ආදරේ පැරදුනා කියලා ජීවිතය පැරදුනා කියලා හිතන්න එපා
ආදරේ පැරදුනා කියලා,
ජීවිතය පැරදුනා කියලා හිතන්න එපා !
හානම් හා.බෑනම් බෑ කියන්න පුරුදු වෙන්න 💚🙂✌️
#ashansthinking
ඔයා ඉන්නෙත් මේ වයසෙද ? එහෙනම් ජීවිතේ වගකීම් බාරගන්න ලෑස්ති වෙන්න 💚🍃. #ashansthinking
පහුගිය දවසක මට කෝල් එකක් දීලා කෙනෙක් කතා කරා.
අෂාන් මල්ලි මමත් ඉන්නේ වෙරෝනා.
මම සුනිල් කියලා කෙනෙක්.
අපි වෙලාවක හම්බවෙමු.මම ඒ වෙලාවේ වැඩ කරන ගමන් හිටිය නිසා ආව කෝල් එක ලොකු ගානක් නැතුව කතා කරලා තිබ්බා.
වැඩ ඉවර උන ගමන්ම ආයෙම ඒ නම්බර් එකෙන් කෝල් එකක් ආවා.මල්ලි ඔයා වැඩ ඉවර වෙන්නේ 12ට නේද මම ඇවිත් ඉන්නේ ඒ කිට්ටුවට.
ඉතින් කිව්ව වගේම ඒ ආදරණීය මනුස්සය ඇවිත් හිටියා.
නිකන් නෙවෙයි මනුස්සකම් පොදි බැදගෙන.
ඉතුරු ටික වීඩියෝ එකේ තියෙනවා.
ඉතාලිය කියන්නේ මනුස්සකම් වලින් පිරුණු ලස්සන මිනිස්සු ඉන්න රටක්.
"මිනිස්සු මිය ගියත් මනුස්සකම් මිය යන්නේ නෑ සහෝදරයා "
💚🙂
lets share Smile 🍃💚
#ashansthinking
අවුරුදු ගාණක ලස්සන පරිච්ඡේද ඉවර වෙන්න ගත වෙන්නේ
"එකම එක තප්පරයි"
හිනාවෙලා දරාගන්න 💚🖇
#ashansthinking
ඔයා ඔයා වෙනුවෙන් ජීවත් උනාද ? 💚🖇
#ashansthinking
ලෝකෙ මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න අපිට පුළුවන්ද ? 🥺
🖇️💚
#ashansthinking
ලෝකය සනසන්න කලින් අපි සැනසෙමු.
අනිත් හිත් හදන්න ඔයාගේ හිත වනසගන්න එපා.
එහෙම බිදුණු හිත්,ඉක්මනින් සුවපත් වේවා 💚🖇
#ashansthinking
මෙහෙම නතර වුන "ලස්සන" ආදර කතා කොච්චරනම් ඇතිද මේ ලෝකේ 🥺💚🖇
Mention කරන් යන්න ඒ ලස්සන ආදර කතාවේ අයිතිකාරයව 💚
#ashansthinking
තනිකම තමයි මේ ලෝකේ තියෙන සුන්දරම හැගීම 💚🖇
#ashansthinking
මේ වැරැද්ද නොවුනනම් අදටත් එයා ඔයා ලග 🥺🙂
#ashansthinking
කවදාවත් මිනිස්සුන්ගෙන් අහන්න එපා ,
ඇයි වෙනස් උනේ කියලා 🙂
#ashansthinking