Galle News

Galle News Welcome to Galle News on Facebook - a hub for the latest news in Sinhala, & English.

21/09/2022

ආදරණීය මතකයක් ගොන්නක් පිරුණු සෙනෙහේ නගරේ
කිසි දිනක අමතක නොවන දවස් ගෙවුන
ඒ අතීතේ..
හඩ ගා කියාවී ගාලු කොටුව දෝංකාර දේවී
තනිකරම මෙය ඇබ්බැහියකි....🤥❤️

ගැඹුරු අර්ථයක් සහිතව ලෝකයාට කෑ ගසා කතා කරන පින්තූරයක්...නමුත් වරද ඇත්තේ කලාවේවත් ඉතිහාසයේවත් සංස්කෘතියේවත් නොව අපි පත් ක...
20/09/2022

ගැඹුරු අර්ථයක් සහිතව ලෝකයාට කෑ ගසා කතා කරන පින්තූරයක්...

නමුත් වරද ඇත්තේ කලාවේවත් ඉතිහාසයේවත් සංස්කෘතියේවත් නොව අපි පත් කරගත් ආණ්ඩුවේ අසමත් කම බව අප දැන්වත් වටහාගත යුතුය...අවාසනාව නම් තවමත් දේශපාලන ගැත්තන් බවට පත් වී ඔවුන්ගේ අතකොලු බවට පත්වී සිටින බහුතරයක් අප අතර තවමත් සිටීමය...💔

GTA පිස්සුවක් වෙන්නයි යන්නෙ ළමා...යි💜
20/09/2022

GTA පිස්සුවක් වෙන්නයි යන්නෙ ළමා...යි💜

The "Queen of the Dark"  is a Sudanese woman making waves 🖤
20/09/2022

The "Queen of the Dark" is a Sudanese woman making waves 🖤

20/09/2022

සොදුරු සිරිනි පැහැසර
අභිමාන ගාලු පුරවර
තුමුළ පවුරු සුළකළ
අභිමාන ගාලු පුරවර

රැල් නගන සයුරු වෙරළත
නිල් නෙරලු තුරිනි මනහර
ගිං නදිය පිදූ සිහිලස
පින් බිමයි පිරුනු මදහස
ධීමතුන් දිනූ පුවතර
ශ්‍රී රම්‍ය ගාලු පුරවර

නැණ ගුනෙන් සෑදු දස දෙස
පඩිවරුන් දිනූ අපමණ
සුරු අතින් නිපුණකම් ලැබ
නව මැවුම් මැවූ දෙරණත
දූ පුතුන් දිනූ නිබදව
ශ්‍රී රම්‍ය ගාලු පුරවර🍃💕

පබැදුම-රත්න ශ්‍රී විජේසිංහ

සුන්දර ගාලු පුරවරය | ගාලු කොටුව |🌍🦋 ❤️Galle Fort | Sri Lanka | 🇱🇰❤️දකුණු දේශයේ මනස්කාන්තම ස්ථානය කිව්වොත් නිවැරදියි.. 📸 ...
20/09/2022

සුන්දර ගාලු පුරවරය | ගාලු කොටුව |🌍🦋 ❤️
Galle Fort | Sri Lanka | 🇱🇰❤️

දකුණු දේශයේ මනස්කාන්තම ස්ථානය කිව්වොත් නිවැරදියි..

📸 මුල් අයිතිකරුවන් සතු විය යුතුයි...

සිම්බ්වාබ්වේ දී මරා දැමූ දැවැන්ත කිඹුලෙක්...🐊
16/09/2022

සිම්බ්වාබ්වේ දී මරා දැමූ දැවැන්ත කිඹුලෙක්...🐊

ආදරණීය ගාලු කොටුව💙"ගාලු කොටුව" ලන්දේසි යුගයේදී යුරෝපීය සම්ප්‍රදායට අනුව නිර්මාණය කරන ලද්දකි.ලෝක උරුම නාමාවලියට ඇතුලත් කර...
15/09/2022

ආදරණීය ගාලු කොටුව💙

"ගාලු කොටුව" ලන්දේසි යුගයේදී යුරෝපීය සම්ප්‍රදායට අනුව නිර්මාණය කරන ලද්දකි.

ලෝක උරුම නාමාවලියට ඇතුලත් කර ඇති බලකොටුව සහ ඒ තුල ඉදිකල නගරය මානව ඉතිහාසයේ දුර්ලභ සහ විශිශ්ට වූ නිමැවුමක් ලෙස සැලකේ....😇🍃

Finally 😂
14/09/2022

Finally 😂

අතාරින්න කලින් තව පාරක් හිතන්න,ඔබ අතරින්නේ ඔබේ ජයග්‍රහනය අභිමුවේදීම විය හැකී,විශ්වාස කරන්න ඔයාව..අදම පටන් ගන්න..ජය✊❤️
14/09/2022

අතාරින්න කලින් තව පාරක් හිතන්න,ඔබ අතරින්නේ ඔබේ ජයග්‍රහනය අභිමුවේදීම විය හැකී,විශ්වාස කරන්න ඔයාව..අදම පටන් ගන්න..ජය✊❤️

සති තුනකට පස්සේ චූටි මැණිකයි තාත්තයි❤️
14/09/2022

සති තුනකට පස්සේ චූටි මැණිකයි තාත්තයි❤️

Creativity of this artist is awesome.Arts from the heart...Digital Arts by artist Karan Acharya...
14/09/2022

Creativity of this artist is awesome.
Arts from the heart...
Digital Arts by artist Karan Acharya...

13/09/2022

ගාල්ලේ ආවොත් යන්න ඕනිම තැනක් “Jungle Beach”💙

13/09/2022

නිදහසේ මනෝ පාරක් ගහගෙන
ගාලු මුහුදු සුවද විදගෙන
ආසම සිංදුවත් අහන ගමන්
ගොම්මනේ
ගාලු පාරේ ඔහේ යන එක

වෙනම එකක්😌❤️

13/09/2022

ගාල්ල කියන්නෙ වෙනම එකක්❤️

කන්නෙලිය වැසි වනාන්තරය | Galle 🏞️🌄♥️ කන්නෙලිය වැසි වනාන්තරය ගාල්ලෙන් සොයා ගත හැකි බොහෝ වැදගත් ස්ථාන වලින් එකකි.  ශ්‍රී ල...
07/09/2022

කන්නෙලිය වැසි වනාන්තරය | Galle 🏞️🌄♥️

කන්නෙලිය වැසි වනාන්තරය ගාල්ලෙන් සොයා ගත හැකි බොහෝ වැදගත් ස්ථාන වලින් එකකි. ශ්‍රී ලංකාවේ වික්‍රමාන්විත සංචාරක ස්ථාන සොයන සංචාරකයින් දකුණින් සංචාරය කරන කන්නෙලිය වැසි වනාන්තරය ඒ සඳහා කදිම ස්ථානයකි. ස්වාභාවික මිරිදිය ස්නානය, කඳු නැගීම, දිය ඇලි සහ ලස්සන භූ දර්ශන සඳහා සමහර විට එය වඩාත් සුදුසු ය. එය හෙක්ටයාර 5306 ක් පමණ වන පහත්බිම් වනාන්තරයකි. ගාල්ල බොහෝ ප්‍රධාන වන රක්‍ෂණ වෙන් කිරීම් සංකීර්ණ වලින් සමන්විතයි. එනම් සිංහරාජය, කන්නෙලිය, දෙදියගල සහ නාකියදෙණිය (කේඩීඑන් සංකීර්ණය), කොට්ටාව. කන්නෙලිය වැසි වනාන්තරය ගාල්ලේ සිට ඊසාන දෙසින් කි.මී 36 ක් පමණ දුරින් පිහිටා ඇත. එසේම එය ගාල්ල දිස්ත්‍රික්කයේ නිවර්තන වැසි වනාන්තරයකි. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මී. 3750 පමණ වේ. කන්නෙලිය වැසි වනාන්තරය ජෛව විවිධත්වයෙන් හොඳින් පොහොසත් ය. එය සිංහරාජ වනාන්තරය නිසා දෙවන වරට ලැයිස්තු ගත කළ හැකිය.

Kannelya rain forest is just one of the Galle's many landmarks to discover. Tourists whom are seeking adventure based tourism locations in Sri Lanka tour in down south, the Kanneliya rain forest is ideal place for that. Probably it is more appropriate for a natural fresh water bath, Hiking, waterfalls and beautiful landscapes. It is a low land forest extends about 5306 ha. Galle is consisted of many major forest reservation complexes. Namely Sinharaja, Kanneliya, Dediyagala and Nakiyadeniya (KDN Complex), Kottawa, ect. Kanneliya Rain Forest located about 36 km to the northeast from Galle. And also it is tropical rain forest in Galle district. The mean annual rainfall is around 3750 mm. Kanneliya Rain Forest is well enriched with bio diversity. It may be second listed just because of the Sinharaja Forest.

°
°
°
Follow us on
ාරිකා

ගාල්ල අහස යට...                                                               🇱🇰 💙❤️🖤❤️❤️❤️🖤
05/09/2022

ගාල්ල අහස යට...






🇱🇰 💙❤️🖤❤️❤️❤️🖤

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Galle News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share