Breaking News Alert

  • Home
  • Breaking News Alert

Breaking News Alert This page provides Official news , statments , awareness delivered by The National & International trustworthy media sources....

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨හම්බන්තොට දී පුද්ගලික උපකාරක පංතියකට යමින් සිටියදී පාසල් සිසුන් දෙදෙනකු අතර ඊයේ (05) සවස සිදුවූ ගුටිබැට හු...
06/06/2024

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨

හම්බන්තොට දී පුද්ගලික උපකාරක පංතියකට යමින් සිටියදී පාසල් සිසුන් දෙදෙනකු අතර ඊයේ (05) සවස සිදුවූ ගුටිබැට හුවමාරුවකින් තුවාල ලැබු එක් සිසුවෙකු හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලිසිය පවසයි‼️

හම්බන්තොට පොලිස් වසමට අයත් සිප්පිකුලම ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු විසින් ඊයේ (05) සවස තවත් පාසල් සිසුවෙකුට පහර දී තිබේ.

පහරකෑමට ලක්ව හම්බන්තොට රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

හම්බන්තොට, ආරබොක්ක ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවෙක් මෙලෙස මියගොස් තිබේ.

ඔහු හම්බන්තොට නගරයේ පාසලක 10 වැනි වසරේ ඉගෙනුම ලබන අතර අතිරේක පන්තියට සහභාගි වීම සඳහා ඊයේ සිප්පිකුලම ප්‍රදේශයට ගොස් ඇත.

මේ අතර හම්බන්තොට ප්‍රදේශයේ වෙනත් පාසලක සිසුවෙකු එම අතිරේක පන්තිය අසලට ගොස් 10 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහරදී තිබෙනවා.

සිසුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් ගැටුමට හේතුව බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම සිද්ධියේදී සිසුවාගේ මරණය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ஹம்பாந்தோட்டை பொலிஸ் பிரிவுக்குட்பட்ட சிப்பிக்குளம பகுதியில் நேற்று மாலை (05) பாடசாலை மாணவர் ஒருவர், மற்றுமொரு பாடசாலை மாணவரை தாக்கியுள்ள சம்பவம் பதிவாகியுள்ளது‼️

தாக்குதலுக்கு உள்ளாகி ஹம்பாந்தோட்டை வைத்தியசாலையில் அனுமதிக்கப்பட்டு அவசர சிகிச்சைப் பிரிவில் சிகிச்சை பெற்று வந்த மாணவன் உயிரிழந்தமை தொடர்பில் கிடைத்த முறைப்பாட்டின் அடிப்படையில் விசாரணைகளை முன்னெடுத்துள்ளதாக பொலிஸார் தெரிவித்தனர்.

ஹம்பாந்தோட்டை, ஆரபொக்க வீதியில் வசிக்கும் 15 வயதுடைய பாடசாலை மாணவனே உயிரிழந்துள்ளார்.

ஹம்பாந்தோட்டை நகரிலுள்ள பாடசாலையொன்றில் 10ஆம் தரத்தில் கல்வி கற்கும் இவர், நேற்று மேலதிக வகுப்பில் கலந்துகொள்வதற்காக சிப்பிக்குளம பகுதிக்கு சென்றுள்ளார்.

இதன்போது ஹம்பாந்தோட்டையில் உள்ள மற்றுமொரு பாடசாலையைச் சேர்ந்த மாணவர் ஒருவர் குறித்த மேலதிக வகுப்புக்கு அருகில் சென்று 10ஆம் தரத்தில் கல்வி கற்கும் மாணவனை தாக்கியுள்ளார்.

இரு மாணவர்களுக்கும் இடையில் ஏற்பட்ட தகராறே மோதலுக்குக் காரணம் என விசாரணையில் தெரியவந்துள்ளது.

இந்நிலையில், மாணவனின் மரணம் தொடர்பில் 17 வயதுடைய பாடசாலை மாணவனை பொலிஸார் கைது செய்துள்ளனர்.
................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨අතුරුදහන් වූ හම්බන්තොට ධීවරයින් තිදෙනා ඉන්දීය වෙරළාරක්ෂක  බලකාය විසින් නිරුපද්‍රිතව මුදා ගැනේ‼️ඉන්දීය ව...
15/09/2023

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨

අතුරුදහන් වූ හම්බන්තොට ධීවරයින් තිදෙනා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් නිරුපද්‍රිතව මුදා ගැනේ‼️

ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ MRCC Chennai විසින් සිදු කරන ලද සම්බන්ධීකරණ මෙහෙයුමකදී, සැප්තැම්බර් 14 වන දින ක්‍රිශ්නාපට්නම් සිට NM 266ක් නැගෙනහිර දුරින් පෙරළුණු ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් වන ‘නීල් මැරීන්’ හි සිටි ධීවරයන් 03 දෙනෙකු බේරා ගෙන තිබේ.

ශ්‍රී ලාංකික ධීවරයින් තිදෙනාම චෙන්නායි MRCC මගින් හරවා යවන ලද MV Intersea Voyager නෞකාවට ආරක්ෂිතව ගොඩ වූ අතර MRCC Colombo සමග සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට භාරදීම සඳහා හම්බන්තොට වෙත රැගෙන එමින් සිටින බවට වාර්තා වේ.

ඔවුන් මෙමස 17 වන දින හම්බන්තොට වෙත එනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය තම නිල ෆේස්බුක් පිටුවෙහි මේ බව තහවුරු කර ඇත.................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

29/03/2023

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ‼️

🔽 ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබේ.
එහි නව මිල රු 340කි.

🔽 ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි.

🔽 මේ අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 80කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 325කි.

🔽 සුපර් ඩීසර් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 465කි.

🔽 භූමිතෙල් ලීටරයක් ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295කි................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

This page provides Official news , statments , awareness delivered by The National & International t

21/03/2023

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක් – ඉන්දියාව සහ පාකිස්ථානයත් හෙල්ලෙයි‼️

ඇෆ්ගනිස්තානයේ Jurm, Badakhshan ප්‍රදේශයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.5 ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

පොළවේ සිට කිලෝමීටර 184 ගැඹුරින් හින්දුකුෂ් කලාපයේ මෙම භූ චලනය සිදුවී ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පැවසීය.

කෙසේ වෙතත් මෙම භුචලනයේ අගය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 7.4 ලෙස සටහන්ව ඇති බව සමහර මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් සඳහන් කළේය

පකිස්ථානය, ටජිකිස්ථානය සහ ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට මෙම ප්‍රබල භූමිකම්පාව දැනී ඇති විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය

භූමිකම්පාවෙන් සිදුවු ජීවිත හෝ දේපල හානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැත.
................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

This page provides Official news , statments , awareness delivered by The National & International t

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨Most Awaited Price Hike; DIALOG Increased Mobile and Data Chargers‼️▪️Telecom operator Dialog has announce...
03/06/2022

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨

Most Awaited Price Hike; DIALOG Increased Mobile and Data Chargers‼️

▪️Telecom operator Dialog has announced a price hike for calls and data.

▪️The new prices become effective from tomorrow, June 4 onwards.(new rates below list👇🏼)................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

09/05/2022

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨

විරකැටිය මැදමුලන පිහිටි රාජපක්ෂ වලව්වට විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බව වාර්තාවේ‼️

📽️ VIDEO................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨මෙරටින් තවත් කොරෝනා මරණ 192ක් වාර්තා වෙයි‼මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 8775ක් දක්වා ඉහළට....නිල නිවේද...
29/08/2021

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨

මෙරටින් තවත් කොරෝනා මරණ 192ක් වාර්තා වෙයි‼

මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 8775ක් දක්වා ඉහළට....

නිල නිවේදනය පහතින් 👇................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨කොරෝනා වයිරසය ආසාදිත වීමෙන් තවත් හෙදියක් පෙරේදා (27) ජීවිතක්ෂයට පත්වූවාය‼️කොරෝනා ආසාදිත ව මරණයට පත්වූ සිව්...
29/08/2021

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨

කොරෝනා වයිරසය ආසාදිත වීමෙන් තවත් හෙදියක් පෙරේදා (27) ජීවිතක්ෂයට පත්වූවාය‼️

කොරෝනා ආසාදිත ව මරණයට පත්වූ සිව්වැනි හෙදිය වන්නේ ද ඇයයි.

මෙසේ මරණයට පත්වී ඇත්තේ, මිනුවන්ගොඩ මූලික රෝහලේ හෙද පාලිකා ඉන්දු අමරසිංහ මහත්මියය. දෙදරු මවක් වන ඇය, මියයන විට 56 වැනි වියේ පසුවූවාය.

මිනුවන්ගොඩ මූලික රෝහලේ වාට්ටු අංක 2 භාරව කටයුතු කළ අමරසිංහ මහත්මිය, එම රෝහල කොවිඩ් ආසාදිත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන රෝහලක් බවට පරිවර්ථනය කළ දා සිට රෝහලේ සියල්ලන්ගේම ප්‍රශංසාවට පාත්‍රවූ හෙද නිලධාරිනියක ලෙසින් කටයුතු කළ බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඇයගේ දේහය පිළිබද අවසන් කටයුතු නිරෝධායන නිති රෙගුලාසිවලට අනුව මිනුවන්ගොඩ දී පෙරේදා (27) සවස සිදු කෙරිණී.................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨දකුණු අප්‍රිකානු එක්දින හා T20i තරඟාවලි සඳහා සංචිත ගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ කො...
29/08/2021

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨

දකුණු අප්‍රිකානු එක්දින හා T20i තරඟාවලි සඳහා සංචිත ගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ කොණ්ඩා කැපීම සඳහා නවාතැන් ගෙන සිටින හෝටලයට පිටතින් රැගෙන ආ කරණවැමීයාට කොවිඩ්-19 ආසාදිත බව සිදු කළ PCR පරීක්ෂණයේදි තහවුරු වී තිබෙනවා‼

The outside "Hair Cutter" who was hired for the Sri Lankan squad for South Africa ODI/T20 series, tested Positive for Covid19 at the PCR test done before taking his services‼................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

⚽🏏 𝙎𝙥𝙤𝙧𝙩𝙨 𝙐𝙥𝙙𝙖𝙩𝙚 🏀🏓𝙉𝙚𝙬 𝙕𝙚𝙖𝙡𝙖𝙣𝙙 𝙏𝙤𝙪𝙧 𝙤𝙛 𝘽𝙖𝙣𝙜𝙡𝙖𝙙𝙚𝙨𝙝 - 2021🇳🇿 🇧🇩 /// 5 T20Is ///🏏 September 1, 3, 5, 8, 10 @ 5.30 P.M. (SLS...
29/08/2021

⚽🏏 𝙎𝙥𝙤𝙧𝙩𝙨 𝙐𝙥𝙙𝙖𝙩𝙚 🏀🏓

𝙉𝙚𝙬 𝙕𝙚𝙖𝙡𝙖𝙣𝙙 𝙏𝙤𝙪𝙧 𝙤𝙛 𝘽𝙖𝙣𝙜𝙡𝙖𝙙𝙚𝙨𝙝 - 2021
🇳🇿 🇧🇩

/// 5 T20Is ///

🏏 September 1, 3, 5, 8, 10 @ 5.30 P.M. (SLST)

Live On 'Rabbitholebd Sports' Youtube Channel
No Indian TV Broadcaster 📺 ................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨ගම්පහ ප්‍රදේශයේ පදිංචි මාස අටක ගැබිනි කාන්තාවක් කොවිඩ් -19 හේතුවෙන් මියගොස් ඇත‼️සදුනිකා අලවත්ත නම් ගැබිනි ...
29/08/2021

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨

ගම්පහ ප්‍රදේශයේ පදිංචි මාස අටක ගැබිනි කාන්තාවක් කොවිඩ් -19 හේතුවෙන් මියගොස් ඇත‼️

සදුනිකා අලවත්ත නම් ගැබිනි කාන්තාව කොවිඩ් ආසාදනය හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. පසුව, ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු ඇයගේ මාස අටැති බිළිඳා සෞඛ්‍ය සම්පන්නව උපත ලැබීය.

කෙසේ වෙතත්, ඇයගේ තත්ත්වය බරපතල වූ හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මිය ගියාය.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 31 කි.

කෙසේ වෙතත්, බිළිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

⚽🏏 𝙎𝙥𝙤𝙧𝙩𝙨 𝙐𝙥𝙙𝙖𝙩𝙚 🏀🏓වනිඳු හසරංග හා දුෂ්මන්ත චමීරට ඉන්දීය ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරඟාවලිය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ...
29/08/2021

⚽🏏 𝙎𝙥𝙤𝙧𝙩𝙨 𝙐𝙥𝙙𝙖𝙩𝙚 🏀🏓

වනිඳු හසරංග හා දුෂ්මන්ත චමීරට ඉන්දීය ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරඟාවලිය ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනතය අවසර ලබා දී තිබෙනවා‼

Sri Lanka Cricket issues No Objection Certificates for Wanindu Hasaranga De Silva and Dushmantha Chameera to play in the Indian Premier League next month‼................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ‼2021-08-29 | Army Manage Vaccination Centres.......
29/08/2021

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ‼

2021-08-29 | Army Manage Vaccination Centres................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (29) දිනයේ ද ස්ථාන ...
29/08/2021

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (29) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වෙයි‼️

ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ස්ථාන පහතින් 👇................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨මෙරටින් තවත් කොරෝනා මරණ 212ක් වාර්තා වෙයි‼මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 8583ක් දක්වා ඉහළට....නිල නිවේද...
28/08/2021

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨

මෙරටින් තවත් කොරෝනා මරණ 212ක් වාර්තා වෙයි‼

මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 8583ක් දක්වා ඉහළට....

නිල නිවේදනය පහතින් 👇................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

28/08/2021

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨

එන්නත් මධ්‍යස්ථානයක ඇති වු විශාල කලබලය‼️

හික්කඩුව, දොඩන්දූව, රෝහණ බාලිකා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ ම‍ධ්‍යස්ථානයක උණුසුම් තත්ත්වයක් ඇති විය.
ඒ, එම ස්ථානයට පැමිණ සිටි කාර්ය මණ්ඩලය එන්නත්කරණ කටයුතු හදිසියේ නවතා දැමිම හේතුවෙනි.

එලෙස එන්නත්කරණ කටයුතු හදිසියේ නවතා දැමිම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්වූ බව වාර්තා වෙයි.

උදෑසන එන්නත්කරණය ආරම්භකර අදාළ පත්‍රිකාවල සටහන් තැබිමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එම ස්ථානයෙන් පිටව ගිය බවට ජනතාව චෝදනා කරති.

එහි සිටි තරුණයෙක් ආවේගශීලීව පැවසුවේ එන්නත් කාඩ්වල එන්නත්කළ බවට සටහන් තබා එන්නත් ලබානොදීම ගැන බලධාරීන් සොයා බැලිය යුතු බවය.................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨නව වීසා ගාස්තු සංශෝධනය කර ඇත‼️................................................🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුව...
28/08/2021

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨

නව වීසා ගාස්තු සංශෝධනය කර ඇත‼️................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

28/08/2021

⚽🏏 𝙎𝙥𝙤𝙧𝙩𝙨 𝙐𝙥𝙙𝙖𝙩𝙚 🏀🏓

ඉන්දියාව වෙනුවෙන් ජාවෝ 69 (Jarvo 69) නැවත පිටියට පැමිණෙයි‼️

එංගලන්තය හා ඉන්දියාව අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ දිනවල එංගලන්තයේ ලීඩ්ස් හී දී පැවැත්වෙනවා.

මෙම තරගාවලියේ මේ වන විට ක්‍රීඩකයින්ටත් වඩා සමාජජාලා මාධ්‍ය තුළ ජනප්‍රිය වී ඇති පුද්ගලයා බවට පත්ව ඇත්තේ Jarvo නම් පුද්ගලයායි.

ඔහු දෙවැනි ටෙස්ට් තරගයේ දී වඩාත් කතා බහට ලක් වූයේ ඉන්දීය ක්‍රීඩකයින් පන්දු රැකීම සදහා පිටියට පිවිසි අවස්ථාවේ දී ඔහු ද පන්දු රැකීම සදහා පිටියට පිවිසීම හේතුවෙන්.

අනතුරුව ක්‍රීඩාංගනයේ සිටි ආරක්ෂක නිළධාරීන් විසින් ඔහුව ඉවත් කිරීමට පියවර ගත්තා.

මෙම උත්සාහයෙන් නොනැවතුණු Jarvo යළිත් වරක් ක්‍රීඩාංගනය ආක්‍රමණය කිරීමට කටයුතු කළේ ඊයේ (27) දිනයේ දී යි.

ඒ, දෙරට අතර තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දී ඉන්දියාව පන්දුවට පහර දෙමින් සිටින අතුරතුර දී යි.

ඉන්දීය කණ්ඩායමේ අංක 4 පිතිකරුවා ලෙස ටෙස්ට් තරගවලදී පන්දුවට පහර දෙන්නේ විරාට් කෝලි බව අමුතුවෙන් සදහන් කළ යුතු නොවේ.

කෙසේ වෙතත්, මෙම ඉනිමේ දී රෝහිට් ෂර්මා දැවී යාමෙන් පසුව ඉනිමේ අංක 4 පිතිකරුවා ලෙස පිටියට පිවිසියේ කවුරුත් බලාපොරොත්තු නොවූ අයුරින් Jarvo නම් පුද්ගලයායි.

අනතුරුව පෙර අවස්ථාවේ දී මෙන්ම ඔහුව ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමට ආරක්ෂක නිළධාරීන් කටයුතු කළා.

ඔහු පවසන්නේ ඔහු ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කරන බවත් ඔහුගේ හැකියාවෙන් තෙවෙනි ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීම තම අරමුණ බවයි.

වීඩියෝ දර්ශන පහතින් 👇

'Jarvo 69': Man who entered field during second Test, returns in third Ind vs Eng Test in full batting gear................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (28) දිනයේ ද ස්ථාන ...
28/08/2021

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (28) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වෙයි‼️

ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ස්ථාන 287කදී සිදුකරනු ලැබේ.................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨හෘද සැත්කමක් අතරතුරදී ඇතිවූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්...
27/08/2021

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨

හෘද සැත්කමක් අතරතුරදී ඇතිවූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ක්‍රිස් කෙයාන්ස් මහතාට අංශභාගය ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය‼

මීට සති කිහිපයකට පෙර සිඩ්නි රෝහලකදී ඔහුව හදිසි සැත්කමකට භාජනය කෙරුනු අතර එහිදී ඇතිවූ සංකූලතා හේතුවෙන් "ආධාරක" යටතේ අධි සත්කාර ඒකකයට ඔහුව මාරු කළේය.

නිවේදනයක් නිකුත් කරමින් ඔහුගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ 51ක් හැවිරිදි කෙයාන්ස් ට දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය හැකි බවය...................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨බන්දුල ගුණවර්ධනටත් කොවිඩ්‼️වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ රැපි...
27/08/2021

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨

බන්දුල ගුණවර්ධනටත් කොවිඩ්‼️

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

ඒ බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දෙමින් ප්‍රකාශ කොට තිබුණා.

එතුමාගෙ කාර්යමණ්ඩලයේ කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වීමෙන් සිදු කළ පරීක්ෂණයකට අනුව කොවිඩ් වෛරසය ආසාදනය වූ බව තහවුරු වූ අතර එතුමා සමග වැඩකටයුතු කළ සියලු දෙනාට නිරෝධායනය වන ලෙස වැඩි දුරටත් ඉල්ලා සිටියා.

එම සටහන පහතින්,................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 214ක් වාර්තා වෙයි‼දිනක වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මෙයයි.මෙරට සමස්ථ කොරෝනා...
27/08/2021

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 214ක් වාර්තා වෙයි‼

දිනක වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මෙයයි.

මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 8317ක් දක්වා ඉහළට....

නිල නිවේදනය පහතින් 👇................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

27/08/2021

🚨 𝙉𝙚𝙬𝙨 𝘼𝙡𝙚𝙧𝙩 🚨

වැටුප පරිත්‍යාග කිරීමට හැකියාවක් නැහැ,
මම ජීවත් වෙන්නේ බිරිඳගෙ වැටුපෙන්....
- එස් බී දිසානායක‼️

ඉහත ප්‍රකාශය සහ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ නියෝජිතයින් පලකල අදහස් 👇................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

⚽🏏 𝙎𝙥𝙤𝙧𝙩𝙨 𝙐𝙥𝙙𝙖𝙩𝙚 🏀🏓U19 Asia Cup 2021 දෙසැම්බරයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී‼2022 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී ප...
27/08/2021

⚽🏏 𝙎𝙥𝙤𝙧𝙩𝙨 𝙐𝙥𝙙𝙖𝙩𝙚 🏀🏓

U19 Asia Cup 2021 දෙසැම්බරයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී‼

2022 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වෙන U19 ICC World Cup 2022 තරගාවලියට පෙර එළැඹෙන 2021 දෙසැම්බර් මස 'U19 Asia Cup 2021' වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත බව නිවේදනය කර ඇත.

U19 Asia Cup 2021 තරගාවලිය සඳහා වත්මන් ආසියානු U19 ශූරයින් වන ඉන්දියාව 🇮🇳, අනුශූරයින් වන බංග්ලාදේශය 🇧🇩 සහ ශ්‍රී ලංකාව 🇱🇰, පාකිස්තානය 🇵🇰️, ඇෆ්ගනිස්තානය 🇦🇫, නේපාලය 🇳🇵, එක්සත් අරාබි එමීර් රාජ්‍යය 🇵🇸️, කුවේටය 🇰🇼 යන රටවල් 8 Group A සහ Group B ලෙස බෙදී තරග වැදීමට නියමිතය.................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

📢 𝙐𝙨𝙚𝙧 𝙁𝙚𝙚𝙙𝙗𝙖𝙘𝙠 📢රැල්ලට නොගොස් වැදගත් දේවල් පමණක් 𝙎𝙥𝙤𝙩 𝙉𝙚𝙬𝙨 ලෙස ඔබ වෙත ගෙන එන Breaking News Alert  වට්ස් ඇප් group සහ ෆේ...
27/08/2021

📢 𝙐𝙨𝙚𝙧 𝙁𝙚𝙚𝙙𝙗𝙖𝙘𝙠 📢

රැල්ලට නොගොස් වැදගත් දේවල් පමණක් 𝙎𝙥𝙤𝙩 𝙉𝙚𝙬𝙨 ලෙස ඔබ වෙත ගෙන එන Breaking News Alert වට්ස් ඇප් group සහ ෆේස් බුක් පිටුව ගැන පාඪක ඔබගේ අදහස කුමක් ද...❓

මුලිකවම මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින්,
ජනමාධ්‍ය ආචාරධර්ම සුරකිමින් පුවත් පලකිරිමට හැමවිටම උත්සාහ කරනවා.

ඒ වගේම පුද්ගල චරිතවලට හානි වන අයුරින් පුවත් පලකිරිමෙන්ද වැලකි,
පුළුවන් උපරිම නිවැරැදි පුවත් වගේම වගකිවයුතු බලධාරීන්ගෙන් තහවුරු වීමෙන් පසු ලැබුණු සැණින් එසැණ මෙහි පලකරනු ලබනවා.

මෙහි පලකරන පුවත් සම්බන්ධයෙන් යම් අවිශ්වාසයක් සැකයක් තිබෙන්නේ නම් මෙම පිටුව Unlike කිරිමේ සහ Report කිරිමේ පූර්ණ අයිතිය ඔබට ඇත..

ඔබගේ වටිනා අදහස් Comment වලින් පලකරන්න 👇🏻

ඔබගේ වටිනා අදහස් අගය කොට සලකමි. 👍
^ Admin ^................................................

🔴🔴 උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ 𝗕𝗿𝗲𝗮𝗸𝗶𝗻𝗴 𝗡𝗲𝘄𝘀 𝗔𝗹𝗲𝗿𝘁 ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන සැප්තැම්බර් 6 වන සදුදා අලුයම 4තෙක් දිර්ඝ කෙරේ‼..................
27/08/2021

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන සැප්තැම්බර් 6 වන සදුදා අලුයම 4තෙක් දිර්ඝ කෙරේ‼................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

⚽🏏 𝙎𝙥𝙤𝙧𝙩𝙨 𝙐𝙥𝙙𝙖𝙩𝙚 🏀🏓තරගාවලියකින් තොරවම පැපුවා නිව් ගිනියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කැනඩාව 2022 ICC U19 ලෝක කුසලානය...
27/08/2021

⚽🏏 𝙎𝙥𝙤𝙧𝙩𝙨 𝙐𝙥𝙙𝙖𝙩𝙚 🏀🏓

තරගාවලියකින් තොරවම පැපුවා නිව් ගිනියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කැනඩාව 2022 ICC U19 ලෝක කුසලානයට‼

එළැඹෙන 2022 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී ඇරඹෙන 2022 අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයට තරග වදින රටවල් 16 අතුරින් කලාපීයව සුදුසුකම් (Regional Qualifier) ලබන රටවල් 5 තේරීම සඳහා පවත්වනු ලබන Qualifier තරගාවලි 5 න් 'East Asia Pacific', 'Asia' සහ 'Americas' යන කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි Covid-19 වසංගතය හේතුවෙන් අවලංගු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව East Asia Pacific කලාපයෙන් 'පැපුවා නිව් ගිනියාව (PNG)' 🇵🇬, Asia කලාපයෙන් 'එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE)' 🇵🇸️, Americas කලාපයෙන් කැනඩාව 🇨🇦 යන රටවල් කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලිවලින් තොරවම ICC U19 Cricket World Cup 2022 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ඇති බව ICC ය විසින් නිවේදනය කර ඇත.

ඒ අනුව මෙම රටවල් 3 සහ සෘජුවම සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකාව 🇱🇰, ඕස්ට්‍රේලියාව 🇦🇺, නවසීලන්තය 🇳🇿, එංගලන්තය 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿, බටහිර ඉන්දීය කොදෙව් දේශය🏝️, දකුණු අප්‍රිකාව 🇿🇦, ඉන්දියාව 🇮🇳, පාකිස්තානය 🇵🇰️, බංග්ලාදේශය 🇧🇩, සිම්බාබ්වේ 🇿🇼 සහ ඇෆ්ගනිස්තානය 🇦🇫 යන රටවල් 11 සමඟ ICC U19 Cricket World Cup 2022 ලෝක කුසලානයට තරග වදින රටවල් 16 න් 14 ක්ම මේ වන විට සම්පූර්ණ වී ඇත.

ඉතිරි රටවල් 2 තේරීම සඳහා Europe Qualifier තරගාවලිය ස්පාඤ්ඤයේදී සහ Africa Qualifier තරගාවලිය රුවන්ඩාවේදී 2021 සැප්තැම්බර් සහ ඔක්තෝම්බර් යන මාසවලදී පැවැත්වීමට නියමිතය.................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 209 ක් වාර්තා වෙයි‼දිනක වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මෙයයි.මෙරට සමස්ථ කොරෝන...
26/08/2021

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 209 ක් වාර්තා වෙයි‼

දිනක වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මෙයයි.

මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 8157ක් දක්වා ඉහළට....

නිල නිවේදනය පහතින්................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

⚽🏏 𝙎𝙥𝙤𝙧𝙩𝙨 𝙐𝙥𝙙𝙖𝙩𝙚 🏀🏓කුසල් ජනිත් පෙරේරා ට දකුණු අප්‍රිකානු එක්දින තරඟාවලිය ක්‍රීඩාකිරීමට නොහැකි වනු ඇති බවට වාර්තා වෙයි‼Ku...
26/08/2021

⚽🏏 𝙎𝙥𝙤𝙧𝙩𝙨 𝙐𝙥𝙙𝙖𝙩𝙚 🏀🏓

කුසල් ජනිත් පෙරේරා ට දකුණු අප්‍රිකානු එක්දින තරඟාවලිය ක්‍රීඩාකිරීමට නොහැකි වනු ඇති බවට වාර්තා වෙයි‼

Kusal Janith Perera is not Available for South Africa 3 Match ODI Series. ................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨කාබුල් ගුවන්තොටුපල ආසන්නයේ පිපිරීමක්, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට සැකයක්‼ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුව...
26/08/2021

🚨 𝘽𝙧𝙚𝙖𝙠𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 🚨

කාබුල් ගුවන්තොටුපල ආසන්නයේ පිපිරීමක්,
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට සැකයක්‼

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේ පිපිරීමක් සිදුව තිබෙනවා.

ප්‍රදේශයේ වෙඩි හුවමාරුවක ශබ්දයක් ද ඇසෙන අතර තුවාලකරුවන් ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

තලේබාන් පාලනය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ඇෆ්ගනිස්ථාන වැසියන් විශාල පිරිසක් මේවනවිටත් රටින් පිටවීම සඳහා ගුවන්තොටුපලට පැමිණෙමින් සිටිනවා.

ගුවන්තොටුපලේ ගේට්ටුවක් ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති අතර පිපිරීමක් සිදුවිය හැකි බවට ජාත්‍යන්තර බුද්ධි අංශ අනතුරු ඇගවීම් සිදුකර පැය කිහිපයකින් මෙය සිදුවීම ද විශේෂත්වයක්.

ඔවුන් පෙන්වා දී තිබුණේ මේ හේතුවෙන් සිය වැසියන්ට හැකි ඉක්මනින් කාබුල් ගුවන් තොටුපොළින් ඉවත්වන ලෙසටයි.

මෙම පිපිරීම මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් විය හැකි බවටයි සැක කෙරෙන්නේ.

කෙසේවෙතත් තුවාල ලැබූවන් හෝ මියගිය පිරිසක් පිළිබඳ මෙතෙක් තොතුරු අනාවරණ වී නැහැ.

මේ අතර තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ පාලනය සඳහා නව තනතුරු කිහිපයකට අදාළ පුද්ගලයින් නම්කර තිබෙනවා.

එවන් පසුබිමකයි අයි.එස්. ත්‍රස්තයින්ගේ ප්‍රහාරයක් කාබුල් ගුවන් තොටුපොළට එල්ලවීමේ අවදානමක් සම්බන්ධයෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව අනතුරු අඟවා තිබුණේ.

ඇෆ්ගනිස්ථානයේ පාලනය තලෙයිබාන් කැරලිකරුවන් ග්‍රහණයට නතුවී මේවන විට දෙසතියකට ආසන්න කාලයක් ගතවනවා.

ඇෆ්ගනිස්ථානයේ නව පාලනය ගෙනයාමට තවමත් නිශ්චිත නායකත්වයක් පත්කර නොමැති අතර තනතුරු කිහිපයක් සඳහා පුද්ගලයින් නම්කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තලෙයිබාන් සංවිධානයේ මුල්ලහ් අබ්දුල් කෙයුම් සකීර් නම්කර තිබෙනවා.

ඔහු ගුවන්තනාමෝවේහි අමෙරිකානු බන්ධනාගාරයක සිරදඬුවම් ලැබූ පුද්ගලයෙක්.

එරට මුදල් අමාත්‍ය ධුරය සඳහා තෝරාගෙන ඇත්තේ ජාත්‍යන්තර සම්බාධක ලැයිස්තුවේද නම් සඳහන් ගුල් අගා නම් පුද්ගලයෙක්.

ඇෆ්ගනිස්ථානයේ නව ජනාධිපතිවරයා ලෙස තලෙයිබාන් සංවිධානයේ උප ප්‍රධානියා වන මුල්ලහ් අබ්දුල් ගානි බරදාහ් පත්වනු ඇති බව ඇෆ්ගනිස්ථාන පැජ්හිවෝක් ප්‍රවෘත්ති සේවය පෙන්වා දෙනවා.

මේ අතර, 2001 වසරේ සැප්තැම්බර් 11 වැනි දින අමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගණය ඉලක්ක කර එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට ඔසාමා බින් ලාඩන් සම්බන්ධ බවට තවමත් කිසිදු සාක්ෂියක් හමුවී නොමැති බව තලේබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් NBC මාධ්‍ය නාළිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවා.................................................

🔴🔴 මෙවැනි උණුසුම් වැදගත් පුවත් දැන ගැනීමට අපගේ Breaking News Alert ෆේස්බුක් පිටුවට ලයික් 👍🏻 කරන්න. 🔴🔴
👇🏻👇🏻👇🏻
https://www.facebook.com/Breaking-News-Alert-107647257803801/

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Breaking News Alert posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Breaking News Alert:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share