Arunalu

Arunalu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Arunalu, Video Creator, .

මදක් නැවතිලා පුලුවන් නම් බලන්න.
27/08/2023

මදක් නැවතිලා පුලුවන් නම් බලන්න.

(මෙම වැඩසටහන අවසරයකින් තොරව page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. Uploading this program in whole or ...

18/06/2023

දුවයි පුතයි තාත්තා වෙනුවෙන් කරපු ලස්සන නිර්මාණයක්. ඔයාලත් අහලා බලන්න.

🎼🥰❤🌎*පන්හිදෙන් නිමවා ස්වරයෙන් ඔප දැමූ පීතෘ ස්නේහ වන්දනාව "දිවි අඹරේ නිම නොවෙනා" අපගේ කුළුදුල් ගීත නිර්මාණය ලෝක පියවරුන්ගේ දිනය වන අද දින ඔබෙත් මගෙත් පියතුමන් වෙත ආදරයෙන් පුදමි*🌎❤🥰🎼

https://youtu.be/NeIQis6iddg

Torin Lahiru

ඇත්තක් 😣
16/06/2023

ඇත්තක් 😣

අහිමි වෙන්නේ නොගැලපෙන දේවල් කීවට
මට අහිමි උනේම මන් කැමතිම දේවල්
🥺🥺🥺

- -

උගුර බැරැන්ඩියට දේශීය බෙහෙත්     https://youtu.be/wTEB7bZwScwතවත් මෙවැනි වීඩියෝ නැරඹීම සදහා අපගේ Youtube නාලිකාව වෙත පිව...
12/05/2023

උගුර බැරැන්ඩියට දේශීය බෙහෙත්

https://youtu.be/wTEB7bZwScw

තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සදහා
අපගේ Youtube නාලිකාව වෙත පිවිසෙන්න.

උගුර බැරැන්ඩියට දේශීය බෙහෙත් | Ugura Barandiyata Beheth | සිංහල බෙහෙත් | Arunaluදේශීය අපේ දේ රැක ගනිමින්ප්‍රයොජනයට ගැනීම සදහා යටපත්ව ය.....

සුන්දර ශ්‍රී ලංකාවේ 🇱🇰 ලස්සන තැන් 🥰දන්න අය කියන් යමු බලන්න මේ කොහෙද කියලා.-   -සැ.යු: පින්තූරය අන්තර්ජාලයෙනි.
25/04/2023

සුන්දර ශ්‍රී ලංකාවේ 🇱🇰
ලස්සන තැන් 🥰

දන්න අය කියන් යමු බලන්න
මේ කොහෙද කියලා.

- -
සැ.යු: පින්තූරය අන්තර්ජාලයෙනි.

මේවා බල බල ඔයාලාලංකාව බලන්න එන්නේ නැත්තන් උබලා තිම්රිසන්නු සුඩ්ඩෝ 🥲-   -සැ.යු: පින්තූරය අන්තර්ජාලයෙනි.
29/03/2023

මේවා බල බල ඔයාලා
ලංකාව බලන්න එන්නේ නැත්තන්

උබලා තිම්රිසන්නු සුඩ්ඩෝ 🥲

- -
සැ.යු: පින්තූරය අන්තර්ජාලයෙනි.

සුන්දර ශ්‍රී ලංකාවේ 🇱🇰 ලස්සන තැන් 🥰දන්න අය කියන් යමු බලන්න මේ කොහෙද කියලා.-   -සැ.යු: පින්තූරය අන්තර්ජාලයෙනි.
26/03/2023

සුන්දර ශ්‍රී ලංකාවේ 🇱🇰
ලස්සන තැන් 🥰

දන්න අය කියන් යමු බලන්න
මේ කොහෙද කියලා.

- -
සැ.යු: පින්තූරය අන්තර්ජාලයෙනි.

සුන්දර ශ්‍රී ලංකාවේ 🇱🇰 ලස්සන තැන් 🥰දන්න අය කියන් යමු බලන්න මේ කොහෙද කියලා.-   -සැ.යු: පින්තූරය අන්තර්ජාලයෙන.
21/03/2023

සුන්දර ශ්‍රී ලංකාවේ 🇱🇰
ලස්සන තැන් 🥰

දන්න අය කියන් යමු බලන්න
මේ කොහෙද කියලා.

- -
සැ.යු: පින්තූරය අන්තර්ජාලයෙන.

20/03/2023

සොබාදහමට ඔබ ආදරය කරන තරමට,
ඔබටත් සොබාදහම ආදරය පෙන්නාවී.
🥰🥰🥰
- -

19/03/2023

උදේම දැක්ක ලස්සන නිර්මාණයක්.
සැ.යු: විඩියෝව අන්තර්ජාලයෙනි.

- -

17/03/2023

පියුමි හංසමාලි වාහනේ ගත්තු විදිහ හොයන්නේ නැතිව
උබ වාහනයක් ගන්න විදිහ හොයපන්
😌😌😌
- -

උපුටා ගැනීමකී ❤️ UK ඇවිත් පළවෙනි මාස කීපය කියලා කියන්නේ පුදුම අමාරුවෙන් ගත කරපු දවස් ටිකක්. ඒත් හෙමින් හෙමින් මෙහේ ක්‍රම...
12/03/2023

උපුටා ගැනීමකී ❤️

UK ඇවිත් පළවෙනි මාස කීපය කියලා කියන්නේ පුදුම අමාරුවෙන් ගත කරපු දවස් ටිකක්. ඒත් හෙමින් හෙමින් මෙහේ ක්‍රමයට පරිසරයට හුරු වෙනකොට ඒක කොච්චර Advance ද හා ලේසිද කියලා දැනෙන්න පටන් ගත්තා.

ඔහොම ඉන්න අතරතුර තමා මට මේ පාළුව කාන්සිය යන්න වගේම මේ අත්දැකීම් අනෙක් අයට කියන්න. ඒ වගේම ලංකාවෙන් එන්න බලන් ඉන්න අය මුහුණ දෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕනේ කියන හැගීමක් පහල වෙන්නේ.

ඒ නිසාම UK VLOG SRI LANKA යූ ටියුබ් චැනල් එක නිර්මාණය කලා. අද වෙද්දි දවසකට සෑහෙන්න පිරිසක් මට කතා කරනවා සම්බන්ධ වෙනවා. මන් මට පුලුවන් හැම තප්පරේම උදව් කරන්න තමයි බලන් ඉන්නේ. මේ වෙනකොට නැරඹුම් වාර 50k පසු කරලා තියන සීමිත වීඩියෝ ටිකට හා content වලට ඕගොලන්ගෙ ප්‍රතිචාර ගැන ඇත්තටම සතුටුයි.

තව කෙනෙක්ට හයියක් වෙන්න. ඔබටත් අවශ්‍ය වෙන්න පුළුවන් නිසා.
චැනල් එක Subscribe කරලා තියා ගන්න.
https://youtube.com/?sub_confirmation=1

පහු ගිය වීඩියෝ පහල Link වලින් බලන්න පුළුවන්.

01 - Health and Care Worker visa | Apply to work, study, settle or seek asylum in the UK | Work in the UK
https://www.youtube.com/watch?v=3tisUP346E0&t=26s

02 - UK ගෙයක් රෙන්ට් කරන හැටි | ගෙයක් ගන්න හැටි දැන ගන්න | How To Rent A House In The UK | කොටස 01
https://www.youtube.com/watch?v=FHQJE984jaw

03 - UK Student Visa සම්පූර්ණ විස්තරේ සිංහලෙන් | Application Process | Visa Cost | Visa Processing Time
https://www.youtube.com/watch?v=5r0VAmFqW_Q&t=81s

04 - UK යන්න කලින් | අත්දැකීමෙන් ප්‍රශ්න කතා කරමු | UK Jeewithe | Hemantha I Sri Lankan Vlogger in UK
https://www.youtube.com/watch?v=qFDLYhXedO0&t=122s

05 - UK යන්න කලින් | අත්දැකීමෙන් ප්‍රශ්න කතා කරමු 02 | UK Jeewithe | UK Sinhala I UK Blog | UK Vlog SL
https://www.youtube.com/watch?v=Hh7QFue9xPM&t=907s

06 - IELTS නැතුව UK එන්න | UK Post Study Work Visa | PSW I PostGraduate Studys in UK
https://www.youtube.com/watch?v=Ix-r3Y8geq0&t=1118s

07 - පෘතුගාලය ගැන දැන ගනිමු | Lives in Portugal | පෘතුගාල් ජීවිතේ | Portugal Life | With Lasith Gamage
https://www.youtube.com/watch?v=H0AKECSrrV8&t=1790s

08 - එංගලන්තේ ඉගෙන ගන්න student කෙනෙක්ගේ වසර දෙකක අත්දැකීම් | MBA student sharing the reality of UK Life
https://www.youtube.com/watch?v=Dco1EGUzZWQ&t=222s

09 - ඔබ UK පැමිණි පසු කල යුතු දේ | Things You Should Do When You Arrive In UK | UK Jeewithe | UK Sinhala
https://www.youtube.com/watch?v=WPvrgKlQIhQ&t=35s

10 - එංගලන්තයට JOB VISA - STUDENT VISA - UK LIFE හරියටම දැන ගන්න | UK VLOG SRI LANKA Subscribe කරන්න
https://www.youtube.com/watch?v=GKvTnZ75fo4

11 - තනියම Apply කරලා එංගලන්තයට ඉගෙන ගන්න යමු | Student & Dependant Life Experience In UK | UK Life
https://www.youtube.com/watch?v=CtngOet1UAQ&t=394s

12 - අපි කතා කරමු | UK ජීවිතේ | UK Jeewithe I Sri Lankan Vlogger in UK
https://www.youtube.com/watch?v=yu-_Vc03_T0&t=34s

11/03/2023

මනුස්සකමට හිනා උනහම අහක බලාගත්ත මිනිස්සුත් හිටියා.
🤢🤢🤢
- -

10/03/2023

ඔයාලගේ පැත්තේ බලන්න තියන ලස්සන තැන් ටිකක් කියන් යමුද

- -

සීගිරිය කියන්නේ තවත් එකදිව්‍යලෝකයක් තමයි ඉතින්.සැ.යු: පිංතූරය අන්තර්ජාලයෙන.- -
09/03/2023

සීගිරිය කියන්නේ තවත් එක
දිව්‍යලෝකයක් තමයි ඉතින්.

සැ.යු: පිංතූරය අන්තර්ජාලයෙන.
- -

09/03/2023

අපි දෙයක් දින්නාම හදවතින්ම සතුටු උනේ අම්මා තාත්තා විතරයි මචං.
🤟🤟🤟
- -

07/03/2023

වාසනාවන්ත සුභ උදෑසනක් වේවා
💖🥰

B+ හෝ O+ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යකර තිබේ. වැඩි විස්තර පහත දුරකථන අංකයේන් ඔබට දැනගැනීමට හැක. පරිත්‍යාගශීලි අයක් දකින තුරු ...
05/03/2023

B+ හෝ O+ වර්ගයේ වකුගඩුවක් අවශ්‍යකර තිබේ. වැඩි විස්තර පහත දුරකථන අංකයේන් ඔබට දැනගැනීමට හැක. පරිත්‍යාගශීලි අයක් දකින තුරු හැකිනම් ශෙයාකර උදව්වක් කරන්න.
මේ වෙලාවේ අපි කරන ලොකු උදව්වක්.
🙏🙏🙏

මෙපමන දුරක් ඒමට වචනෙකින් හරි උදව් කරපු සියලු දෙනාටම ගොඩක් ස්තුති. රැදිසිටින්න දිගටම අපත් සමග.ඉතින් අරුණළු චැනල් එකත් සබ්...
05/02/2023

මෙපමන දුරක් ඒමට වචනෙකින් හරි උදව් කරපු සියලු දෙනාටම ගොඩක් ස්තුති.
රැදිසිටින්න දිගටම අපත් සමග.
ඉතින් අරුණළු චැනල් එකත් සබ් කරලා තියාගන්න. බෙන්න ලින්ක් එක.
https://www.youtube.com/c/arunalu

18/12/2022

බලපු ගමන් ශෙයාකරන්න හිතුනා 🥺

අදුරන අය කියමු බලන්න මොකද මේ මල කියලා 🥰💖
22/11/2022

අදුරන අය කියමු බලන්න මොකද මේ මල කියලා 🥰💖

30/05/2022

Passport එක හදාගන්නේ කොහොමද....

Original ID එකයි photo copy 1යි
හොදට තියෙන උප්පැන්නේයි photocopy එකයි.Google එකෙන් application එක download කරලා එක fill කරලා අරන් යන්න.

application download link - https://tinyurl.com/5n6mtnda

උප්පැන්නේ ඉරිලා පොඩි වෙලා නැති හොදට පෙන් එකක් තමා ඔනි. එහෙම එකක් නැත්තන් තියෙන එකක් අරන් යන්න එතන තැනක් තියෙනවා එතනින් රුපියල් 120 ට අලුත් එකක් ගන්න පුලුවන්.ගිහින් එතන තියෙන studio එහෙකින් ෆොටො ගහගන්න... එයාලා photo print කරන්නේ නැ කෙලින්ම passport office එකේ site එකට upload කරනවා.පස්සේ එයාලා එකට කොලයක් දෙයි එකයි අර application එකයි අනිත් ටිකයි අරගෙන යන්න ඇතුලට...

( https://tinyurl.com/42c9ysev මේ link එකෙන් authority studio එකක් බලාගන්න පුලුවන් ඔයාලගේ ගෙවල් පැත්තේ තියෙන. එතැනකින් උනත් photo ගහලා upload කරන්න පුලුවන්.)

Photo ටික විතරක් ගන්න 300 ක් ගනි.form එක එතනින් ෆිල් කරන් අනිත් photocopy ටිකත් එතනින් ගන්න ගියොත් 700 ක් ගන්නවා. ඇතුලට යන තැන ඉස්සෙල්ලා බලලා ඉන්න සෙනග ඉන්නවාද කියලා පොලීමේ.. ඉන්නවා නම් ආපහු ඇවිල්ලා අර studio එකෙන් අහලා බලන්න appointment time එකක් දාගන්න පුලුවන්ද කියලා. එකට 150 ක් ගන්නවා එතකොට පොලිමේ ඉන්න ඔන්නැ ඇතුලට යන්න තියෙන්නේ. එතන ඉන්න security කෙනෙක්ගෙන් ඇහුවා නම් පෙන්නයි යන්න ඔනි විදිහ.. ඇතුලට ගිහින් token number එකක් ගන්න තැන ඉදලා පල්ලේහා තියෙන ෆොටො එකේ විදිහට යන්න තියෙන්නේ.

Normal ගන්නවා නම් - 3500යි
One day service එකෙන් ගන්නවා නම්- 15,000 යි.

Ps - Passport ගන්න ලේසිම විදිහ online appointment දාගන්න එක google එකෙන් search කරලා ෆිල් කරලා time select කරලා අපිට ඒකේ pdf එකක් එනවා ඒක අරන් පෝලිමේ ඉන් නැතිව යන්න පුලුවන්
සාමාන්‍ය පෝලිම තියෙන පැත්තෙන් නෙවේ අනික් පැත්තෙන් යන්න ඕනි.. බබාලගේ passport ගන්නවනම්
බබාගේ birth certificate original with photocopy
Mother & father NIC photocopy
Passport තියේනම් detail page & ලමයින්ගේ විස්තර ඇතුලත් පිටුවේ photocopies
Consent letter එක application එකත් එක්කම fill කරන්න ඕනි
Application & consent letter online printout ගන්න පුලුවන්..
10years වලට හා 3years valid විදිහට බබාලගේ වර්ග දෙකයි
බබාලට 10years එකට normal 3500/= ගියේ
NIC එක්ක අපේ mask ගලවලා බලනවා.
Passport එක නෙවේ ID එකයි අපිව අදුරගන්න යොදාගන්නේ

Online Reservation Link :
https://tinyurl.com/2p8f7wv4

සෙම් ගෙඩි නසන දේශීය බෙහෙත්
26/04/2022

සෙම් ගෙඩි නසන දේශීය බෙහෙත්

සෙම් ගෙඩි නසන දේශීය බෙහෙත් | Sem Gedi Walata Beheth | සිංහල බෙහෙත් | Arunaluදේශීය අපේ දේ රැක ගනිමින්ප්‍රයොජනයට ගැනීම සදහා යටපත්ව යන අප.....

26/11/2021

පීනස රෝගයට ආර්යුවේද අත් බෙහෙත්      https://youtu.be/wBaUJvbzSUM
07/11/2021

පීනස රෝගයට ආර්යුවේද අත් බෙහෙත්

https://youtu.be/wBaUJvbzSUM

පීනස රෝගයට ආර්යුවේද අත් බෙහෙත් | Catarrh Ayurvedic Beheth | සිංහල බෙහෙත් | Arunaluදේශීය අපේ දේ රැක ගනිමින්ප්‍රයොජනයට ගැනීම සදහා යටපත්ව ....

Highly Recommend ❤💃
03/11/2021

Highly Recommend ❤💃

08/10/2021

how

20/09/2021

බිනර පෝයදා වැදගත්කම | binara poyada wadagathkama | කවිබණ 2021| kavibana 2021 ුවහසක් ජනතාවගේ සිත් පහන් කරමින් මෙත්මල් සඳහම් ...

මුත්‍රා ගල් දියකරන දේශිය ඔසු     https://youtu.be/9hkXhuaJuLY
17/09/2021

මුත්‍රා ගල් දියකරන දේශිය ඔසු

https://youtu.be/9hkXhuaJuLY

මුත්‍රා ගල් දියකරන දේශිය ඔසු | Muthra Gal Diyakarana Deshiya Osu | සිංහල බෙහෙත් | Arunaluදේශීය අපේ දේ රැක ගනිමින්ප්‍රයොජනයට ගැනීම සදහා යටපත්.....

29/08/2021

පුලතිසි
°°°°°°°
සුප්‍රසිද්ධ රාවණා රජුගේ පියාගේ පියා (සීයා) වන පුලතිසි ඉසිවරයා, ලං‍කාවේ ප්‍රධාන මුනිවරයන් වන කපිලථ, පුලස්ථ්, නාරද හා අගස්ති යන අයගෙන් ප්‍රධානියා ලෙස සැලකෙයි. පුලතිසි පුරය (පොලොන්නරුව) යනු පුලතිසි ඉසිවරයාගේ පාලන තන්ත්‍රය පිහිටි ප්‍රදේශයයි. අද පොළොන්නරුවේ පිහිටි සුප්‍රසිද්ධ පරාක්‍රම ප්‍රතිමාව පුලතිසි ඉසිවරයාගේ ප්‍රතිමාවයි (මෙම පිළිමය පුලස්ති ඉසිවර හෝ පළමුවන පරාක්‍රමබාහු රජ රජ නිරූපනය කරන බව විද්වත් මතයයි.). අදද එහි ඉහල කොටසේ පුලතිසි යන අකුරු හතර දක්නට ඇත. නාලන්දා ගෙඩිගෙය යනු පුලතිසි ඉසිවරයාගේ සොහොනයි. ඔහු අවුරුදු 102 ක් එනම් අද වර්ෂවලින්නම් අවුරුදු 200ක් පමණ ජීවත් වූ බව සඳහන් වේ. එසේම පුලතිසි ඉසිවරයා විසින් ලංකාවේ සංගීතය ඇති කළ බවට ද මතයක් සංගීත ඉතිහාසය නැමති ග්‍රන්ථයේ සඳහන් වේ. එසේම "...රාවණගේ සීයා, පුලස්ති, තුන් වේදයේම සමර්ථ ව සිටි බව කියන හෙයින් රාවණාගේ උගත්කම ගැන සැක කළ යුතු නො වෙයි...." යයි එළිදරව්ව - නැමති ග්‍රන්ථයේ ද සඳහන් වේ.

වෛද්‍ය ශාස්ත්‍රය
>>>>>>>>>>>
ග්‍රීසියේ ඇති ‘පවුලතිත්’ නම් වෛද්‍ය ශාස්ත්‍රය ඔවුන්ට පුලතිසි ඉසිවරයා ගෙන් ලද්දකි. මාලිගාවිල ආශ්‍රිතව මෙතුමා විසින් නිර්මාණය කරන ලද ඇස්රෝහලක් තිබී ඇත.

හිමාලයේ තිබූ වෛද්‍ය සමුළුවට ලංකාවෙන් පුලතිසි ඉසිවරයා ගිය බව සඳහන් වේ. ඒ බව "...ලංකාවෙහි විසූ අති පුරාණ ශාස්ත්රශඥයෙක් වූ පුලස්ති ඍෂිහු වරක සංහිතාවෙහි සඳහන් හිමාලයෙහි පවත්වන ලද මහා වෛද්යු සම්මෙලනයට පවා ගියහ..." ආදි වශයෙන් පවුලේ වෙද පොත නැමති ග්‍රන්ථයෙහි ඩී. සි. ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

දන්වන්තරී නම් පුද්ගලයා ආයුර්වේද ක්‍රමය ඇති කළ කෙනා වන අතර ඔහුව සිගිරියට ගෙන්වා අපේ වෛද්‍ය ක්ර්මය පුලතිසි ඉසිවරයා විසින් උගන්වා ඇත. ඔහුට පුලතිසි ඉසිවරයා ‘සෙන්හලිකා’ නම් කුරුඳු වර්ගයක් දී ඇති අතර අදටත් සීගිරියේ හා හිමාලයේ මෙම ශාකය දක්නට ඇත. සීගිරියේ රාම කැලේ මෙම ගස අදටත් ඇත.

ජ්‍යෝතිෂය
>>>>>>>
ජ්‍යෝතිෂයේ මූලික සිද්ධාන්ත හතරෙන් දෙකක් වන සූර්ය සිද්ධාන්තය හා පවුලප්තය සිද්ධාන්තය පුලතිසි ඉසිවරයා නිර්මාණය කළ ඒවා ය.

හෙළ නැකත් කලාව
>>>>>>>>>>>>>
හෙළ නැකත් කලාව නිර්මාණ මෙතුමා විසින් සිදු කළ අතර එහි කොටස් පහත පරිදිය.

සප්ත යෝගය - ඉන්ද්රෝ ගුරුළුව, පංච පක්ෂිය, යම කාලය, උඩු මරණය, දින මුර්තුව, ඊසකය, ශිවා ලිඛිතය
උමා ජ්යො‍තිෂය
හෝරා වග
සුදර්ශන වක්ර ය
සෙත් වග
වාස්තු වග
උමා පද්ම හා උමා ගුරුළුව

මේ අතර ස්ත්‍රී ජාතික චන්ද්‍රිකා නම් ග්‍රන්ථය පුලතිසි ප්‍රමුඛ ඉසිවරු හතරදෙනෙක් විසින් නිමවන ලද බව පැවසේ.

Address


Alerts

Be the first to know and let us send you an email when Arunalu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share