Aluthgama ගොසිප්

  • Home
  • Aluthgama ගොසිප්

Aluthgama ගොසිප් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aluthgama ගොසිප්, Media, .

25/04/2024
20/10/2023
27/05/2021
12/05/2021

3න් වෙනි COVID රැල්ලට පෙර Travel with අයාලේ අපි ගියා පුංචි නවසීලන්තය හෙවත් 'හරිත කන්ද'
| HARITHA KANDA | GREEN MOUNTAIN |
ප්‍රදේශ වාසින් අතර ජනප්‍රිය බෝපත්තලාව කන්දට.....

ශ්‍රී ලංකාවේ හදවත බඳු මධ්‍යම කඳුකරයත් සමග ඇති සමනළ අඩවියත් නැගෙනහිර කොටස වන මහඑළිය තැන්න වන පියසත් අතරමැදිව පිහිටා ඇති බොගවන්තලාව ස්භාව සෞන්දර්ය‍යෙන් අගතැම්පත් භූමි ප්‍රදේශයකි. එහි පිහිටා ඇති පුංචි නවසීලන්තය හෙවත් "හරිත කන්ද" මෑතකාලීනව විශාල වශයෙන් කඳුනගින්නන්ගේ සහ රාත්‍රී කඳවරු බඳින්නන්ගේ අවධානය දිනාගත් සංචාරක ගමනාන්තයක් ලෙස හැඳින්විය හැකිය.

හරිත කන්ද වෙත ලඟා වීම සඳහා කොළඹ සිට හැටන් වෙත බසයෙන් හෝ දුම්රියෙන් හැටන් නගරය වෙත පැමිණ සමනළ රක්ෂිතයත් මහඑළිය තැන්නත් වෙන් කරනු ලබන වනගත මාර්ගය වන හැටන්-බලංගොඩ මාර්ගයෙන් බොගවන්තලාව නගරය වෙත ලඟා විය යුතුය.
තවත් මාර්ගයක් නම් ඩයගම අගරපතන හරහා මාර්ගය භාවිතා කර ජාතික පංශු සම්පත් මණ්ඩලය (NLDB) අයත් මැණික්පාලම ෆාම් (Manikpalama Farm) පැත්තෙන් ද හරිත් කන්ද camping site එකට එන්න පුලුවන්.
පාර අබලන් වුනත් අමාරුවෙන් Rosa බස් එකක් යා ගන්න පුලුවන් ෆාම් එක ගාවට වෙනකන්. යතුරු පැදි, වෑන් වගේ වාහන වලින් යනවා නම් camp site එකටම යන්න පුලුවන්.

මේ වන විටත් පරිසර දූෂණය හේතුවෙන් සුන්දර ස්ථාන රාශියකට අවසර නොමැතිව ප්‍රවේශ වීම තහනම් කර ඇත. ඒකට ප්‍රධානම හේතුව නම් සංචාරයට යන අයගේ නොමනා ක්‍රියාකලාපයයි. හරිත කන්දට යන්න ගිහින් camp කරලා විනෝද වෙලා එන්න, නමුත් ඔබ රැගෙන යන සියලුම දේවල් නැවත රැගෙන ඒමට මතක තබාගන්නා ලෙසයි.

📸 ඡායාරූප - JO_Udana, Shehan & Kavindu

13/03/2021
04/02/2021

73 වෙනි නිදහස් දින සැමරුම..
🇱🇰❤️💪

🇱🇰

15/01/2021

Channel එක Subscribe කරන්න අමතක කරන්න එපා ...************************Like us on FB : https://www.facebook.com/travelwithAyale Follow us on Instagram : https:...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Aluthgama ගොසිප් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share