KasuKusuwa

KasuKusuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KasuKusuwa, Media/News Company, .

Tsu - Social & Payment Network----------------------------------------------------Join Now✏ http://www.tsu.co/arjukrishI...
09/07/2015

Tsu - Social & Payment Network
----------------------------------------------------
Join Now
http://www.tsu.co/arjukrish
Invite Code : arjukrish
මෙම සමාජ ජාලය හඳුන්වා ඇත්තේ TSU නමිනි. මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිශීලකයන්ගේ නිර්මාණ මගින් උපයන මුදලින් 90%ක් ම පරිශීලකයන්ට ලබාදීමට TSU කටයුතු කිරීමයි.පෙනුම ෆේස්බුක් හා සමාන වන අතර තමන් උපයන මුදල් ප‍්‍රමාණයද ගිණුමේ ඉහතින් දක්වයි.
මෙම සමාජ ජාලයේ ඔබට ෆෙස්බුක් මෙන්ම Status දැමීම, ඡුායාරූප එක්කිරීම කල හැකි අතර ඒවාට Like" Comment" Share කල විට ඔබට ගෙවීමක්ද සිදුකරනු ලැබේ. ඔබෙ උපයන මුදල් චෙක්පත් මගින් හෝ paypal ඔස්සේ ලබා ගැනීමෙ පහසුකමද ලබා දි ඇත.

Signup - : http://www.tsu.co/arjukrish

Sri Lanka's television service providers accused of blocking the common candidate's first interview
23/11/2014

Sri Lanka's television service providers accused of blocking the common candidate's first interview

සිරස,ශක්ති,එම්.ටී.වී. සටන වැඩසටහන නිසා අවහිර කරයි

Maithripala's satellite phone
23/11/2014

Maithripala's satellite phone

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ‍පොදු අපේක්ෂකයා වශයෙන් පත්කර ගැනීමේ ක්‍රියාන්විතයේ තොරතුරු රහසිගතව තබාගැනීම සඳහා බටහිර තානාපති කාර්යාලයක අනුග්‍රහයෙන් සැපයුණු චන්ද්‍රිකා දුරකථන ගණනාවක් භාවිත කර තිඛෙන බව මේ වන විට අනාවරණය වී තිබේ.

ප්‍රභාකරන්ගේ සැමරුමට ස්වාමි අකමැත්තෙන්
22/11/2014

ප්‍රභාකරන්ගේ සැමරුමට ස්වාමි අකමැත්තෙන්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ එල්.ටී.ටී.ඊ නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම තහනම් කරන ලෙස බී.ජේ.පී පක්ෂය ඉල්ලීමක් කර තිබේ.

ගුද මාර්ගයෙන් රත්‍රං මතුවෙයි
22/11/2014

ගුද මාර්ගයෙන් රත්‍රං මතුවෙයි

නීති විරෝධීව මෙරටින් ඉන්දියාවට රත්‍රං ගෙන යෑමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුවේ දි අත්අඩංගුවට ගෙන ති‍බේ.

සියඹලාණ්ඩුවට ගං වතුර තත්ත්වයක්
22/11/2014

සියඹලාණ්ඩුවට ගං වතුර තත්ත්වයක්

සියඹලාණ්ඩුව, ඇතිමලේ කළුඔබ්බ මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබේ.

පොදු අපේක්ෂකයාගේ ආරක්ෂාව අඩු කරලා
22/11/2014

පොදු අපේක්ෂකයාගේ ආරක්ෂාව අඩු කරලා

අද(22) උදෑසන සිට මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

කාලගුණය අයහපත් - වාන් දොරටු කිහිපයක් විවෘතවෙයි
22/11/2014

කාලගුණය අයහපත් - වාන් දොරටු කිහිපයක් විවෘතවෙයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ කිහිපයක් වාන් දැමීම ආරම්භකර තිබේ.

පොලිස් නිලධාරීන් 4ට ස්ථාන මාරුවීම්
22/11/2014

පොලිස් නිලධාරීන් 4ට ස්ථාන මාරුවීම්

පසුගිය 20 සහ 21 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මොවුන් මෙලෙස ස්ථානමාරුවීම් සිදුකර ඇති බව වාර්තා වෙයි.

සිරිපාල ගම්ලත් දිස්ත්‍රික් නව සංවිධායකවරයා ලෙස පත්වෙයි
22/11/2014

සිරිපාල ගම්ලත් දිස්ත්‍රික් නව සංවිධායකවරයා ලෙස පත්වෙයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත‍්‍රික් නව සංවිධායකවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පත්කර තිබේ.

ලෝක හොරෙක් නිට්ටඹුවේදී අල්ලයි
22/11/2014

ලෝක හොරෙක් නිට්ටඹුවේදී අල්ලයි

නිට්ටඹුව ප්‍රදේශයේ කොල්ලකෑම් ගණනාවක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාපාරිකයෙකුට ජීවිතය එපාවෙයි
22/11/2014

ව්‍යාපාරිකයෙකුට ජීවිතය එපාවෙයි

පුත්තලම, මදුරන්කුලිය ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබේ.

බේරුවල වෙඩි තැබීමක්
22/11/2014

බේරුවල වෙඩි තැබීමක්

බේරුවල, මග්ගොන ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

නිදහස් පක්ෂයේ මෛත්‍රීගේ තනතුර අනුරට
22/11/2014

නිදහස් පක්ෂයේ මෛත්‍රීගේ තනතුර අනුරට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය සඳහා අනුර ප්‍රියදර්ශන යාපා ආමාත්‍යවරයා පත් කර තිබේ.

ජනාධිපතිවරණය ජනවාරි 08 දා
22/11/2014

ජනාධිපතිවරණය ජනවාරි 08 දා

2015 ජනාධිපතිවරණය ජනවාරි මස 08 වන දින පැවැත්වෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
22/11/2014

මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සන්ධාන රජයෙන් ඉවත්වූ සියලුම මැති ඇමතිවරුන්ගේ අමාත්‍ය ධූර,තනතුරු හා ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ.

ඉල්ලීම් ලැබුණත් ප්‍රතික්ෂේප කළා - උපරිම සහයදෙනවා
22/11/2014

ඉල්ලීම් ලැබුණත් ප්‍රතික්ෂේප කළා - උපරිම සහයදෙනවා

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස තමාට බොහෝ ඉල්ලීම් ලැබුණු බවත්, තමන් විසින් ඒවා ප්‍රතික්ෂේප කළ බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

first Press Conference of common candidate 2014.11.21
22/11/2014

first Press Conference of common candidate 2014.11.21

මෛත්‍රීගේ මාධ්‍ය හමුව – සම්පූර්ණ කතාව – videoවිධායක ජනාධිපති ධුරය දින 100න් හමාරයි’18 අහෝසියි’17 ස්ථාපිත කරනවා’පවුල් පාලනය හමාර කරනවා’

Anuradhapura Hospital fire (Video)
21/11/2014

Anuradhapura Hospital fire (Video)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අද අලූ‍යම හටගත් ගින්න මේ වන විට මැඩ පවත්වා ඇත.

Inform Just in time by SMS of the child is in attendance to the class
20/11/2014

Inform Just in time by SMS of the child is in attendance to the class

දරුවා ක්ලාස් එකේද? බිච් එකේද? හෝල් එකේද?දැන ගන්න ක්‍රමේ මෙන්න

Jaqueline’s 'Kaema Sutra' Under Fire For Serving Food With Worms
20/11/2014

Jaqueline’s 'Kaema Sutra' Under Fire For Serving Food With Worms

බොලිවුඩ් නිළියක වන ජැකලීන් ෆර්ඩිනැන්ඩිගේ ලංකාවේ ප්‍රථම ව්‍යාපාර වන ලකෑම සූත්‍රල අවන්හල පසුගියදා උත්සවාකාරයෙන්  ලඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ්ල හිදී විවෘත විය. ඇය මෙම අවන්හල විවෘත කරන ලද්දේ ප්‍රවීණ සූපවේදී දර්ශන් මුනින්දාස් සමගිනි.

Possible dates for Presidential poll
20/11/2014

Possible dates for Presidential poll

එළඹෙන ජනාධිපතිවරණය ලබන ජනවාරි 03 වනදා හෝ 07 වනදා යන දින දෙකෙන් එකකදී පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි ඉතා විශ්වාසවන්ත මූලාශ්‍ර වලින් අප වෙත අනාවරණය වේ.

තීරණය දැනුම්දෙයි - චම්පික/ගම්මන්පිල ඉල්ලා අස්වෙයි
19/11/2014

තීරණය දැනුම්දෙයි - චම්පික/ගම්මන්පිල ඉල්ලා අස්වෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යධූරයෙන් තමන් අද(18) සිට ඉවත්වන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.

තේ කෝප්පයක් ගේන්න ගිය අතරේ මිතුරියගේ රත්‍රන් බඩු ටිකට විදලා
19/11/2014

තේ කෝප්පයක් ගේන්න ගිය අතරේ මිතුරියගේ රත්‍රන් බඩු ටිකට විදලා

අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙදරු මවක වූ 36 හැවිරිදි කාන්තාවක බව පොලීසිය පවසයි.

අද මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වෙයිද?
19/11/2014

අද මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වෙයිද?

2005 වසරේ නොවැම්බර් 19 වැනිදා ප්‍රථමවරට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වුණි.

උඩු ගුවනේදී බ්‍රිතාන්‍ය කතකට ලිංගික අතවරයක් - ලාංකිකයෙක් දැලේ
19/11/2014

උඩු ගුවනේදී බ්‍රිතාන්‍ය කතකට ලිංගික අතවරයක් - ලාංකිකයෙක් දැලේ

ඊයේ(18) පස්වරුවේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකදී අදාළ සිද්ධිය සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල‍ය පැවසුවේය.

බිරිඳ මරා සැමියාත් එල්ලී මැරෙයි
19/11/2014

බිරිඳ මරා සැමියාත් එල්ලී මැරෙයි

අනියම් ප්‍රේම සබඳතාවක් මත ඇතිවු බහින්බස්වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සිදුකරන ලද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බව සඳහන්ය.

Kottarapattu Chatthu Kuttan passes away !
19/11/2014

Kottarapattu Chatthu Kuttan passes away !

ගෝල්ෆෙස් හෝටලේ වැඩකල ලෝකයේ ප්‍රසිද්ධම දොරටුපාල සහ ලොව වයස්ගතම හෝටල් සේවකයා වන කුට්ටන් සමුගනී

Madumadawa joins Govt
19/11/2014

Madumadawa joins Govt

ජාතික හෙළ උරුමයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක මදු මාධව අරවින්ද මහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත්වී ආණ්ඩු පක්ෂයට එක්වන බව නිවේදනය කළේය.

Teacher abuses a student in it lab
19/11/2014

Teacher abuses a student in it lab

ගුරුවරුන් යනු අපගේ දෙමාපියන්ට පමණක් දෙවැනිවන කුඩාකල සිටම අපට අකුරු කියාදෙන්නට දහසකුත් කැපකිරීම් කරන පිරිසකි. ඒ අයුරින් අපගේ හදවත් දිනාගත් ගුරුවරුන් අතර, ගුරු වෘත්තියට පවා කැළලක් වූ ගුරුවරුන්ද නැතිවාම නොවේ.

President Rajapaksa celebrates his 69th birthday with the family
19/11/2014

President Rajapaksa celebrates his 69th birthday with the family

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය පසුගිය (18) යෙදී තිබේ. ජනපති ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා ජනාධිපති මන්දිරයේ දී අද සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්වෙන අතර ඊයේ (19) භික්ෂූන් වහන්සේ 150 නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට නියමිතය.

වීඩියෝ: රතනහිමි තනතුරු අතහරී! - නිල රථයත් බාරදෙයි
18/11/2014

වීඩියෝ: රතනහිමි තනතුරු අතහරී! - නිල රථයත් බාරදෙයි

එසේම තමන් වහන්සේට ලබාදී තිබූ නිල රථයද යළි බාරදුන් බවත්, ස්වාධීන මන්ත්‍රී හිමිනමක් ලෙස ආණ්ඩුව තුළ කටයුතු කරන බවත්, උන්වහන්සේ කියයි.

දික්ඔයේ කතකට ජීවිතේ එපාවෙයි
18/11/2014

දික්ඔයේ කතකට ජීවිතේ එපාවෙයි

හෙළ උරුමය අවසන් තීන්දුව ගනියි
18/11/2014

හෙළ උරුමය අවසන් තීන්දුව ගනියි

තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටිනවා ද නැද්ද යන්න පිළිබඳව ජාතික හෙළ උරුමය අවසන් තීරණයක් ගෙන තිබේ.

Address


Alerts

Be the first to know and let us send you an email when KasuKusuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share