Kela Paththare - කැලෑ පත්තරේ

  • Home
  • Kela Paththare - කැලෑ පත්තරේ

Kela Paththare - කැලෑ පත්තරේ කැලෑවට යන ලංකාවට පත්තරයක්!

ඉන්දියන් සාගරයේ රිච්ටර් මාපාංක 6.6 ක භූකම්පනයක් හටගෙන තිබෙනවා.කෙසේවෙතත් මෙයින් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බවයි ...
30/12/2023

ඉන්දියන් සාගරයේ රිච්ටර් මාපාංක 6.6 ක භූකම්පනයක් හටගෙන තිබෙනවා.

කෙසේවෙතත් මෙයින් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

04/10/2023

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දැමේ. 12.5 kg රුපියල් 343/= , 5 kg රුපියල් 137 කින්, 2.3 kg රුපියල් 63 කින් ඉහළට. - ලිට්රෝ සමාගම.

ඛනිජ තෙල් සභාපති ඉල්ලා අස්වෙයි!
03/10/2023

ඛනිජ තෙල් සභාපති ඉල්ලා අස්වෙයි!

01/10/2023

මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබේ. විස්තරය පලෙවෙනි comment එකේ 👇

Congratulations India
17/09/2023

Congratulations India

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kela Paththare - කැලෑ පත්තරේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share