Nuwa Official

  • Home
  • Nuwa Official

Nuwa Official Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nuwa Official, Digital creator, .

𝙵𝚕𝚘𝚠𝚎𝚛 𝚠𝚊𝚕𝚕𝚙𝚊𝚙𝚎𝚛𝚜 🫧🪻✨
07/09/2023

𝙵𝚕𝚘𝚠𝚎𝚛 𝚠𝚊𝚕𝚕𝚙𝚊𝚙𝚎𝚛𝚜 🫧🪻✨

𝙿𝚒𝚗𝚔 𝚠𝚊𝚕𝚕𝚙𝚊𝚙𝚎𝚛 🫧💕
07/09/2023

𝙿𝚒𝚗𝚔 𝚠𝚊𝚕𝚕𝚙𝚊𝚙𝚎𝚛 🫧💕

28/08/2023

පාන්දර 2ත් තමන්ගේ හීන වෙනුවෙන් කැපවෙන හැමෝටම හරියන්න ඕන
🔥❤

26/08/2023

" මම කොහොම නම් සනසවන්නද පපු මැද්දේ හිත රිදෙන තැන්..! "
🙂❤️

26/08/2023

පාන්දර දෙකටත් තමන්ගේ හීන වෙනුවෙන් කැපවෙන හැමෝටම හරියන්න ඕන
උතුරන්න

25/08/2023

පාන්දර 2.00ත් ඇහැරන් සාර්ථක වෙන්න ගේමක්
ගහන් උබට හරියන්නම ඕන
❤💪

25/08/2023

මුළු දවසෙම වෙච්ච දේවල් හවසට කියන්න කෙනෙක් ඉන්න එකත් මනුස්සයෙක්ට මාරම සැනසීමක් 😌🌍

25/08/2023
25/08/2023

බිරිඳක් හිනාවෙලා සතුටෙන් ඉන්නවා නම් ඇය පිටිපස්සෙ ආදරණීය සෙනෙහෙබර ස්වාමියක් ඉන්නවා😍🙏

15/08/2023

කවදාවත් හිතන්න එපා මට වැරදුනේ අරූ මු නිසා කියලා ජිවිතේ ගොඩක් තැන් වල අපට වැරදුනේ අපි අපි ගැන වගකීමෙන් හිතපු නැති නිසා.
🙂

දවසක් ඇමරිකාවේ එක්තරා බැංකු ශාඛාවකට මහලු කාන්තාවක් ගොඩවෙනවා...බැංකුවේ පෝලිමේ ටික වෙලාවක් ඉදීමෙන් පස්සේ ඇගේ වාරය පැමිණෙනව...
15/08/2023

දවසක් ඇමරිකාවේ එක්තරා බැංකු ශාඛාවකට මහලු කාන්තාවක් ගොඩවෙනවා...

බැංකුවේ පෝලිමේ ටික වෙලාවක් ඉදීමෙන් පස්සේ ඇගේ වාරය පැමිණෙනවා... ඇය තම බැංකු දත්ත කාඩ්පත කවුළුවේ සිටින නිළධාරිනියට දීලා...

"කරුණාකරලා මට මගේ ගිණුමෙන් ඩොලර් 10 ක් ලබාදෙන්න..."
කියලා ඇයගෙන් ඉල්ලා සිටිනවා...

අර නිළධාරිනිය වැඩිය මේ වයසක කාන්තාව ගණන් ගන්නේ නැතුව සමච්චල් හිනාවක් පාලා,

"සමාවෙන්න නෝනා ඩොලර් 100 ට අඩු මුදලක් ආපසු ගන්නවානම්, කරුණාකරලා එළියේ තියෙන ATM යන්ත්‍රය භාවිතා කරන්න..."
කියලා කියනවා...

"මට ATM කාඩ් එකක් නෑ... මට දැනගන්න පුළුවන්ද ඇයි මට ඕන කරන මුදල මේ බැංකුවේ, මේ කවුළුවෙන් ගන්න බැරි කියලා..."

මේක ඇහුවම නිළධාරිනියට පොඩ්ඩක් කේන්ති යනවා... මහළු කාන්තාවගේ බැංකු දත්ත කාඩ්පත ආපසු ඇයට ලබාදෙන ගමන්...

"මේක අපේ බැංකුවේ තියෙන නීතියක්... ATM කාඩ් එකක් නැත්නම් කරුණාකරලා එකක් ලබාගන්න... ඊට පස්සේ ATM යන්ත්‍රය භාවිතා කරලා සල්ලි ගන්න... වෙන මොනවා හරි ප්‍රශ්ණයක් ඔබට මගෙන් අහන්න තියෙනවද... නෝනගේ පිටිපස්සෙන් තව ගණුදෙණුකරුවන් ගොඩක් බලාගෙන ඉන්නවා..."

මහළු කාන්තාව තත්පර කිහිපයක් නිශ්ශබ්දව ඉඳලා ආයෙත් තම දත්ත කාඩ්පත අර නිළධාරිනියට දෙනවා...

“කරුණාකරලා මට මගේ ගිණුමේ තියෙන සම්පූර්ණ මුදල් ගාන කියන්න පුළුවන්ද...?"

නිළධාරිනිය කාඩ්පත අරගෙන පරික්ෂාකර බලනවා... ඇයගේ ඇස් උඩ යනවා... පසුව ඇයගේ කේන්තිය නැතිවෙලා, පහත් ස්වරයෙන් ගෞරවාන්විතව...

“ඔබේ ගිණුමේ ඩොලර් 30,000,000ක් තියෙනවා මැඩම්..."

"හරි... එහෙනම් ඔය තියෙන සියළුම මුදල් ආපසු ගන්න ඔබට මට උදව් කරන්න පුළුවන්ද...?”
මහළු කාන්තාව නිළධාරිනියගෙන් අහනවා...

"සමාවෙන්න මැඩම් අද දවසේ මේ වෙන ගණුදෙණුත් එක්ක බලනකොට ඒ වගේ ගාණක් එකපාරටම ඔබතුමියට ලබාදෙන්න මේ ශාඛාවේ දැනට එතරම් මුදලක් නැතුව ඇති... ඔබව මම අපේ කළමණාකරු හමුවීමට යවන්නම්...
ඔහු සමඟ සාකච්ඡා කරලා හෙට එන්න... අපි මුදල් ලෑස්ති කරලා තියන්නම්..."

මොහොතක් කල්පනා කරන මහලු කාන්තාව...
"මට දැන් මේ කවුළුවෙන් කොපමණ මුදලක් ලබාගන්න පුළුවන්ද...?"

"දැනට ඩොලර් 3000 ක් වෙනකම් ඕනෑම මුදල් ප්‍රමාණයක් දෙන්නම් මැඩම්..."

"හොඳයි කරුණාකර මට දැන් ඩොලර් 3000 ක් ලබා දෙන්න."

නිළධාරිනිය සියළු කටයුතු සිදුකිරීමෙන් පසුව කාරුණිකව ඩොලර් 3000ක් ඉතා මිත්‍රශීලීව හා සිනහවකින් මහළු කාන්තාව වෙත ලබාදෙනවා...

මහලු කාන්තාව ඇගේ මුදල් පසුම්බිය අරගෙන එයට අර මුදල් වලින් ඩොලර් 10 ක් දමාගෙන ඉතිරි ඩොලර් 2990ව නැවත නිළධාරිනිය වෙත ලබාදී මෙහෙම කියනවා...

"මේ ඩොලර් 2990 ආපහු මගේ ගිණුමේ තැන්පත් කරන්න පුළුවන්ද...?

නිළධාරිනිය අර ඩොලර් 2990 නැවත ඇගේ ගිණුමට තැන්පත් කරනවා...

මේ කතාවෙන් ඔබට ඉගෙන ගත හැකි පාඩම මොකක්ද...?

නීතීරීති සහ තාක්ෂණික ගැටළු නිසා මහළු අය අපහසුවට පත් කිරීමටවත්, ඒ ගැන ඒ අය සමඟ වාද කිරීමටවත් කිසිම වෙලාවකවත් උත්සාහ නොකරන්න...
මොකද ජීවත්වීම සඳහා ජීවන කුසලතා ඉගෙන ගන්නට මහළු අය ඔවුන්ගේ මුළු ජීවිත කාලයම ගත කරලා තියෙන නිසා ඒ වගේ ගැටළු විසඳා ගන්න එක එයාලට සුළු දෙයක්...

ජය ❤❤
(උපුටා ගැනීමකි,ස්තුතියි)

14/08/2023

පාන්දර 2ත් ඇහැරන් ජීවිතේ ගොඩ දාගන්න කැපවෙන හැමෝම ජීවිතේ දිනන්න ඕන
ඉක්මනිම
2:08

ඔයා ඔයාගේ ජිවිතේ නිදහසේ ඉස්සරහට යන්න ඕනීනම් මේ ටික කරලා බලන්න . . .  මන් දකින විදිහට කවදාවත් ඔයාගේ ජිවිතේ 8 - 5 job එකක්...
14/08/2023

ඔයා ඔයාගේ ජිවිතේ නිදහසේ ඉස්සරහට යන්න ඕනීනම් මේ ටික කරලා බලන්න . . .

මන් දකින විදිහට කවදාවත් ඔයාගේ ජිවිතේ 8 - 5 job එකක් කලා කියලා ඔයාට ඕනි විදිහට ජිවිතේ ඉස්සරහට අරන් යන්න බැ . . .
ඔයාට ජිවත් වෙන්න සල්ලි ඕනිනම් 8- 5 job එකක් කරන්න කමක් නැ 👋 it's ok . . .
හැබයි ඔයා නිදහසේ ජිවිතේ විදින්න ඕනිනම් ඔයාට කියලා business එකක් පොඩියට හරි පටන් ගන්න. ටික කාලයක් යයි business එක up වෙලා එන්න. ඉවසන්න . ඔයාට පුලුවන් උපරිමෙන් quality product එකක් දෙන්න බලන්න . . .

ඔයා ඔයාගේ knowledge හදාගන්න. කවදාවත් ඒවට invest කරන සල්ලි අපරාදේ කියලා හිතන්න එපා 👋 ඔය ආස හැමදේම හරියට ඉගෙන ගන්න. කවදාහරි ජිවිතේ ඔයාට ඒවගෙන් ප්‍රයෝජනයක් නැ කියලා හිතුනට කමක් නැ 👊 ඔයා ආස හැමදෙයක්ම ඉගෙන ගන්න. . .

ඔයා මහත වැඩි කැතයි කියලා හිතෙනවානම් ගෙදර ඉදන් පොඩි වෙලාවක් හරි exercise කරන්න.
🙉 හැබයි ඔයා කැතයි අපෝ මගේ හැටි කියලා ඔයා ඔයාව ප්‍රතික්ෂේප කරන තැන ඉදන් නෙවෙයි 👋 ඔයා ඉන්න තැන වගේම ඔයාව තවත් ලස්සන කරන්න exercise කරන්න. . .
ඔයා ඉන්න ගාන ඔයාට shape නම් . ඔයා සතුටුනම් 👊 ඔයාගේ helthy life එකට පොඩි exercise එකට පොඩි පොඩි exercise ටිකක් කලාම හොදටම ඇති 👋

ඔයාගේ සතුට ගැන හිතන්න . ඒ වගේම ඔයාගේ අනාගතේ ලස්සනට අරන් යන්න පුලුවන් දේවල් වලට ඔයාගේ time එක invest කරන්න 👊 සතුටින් ඉන්න . . . ඔයාට ලැබෙන experience වලට , ඔයාට හමුවෙන හොද මිනිස්සුන්ට වගේම නරක මිනිස්සුන්ටත් ස්තුතිවන්ත වෙන්න 🤝

ඉතින් G o o D M o r n i n g 💛🌻

🖋️සමි

පිංබර දිනයක් වේවා
13/08/2023

පිංබර දිනයක් වේවා

13/08/2023

වැඩක් හරියයිද බලන්න තියෙනව හොඳම විදිහ තමයි ඒක කරලා බලන එක.❤

12/08/2023

ඔයාට තියෙනවා වගේ
හොඳ ආදරණීය හිතක්
විවාහ ජීවිතයට ඔයාට
හම්බ වෙන්න ඕනි!

🔥😎
12/08/2023

🔥😎

💪🔥😎
12/08/2023

💪🔥😎

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Nuwa Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share