Hoo.cares

Hoo.cares just for fun, sincere apologies if you got hurt personally.

මේ ඉන්නේ පැට්‍රික් ක්වින් (Pat Quinn), කාලෙකට ඉස්සර 2014 අවුරුද්දේ හැමෝම සෝෂල් මීඩියා  දැකපු (ALS Ice Bucket Challenge) ...
23/11/2020

මේ ඉන්නේ පැට්‍රික් ක්වින් (Pat Quinn), කාලෙකට ඉස්සර 2014 අවුරුද්දේ හැමෝම සෝෂල් මීඩියා දැකපු (ALS Ice Bucket Challenge) අයිස් බකට් චැලේන්ජ් එකේ සම නිර්මාතෘ. එයා මේ වයිරල් චැලේන්ජ් එක ගත්තේ ALS කියන රෝග තත්වය ගැන ලෝකයේම මිනිස්සු දැනුවත් කරන්න. ඒ වැඩේ සාර්ථක වුනා වගේම ලොවපුරා මිලියන 17ක් මිනිස්සු මේ challenge එක කරා වගේම ඩොලර් මිලියන 115කට ආසන්න ප්‍රමාණයක් මේ රෝගය ගැන ක්‍රියාත්මක වන ආයතනයකට පරිත්‍යාග කරන්න පුළුවන් වුනා.

ALS සමඟ සිටින අයගේ දෑත් හා පාදවල පේශි භාවිතා කිරීමට ශක්තිය හා හැකියාව අඩු වනු ඇත. ඇවිදීමට අපහසු වීම නිසා ඇතිවන පේශීන් ඇත්තටම අමාරුවේ. අන්තිමේදී, ඒඑල්එස් සමගින් සෑම කෙනෙකුටම ආධාරක උපාංගයක් (වෝකර්, රෝද පුටුවක් හෝ ස්කූටරයක්) අවශ්‍ය වන අතර අවසානයේ හුස්ම ගැනීමේ අපහසුතාවයන්ට ලක්වූ පසු ජිවිතක්ෂයට පත්වේ. එවන් තත්වයකට ලක්වූ අය වෙනුවන් පෙනීසිටි අපේ කාලයේ දැවැන්ත චරිතයක් වූ පැට්‍රික් ක්වින් (Pat Quinn) ඔබට සුබගමන්.

17/11/2020
කොරෝනා නෑ .. අපි මේව්වා අමුවෙන් කන්නේ
17/11/2020

කොරෝනා නෑ .. අපි මේව්වා අමුවෙන් කන්නේ

දිනුම පැරදුම මොකක් වුනත් මේක අම්මලා තාත්තල, ආදරණීය දරුවෝ ළගින්ම  ඉන්න ඕනේ වෙලාවක්...Like කරලා Share කරලා දරුවොත් එක්ක ඉන...
16/11/2020

දිනුම පැරදුම මොකක් වුනත් මේක අම්මලා තාත්තල, ආදරණීය දරුවෝ ළගින්ම ඉන්න ඕනේ වෙලාවක්...
Like කරලා Share කරලා දරුවොත් එක්ක ඉන්න.

කවුරුත් තවම දිනලවත් පැරදිලාවත් නෑ...
16/11/2020

කවුරුත් තවම දිනලවත් පැරදිලාවත් නෑ...

දැන් තත්වේ 😂😂Like කරලා Share කරලා page එකට සෙට් වෙන්ඩ
15/11/2020

දැන් තත්වේ 😂😂
Like කරලා Share කරලා page එකට සෙට් වෙන්ඩ

15/11/2020

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Hoo.cares posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share