Nali Streaming

  • Home
  • Nali Streaming

Nali Streaming This is Nali Streaming
for you!!

Thank you brother  ❤️💪 Dilshan Onlive
16/10/2023

Thank you brother ❤️💪 Dilshan Onlive

29/09/2022
හැකි අයුරින් උදව්වක් කරමූ!!
29/09/2022

හැකි අයුරින් උදව්වක් කරමූ!!

06/09/2022

දින්නා යකූ දින්නා
❤️😍😍

පේජ් එක 01K😍🤩🤩ඔයාලා ඔක්කොටම ගොඩක් තෑන්ක්ස් දීපු සප් එකට,සෑම් අයියා ලංකාවේ අපි තාරූ Beast Kolla විශේෂයෙන්ම මේ දෙන්නා මුල ...
05/09/2022

පේජ් එක 01K😍🤩🤩

ඔයාලා ඔක්කොටම ගොඩක් තෑන්ක්ස් දීපු සප් එකට,සෑම් අයියා ලංකාවේ අපි තාරූ Beast Kolla විශේෂයෙන්ම මේ දෙන්නා මුල ඉදන් මට උදව් කලා,ගොඩක් ස්තූතියී ඒ දීපු උදව් වලට.ක්ලෑන් එකේ සෙට් එක Bad Boys තෑන්ක්ස් මචංලා,මොඩරේටර් සෙට් එකටත් තෑන්ක්ස්.ආදරෙයි ඔක්කොටම.මේ වගේම මාත් එක්ක ඉස්සරහට ඉදී කියලා මං හිතනවා.


01/09/2022

දැන් සැපද බංගලී නයි ටිකට 😂😂😂

නලියගෙ ටොප් ෆෑන්ස්ලා සෙට් එක 🤩❤
11/08/2022

නලියගෙ ටොප් ෆෑන්ස්ලා සෙට් එක 🤩❤

One Clan One Team Tournamentඔන්න අපිත් එනවා මගේ ටීම් එකත් එක්ක,සෙට් වෙන්න බෝයීස්.සප් එකක් දෙන්න ලින්ක් එකෙන් ගිහින්. htt...
12/07/2022

One Clan One Team Tournament

ඔන්න අපිත් එනවා මගේ ටීම් එකත් එක්ක,සෙට් වෙන්න බෝයීස්.
සප් එකක් දෙන්න ලින්ක් එකෙන් ගිහින්. https://www.facebook.com/slsigithi/

Hapy Birth Day!! ShifterGaming Broh🎂🎂🎂🎂🥂🥂🥂🥂
29/03/2022

Hapy Birth Day!! ShifterGaming Broh🎂🎂🎂🎂🥂🥂🥂🥂

Happy Birthday "BB Max" Broh🤩🎂🎂
15/03/2022

Happy Birthday "BB Max" Broh🤩🎂🎂

හැපි බර්ත් ඩේ බං ඉතින්  #සොනාල්  🎂🎂🎊️🎉️🎂🎂
24/02/2022

හැපි බර්ත් ඩේ බං ඉතින් #සොනාල් 🎂🎂🎊️🎉️🎂🎂

ඔන්න බෝයිස් ඉතිං අපේ තට්ටෙගේ උපන් දිනේ අද.ලයිව් එකේ අපිත් එක්ක ප්ලේ කරන එයාට විශ් කරමු බෝයීස්.
01/12/2021

ඔන්න බෝයිස් ඉතිං අපේ තට්ටෙගේ උපන් දිනේ අද.ලයිව් එකේ අපිත් එක්ක ප්ලේ කරන එයාට විශ් කරමු බෝයීස්.

ඔන්න ඉතිං ගිය මාසේ අපිට තරු දීලා සප් එක දීපු සෙට් එක.ආදරෙයි සෙට් එකමට..🤩🤩දිගටම අපිත් එක්ක ඉන්න ඕනි හොදේ🤩🤩😘😘
07/11/2021

ඔන්න ඉතිං ගිය මාසේ අපිට තරු දීලා සප් එක දීපු සෙට් එක.ආදරෙයි සෙට් එකමට..🤩🤩දිගටම අපිත් එක්ක ඉන්න ඕනි හොදේ🤩🤩😘😘

26/10/2021
10/10/2021
HOUSE OF THÁNATOS INTERNATIONAL SCRIMMAGEMONDAY | OCT 4, 2021ℹSETTINGS:-ADVANCED ROOM(LOOT 3X, PLAYZONE SHRINK 1.2X, SOU...
05/10/2021

HOUSE OF THÁNATOS INTERNATIONAL SCRIMMAGE
MONDAY | OCT 4, 2021

ℹSETTINGS:
-ADVANCED ROOM
(LOOT 3X, PLAYZONE SHRINK 1.2X, SOUND VIS ON)
-3 MATCHES | SERVER: ASIA
🏆E-CERT FOR: TOP 3 & MOST KILL (TOP 3)

CHECK-IN TIME:
🇱🇰 5:30PM
🇲🇲 6:30PM
🇲🇾🇵🇭 8:00PM

FLYTIME: +10MINS AFTER CHECK-IN �———————————————————
SLOT LIST:
01. ENTRY🚷
02. ENTRY🚷
03. HT TP🇵🇭
04. HT PREDATOR🇵🇭
05. MIGHTY SILENT HUNTERS🇵🇭
06. RUTHLESS INTERNATIONAL🇵🇭
07. WARHUGS BK🇵🇭
08. KALMADO ESPORTS NO NAME🇵🇭
09. EXPECT NO MERCY ESPORTS🇵🇭
10. DRESSED TO KILL PREDATORS🇵🇭
11. UNBEATABLE KILLER ESPORTS 🇵🇭
12. ZAP ESPORTS🇵🇭
13. SOKRATES XPLUS🇲🇲
14. 1 DB🇲🇲
15. YANGCUTECUTE🇲🇾
16. HOKAGE ESPORT🇲🇲
17. MINIBOOM (1NIX)🇲🇲
18. EVOX | BB‧SQUAD🇱🇰
19. SDMZ LANNISTERS🇱🇰
20. INCOME HYPE🇲🇲
21. UNX.LG🇲🇲
22. MAX | B13 | B9INE🇱🇰
23. HT TYRANT INVICTUS🇵🇭
24. 🚷
25. 🚷

මගේ එකාලා🤩

ඔන්න ඉතින් ගිය මාසේ අපිට තරු වලින් උදව් කරපු සෙට් එක.දිගටම අපිත් එක්ක රැදී සිටින්න මේ වගේම.තරුදීපු ඔක්කොමලාට ආදරෙයි🤩
03/10/2021

ඔන්න ඉතින් ගිය මාසේ අපිට තරු වලින් උදව් කරපු සෙට් එක.දිගටම අපිත් එක්ක රැදී සිටින්න මේ වගේම.තරුදීපු ඔක්කොමලාට ආදරෙයි🤩

Most Wanted Gaming සෙට් එකේ තවත් සුපිරිම වැඩක.දැන්ම සෙට් වෙන්න බෝයීස්..එක වීඩියෝ එකයි රුපියල් 5000යිඅපි පොඩි තරගයක් තියන...
28/09/2021

Most Wanted Gaming සෙට් එකේ තවත් සුපිරිම වැඩක.දැන්ම සෙට් වෙන්න බෝයීස්..

එක වීඩියෝ එකයි රුපියල් 5000යි

අපි පොඩි තරගයක් තියනවා
*ඔයාලට කරන්න තියෙන්න මෙච්චරයි ඔයාලගේ ගෙමින්ග් ලස්සන වීඩියෝ එකක් ක්‍රියෙට් කරලා අපට එවන්න .
*ඕනිම ගෙමින්ග් ෆ්ලැට් ෆෝරම් එකක් පුළුවන්
*අපි ඒක මොස්වොන්ටඩ් පේජ් එකේ දානවා
*ඔයාලාට කරන්න තියෙන්නේ ඒ පොස්ට් එකට වැඩිම ලයික්ස් සහ විව්ස් ගන්න
වැඩිම ලයික් සහ විව්ස් ගන්න වීඩියෝ එකට තමා මේ තෑග්ග ලැබෙන්නේ
*අපේ මේ ඊමේල් එකට එවන්න නැත්නම් ගූගල් ඩ්‍රයිව් අප්ලෝඩ් කරලා අපට ලින්ක් එක එවන්න
Email - [email protected]
WhatsApp- 0716 631 798
ඔක්තෝම්බර් 1 වෙනිදා ඉදන් මේක පටන් ගන්නවා .

මේ ලින්ක් එකෙන් ගිහින් කොල්ලට සප් එහෙකුත් දෙන්නෝ🤩🤩

https://www.facebook.com/SLMWG/

21/09/2021

AGB Zabi vs BB Naliya😜

හායී බෝයිස් & ගර්ල්ස්🤩   ඔන්න ඉතින් දෙයියනේ කියලා පේජ් එකට ස්ටාර්ස් ආවා.මේ වැඩේට මුල ඉදන් සප් එක දුන්නෙ අපේ සෑම් මහතා(ලං...
13/09/2021

හායී බෝයිස් & ගර්ල්ස්🤩

ඔන්න ඉතින් දෙයියනේ කියලා පේජ් එකට ස්ටාර්ස් ආවා.මේ වැඩේට මුල ඉදන් සප් එක දුන්නෙ අපේ සෑම් මහතා(ලංකාවෙ අපි).ඒ වගේම නෑ බෑ නොකියා තමන්ගේ වැඩක් වගේ අරන් කරලා දුන්නා අපේ තාරු.(බීස්ට් කොල්ලා).දෙන්නටම බොහොම ස්තූතියි දීපු සප් එකට.🤩🤩

කවදාවත් හිතපු නැති විදිහට ලයිව් එකට රෙයිඩ් එකක්.කාගෙන්ද කියල බැලින්නම් මෙන්න බෙබා ඇවිත්🤩.බෙබා කිව්වේ අපේ නපුරා ගේමින්ග්(...
09/09/2021

කවදාවත් හිතපු නැති විදිහට ලයිව් එකට රෙයිඩ් එකක්.කාගෙන්ද කියල බැලින්නම් මෙන්න බෙබා ඇවිත්🤩.බෙබා කිව්වේ අපේ නපුරා ගේමින්ග්(NapuraGaming).ස්ට්‍රීම් කලාවේ ආතල් එකක් එක්ක ගේම් ප්ලේ බලන්න ඔනි නම් මං හිතන්නේ ඒකට සුදුසුම ලයිව් එක කරන්නේ අපේ නපුරා.මගේ ෆලෝ ගෝල් එකට මාරම සප් එකක් දුන්නේ.මං ආසම චරිතයක් මේ විදිහට ලයිව් එක කඩාපනී කියලා කව්ද හිතුවේ.ගොඩක් ගොඩාක් ස්තූතියී නපුරා🤩🤩.තිරේ පිටුපස වීරයා අපේ සෑම් අයියා(ලංකාවේ අපි) ඔයාටත් පට්ටම ආදරෙයි.මගේ පේජ් එකේ වගේම ලයිව් එකේ දේවලුත් කියල දෙනවට🤩.නපුරගෙන් රෙයිඩ් එකක් එන්න හෙතුවක් උන පුද්ගලයා තමා මේ.දෙන්නටම ගොඩක් ස්තූතියී🤩🤩ආදරෙයි🤩🤩.

31/08/2021

ආදරෙයෙන් පිළිගන්නවා මගේ අලුත් පේජ් එකට සියලුම දෙනාව🤩

27/08/2021

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Nali Streaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share