Android උදව්

  • Home
  • Android උදව්

Android උදව් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Android උදව්, News & Media Website, .

29/12/2017

Samsung වලට සොෆ්ට්වයා ගහන හැටි ඉතුරුටික...

Phone Tab එකට :- modem.md5 file එක
Code Tab එකට :- code.md5 file එක
CSC Tab එකට :- csc.md5 file එක
තව file තියේනම් නමට ගැලපෙන tab එකට දාන්න.
ඒකත් හරිනම් Auto Reboot හා F.reset time කියන දෙකට tick 2 ක් දාල දෙයියනේ කියල start කියන එක දෙන්න.
දැන් පෝන් එකේ downloading කියන එක පිරේවි.
පිරිල ඉවර උනාම Odinඑකේ යටින් කොලපාටට PASS කියල වැටේවි.ඊටපසෙ Usb කේබල් එක ගලවන්න Auto ම Reboot වෙලා ඔන් වේවි.ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් කරන්න.
[[[[[[තේරෙන බාශාවෙන්ම වැඩි english කෑලි ඒම නොදා කෑල්ලෙන් කෑල්ල දෑවෙ තේරුම් අරන් වැඩේ කරගන්න.මට english බැරිනිසා නෙවෙයි 💥😂🔫 ඩෝන්]]]]]

Admiනෙක්😂

්_එක_දෙන්න_ප්රෙන්

29/12/2017

👍LIKE ☣COMMENT ♻️SHARE

📲Samsung android phone වලට ගේමක්නැතිව software ගහමු...💻
=ඉඩ මදි ඔක්කොම දාන්න උඩ අනික=

1️⃣මුලින්ම ඕන වෙනව samsung usb drivers මෙතනින් බාගන්නLink=> http://developer.samsung.com/galaxy/others/android-usb-driver-for-windows

2️⃣Odin.exe මෙතනින් බාගන්න Link=> http://www.d-h.st/6Er

3️⃣ඔයාගෙ පෝන් එකට අදාලfirmware වෙයා එක මේ සයිට්ස් වලින් ගන්න.හරියටම ඔයාගෙ පෝන් මොඩෙල් එකට ගැලපෙන එකම ගන්න.battery එක ගලවල බලන්න පෝන් එකේ සුදුපාට ලේබල එකේ ඇති හරියටම මොඩෙල් එක.
⏩1↘️samsung official site එක මේකෙන් ගන්නවනම් වඩා හොදයි හැබැයි join වෙන්නෝන.but 100%ක් බඩු වැඩ
Link=>https://www.sammobile.com/firmwares/

⏩2↘️මේකත් එල
Link=>http://www.tsar3000.com/Joomla/index.php?option=com_content&view=article&id=115:samsung-flashes&catid=55:samsung&Itemid=82

⏩3↘️මේක හොදයි ඔය ඔක්කොටමවඩා මටනම්👌😂
Link=> http://www.firmwarehq.com/Samsung/drives.html
මේ එක සයිට් එකක්වත් සෙට් නැත්නම් ඔයාට පුලුවන් පෝන් මොඩෙල් එක google එකේ search කරල බාගන්නත්
(උදා: gt I9300 stock firmware download ) ගැහුවම ඒවි.හොයාගන්න අමාරුනම් කමෙන්ට් කරන්න.

4️⃣තව ඕන වෙනව 7zip exe මෙතනින් ගන්න. Link=>http://www.7-zip.org
. දැන් වැඩේ පටන් ගමු..
ඉස්සෙල්ලම samsung usb drivers instrall කරගන්න.
ඊටපස්සෙ odin exe එකයි 7zip exe එකයිත් instrall කරගන්න...
දැන්Download කරගත් firmware එක extract කරගන්න 7zip එකෙන්.extract උන file එක හොයාගන්න පුලුවන් තැනකට දාගන්න.
දැන් odin open කරගන්න
ඊලගට phone එකේ download mod එකට යන්න.
download mod යන්න permission අහල screen එක ආවොත් vol+ ඔබන්න.ඊටපස්සෙ downloading කියල වැටේවි...
ඊලගල usb cable එකෙන් phone එකට සම්බන්ද කරන්න.හරියට සම්බන්ද උනානම් odin එකේ උඩ ID:COM කියල තියෙන tab එක කහපාට වේවි.
ඊලගට අපි Extract කල ෆයිල් එකේ තනි ෆයිල් එකක් විතරක් තියේනම් PDA කියල තියෙන එකට දාගන්න.extract කරපු එකේ file ගොඩක් තියේනම් මෙහෙම දාන්න
Boot Tab එකට :- apboot.md5 file එක
Phone Tab එකට :-

29/12/2017

පේජ් එක හරහා ඔයාලගෙ ගැටලු වලට පිලිතුරක් නොලැබුනුනම් ඕනම් අවස්තාවක පේජයේ උඩම ඇති Call now කියන icon එක මත click කර අමතන්න

23/12/2017

Danata apu windows 10 os okkoma kata hari oni nam palleha thiyena link eken downlod kara gnna puluwan

[ EDITIONS INCLUDED ]

* Windows 10 Home
* Windows 10 Home – – – – -Pre-Activated
* Windows 10 Pro
* Windows 10 Pro – – – – – – -Pre-Activated
* Windows 10 Education
* Windows 10 Education- – Pre-Activated
* Windows 10 Enterprise
* Windows 10 Enterprise – -Pre-Activated

Features of Windows 10 All in One RS3 v1709 x64 16299.19
Below are some noticeable features which you’ll experience after Windows 10 All in One RS3 v1709 x64 16299.19 free download.

User experience has been enhanced greatly.
Got an improved on-screen keyboard.
Got .NET 2.0 and .NET 3.0.
Got an updated file explorer context menu.
Got OneDrive Files On-Demand, Paint 3D, ePub and eBook support in Edge browser.

System Requirements For Windows 10 All in One RS3 v1709 x64 16299.19
Before you start Windows 10 All in One RS3 v1709 x64 16299.19 free download, make sure your PC meets minimum system requirements.

Memory (RAM): 1 GB of RAM required.
Hard Disk Space: 16 GB of free space required.
Processor: Intel Dual Core processor or later.

ඩව්න්ලෝඩ් කරගෙනම බලන්න හොදයිද කියල 🔜

http://getintopc.com/softwares/operating-systems/windows-10-all-in-one-rs3-v1709-x64-16299-19-download/

23/12/2017

පේජ් එක ආයෙත් ගොඩ ගන්න ඕනි. ඔයාලට ඇන්ඩ්‍රොයිඩ් වින්ඩෝව්ස් ගැන තියෙන ප්‍රශ්න මෙ පෝස්ට් එකට කමෙන්ට් කරගෙන යන්න ඉක්මනට උත්තර දෙන්නම් හැමදේටම 🙂

04/10/2017

#☮LIKE👍_AND_SHARE☢

අලුතෙන් pc එකට Windows ගහපු අයට වෙන ලොකුම අව්ල තමයි ගැහුවට පස්සෙ Windows Active කරගන්න විදියක් නැති එක.Active කලේ නැතුව හිටියොත් ඉතින් වෙන දේවල් කියන්න ඕන නෑනෙ ඉතින්😂☝️.ඔන්න ඉතින් දෙන්න යන්නෙ Windows 7 activater එකක්. යට ලින්ක් එකෙන් ගිහින් බාගන්නකෝ. ාරක්දාල_සප්_එක_දෙන්න_ඉතින්

Link = http://www82.zippyshare.com/v/vMhhMnXY/file.html

Admin👉

03/10/2017

Page එක අතෑරල තිබ්බෙ.ආයෙ පටන්ගන්න කියල පොඩි අදහසක් තියෙනව.android විතරක්ම නෙවෙයි මේපාර windows users ලට cracked full softwares දෙන්න කියලයි හදන්නෙ.සොෆ්ට්වෙයා හොයාගන්න බැරුව කට්ටකන අයට ඒක හෙල්ප් එකක් වෙයි.දිගටම ඉන්න අපි එක්ක.

24/08/2016

Xposed පාඩම part=2 (xblast)

දැම් කස්ටිය කියාවි xposed ගැන් දාල xblast ගැන් කතාවෙනවනේ කියල...😂😂මතක තියාගන්න xposed තමා මුල.ඒක නැත්නම් කිසිම දෙයක් කරන්න බෑ..😒😒ඒක ඉවරයි දැම්

හරි මුලින්ම කියල දෙන්නම් status bar එකට කොහොමද තමන්ගෙ නම වගේ text එකක් දාගන්නෙ කියල.

1)xblast tools open කරගන්න
2)උඩම තියෙනව status bar කියල එකක් ඒකට යන්න
3)ඒකට ගියාම තියෙනව custom text කියල.ඒකට යන්න
4)ඒකට ගියාම තියෙනව ආයෙත් custom text කියල එකකුයි fonts කියල එකකුයි.තමන්ට status bar එකට දාන්න ඕන දේ ඔය custom text කියනතැන ලියන්න.ලියල fonts වලින් තමන්ට ඕන font එකක් තෝරල දෙන්න.
5)ඔයාකරන සෑම වෙනස්කමකදීම අනිවාරෙන් 4n එක reboot කලයුතුවේ.reboot කලායින් අනතුරුව on උනාම් ප්‍රතිඵල දැකගතහැකිය.....
6)ඒත් අපිට පුලුවන් තව වෙනස් කරන්න ඕන දේවල් තියේනම් back කරල ගිහින් හදාගන්න පුලුවන්.

4n එකේ status bar එක විනිවිද කරමු

1)xblast යන්න
2)status bar කියන එකට යන්න.
3)යට තියෙනව status bar background color කියල එකක් ඒක ඉස්සරහින් හරියක් දාල ඇතුලට යන්න.
4) ඇතුලට ගිහින් hex කියල උඩ ඇති එකක් ඒකෙ # ලකුන තියෙද්දි අනිත් ඉලක්කම් අයින් කරල ගහන්න බින්දුවෙ ඉලක්කම්8ක්..එතකොට පේනව ඇති යට බාර් එක එහ කොනේ සුදුපාට වෙලා තියේවි.එතනින් පුලුවන් අපිට විනිවිද කරන්න ඕන ගාන හදාගන්න උනත්.
5)හරි දන් එතනම යට තියෙනව press on color to apply කියල දකුනු පැත්තෙ කොටුව ඔබන්න.
6)දැන් පුලුවන් ඕනනම් ඔයාට 4න් එක reboot කරල් බලාගන්න.නැත්නම් තව දේවල් හදාගන්න ඕනන්ම් පොඩ්ඩක් ඉන්න part=3දාන්නම්

24/08/2016

Xposed පාඩම part=1

Xposed installer ගැන තමා කියල දෙන්න යන්නෙ..මේකෙන් වැඩගන්න නම් ඉතින් root කරල තියෙන්න ඕන කියල දන්නවනේ....

හරි ඉස්සෙල්ලම xposed installer apk එක බාගන්න මෙතනින් යන්න.
http://dl-xda.xposed.info/modules/de.robv.android.xposed.installer_v33_36570c.apk

හරි ඕක බාගත්තනම් ඉතින් මේකත් බාගන්න.
http://dl-xda.xposed.info/modules/ind.fem.black.xposed.mods_v40_2b4e01.apk

හරි දැන් මුලින්ම දුන්නෙ xposed එක දෙවනියට දුන්නෙ xblast tools එක.
මුලින්ම xposed installer App එක open කරන්න.
1)දැන් ඒකෙ උඩම තියෙනව framework කියන එකට යන්න..
2)දැන් instrall/update කියන එක උඩ click කරන්න.
3)දැන් ඒක වෙලා ඉවර උනාම reboot කරන්න අහවි ඒක cancel කරන්න..
4)දැන් උඩ මෙනු එකෙන් යන්න modules වලට ගිහින් xblast tools කියන එක ඉස්සරහ tic mark එක දාන්න.
5)නැවතත් back කරල framework වලට එන්න.
6)දැන් යට තියෙනව reboot කියන එක ඒක දෙන්න.soft reboot කියල එකකුත් ඇති ඔතන.දෙකෙන් එකක් දෙන්න..
7)දැන් 4n එක on උනාම යන්න xblast tools App එකට ගිහින් කරන්න ඕන දේවල් part=2 පෝස්ට් එකෙන් දාන්නම්

22/08/2016

Samsung 4n වලට ගේමක්නැතිව software ගහමු.....කියල දෙන්න යන්නෙනම් s duos2 එකකට කෝමද ගහන්නෙ කියල උදාහරණයක් විදියට

මුලින්ම මේකට ඕන වෙනව
samsung gt s7582 usb driversමෙතන තියෙනව:- http://www.mediafire.com/download/7iy79emc0bf1fb4/SAMSUNG_USB_Driver_for_Mobile_Phones.eOdin:- http://www.mediafire.com/download/11vd8465dpku1cb/Odin3+v3.07.rar

Stock firmware :- https://drive.google.com/file/d/0B8eDOXb9qnYSTXBiZnlMWkl4YWs/view?pref=2&pli=1
1)හරි දැන් ඉස්සෙල්ලම samsung drivers බාගෙන pc එකට ඉන්ස්ටෝල් කරන්න.
2)දැන් odinඑකත් අරන් ඉන්ස්ටෝල් කරන්න.
3)දැන් 4න් එක ඕෆ් කරල power key-vol down key-home key එකට ඔබාගෙන ඉන්න.එතකොට එන warning එකට vol up keyඑක ඔබන්න.එතකොට වැටේවි උඩින් odin mod කියල ඔයාගෙ 4න් model එකයි විස්තර ටිකක්.තව යටින් ලොකුවට ඇති downloading කියල.
4)දැන් data cable එකෙන් 4න් එකට හල pc එකට සම්බන්ද කරන්න...
5)දැන් odin ඕපන් කරන්න...4න් එක connect උනානම් odin එකේ ටිකක් පල්ලෙහයින් වැටිල තියේවි ලා නිල් පාටින් පොඩි කොටුවක්
6)දැන් ඕකෙ PDAකියන Option එක ඉස්සරහින් tic mark(හරි ලකුනක්)දාල PDAඋඩ Click කරල කලින් බාගත්ත s7582 framework එක තෝරල දෙන්න.අනිවාරෙන් firmware එකක් නම් format එක.md5 වෙන්න ඕන.
7)සේරම හරිනම් start දෙන්න.දැන් ඉතින් වදිනව පටගාල.
8)දැන් odin එකේ උඩ Pass කියල වැටේවි ටිකකින්.දැන් 4n එක ඔන් වෙයි... ඊටපස්සෙ data cable එක ගලවල දාන්න වැඩේ ඉවරයි....රුපියල්800ත් ඉතුරුයි......

08/06/2016

ඔන්න ඉතින් දෙන්න යන්නෙ clash of clans mod ඇප් එක ඈ...ඇත්තම කියනවනම් මේකෙ පොඩි පොඩි අව්ල් තියෙනව එච්චරම අව්ලක් නෑ ඒව.සමගර වෙලාවට loading වෙන්නෙ නැති අව්ලක් එයි ටිකකින් හරියාවි ඒකනම්.war සෙල්ලම් කරන්නනම් බෑ හරිද.මේකෙ th10වලට විතරයි තියෙන්නෙත්.th10 වල තියෙන ඔක්කොම තියේ loot ගහන්නත් පුලුවන්.gems ඕනෙ තරම් තියේ.අරන්ම බලන්නකෝ සුපිරී....අව්ලක් ආවොත් comment කරන්න.((((ආ මේක බාන්න uc browser එකකින් වගේ යන්න operamini,uc mini support නෑ,crome එකට වැඩ)))
Link=> https://drive.google.com/file/d/0B0StpWFDICCZUDVGMEhEa1oxLTA/view?pref=2&pli=1

04/05/2016

ඔන්න ඉතිම් කාලෙකින් phone ගැන post එකක් දාම්නෙ..

කියල දෙම්න යන්නෙ කොහොමද ඕනම ඇප් එකක් දෙපාරක් හෝ ඊට වැඩිගානක් instrall කරන්නෙ කියල.whatsapp,viber,imo,fb lite original,messenger and any apps මේකට phone එක root කරල තියෙන්න ඕනනෑ ඕනම එකකට පුලුවන්.[හැබැයි clash of clans නම් මෙවිදියට බෑ..ඒකට luckypattcher එකෙන් app එක තෝරල tools ගිහින් clone app දුන්නම හරි...]
====>විදි 2ක් කියලදෙන්නම්.ඉස්සෙල්ලම මේ ඇප් දෙකෙන් ඕන එකක් බාගන්න.
1) http://www.apkmirror.com/apk/parallel-space/parallel-space-multi-accounts/parallel-space-multi-accounts-1-0-3237-release/parallel-space-multi-accounts-1-0-3237-android-apk-download/

2) http://www.apkmirror.com/apk/applisto/app-cloner/app-cloner-1-2-1-release/app-cloner-1-2-1-android-apk-download/
දැන් ඔය ඇප් දෙකෙන් එකක් අරන් open කරල instrall කරන්න ඕන ඇප් එක තෝරල දෙන්න.දෙවනියට දුන්නු එකනම් phone එකටම instrall කරන්න පුලුවන්..කරලම බලන්නකෝ.අවුල් තැනක් තිබ්බොත් inbox එන්න.

02/03/2016

කියවල ශෙයා පාරකුත් දාන්නඈ..පෝස්ට් එක උස්සල දාන්නනම් එපා මහත්තයෝ....
ඔන්න අද ගෙනාවෙ SAMSUNG S DUOS ,ඒවට notification panel සෙට් එකක්....මේව එකකට එකක් වෙනස්...ඔය පලවෙනි2 නම් notification panel එක යටට ඇද්දම home screen එක විනිවිද පේන විදියට හදපු 2ක්....
දෙවනි ඉලක්කමට අයිති ටිකනම් icon පවා වෙනස් වෙනව එකඑක විදියට...
හරි දැන් බලමු මේව ස්ථාපිත කරන්නෙ කොහොමද කියල..download කරගත්ත zip file එක sd card එකට දාගන්න.ඉස්සෙල්ලම කියන්න ඕන මේක කරන්න පෝන් එක රූට් කරල තියෙන්න ඕන.cwm එක ගහල තියෙන්නත් ඕන(clockwork mod එක).හරි දැන් පෝන් එක off කරල යන්න recover mod එකට.home key power key vol up and vol down key එකපාර ඔබාගෙන හිටියම එනව.ඔය විදියට ආවෙ නැත්නම් වෙනත් විදිවලට උත්සාහ කරන්න.power key vol up home key වගේ....හරි recover mod එකට ආවනම් දැන් යන්න instrall zip from sd card===>> choose zip from sd card ගිහින් ඔයාල download කරපු zip file එක තෝරල flash කරන්න..,flash වෙලා ඉවර උනාම ආයෙ මුලට වැටෙයි ඊටපස්සෙ reboot now දෙන්න...දැන් බලන්නකෝ වැඩ

1වෙනි සෙට් එක

Download now--->
https://docs.google.com/file/d/0BzkDB101wzq0QkwtT1RoSHpKSFU/edit?pref=2&pli=1

https://docs.google.com/file/d/0BzkDB101wzq0QkwtT1RoSHpKSFU/edit?pref=2&pli=1

2 සෙට් එක...
PMP ROM/CYAN THEME USERS DOWNLOAD THIS - HERE http://www.mediafire.com/?qbx1y9geae669pf

RED THEME USERS DOWNLOAD THIS - HERE http://www.mediafire.com/?r4ncea4pyd48j4c

BLUE THEME USERS DOWNLOAD THIS - HERE http://www.mediafire.com/?oru64fjxukft6zw

ORANGE THEME USERS DOWNLOAD THIS - HERE http://www.mediafire.com/?xgg2il1bao7e74r

25/02/2016

අද ලිපියනම් ඇන්ඩ්‍රොයිඩ් ගැන නෙවෙයි symbian පෝන් ගැන......කියවල ශෙයා කරගෙනම යන්න ආ....

Symbian පෝන් එකෙන් screenshot ගමු.....

කවුරුත් හිතන් ඉන්නෙ Android,windows වල විතරයි screenshot ගන්න පුලුවන් කියල.ඒත් ඇත්තටම symbian පෝන් වලත් screenshot ගන්න පුලුවන් කියල ඔයාල දන්නවද?symbian පෝන් එකක් තියේනම් try කරල බලන්න..මෙන්න යට තිටෙනව ඇප් එක...ඇප් එක අරන් instrall කරල කැමති shortcut key එකක් තෝරල දෙන්න...එච්චරයි..
මෙන්න බාගන්න....
http://www.mediafire.com/?8fcheu6l19w8v1a

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Android උදව් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share