Colombo Gossip

  • Home
  • Colombo Gossip

Colombo Gossip Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Colombo Gossip, News & Media Website, .

Hummingbird hotel හමිංබර්ඩ් රට පුරාම ඇති විලා ජාලයක්.2024 නත්තල සහ 2025 සිංහල අලුත් අවුරුද්ද අනුර ගත කළේ නුවරඑළියේ පිහිට...
03/08/2025

Hummingbird hotel
හමිංබර්ඩ් රට පුරාම ඇති විලා ජාලයක්.

2024 නත්තල සහ 2025 සිංහල අලුත් අවුරුද්ද අනුර ගත කළේ නුවරඑළියේ පිහිටි හමිංබර්ඩ් හෝටලයේ.

එහි හිමිකාරිනිය ප්‍රමිෂ්කා පෙරේරා.

ප්‍රමිෂ්කා ජනාධිපතිවරයාගේ සමීපතමයෙක්. කොටින්ම ජනාධිපති ආරක්ෂක අංශයේ ආරක්ෂාව සහ නිබඳ රැකබලා ගැනීම (surveillance) සහිත බලවත් කාන්තාවක්.

අනුරට විවේකයක් අවශ්‍ය නැතැයි අනුර සිතනා වෙලාවට පවා, බලෙන්ම අනුරට සිය හෝටලයක විවේක ගැනීමට පවා අණ කළ හැකි ආදරණීය බලයක් සහ පාලනයක් අනුර සම්බන්ධයෙන් ඇයට තිබෙනවා.

ව්‍යාපාරික කාරනාවක් වූව අනුරට කියා කර ගැනීමේ හැකියාවක් ඇයට තිබෙනවා. ඉතින් ඇයගේ බලය ගැන කිසිඳු තර්කයක් නැහැ. ඒ බලය නිසාම ඇය දැන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ 'ප්‍රසිද්ධ' කාන්තාවක්.

බොහෝ ව්‍යාපාරිකයන් ජනාධිපතිවරයා සමග ඇපොයින්ට්මන්ට් එකක් දමා ගැනීමට හෝ ව්‍යාපාරික කාරනා සඳහා එන්නේ ප්‍රමිෂ්කා ලඟට.

අනුර හමිංබර්ඩ් නවතින සෑම අවස්ථාවකම ප්‍රමිෂ්කා එයට පැමිණ පුද්ගලිකවම ඒ අවස්ථාව කළමනාකරනය කරනවා.

අපට එවැනි කරුණු අදාල නැහැ.

නමුත් අනුර දැන් අපගේත් නායකයා. රාජ්‍ය නායකයා.

අප ඔහු දෙස බලන්නේ ජෙප්පන් හිටපු රාජ්‍ය නායකයන් දෙස බලනවා වැනි කුහක ඇසකින් නොවෙයි.

අනුර රැකගත යුතුයි. ඔහුගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි.

පසුගිය දා අනුර නවාතැන් ගන්නා හමිංබර්ඩ් හෝටලයක් ආසන්නයේ නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය හමු වී තිබුණා.

බැලු බැල්මට එය 'ඩප්පි' කියනා ප්‍රාදේශීය චන්ඩින් භාවිතා කරනා ඇටවුමක්.

නමුත් මේ තත්ත්වය අතිශය බරපතල තත්ත්වයක්.

දැන් අනුර අපගේත් ජනාධිපතිවරයා.

ඔහුට උපරිම ආරක්ෂාවක් ලැබිය යුතුයි.

ඔහු නවාතැන් ගන්නා ස්ථාන විධිමත් ආරක්ෂණ උපදේශ මත ගොඩනැංවූ ඒවා විය යුතුයි.

ඉතින් රටේ විධායක ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් වන 'විවේක ගමන්' සැලසුම් කිරීමේ අවස්ථාව හමිංබර්ඩ් ප්‍රමිෂ්කා ට හිමි විය යුතු නැහැ.

එය ජනාධිපති ආරක්ෂක අංශයේ වගකීමක්.

එය අසීරු නම් විකල්ප දෙකකට යා හැකියි.

එක්කෝ දිවයින පුරා පිහිටි හමිංබර්ඩ් විලා සියල්ල, මේ වසර හතර කාලය තුළ ජනාධිපති නිල නිවාස බවට පත් කළ යුතුයි.

ඒ සඳහා සාධාරණ මුදලක් ඔවුන්ට ගෙවිය යුතුයි.

හමිංබර්ඩ් හිමිකාරිය එයට විරුද්ධ වෙන එකක් නැහැ.

එසේ නොමැති නම් ජනපති අනුර, ජනාධිපති නිල නිවාස වල පමණක් විවේක ගත යුතුය.

අනුරට නිසි විවේකය සහ මානසික නිදහසට ඒවායේ ස්ථිර සේවකයන් බාධාවක් නම් ඔවුන්ට මාරු වීම් ලබා දී, පක්ෂයෙන් සහ හමිංබර්ඩ් ජාලයෙන්ම ඒවාට සේවකයන් (ආරක්ෂකයන්, චෙෆ් ලා, ගාර්ඩ්නර්ස් ලා, හවුස් කීපිං වැනි) පත් කළ හැකියි.

විධායක ජනපති අනුර මේ විකල්පයන් දෙකෙන් එකක් තෝරාගත යුතුමයි.

ඡායාරූපය - ප්‍රමිෂ්කා පෙරේරා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක

සචින් රත්වත්තේ

මුසාවේ මුලාව පරදන්නට, සැබෑ ජනතා මෙහෙවරට..පොහොට්ටුවෙන් බොරලැස්ගමුව නගර සභාවට...සන්ධ්‍යා දිල්හානි ලොකුගේ වැඩිම මනාපයෙන් දි...
26/04/2025

මුසාවේ මුලාව පරදන්නට,
සැබෑ ජනතා මෙහෙවරට..පොහොට්ටුවෙන් බොරලැස්ගමුව නගර සභාවට...
සන්ධ්‍යා දිල්හානි ලොකුගේ
වැඩිම මනාපයෙන් දිනවමු.

සුබ උපන්දිනයක් වේවා...❤️❤️❤️❤️❤️
18/11/2024

සුබ උපන්දිනයක් වේවා...
❤️❤️❤️❤️❤️

අලුත් වෙන පාර්ලිමේන්තුවට කොළඹ කැමැත්ත අජිත් නාරගල අංක 1 ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මනාප අංක 1 න්.......🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰
12/11/2024

අලුත් වෙන පාර්ලිමේන්තුවට කොළඹ කැමැත්ත අජිත් නාරගල අංක 1 ට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්
මනාප අංක 1 න්.......🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰

අලුත් වන පාර්ලිමේන්තුවට කොළඹ කැමැත්ත පොහොට්ටුවෙන් අංක 1 × *අජිත් නාරගල* වැඩිම මනාපයෙන් දිනවමු
10/11/2024

අලුත් වන පාර්ලිමේන්තුවට කොළඹ කැමැත්ත පොහොට්ටුවෙන් අංක 1 × *අජිත් නාරගල*
වැඩිම මනාපයෙන් දිනවමු

කොළඹ කැමැත්ත අංක 1 ට... 🇱🇰
14/10/2024

කොළඹ කැමැත්ත අංක 1 ට... 🇱🇰

10/10/2024
Sandani Fernando
10/10/2024

Sandani Fernando

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Colombo Gossip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share