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කරයි..

02/05/2021

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 11 ත් සමග මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොඨ්ඨාශයේ කොවිඩ් ආසාදිතයින් 155 දක්වා ඉහලට.

ඊයේ සිට ක්‍රියාත්මක වන කොවිඩ් මාර්ගෝපදේශ
02/05/2021

ඊයේ සිට ක්‍රියාත්මක වන කොවිඩ් මාර්ගෝපදේශ

01/05/2021

රටේ තත්ත්වය භයානකයි - මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කරයි.

කතෝලික පාසල් ගැන තීරණයක් ගනී
01/05/2021

කතෝලික පාසල් ගැන තීරණයක් ගනී

ලබන සතියෙත් පාසල් වැසේ...
01/05/2021

ලබන සතියෙත් පාසල් වැසේ...

01/05/2021

වැල්ලවාය බටහෙලයාය ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනකුට කොවිඩ් ආසාදනය වී ඇත.

01/05/2021

නිරෝධායන මධ්‍යස්ථානයක් නොමැතිව වැල්ලවාය කොවිඩ් රෝගීන් 26 ක් තවමත් නිවෙස් වල.
Pcr වාර්තා ලැබිලත් දවස් තුනක් වන බව වාර්තා වේ

01/05/2021

වැල්ලවාය මාර්ග බාධක බාධක යෙදෙන්නේ මෙහෙමයි ....
දැනුවත් වෙන්න ශෙයා කරන්න
1- කොස්ලන්ද මාර්ගයේ මල්ලත්තාවල පන්සල අසලින්
2-වැල්ලවාය ඇල්ල පාරේ වලං කඩේ අසලින්
3 -මල්ලත්තාවල හන්දියෙන්
4-හඳපානාගල හන්දියෙන් ..
සංචරණ සීමා පනවා ඇති වෙහෙරයාය දක්වා මාර්ගය දෙපස වැල්ලවාය නගරයේ සිට ඇල්ල පාර වලං කඩේ දක්වා දෙපස කිසිදු පුද්ගලයෙකු ට ගමන් බිමන් කිරීම තහනම් බව පොලිසිය දැනුම් දෙයි ..
1 වැල්ලවාය මොණරාගල මාර්ගය
2 වැල්ලවාය ඇල්ල පාර
3 වැල්ලවාය තණමල්විල මාර්ග ය
4 වැල්ලවාය කොස්ලන්ද මාර්ගය හරහා රථවාහන ධාවනයට ගැටලුවක් නොමැත...
සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල ගමන් බිමන් කටයුතු සියල්ල තහනම්...
මේ තොරතුරු අනාවරණය කරනු ලැබුවේ මීට සුලු මොහොතකට පෙර පැවති කොරෝනා මර්ධන කමිටු කමිටුවේ zoom තාක්ෂණය සේ පැවැති සාකච්ඡාව අතරතුර දී ය ..

01/05/2021

වැල්ලවාය නගරයේ පවතින Covid තත්වය හමුවේ පාසලේ ළමයින් ප්‍රවාහනය නොකරන බව..
වැල්ලවාය පාසල් දරැවන් ප්‍රවාහන සංගමයේ සභාපති ප්‍රකාශ කරයි

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Wellawaya TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share