#srilanka🇱🇰
Hawasaka dawasaka 🥹🍃🌅
Ruwanweli Maha Seya (රුවන්වැලි මහා සෑය) ❤️☸️🙏
#srilanka #photography #srilankatravel
විඳල තියනවද මීදුමයි , පොද වැස්සයි , සීතලයි කොළ පාට පරිසරයයි එකතු උනාම දැනෙන හැඟීම 🥰😇🥺❤️
.
.
.
.🌞
.
.
.
.
.
.
#parakramasamudraya #srilankatravel #srilankalife #villagelife #polonnaruwa #polonnaruwakingdom #travelphotography #travellife #SriLanka
𝐎𝐡𝐢𝐲𝐚 | ඔහිය 🌲
මීදුම තියෙන දවසක යන්න ඕනෙම පාරක් 🌿 🇱🇰
#ohiya
#travelsrilanka #naturephotography #SriLanka #visitsrilanka #srilankadaily #exporesrilanka #travelsrilanka #traveler #ceylon #visit — in Ohiya.
𝐆𝐚𝐥𝐚𝐛𝐨𝐝𝐚 𝐄𝐥𝐥𝐚 𝐅𝐚𝐥𝐥𝐬 , 𝐍𝐮𝐰𝐚𝐫𝐚 𝐄𝐥𝐢𝐲𝐚 𝐃𝐢𝐬𝐭𝐫𝐢𝐜𝐭 💗 🇱🇰❤️👌
Galboda Falls is a waterfall in Sri Lanka. It is located by Nuwara Eliya District. Galboda is along the railway track of Colombo to Badulla. The environment is cool with much rain. The waterfall is 30 m high, and the width ranges from between 3 m –6 m, depending on the season. It is 2 km from the railway station.
ගල්බොඩ දිය ඇල්ල
කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේ ගල්බොඩ දුම්රිය ස්ථානයට අසල මෙම දිය ඇල්ල පිහිටා තිබේ.
ගල්බොඩ ඇල්ල පිහිටා තිබෙන්නේ වටවලත් නාවලපිටියත් අතර බැවින් වර්ෂාපතනය සහ සීතල දේශගුණයක් මෙම ප්‍රදේශයේ සෑම විටම දක්නට ලැබේ. උසින් අඩි 100ක් පමණ වන අතර පලල 2-3 m වේ. දුම්රිය ස්ථායෙන් පැමිණ දිය ඇල්ල නැරඹිමට යාම පහසුම ගමන් මග වේ. කොළඹ සිට බදුල්ල 5.50 උදෑසන දුම්රියෙන් පැමිණ ඇල්ල නරඹා නැවතත් කොළඹට එදිනම යාමට හැකි ය.
📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ ᴏᴡɴᴇʀs
ඇත් පොකුණ🐘
වර්තමානයේ සමාන්‍යයෙන් ඇත් පොකුණ ලෙස හැඳින්වෙන මාස්පොත පොකුණ යනු ශ්‍රී ලංකාවේ පුරාණ අනුරාධපුර නගරය තුල, අභයගිරි ස්තූපයට නිරිත දෙස ලංකාරාමයට ආසන්නව, ඉදිකොට ඇති පැරණි පොකුණකි
මෙහි වූ විශාලත්වය නිසාම වර්ථමානයේදී මෙය ඇත් පොකුණ ලෙස හැඳින්වූවත්, අතීතයේදී මෙය මාස්පොත පොකුණ වශයෙන් හැඳින්වූ බව සඳහන් වෙයි.
දිගින් මීටර 159 ක් හා පළලින් මීටර 52.7 ක් පමණ වන මෙම පොකුණෙහි ගැඹුර මීටර 9.5 ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ විශාලතම පොකුණ ලෙස සැලකෙන්නේද, මෙම ඇත් පොකුණ වෙයි. පොකුණට ජලය සැපයෙන ප්‍රධාන ජල මාර්ග දෙකක් පවතී. ඉන් එක් මාර්ගයක් ඔස්සේ වර්ථාමානයේදීද පොකුණට, පෙරියන්කුලම වැවෙහි සිට ජලය ගෙන එනු ලබයි.
අභයගිරිවාසී භික්ෂූන් වහන්සේලාගේ පැන් අවශ්‍යතා සපුරණු වස්, මෙම පොකුණ ඉදිකොට තිබූ බව සඳහන් වෙයි.
පළමුවන අග්බෝ රජුගේ කළ නිර්මාණයක් ලෙස හදුන්වන මෙය අභයගිරි ස්තුපයට නිරිත ද
💛🍁
2023/09/28 අවාරේ කරුණාව
(නීත්‍යානුකූල අවසරය ඇතුව)
.
.
#ceylon #traveling #visit #srilanka #beautifulsrilanka #srilankadaily #traveler #exporesrilanka #visitsrilanka #travelsrilanka #AdamsPeakSriLanka
Mohini Falls (මෝහිනී ඇල්ල), Maskeliya.