Eageleyenews.com

  • Home
  • Eageleyenews.com

Eageleyenews.com Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eageleyenews.com, News & Media Website, .

හෙම්මාතගම, ගිනිහප්පිටිය ප්‍රදේශයේ නිවසක ඇතිවූ හදිසි ගින්නකින් 9 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ.අද (04) උදෑසන එම ගි...
04/04/2022

හෙම්මාතගම, ගිනිහප්පිටිය ප්‍රදේශයේ නිවසක ඇතිවූ හදිසි ගින්නකින් 9 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ.

අද (04) උදෑසන එම ගින්න හටගෙන ඇති බව හෙම්මාතගම පොලීසිය පවසයි.

හදිසි ගින්නෙන් මියගොස් අත්තේ, හෙම්මාතගම පාසලක 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අදීශ මදුෂික විමලසේන නැමැති දරුවෙකි.

අදීශ මදුෂික විමලසේන දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලේ බාල පිරිමි දරුවාය.

අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ, මියගිය දරුවාගේ මිත්ණිය පමණි.

මියගිය දරුවා තම මිත්තණියගෙන් උදෑසන විදුලි බලය විසන්ධි වූ අවස්ථාවේදී ගිනිපෙට්ටියක් ඉල්ලා ඇත.

පසුව අදිෂ එම ගිනිපෙට්ටිය රැගෙන කාමරය වෙත ගොස් තිබේ.

ඉන් අනතුරුව ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.

පසුව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව නිවසේ ඇතිවූ ගින්න නිවා දැමුවත් නිදියහනේම දරුවා මියගොස් තිබුණි.

නිවසේ කාමරයක දිනගණනාවක් තිස්සේ ගබඩා කර තිබූ පෙට්‍රල් තොගයකට ක්ෂණිකව ගිනිගන්නට ගෙන ඇති බව පොලීසිය සැකපළකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් හෙම්මාතගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

බොරදියේ මාලු බාන්න ඔනි නෑනෙ
03/04/2022

බොරදියේ මාලු බාන්න ඔනි නෑනෙ

මේවගෙන් වෙන්නෙ තවත් මිනිස්සු එකතුවෙන එක 💪🏼
03/04/2022

මේවගෙන් වෙන්නෙ තවත් මිනිස්සු එකතුවෙන එක 💪🏼

Plan B
03/04/2022

Plan B

03/04/2022
03/04/2022
03/04/2022

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Eageleyenews.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share