25/05/2023
🏷 Title: Sisu
🎭 Genres: Action, War,
මිය නොයන රත්තරන් Commando🔥එහෙම කියන්නෙ ඇයි කියල ඔයාලට බලන්නම වෙනවා.හිටපු commando නිලදාරියෙකුගේ කිසිම දෙයක් ගන්න හිතන්නවත් එපා.නිකරුනේ පැටලවිලි දාගන්නත් එපා.ලෝක යුද්ද සමයේ සිදුවීමක් basic storyline එක වෙන්නෙ.chapter කිහිපයකින් වැල් වටාරම් නැතුව හොද war action ටිකක් එක්ක චිත්‍රපටිය run වෙනවා. ගෙ සුපිරි රංගනයක්🔥
📆 Year: 2022
🌟 Rating: 7.3/ 10 (based on 6701 user ratings.)
☀️ Languages : Finnish, English,
📀 RunTime: 91 Minutes
📆 Release Info : 28 Apr 2023 (Canada)
🎛 Countries : Finland