MrPresident Plays

  • Home
  • MrPresident Plays

MrPresident Plays A so-called Streamer!

18/06/2023
Esema wewa
14/04/2023

Esema wewa

Valiata enna kalin deparak hithapan Vagos 🤌🏼
11/01/2023

Valiata enna kalin deparak hithapan Vagos 🤌🏼

Aarumugam >>>> Sharukh Bhaiya
12/12/2022

Aarumugam >>>> Sharukh Bhaiya

23/11/2022

මේ සතියෙ FB Live එනවා…. හුම්ම්ම්ම් 🌝

අවුරුද්දයි 🥰
21/09/2022

අවුරුද්දයි 🥰

හ්ම්ම්ම්.... 10000ක්! 🔥

අ ඩ්‍රීම් කම් ට්‍රුව්! දෙමල channel එකේ අවුරුදු 3ක් තිස්සේ stream කරගෙන කට්ට කාලා subscribers 5,000 ගන්නම අවුරුදු 2ට වඩා ගියා. එත් කව්ද හිතුවේ මම කවද්ද හරි සිංහලෙන් stream කරලා මාස 3-4 ඇතුලෙන් YT එකේ subscribersලා 10000, FB එකෙන් followers ලා 5000 ගහයි කියලා.

UD_Niko Hacky Streaming මය් ලව්! ❤️ මේ දෙන්න තමය් පටන් ගන්න කලින්ම සපෝට් එකක් දුන්නේ...

එත් එක්කම මතක් කරන්න ඕනේ මට සප් එකක් දුන්න Gaming Legends ලා LioN KoLLA 🦁 ChAbhi Gaming 🍭 Evanji💔 myhub.lk JONtY SL​ KALU Streams T Jay 🕯️ Rusiya Streaming ManiYa Streams සහ S_lolly RAMOD Gaming with Komlo Roman KOLLA YT Gen LK PODIStream SLKINA NIRO LK MR.praviya Hacker Army යූ ගාය්ස් ර් ඔසම්! Atiffffff server එකට තැන්ක් යූ 🥴💜 කාව හරි අමතක වෙලා තිබ්බොත්; sorry !!! 🥺

මෙච්චර කියලා, subscribers/followers ලව අමතක කරොත් මම නාකියෙක් වෙනවා 😆 ඕගොල්ලන්ට ආදරෙයි කියලා ඕගොල්ලොන්ට දන්නවනේ? යූ ගාය්ස් ර් අ පාට් ඔෆ් මය් ලෛෆ්! 🥺❤️

Much Love,
මම 🕺

04/08/2022

One and only familyy friendly streamer in Sri Lanka 👍

Rest easy Reshan! 😪
27/07/2022

Rest easy Reshan! 😪

ඔගොල්ලන් පරිස්සමින් නේද?මේ ටිකකට පාරට බහින්නේ නැතුව, ගෙදරට වෙලා ඉන්න. අපිට අපේම තවත් එක්කෙනෙක් නැති වෙන එක බලන් ඉන්න බැහ...
10/05/2022

ඔගොල්ලන් පරිස්සමින් නේද?

මේ ටිකකට පාරට බහින්නේ නැතුව, ගෙදරට වෙලා ඉන්න. අපිට අපේම තවත් එක්කෙනෙක් නැති වෙන එක බලන් ඉන්න බැහැ.

ඉස්සර ඉදලා අපිව බෙදන්න පාවිච්චි කරලා සාර්ථක උන 'ටූල්' එකක් තමය් ජාතින් අතර රණ්ඩුවක් අවුස්සන එක. මොනවා උනත් කවුරු ඇවිස්සුවත් අපි සන්සුන්ව තීරණ ගන්න ඕන වෙලාවක් මේක. අපි අපේ එහා ගෙදර 'ශ්‍රී ලාංකිකයෙක්' ට මොනවහරි කරදරයක් උනගමන් "අඩෝ, එහා පැත්තේ මුස්ලිම් එකෙක්ට ගහනවා", "මචන්, අන්ද පක්කම් සින්ගලවන් කු අඩි" කිය කිය ඉන්නේ නැතුව, "එහා පැත්තේ අපේ එකෙක්ට ගහනවා" කියලා, උදව්වට යන තත්වේ හිටියනම් උදව්වට යමු!

අන්තිමට කෙල වෙන්නේ, එක ජාතියට නෙමෙය් හැමෝටම කියලා මතක තියාගමු!

#අරගලයටජය

යාලුවනේ.. අද ගෙදර හිටියාට Live දාන්න අදහසක් නැහැ..Galle Face එකේ අපි වෙනුවෙන් පාරට බැහැලා උද්ඝෝෂණය කරද්දි මට සැපෙ ඉන්න ක...
09/04/2022

යාලුවනේ.. අද ගෙදර හිටියාට Live දාන්න අදහසක් නැහැ..
Galle Face එකේ අපි වෙනුවෙන් පාරට බැහැලා උද්ඝෝෂණය කරද්දි මට සැපෙ ඉන්න කියනවද? 🙂

Hi යාළුවනේ.. මට ආය live එන්න පුළුවන් සෙනසුරාදා, ඉරිදා දවස්වලට පමණයි. කොළඹ, කොල්ලුපිට්යෙ වැඩක් සෙට් උන නිසා මගේ PC එක ගෙද...
06/04/2022

Hi යාළුවනේ.. මට ආය live එන්න පුළුවන් සෙනසුරාදා, ඉරිදා දවස්වලට පමණයි. කොළඹ, කොල්ලුපිට්යෙ වැඩක් සෙට් උන නිසා මගේ PC එක ගෙදර බුදි.

ඇයි PC එක ගෙනිච්ච නැත්තෙ?
එහෙම Live දැන්න පුළුවන් තැනක් සෙට් උනේ නැති නිසා.

මොනවාද වැඩ?
උඹට ඔවා ඔනේ නෑ පම්කයා.

කොහෙද වැඩ?
උඩ දාල තියෙන්නේ බලපිය

ඒ කියන්නේ අනිත් දවස්වල එන්නෙ නැද්ද?
සිංහල තේරියාදා පයිතියම්

P.S: පින්තූරයටත් මම ලියපු එකටත් සම්බන්ධයක් නැත. පින්තුරයක් දැම්මනම් විතරයි ගොඩාක් කට්ටිය post එක කියවන්නේ.

#ඔනෙNaPusi

02/04/2022

Enough is enough. People are uniting against the corrupted politicians regardless of race, religion and political party. Don't be afraid to express your views and stand against the corrupted crooks, but be careful, mindful and PEACEFUL when taking actions. Look out for each other regardless of race and religion as ONE UNITED NATION! අරගලයට ජය! ❤️

ඉවසාගෙන සිටියා ඇති!

දූෂිත දේශපාලනඥයන්ට එරෙහිව ජාති, ආගම්, දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතාව ඒකරාශී වෙමින් සිටියි. ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට සහ දූෂිත වංචනිකයින්ට එරෙහිව නැගී සිටීමට බිය නොවන්න. නමුත් ක්‍රියාමාර්ග ගැනීමේදී ප්‍රවේශමෙන්, සිහියෙන් හා නුවණින් සිතා බලා ක්‍රියාත්මක වන්න. සාමකාමී වන්න. ජාති, ආගම් භේදයකින් තොරව, එකමුතුව එකිනෙකා උදෙසා නැගී සිටින්න!

අරගලයට ජය! ❤️

🖕

*Illustration by Sajith Kandanaarachchi

Cringe.🤢https://www.youtube.com/watch?v=MTwuwsSyeNo
21/03/2022

Cringe.🤢

https://www.youtube.com/watch?v=MTwuwsSyeNo

Videos are meant for entertainment purposes only not to hurt or disgrace anyone!I will be bringing you contents about anything every week. Please note that t...

16/03/2022

ඔයි. මොකද්ද ඒ උනේ?

06/02/2022

හායි මගේ රත්තරං යාළුවනේ.. ඕගොල්ලන් Mk?

05/02/2022

Thanks for being a part of the Union!

25/01/2022

හුම්ම්.... 🌝

Hi, mk?
17/01/2022

Hi, mk?

Catch me and MrPresident Plays with Valorant at 7 pm tonight😇❤️ Lets have some fun yeah!

යාලුවනේ, tiktok කරන්නේ ගැනු විතර නෙමෙය්! 😇මගේ යටිපතුල් දාලා ඕගොල්ලන්ව අසරණ කරන්නේ නෑ, සත්තය්! 😂https://www.tiktok.com/ht...
08/01/2022

යාලුවනේ, tiktok කරන්නේ ගැනු විතර නෙමෙය්! 😇
මගේ යටිපතුල් දාලා ඕගොල්ලන්ව අසරණ කරන්නේ නෑ, සත්තය්! 😂
https://www.tiktok.com/
https://www.tiktok.com/
https://www.tiktok.com/
ආතල් only! Follow ඔර් ඩය්! 😌
Follow කරන්න, follow කරලා share කරන්න!

#මුருga

p.s: පින්තුරයටත් post එකටත් සම්බද්නයක් නැත 🥴

06/01/2022

යාලුවානෙ mk? 🤨

මම එවපු message එක ඔක්කොටම ආවා නේද යාලුවනෙ?සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ රත්තරන් යාලුවනේ!! ❤️ සැපේ ඉන්න.. සැපේ...
01/01/2022

මම එවපු message එක ඔක්කොටම ආවා නේද යාලුවනෙ?

සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ රත්තරන් යාලුවනේ!! ❤️ සැපේ ඉන්න.. සැපේ...

Merry Christmas ප්රෙන්ස්!!! 🎅🏻🎄මගේ රත්තරං යාලුවනේ.. ඕගොල්ලන්ට දැන් මට Christmas Gift දෙන්න පුළුවන්.. 🎁🎁🎁හිකි හිකි... htt...
24/12/2021

Merry Christmas ප්රෙන්ස්!!! 🎅🏻🎄

මගේ රත්තරං යාලුවනේ.. ඕගොල්ලන්ට දැන් මට Christmas Gift දෙන්න පුළුවන්.. 🎁🎁🎁

හිකි හිකි...

https://facebook.com/becomesupporter/MrPresiGaming/

23/12/2021

ආපනේ දින්නා මාත්තියා.. ආරූමුගම් ඉපදුණේ හැදුනේ වඩුනෙ ආපනේ මචන්..!

02/12/2021

හොල්මන් Game එකක් ගහමුතේ? 🥴

අද රෑට! සෙට් වෙමු 😌
26/11/2021

අද රෑට! සෙට් වෙමු 😌

Tune in tonight at 10.30 PM to Friday Night w/ Maniya sponsored by Union Gaming

හාය් මගේ රත්තරං යාළුවනේ, ඕගොල්ලන්ට කොහමද? 🥰
15/11/2021

හාය් මගේ රත්තරං යාළුවනේ, ඕගොල්ලන්ට කොහමද? 🥰

06/11/2021

අලුත් game එකක් දැම්මොත් බලන්නේ නෑ නේ? බලන්න එපා, oke ..

ඊයේ Live එන්න බැරි උනා බෝය්ස් 🥴Good night!
05/11/2021

ඊයේ Live එන්න බැරි උනා බෝය්ස් 🥴

Good night!

05/11/2021

Missing? 🤨 චූටි නිවාඩුවක් ගත්තා.. 😒 අද එන්නම්කො! මොනවද ගහන්නෙ?😪

කට්ටියගේ ඉල්ලීම පරිදි (බොරුවට) මුරුගා t-shirt ගහනවා! ෆ්‍රී නෙමෙය්, 1600/- එකකට. හිහි ලස්සනතේ? එහනම් ගන්න. 😒සල්ලි නැද්ද? ...
30/10/2021

කට්ටියගේ ඉල්ලීම පරිදි (බොරුවට) මුරුගා t-shirt ගහනවා! ෆ්‍රී නෙමෙය්, 1600/- එකකට. හිහි
ලස්සනතේ? එහනම් ගන්න. 😒
සල්ලි නැද්ද? අම්මගෙන් අහලා ගහන්න, හිහි. 😂

P.S:
මට ලැබ තියේද? නෑ.
එහනම් ඇය් එච්චර? ඩිලිවරි + කොලිටි කොටන් එකක් නිසා.

Form එක ෆිල් කරන්න.. අපි contact කරන්නම් 🙌
https://bit.ly/murugatee

Confuse ද පුරුවන්න? Discord එකට join වෙලා අහන්න..
https://discord.gg/YPGshQCYMu

15/10/2021

Set vennaa

Hi. Bye.
12/10/2021

Hi. Bye.

අමාරුවෙ දාල තෑගි දිනන කයිවරුවක්,
Mr president gaming (muruga) අමාරුවෙ දාලා තෑගි දිනන්න ඕනිනම්,
Mr president gaming (muruga) ව අමාරුවෙ දාන්න පුලුවං හොඳම ප්‍රශ්න අපිට එවන 3 දෙනාට අපෙන් තෑගි !
මතකඇතුව අපේ කයිවාරුව program එකට set වෙන්න Friday 6PM
https://www.facebook.com/TopStreamersWithNero/
Subscribe on YouTube 🥰 https://youtube.com/channel/UC3sn81wZoe4J5x-gwVg9AgA

05/10/2021

This is a subsidiary channel of MrPresident Gaming which created for Sinhala Streams.
MrPresident Gaming - https://www.youtube.com/c/MrPresidentGaming

►Join the : https://www.youtube.com/channel/UClht...
►Paypal🎉: https://www.paypal.me/mrpresidentgaming
►Instagram📍: https://www.instagram.com/haamidh11
►Discord🎀: https://discord.gg/YPGshQCYMu
►FB GROUP: https://www.facebook.com/groups/3982969225118990/
►FB Page:

PC Specification
►CPU: Intel Core i5-8400
►GPU: GeForce GTX 1050 Ti
►HDD: Seagate Barracuda 1TB
►SSD: WD Green 120GB
►RAM: G.SKILL Ripjaws V DDR4 2800 C17 2x8GB
►MBD: Asus ROG STRIX B360-F GAMING

03/10/2021

GTA V Sinhala | Franklin's Job Left | Episode 2

GTA 5 Sinhala - Episode 2

There are number of videos in Sinhala on GTA, but from this series of episodes, I'll try to tell the story of GTA with a funny commentary.

හ්ම්ම්ම්.... 10000ක්! 🔥අ ඩ්‍රීම් කම් ට්‍රුව්! දෙමල channel එකේ අවුරුදු 3ක් තිස්සේ stream කරගෙන කට්ට කාලා subscribers 5,0...
21/09/2021

හ්ම්ම්ම්.... 10000ක්! 🔥

අ ඩ්‍රීම් කම් ට්‍රුව්! දෙමල channel එකේ අවුරුදු 3ක් තිස්සේ stream කරගෙන කට්ට කාලා subscribers 5,000 ගන්නම අවුරුදු 2ට වඩා ගියා. එත් කව්ද හිතුවේ මම කවද්ද හරි සිංහලෙන් stream කරලා මාස 3-4 ඇතුලෙන් YT එකේ subscribersලා 10000, FB එකෙන් followers ලා 5000 ගහයි කියලා.

UD_Niko Hacky Streaming මය් ලව්! ❤️ මේ දෙන්න තමය් පටන් ගන්න කලින්ම සපෝට් එකක් දුන්නේ...

එත් එක්කම මතක් කරන්න ඕනේ මට සප් එකක් දුන්න Gaming Legends ලා LioN KoLLA 🦁 ChAbhi Gaming 🍭 Evanji💔 myhub.lk JONtY SL​ KALU Streams T Jay 🕯️ Rusiya Streaming ManiYa Streams සහ S_lolly RAMOD Gaming with Komlo Roman KOLLA YT Gen LK PODIStream SLKINA NIRO LK MR.praviya Hacker Army යූ ගාය්ස් ර් ඔසම්! Atiffffff server එකට තැන්ක් යූ 🥴💜 කාව හරි අමතක වෙලා තිබ්බොත්; sorry !!! 🥺

මෙච්චර කියලා, subscribers/followers ලව අමතක කරොත් මම නාකියෙක් වෙනවා 😆 ඕගොල්ලන්ට ආදරෙයි කියලා ඕගොල්ලොන්ට දන්නවනේ? යූ ගාය්ස් ර් අ පාට් ඔෆ් මය් ලෛෆ්! 🥺❤️

Much Love,
මම 🕺

09/09/2021

GTA 5 Sinhala - Episode 1

There are number of videos in Sinhala on GTA, but from this series of episodes, I'll try to tell the story of GTA with a funny commentary.

ගොඩාක් වැඩ කරලා ගොඩාක් සල්ලි හොයාගත්තට පස්සේ, කට්ටිය "මේ කරන වැඩට වඩා හොදයි, ගිහිල්ලා හිඟා කන්න එක" කිව්වා. රිටන් එකට "උ...
30/08/2021

ගොඩාක් වැඩ කරලා ගොඩාක් සල්ලි හොයාගත්තට පස්සේ, කට්ටිය "මේ කරන වැඩට වඩා හොදයි, ගිහිල්ලා හිඟා කන්න එක" කිව්වා. රිටන් එකට "උඹ හුම්කපන් පම්කයා" කියලා කියන්නේ නැතුව, හිඟන්නෙක් වෙලා කෝටි කෝටියෙන් සල්ලි හම්බකරන්න පුළුවන් කියලා 'සාන්ත' පෙන්නන්න අද උදෙන්ම එනවා 11ට. එයාට ඔබත් කෝටිපතියෙක් වෙන්න උදව් කරන්ට. 😔

Address


Alerts

Be the first to know and let us send you an email when MrPresident Plays posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share