Jungle Fowl

Jungle Fowl 100% Local, Sri Lankan Gamer.

Hi !
15/01/2024

Hi !

31/12/2023

#2024 🎉❤️‍🔥💪😎

🎉🎉🎉🫡❤️‍🔥
24/12/2023

🎉🎉🎉🫡❤️‍🔥

මේ සැරේ Game Awards 2023 දිනපු මේ ගේම් එක ගැන දන්නවද? 🤔 මෙච්චර ගේම් ගොඩකින් මේක දිනුවේ ඇයි?-----------------------------...
09/12/2023

මේ සැරේ Game Awards 2023 දිනපු මේ ගේම් එක ගැන දන්නවද?
🤔 මෙච්චර ගේම් ගොඩකින් මේක දිනුවේ ඇයි?
-----------------------------------------------------
#2023

GTA 6 පලවෙනි ට්‍රේලර් එකදෙසැම්බර් 5  අගහරුවාදා  හවස 7:30 ට !------------------------------------------------❤️‍🔥🤩🤩🤩🤩🤩🤩🤩❤...
02/12/2023

GTA 6 පලවෙනි ට්‍රේලර් එක
දෙසැම්බර් 5 අගහරුවාදා හවස 7:30 ට !
------------------------------------------------
❤️‍🔥🤩🤩🤩🤩🤩🤩🤩❤️‍🔥😵‍💫
------------------------------------------------
සෙට් වෙමු එදාට ~ 🫡
තව කවුද මන් වගේ බලන් ඉන්නේ ?
---------------------------------------------------

අපේ අම්මා ... හැම දවස් දෙකකට සැරයක්ම අහනවා ."මේක යකාගේ ගේම් ගැහිල්ලක්නේ. ඕකේ ඉවරයක් ඇත්තෙම නැද්ද?"මගේ උත්තරේ, හැමදාමත් හ...
18/11/2023

අපේ අම්මා ... හැම දවස් දෙකකට සැරයක්ම අහනවා .

"මේක යකාගේ ගේම් ගැහිල්ලක්නේ. ඕකේ ඉවරයක් ඇත්තෙම නැද්ද?"

මගේ උත්තරේ, හැමදාමත් හරිම සරලයි.

------------------------------------ "නෑ" -------------------

(ඊට පස්සේ බැන බැන ඈතින් යනවා ඇහෙනවා, "ඔව් ඔව් උබ ගේම් ගගහම හිටපන් " කියාගෙන) 😁❤️‍🔥💯

🤩 ඔන්න ඒකත් හරි .... දැම්ම ඉදන් ලෑස්තිවෙයල්ලා සල්ලි එකතුකරන්න .---------------------------------------------------------...
08/11/2023

🤩 ඔන්න ඒකත් හරි .... දැම්ම ඉදන් ලෑස්තිවෙයල්ලා සල්ලි එකතුකරන්න .
-------------------------------------------------------------------
GTA 6 ට්‍රේලර් එක දෙසැම්බර් මුල රිලීස් කරනවාලු. ආරන්චි හැටියට ගේම් එක ලබන අවුරුද්දේ මැද Release කරනවා ලු .
-------------------------------------------------------------------

01/08/2023

ආ... Los Angeles, California
සොම්බි පාටි දාන්න කියාපු තැන.
------------------------------------------------------------------------------------

අම්මෝ ... ඒ කාලේ. 🤩🥺
25/07/2023

අම්මෝ ... ඒ කාලේ. 🤩🥺

අලුත්ම සිනමාපටය. දැන් දිවයින පුරා සිනමාශාලාවල ... නම් නෑ, හැබැයි මගේ Youtube චැනල් එකෙන් නම් බැලුවහැකි. 😶---------------...
19/07/2023

අලුත්ම සිනමාපටය. දැන් දිවයින පුරා සිනමාශාලාවල ... නම් නෑ, හැබැයි මගේ Youtube චැනල් එකෙන් නම් බැලුවහැකි. 😶
----------------------------------------------------
https://youtu.be/GNzz280QVKw

Another Legend Going Away.. RIP, Rarbg 😢😢😢
31/05/2023

Another Legend Going Away.. RIP, Rarbg
😢😢😢

😎😎😎
11/04/2023

😎😎😎

මේක... 😂
31/03/2023

මේක... 😂

07/03/2023

Yasitiya! | Hogwarts legacy |

ඔන්න official crack release එක ආවා... 😎Tutorial ලගදීම...
23/02/2023

ඔන්න official crack release එක ආවා... 😎
Tutorial ලගදීම...

හොඳම Harry Potter Game කියලා කියන කොට, මොනවද අපි ඒකෙන් බලාපොරොත්තුවෙන්නේ ?... අලුත් Hogwarts Legacy Game එකේ ඒවා තියනවාද...
15/02/2023

හොඳම Harry Potter Game කියලා කියන කොට, මොනවද අපි ඒකෙන් බලාපොරොත්තුවෙන්නේ ?... අලුත් Hogwarts Legacy Game එකේ ඒවා තියනවාද?..

>https://youtu.be/w10Xey_xCrY

පලවෙනි වීඩීයෝ එක මහත්වරුනි , මෙලෝ රහක් නෑ ...සියලුම ආකාරයේ උපදෙස්, යෝජනා, චෝදනා, බාර ගනු ලැබේ .> https://www.youtube.com...
03/02/2023

පලවෙනි වීඩීයෝ එක මහත්වරුනි , මෙලෝ රහක් නෑ ...

සියලුම ආකාරයේ උපදෙස්, යෝජනා, චෝදනා, බාර ගනු ලැබේ .
> https://www.youtube.com/

Address


Alerts

Be the first to know and let us send you an email when Jungle Fowl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share