RAnuWa GaminG

  • Home
  • RAnuWa GaminG

RAnuWa GaminG *Sea of thieves main.
*Stream just weekly.
*If I'm not live peep some clips.
*Don't forget to follow

Join us to celebrate New Year !! but this time, IT'S DIFFERENT !! For the first time in Sri Lanka, RAM Studios and PCGui...
09/04/2024

Join us to celebrate New Year !! but this time, IT'S DIFFERENT !! For the first time in Sri Lanka, RAM Studios and PCGuideLK have come together to celebrate the New Year in a game and have done something different, so on the 12th, come to the New Year celebration of our boys who are going from the city to the village to celebrate the New Year. !!

Watch the Trailer - https://youtu.be/_dNoM_RabeU

ලබන්නාවූ නව වසර කිරියෙන් පැණියෙන් පිරි, සාමය සතුට රජ කරන, ලෙඩ දුකින් තොර, වැඩි වැඩියන් ලැබෙන,සුබ අලුත් අවුරුද්දක් වේවා !
14/04/2023

ලබන්නාවූ නව වසර කිරියෙන් පැණියෙන් පිරි, සාමය සතුට රජ කරන, ලෙඩ දුකින් තොර, වැඩි වැඩියන් ලැබෙන,සුබ අලුත් අවුරුද්දක් වේවා !

Time To Reveal Our Biggest Projects Happening This Year !! Can You Guess What's Coming Next? Turn On Notifications And G...
08/02/2023

Time To Reveal Our Biggest Projects Happening This Year !! Can You Guess What's Coming Next? Turn On Notifications And Get Ready To Tune In To Our Exclusive Youtube Premiere on February 11th at 7.00 PM. All Will Be Revealed !!

Turn ON Notifications HERE -

Time To Reveal Our Biggest Projects Happening This Year !! Can You Guess What's Coming Next? Turn On Notifications And Get Ready To Tune In To Our Exclusive ...

What is he trying to hide from us? 🙄Where Does He Lie? 🤔Do You Think He's Scared? 😱Soon 👀
30/01/2023

What is he trying to hide from us? 🙄
Where Does He Lie? 🤔
Do You Think He's Scared? 😱
Soon 👀

Some people arrive and make such a beautiful impact on your life, you can barely remember what life was like without the...
06/10/2022

Some people arrive and make such a beautiful impact on your life, you can barely remember what life was like without them.
Happy Birthday Friend MR ALPHA Gayan Chathuranga

Wishes From RW SQUAD Team

අලුත්ම වැඩේට අපි Ready වෙනකම් ඔයාලාත් Ready වෙන්න 😏15 වෙනිදාට කලින් මේ වීඩියෝ දෙක බලලා කතාව මතක තියාගන්න. නැත්නම් මේක තේ...
08/09/2022

අලුත්ම වැඩේට අපි Ready වෙනකම් ඔයාලාත් Ready වෙන්න 😏
15 වෙනිදාට කලින් මේ වීඩියෝ දෙක බලලා කතාව මතක තියාගන්න. නැත්නම් මේක තේරෙන්නේ නැතිවෙයි. Trailer එක වගේම Special වීඩියෝ එකකුත් ඔන්න ඔයාලා වෙනුවෙන් ලෑස්තියි 😁 Trailer එක 13 හවස 4 ට, Video එක Live එකේදී බලමු ❤

Video 01 - https://youtu.be/iC-uLwHlVo4
Video 02 - https://youtu.be/s1w0yu0obfg

Live On - https://www.youtube.com/c/RAnuWaGaminG

ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...!
13/04/2022

ඔබ සැමට සතුට සෞභාග්‍ය පිරි සුභ නව වසරක් වේවා...!

24/01/2022

Join With Our Watch Party On 27th January 2022 via YouTube 😁✌️

Sea Of Thieves Official Community Day එක වෙනුවෙන් ඔන්න අපි විශේෂ Live Event එකක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් Game එක තියෙ...
21/01/2022

Sea Of Thieves Official Community Day එක වෙනුවෙන් ඔන්න අපි විශේෂ Live Event එකක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් Game එක තියෙන අයට වගේම නැති අයටත් ඔන්න අපිත් එක්ක එකතුවෙන්න පුලුවන්. මේක තියෙන්නේ ජනවාරි 30 Community Day එක දවසේ. රෑ 7 ඉදන් ! Live Event එකක් විදිහට තමයි වැඩේ යන්නේ. ඒ වගේම එදාට ඔන්න Sea Of Thieves Game එක ඔයාගෙම කරගන්නත් අවස්තාවක් තියෙනවා.

Sea Of Thieves Official Community Day එක වෙනුවෙන් ලංකාවේ Sea Of Thieves Community එකේ Growth එක වෙනුවෙන් RW SQUAD අපි විසින් දෙන පොඩි Giveaway එකකුත් ඔන්න එදාට තියෙනවා.

ඉතින් මේකේදී අපි Sea Of Thieves Game එක Play කරන්න ආසාවෙන් ඉන්න, Game එක Play කරන්න පුලුවන් PC System Requirements Match වෙන එක්කෙනෙක්ට හෝ දෙන්නෙක්ට Sea Of Thieves Community එකට එකතුවෙන්න දෙන අවස්තාවක් විදිහට Sea Of Thieves Game එක Gift කරන්න හිතන් ඉන්නවා. මෙතනදී ඔයාලාගේම Steam Account එකට Game එක ලබාගන්න පුලුවන් !

Giveaway එකට එන්ටර් වෙන්නෙ මෙන්න මෙහෙමයි
1. පේජ් එකට ලයික් කරලා, RAnuWa GaminG Youtube Channel එක Subscribe කරලා ඒවගේ Screenshots පේජ් එකට Inbox කරන්න.
2. ඔයාගේ යාලුවෝ දෙන්නෙක්ව Tag කරලා මේ Post එක Share කරන්න.
3. RW SQUAD Discord Server එකට Join වෙලා ඔයාගේ System Specification, Giveaway Channel එකේ දාන්න.

ඉතින් මේ උඩ තියෙන Steps ඔක්කොම Complete නම් ඔයාට Giveaway Ticket එකක් අපි වෙන් කරනවා, මෙතනදී Game එකේ Requirements බලලා ඒවට ගැලපෙන අය විතරක් Giveaway එකට Enter වෙන්න කියලා ඉතාමත් කාරුණිකව ඉල්ලනවා. 30 Live Event එකේදී ඔයාලාගේ Token අරගෙන ඒවා Random Pick කරලා Live Event එකේදීම Winners තෝරනවා.
එහෙනම් දිගටම අපිත් එක්ක ඉන්න ඒ වගේම එදාට Live Event එකත් බලන්න එන්නත් අමතක කරන්න එපා. Happy GaminG !!

RW SQUAD Discord - https://bit.ly/3gkrbkv

Live Event Streamers

- RAnuWa GaminG
- KaluWa
- LEXER
- Janiyaboy Gaming

copyright@RW SQUAD 2022

The Future Is Your Story To Write Make Next Year The Best One Yet. May Peace, Love and Prosperity Follow You Always. Thi...
31/12/2021

The Future Is Your Story To Write Make Next Year The Best One Yet. May Peace, Love and Prosperity Follow You Always. This New Year Will Be Our Year !! HAPPY NEW YEAR !!

30/11/2021

Grab a grog and don your best party finery – Sea of Thieves Season Five’s boatload of Voyage-enhancing features arrives December 2nd! Bury loot for safety or share your treasure maps with curious crews, employ fresh strategies and schemes with the Cannon Rowboat or simply celebrate another year of free content updates by pulling up a pew to ‘ooh’ and ‘ahh’ at a flashy fireworks display. No matter what style of scoundrel you play, there’s sure to be something for you to enjoy!

Special Thanks - SMEJI & PASIYA

Facebook: https://bit.ly/2YMdvZU
Discord : https://bit.ly/3gkrbkv
Instagram : https://bit.ly/2NHqDJk
Twitch : https://bit.ly/3eQzLar

About Me

I'm Ranula Lakdinu.I'm From Gampaha, SriLanka. I'm 21 Years Old. My Main Game Is Sea Of Thieves, Playing Since 2019.I'm Also Partner Of Sea Of Thieves Creator Crew & Youtube Content Creator Since 2018. My Vision Is to Build a Strong Community with an Experienced Players From Sri Lanka For Sea Of Thieves.Founder Of The Sea Of Thieves Academy Srilanka & RW SQUAD ( First Sea Of Thieves Clan In SriLanka). I Like To Help Srilankans & Worldwide Players For Improve Their Knowledge For Sea Of Thieves.

PC Specs

CPU: Intel(R) Core(TM) i5-3470 CPU @ 3.20GHz
GPU: MSI Dragon Army NVIDIA GeForce GTX 970 with 4GB of DDR3
HDD: 1 TB SATA HDD
RAM : 12 GB
Screen: 22 inch full HD (1920×1080) Dual Monitors

Thank you to all of you who helped to make our Stream a success......don't forget to SUBSCRIBE....

I'm Back To The Facebook Gaming !!
12/11/2021

I'm Back To The Facebook Gaming !!

Sea Of Thieves Season 02 එකට රෙඩිද කට්ටිය 🙂එහෙනම් 15 වෙනිදාට Update එක ආපු ගමන් Live එක මගෙන් 😊Live යන්නෙ Youtube විතරයි...
13/04/2021

Sea Of Thieves Season 02 එකට රෙඩිද කට්ටිය 🙂
එහෙනම් 15 වෙනිදාට Update එක ආපු ගමන් Live එක මගෙන් 😊
Live යන්නෙ Youtube විතරයි !!!
බෙල් එක ගහලා තියාගන්න වැඩි විස්තර දැනගන්න

https://youtube.com/c/RAnuWaGaminG

Welcome To RAnuWa GaminG Official Youtube Channel !!!Sea of thieves Main.Stream Just About Every Week.If I'm not live peep some clips.SUBSCRIBE | LIKE | SHAR...

සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 😊🙏
13/04/2021

සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 😊🙏

ඔන්න Guys අද ඉදන් කරන හැම ලයිව් එකක්ම Youtube විතරයි යන්නෙ..ඔයාලාට පුලුවන් ඒකට සෙට් වෙන්න 👉https://youtube.com/c/RAnuWaG...
29/01/2021

ඔන්න Guys අද ඉදන් කරන හැම ලයිව් එකක්ම Youtube විතරයි යන්නෙ..ඔයාලාට පුලුවන් ඒකට සෙට් වෙන්න
👉
https://youtube.com/c/RAnuWaGaminG

ඉදිරියේදී channel එකේ ලොකු වෙනසකුත් වෙනවා ඒ ගැනත් කියන්නම් පස්සෙ 😁

Welcome To RAnuWa GaminG Official Youtube Channel !!!Sea of thieves Main.Stream Just About Every Week.If I'm not live peep some clips.SUBSCRIBE | LIKE | SHAR...

24/10/2020
Multiplayer (CO-OP) play කරන්න පුළුවන් සුපිරිම zombie game එකක් තමයි World War Z කියන්නෙ. ඔව් ඔව් movie එකේ game එක තමයි...
26/03/2020

Multiplayer (CO-OP) play කරන්න පුළුවන් සුපිරිම zombie game එකක් තමයි World War Z කියන්නෙ. ඔව් ඔව් movie එකේ game එක තමයි 😜. ඕක Epic strore එකේ genuine version එකම free දීලා තියෙනවා . මේක නම් මග ඇරගන්න එපා. රු4500ක් වෙනවා මේක සල්ලි දීලා ගන්න ගියොත් නම්.
ඔයාගෙ epic account එකට add කරගෙන කැමති කාලෙක download කරලා play කරන්න පුළුවන්.
මෙන්න link එක store එකෙ.
https://www.epicgames.com/store/en-US/

Address


Website

Alerts

Be the first to know and let us send you an email when RAnuWa GaminG posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to RAnuWa GaminG:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Want your business to be the top-listed Media Company?

Share