විස්තර . එල්කේ - Visthara.lk

  • Home
  • විස්තර . එල්කේ - Visthara.lk

විස්තර . එල්කේ - Visthara.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from විස්තර . එල්කේ - Visthara.lk, Magazine, .

20/06/2024
උඹ ගුටි කාපු එක ....බලපු හැම එකාමබලපු හැම සෑරයකමහීල්ලූවේ ලොකු හුස්මකුත් හිරකරගෙන..   ඒ පහර වල් අඩි දෙකක් උස උඹට නෙවෙයි අ...
05/06/2024

උඹ ගුටි කාපු එක ....
බලපු හැම එකාම
බලපු හැම සෑරයකම
හීල්ලූවේ ලොකු හුස්මකුත් හිරකරගෙන..
ඒ පහර වල් අඩි දෙකක් උස උඹට නෙවෙයි අපිටත් දරාගන්න අමාරු හින්දා
උඹනම් ඒ සම්බන්ධයෙන් මනා පුහුණුවක් කාලයක් පුරා ලබලා තියෙනවා ..
යස අගේට ඉඳගෙන ආයේ බත් කද්දිම ඒකනම් හිතුණා ..
හොඳට කාලා ලොකු වෙයන් පූතේ...
උගේ පාරකට විසි නොවී ඉන්න තරම් වත්..

උපුටා ගැනීමකි

🌊 ගංවතුරෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න 🌊අපේ රට ගංවතුර තත්ත්වයකට මුහුණ දී සිටින බැවින්, ඔබ සහ ඔබේ පවුලේ අය ආරක්...
04/06/2024

🌊 ගංවතුරෙන් ආරක්ෂා වීමට සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න 🌊

අපේ රට ගංවතුර තත්ත්වයකට මුහුණ දී සිටින බැවින්, ඔබ සහ ඔබේ පවුලේ අය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. කරුණාකර මෙම වැදගත් තොරතුරු කියවා අන් අය සමඟද බෙදාගන්න:
👉 කළ යුතු දේ:
1. සුරක්ෂිත ජලය පමණක් පානය කරන්න: ජලයෙන් බෝවන රෝග වළක්වා ගැනීම සඳහා අවම වශයෙන් විනාඩි 1 ක් වත් නටවා නිවාගත් ජලය හෝ බෝතල් කළ ජලය භාවිතා කරන්න. ගංවතුරෙන් යටවුනු ලිං වලින් ජලය භාවිතා කිරීම හැකිතාක් අවම කරන්න.
2. දැනුවත්ව සිටින්න: දේශීය පුවත් සහ කාලගුණ අනාවැකි සමඟ යාවත්කාලීනව සිටින්න.
3. මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම: ගංවතුර ජලයෙන් මදුරුවන් බෝවීම වැඩි විය හැක. එම නිසා තමන්ගේ නිවස අවට ජලය එකතු වී තිබිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කරන්න.
4. ආරක්ෂිත ඇඳුම් අඳින්න: ගංවතුර හරහා ගමන් කරන විට ලෙප්ටෝස්පයිරෝසිස් හෙවත් මී උණ වැනි ආසාදන වැලැක්වීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම රබර් බූට් සහ අත්වැසුම් පැළඳීමට උත්සාහ කරන්න.

නිල්වලා ගග දෙපස ඉන්න  අය අවධානයෙන් ඉන්න🙏නිල්වලා ගංගා ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කෙරේ..අද(02) අලුයම 12....
01/06/2024

නිල්වලා ගග දෙපස ඉන්න අය අවධානයෙන් ඉන්න🙏
නිල්වලා ගංගා ද්‍රෝණියට ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කෙරේ..
අද(02) අලුයම 12.15 නිකුත් කරන ලදි.

මොකද හිතෙන්නේ  මේ ගැන🤔
31/05/2024

මොකද හිතෙන්නේ මේ ගැන🤔

සුභ මංගලම් දෙන්නටම❤️❤️Anushka Udana Liyanage volga kalpani
31/05/2024

සුභ මංගලම් දෙන්නටම❤️❤️
Anushka Udana Liyanage volga kalpani

"පෝයටවත් නිවාඩුවක් නැද්ද තාත්තේ ගෙදර ඉන්න""නෑ පුතේ මිනිස්සු කරුවලේ ඉන්නකොට තාත්තට ගෙදර ඉන්න බෑ නේ..මයේ පුතාව වෙසක් බලන්න...
23/05/2024

"පෝයටවත් නිවාඩුවක් නැද්ද තාත්තේ ගෙදර ඉන්න"

"නෑ පුතේ මිනිස්සු කරුවලේ ඉන්නකොට තාත්තට ගෙදර ඉන්න බෑ නේ..මයේ පුතාව වෙසක් බලන්න මම පස්සේ එක්ක යන්නම්කෝ"

ධාරාණිපාත වැසි සුලං මැද නොසැලී අදුරේ සිටින මිනිසුන්ට ආලෝකය ලබා දීමේ මහඟු පුණ්‍ය කර්මයට දායක වන ඔබ සැමට එම පින් බලයෙන්ම ඔබගේ ජීවිත ආලෝකමත් වේවා යන්න මාගේ වෙසක් දින පැතුමයි ❤️🙏

වැස්සේ තෙමිලා හීතලේ වෙවුල වෙව්ල වැඩ කරන එක පඩිය බලාගෙන කරන දෙයක් නෙමෙයි මහත්තයෝ
🙏🙏🙏

උපුටාගැනිමකි 🙏💢

Madhavee Anthony & kasunසුභ මංගලම්Congratulations ❤️❤️
21/05/2024

Madhavee Anthony & kasun
සුභ මංගලම්
Congratulations ❤️❤️

අම්මා කියන්නෙම සසරක් 🌍🥺Sinhabahu Movie - සිංහබාහු 🏹🤍
13/05/2024

අම්මා කියන්නෙම සසරක් 🌍🥺

Sinhabahu Movie - සිංහබාහු 🏹🤍

08/05/2024

මිලාගේ ගෙදරට❤️
Michelle Dilhara

01/05/2024

දෙයක් උනාට පස්සෙ වැඩක් නෑ දෙමාපියන් මි්ට වඩා දරුවන් ගැන කල්පනාකාරීව අවධානයෙන් සිටිය යුතුයි ...🙄🙄🙄🤔🤔

අද (30) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන...
30/04/2024

අද (30) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
මෙම සංශෝධන යටතේ සියලුම ඉන්ධන වර්ගවල මිල පහළ දැමීම සිදුවෙයි.

26/04/2024

මේ වගේ දුකක් නම් කිසිම දරුවෙක්ට ලැබෙන්න හොද නෑ කවදාවත් 🥺😓
මේක දකින ඕනම අම්මකෙනෙකුට දරුවන් දාලා රට යන්න හිතෙන්න එපා 🙏

Congratulations ❤️❤️Kamindu Mendis
22/04/2024

Congratulations ❤️❤️
Kamindu Mendis

දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලියක අනතුරකින් 5ක් ජීවිතක්ෂයට පත් වි 21ක් තුවාල ලබයි.. තුවාල ලැබූ සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථන...
21/04/2024

දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලියක අනතුරකින් 5ක් ජීවිතක්ෂයට පත් වි 21ක් තුවාල ලබයි.. තුවාල ලැබූ සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු 🥺🙏

පාට පක්ෂ බේදයෙන් තොරව දේශපාලනය කල රත්තරං හදවතක් ඇති උතුම් මිනිසෙක් නිවන් සුව ලැබේවා 🙏Palitha Thewarapperuma
17/04/2024

පාට පක්ෂ බේදයෙන් තොරව දේශපාලනය කල රත්තරං හදවතක් ඇති උතුම් මිනිසෙක්
නිවන් සුව ලැබේවා 🙏
Palitha Thewarapperuma

අපේ එකා ❤️❤️🇱🇰Chennai Super Kings Matheesha Pathirana
15/04/2024

අපේ එකා ❤️❤️🇱🇰
Chennai Super Kings
Matheesha Pathirana

07/04/2024

ඒ කතාව ❤️

තවත් අයෙකු දැනුවත් වෙන්න ශෙයාර් කරන්න 🙏මෙය හුස්ම හිරවීමෙන් මියගිය කුඩා දරුවෙකුගේ පෙණහලු‍වල පින්තූරයකි. ගලනාලය දිගේ කුසට ...
03/04/2024

තවත් අයෙකු දැනුවත් වෙන්න ශෙයාර් කරන්න 🙏
මෙය හුස්ම හිරවීමෙන් මියගිය කුඩා දරුවෙකුගේ පෙණහලු‍වල පින්තූරයකි.
ගලනාලය දිගේ කුසට යා යුතු යමක් ශ්වාසනාලය දිගේ ගමන් කිරීමෙන් හුස්ම හිරවීම නිසා මේ මරණය සිදුව තිබේ. රූපය දෙස විමසිල්ලෙන් බැලුවොත් එහි සිරව ඇති බාගෙට කෑ රටකජු ඇටය ශ්වාසනාලයේ සිරවී ඇති ආකාරය හොදින් දැකගන්නට පුළුවන.

රටකජු හා එවන් බොහෝ ඇටවර්ග වයස අවු. 4-5 දරුවෙකුගේ ශ්වාසනාලයේ ප්‍රමාණයම වේ.ඔබට භීතියක් ඇති කිරීමට නොවේ. එහෙත් නොකියා බැරිය. අප බාල සන්දියේ ඇට වර්ග එලෙසින්ම ලබා දීමෙන් මේ කිරිසප්පයන් විශාල අවදානමකට ලක් වෙයි. හැම දේටම වඩා වටින්නේ දරුවාගේ ආරක්ෂාවයි. ඇට වර්ග දෙනවා නම් ඒවා සිර නොවන, පිට උගුරේ නොවන ආරක්ෂාකාරී ස්වභාවයකින් ඒවා දරුවාට දෙන්න. ඇට වර්ග ලබා දීමෙන් මෙවන් අවාසනාවන් සිදුවීම් ඇතිවිය හැකි නිසා මේ ඔවදන මව්පියනී, හොදින් සිත්හී ධාරනය කරගන්න.

උපුටා ගැනීමකි

ගැබ්ගැනීම වේදනාවක්.💔වමනය වේදනාවක්.💔දරුවෙකු බිහිකිරීම වේදනාවක්.💔දරුවන්ට කිරිදීම වේදනාවක්.💔තම දරුවන් හඬනු දැකීම වේදනාවක්.💔...
02/04/2024

ගැබ්ගැනීම වේදනාවක්.💔
වමනය වේදනාවක්.💔
දරුවෙකු බිහිකිරීම වේදනාවක්.💔
දරුවන්ට කිරිදීම වේදනාවක්.💔
තම දරුවන් හඬනු දැකීම වේදනාවක්.💔
දරුවන් අසනීප වීම වේදනාවක්.💔
හොඳින් නින්දක් නොලැබීම වේදනාවක්.💔
හොඳට නාගන්න පිරිසිදුවෙන්න නැති එක වේදනාවක්.💔
හරියට කන්න නැති එක වේදනාවක්.💔
ඔසප් දිනවලදීත් විවේකයක් නොලැබීම වේදනාවක්.💔
තමන්ට ඉස්සර වගේ තමන් ගැන හිතන්න වෙලාවක් නැති එක වේදනාවක්.💔

ඉතින්🌸✨,

දරු ගැබක් කුසේ හටගත් දා පටන් ඇය විඳින්නේ අනේකවිඳ වේදනාවක් වුවත්, ජීවිත කාලය පුරාවටම, සතුටින් සිනහවෙන්,
දරුවන් හදවතේ දරාගන්නා ඇයයි❤️
#අම්මා🌎✨🌸
_________________





විස්තර . එල්කේ - Visthara.lk

🤍

💞ඔවුන්ට ඉඩ දෙන්න... 💞පාවහන් ඉවත් කරලා ඇඟිලි වලින් මඩ පාගන්න ඉඩ දෙන්න..💞දවසට ice cream 4 ක් කන්න ඉඩ දෙන්න (නිකම් අදහසක් ග...
31/03/2024

💞ඔවුන්ට ඉඩ දෙන්න...

💞පාවහන් ඉවත් කරලා ඇඟිලි වලින් මඩ පාගන්න ඉඩ දෙන්න..

💞දවසට ice cream 4 ක් කන්න ඉඩ දෙන්න (නිකම් අදහසක් ගන්න ගාණක් කිව්වේ)

💞මඩ හාරලා, බෝතලේකට පනුවන් එකතු කරගන ඉඩ දෙන්න...

💞ඔලුවේ ඉඳන් වැලි ගහගන්න ඉඩ දෙන්න..

💞පිස්සු හැදිලා වගේ මිදුලේ දුවන්න ඉඩ දෙන්න..

💞නිදිකුම්බා මල්, වරා මල් හුළඟේ යවන්න ඉඩ දෙන්න..

💞මඩ වලවල් වල පනින්න, ඇඟේ තණකොළ ගාගන්න ඉඩ දෙන්න..

💞අපිරිසිදු දෑත්, අපිරිසිදු ඇදුම් සෝදා පිරිසිදු කර ගන්න පුළුවන්..

💚 ඒ අපිරිසිදු කම් වලින් දරුවෝ ලබා ගන්නා අත්දැකීම් එයාලට ජීවිත කාලයටම මතක තියෙන සොදුරු මතක වේවි..

💚 එයාලා ස්වභාවධර්මයට ආදරය කරන්න ඉගෙන ගනීවි..

💚 විෂබීජ වලට නිරාවරණය වෙන තරමට එයාලගෙ ප්‍රතිශක්තිකරණය වර්ධනය වේවි..

❣️ ඕනෑවට වඩා පරිස්සම දරුවන්ට යහපතක් නෙමෙයි..

😊 මුලින්ම ළමයින්ට ළමයින් වෙන්න ඉඩ දෙමු..

උපුටා ගැනීම - මව් පදවියට ආදරෙන්

Matheesha Pathirana ❤️
29/03/2024

Matheesha Pathirana ❤️

28/03/2024

😍 Congratulations on the journey to win in life ❤️ 🥰

Address


Website

Alerts

Be the first to know and let us send you an email when විස්තර . එල්කේ - Visthara.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share