PRAGI Gaming

PRAGI Gaming eeeew Mage ekala Welcome to the PRAGI gaming wada biggo tika
ෆෑන්ස්ලා නෑ බන් ඔක්කොම සහෝදරයෝ 🥺❤

*ලේ බිඳක් දන් දෙන්න...🩸**ජීවිතයක් බේරා ගන්න...🩸**හදිසියේ අප අතරින් වියෝ වූ චමත් රශ්මික සොයුරාට පිං පිණිස පවුලේ සැම විසින...
21/12/2023

*ලේ බිඳක් දන් දෙන්න...🩸*
*ජීවිතයක් බේරා ගන්න...🩸*

*හදිසියේ අප අතරින් වියෝ වූ චමත් රශ්මික සොයුරාට පිං පිණිස පවුලේ සැම විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ පිංකම*

*ජනවාරි මස 28 වන ඉරිදා දින පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා හොරණ ගෝණපල විජේසුන්දරාරාම විහාරස්ථාන පරිශ්‍රයේදි පැවැත්වේ...*

*පිං සිතැති ඔබ සැමට ආරාධනා..* 🩶

10/12/2023

හායි මගේ රත්තරන් යාලුවෝ මොකද කරන්නේ කියලා බලල යන්න ආවේ 😂❤️

අපේ mr joker streaming. පසන් අයියාගේ කලින් පේජ් එක ගියා boys අලුත් page එකට follow පාරක් දාගෙන යන්න අමතක කරන්න එපා 😍💙htt...
21/11/2023

අපේ mr joker streaming. පසන් අයියාගේ කලින් පේජ් එක ගියා boys අලුත් page එකට follow පාරක් දාගෙන යන්න අමතක කරන්න එපා 😍💙
https://www.facebook.com/MRJokerOnLive?mibextid=LQQJ4d

21/11/2023

කරන්න දෙයක් නැතුව කම්මැලි කමෙන් වේලි වේලි ඉද්දි කාමරේට cat ආවම 😂🐍

22/10/2023

හායි මගේ රත්තරං යාලුවනේ පණ පිටින් ඉන්න උන්ගෙන් comment එකක් ඕනි 🥺😍❤️

ටහුක් ඒ විදියටම ඇදලා බන් අම්මොහ් 😂😂💔tnx suddh 😂💔දසුන් කල්හාර
10/07/2023

ටහුක් ඒ විදියටම ඇදලා බන් අම්මොහ් 😂😂💔tnx suddh 😂💔
දසුන් කල්හාර

ඇත්ත 😌🔥
29/06/2023

ඇත්ත 😌🔥

24/06/2023

අනේ ඒ කාලේ 🥺ඒ කාලෙ පිස්සුවක් වගේ ගහපු දැකලවත් නැති උන් සහෝදරයෝ උන, ඇත්ත ජීවිතේ ආස්‍රේ කරපු උන්ට වඩා හිතට දැනුන මිනිස්සු හම්බුන ආදරනීයම තැන pubg mobile 🥺💓🔥

24/06/2023

රෑ 10 ට විතර අඩෝ මැට්ච් එකක් ගහන්න වරෙන් කියලා මෙසේජ් එකක් ආපු කාලෙ හරිම සුන්දරයි බන් 🥺💔

මගේනම් vice city තමයි 🥺💓😍🔥මුල්ම ගේම් එකයි පටන් ගත්ත අවුරුද්දයි දාගෙන යමු බලන්න 😍🔥
19/06/2023

මගේනම් vice city තමයි 🥺💓😍🔥මුල්ම ගේම් එකයි පටන් ගත්ත අවුරුද්දයි දාගෙන යමු බලන්න 😍🔥

ඕනිම ප්‍රශ්නෙකට තිබ්බ බෙහෙත 🥺🔥💞
18/06/2023

ඕනිම ප්‍රශ්නෙකට තිබ්බ බෙහෙත 🥺🔥💞

උබල මන් හින්දා තත්පරේකට හරි හිනා උනානම් එච්චරයි බන් 😍💞🔥වගේ සෙට්
17/06/2023

උබල මන් හින්දා තත්පරේකට හරි හිනා උනානම් එච්චරයි බන් 😍💞🔥
වගේ සෙට්

13/06/2023

මේකට comment 1000 ක් ආවොත් රැවල ෆුල් ශේව් කරලා පොටෝ එකක් දානවා 💀👍

රස්මික මල්ලේ ආවා බන් මාව බලන්න 🥺💓🔥Rashmika Jay
12/06/2023

රස්මික මල්ලේ ආවා බන් මාව බලන්න 🥺💓🔥
Rashmika Jay

06/06/2023

සල්ලි හදිස්සියට විකුනන්න තියෙන ඒවගේ පොටෝ ටිකක් දාගෙන යන්න බලන්න 👀

Play MONOPOLY GO! with me! Download it here: https://s.scope.ly/YkKpVtWVszsමගේ සේනාවට සම්බන්ධ වෙන්න ඔයත් ආසද එන්න එහෙනම්...
01/06/2023

Play MONOPOLY GO! with me! Download it here: https://s.scope.ly/YkKpVtWVszs

මගේ සේනාවට සම්බන්ධ වෙන්න ඔයත් ආසද එන්න එහෙනම් 😍💓🔥

He he poddk idpn man bala gannm machn 💀😂
29/05/2023

He he poddk idpn man bala gannm machn 💀😂

2K23 B2R INTERCLAN TOURNAMENT Winners 💓🔥සුබපැතුම් කොල්ලනේ 💓🔥
21/05/2023

2K23 B2R INTERCLAN TOURNAMENT Winners 💓🔥
සුබපැතුම් කොල්ලනේ 💓🔥

B2R inter clan season 5 tournament  එක ඉතින් කොල්ලෝ කෙල්ලෝ අද එලකිරි වගේ රෑ 8.00 ට මගේ පේජ් එකෙන් live දෙනවා කාලෙකින් වේ...
20/05/2023

B2R inter clan season 5 tournament එක ඉතින් කොල්ලෝ කෙල්ලෝ අද එලකිරි වගේ රෑ 8.00 ට මගේ පේජ් එකෙන් live දෙනවා කාලෙකින් වේලී වේලී ඉදපු සෙට් එකට ඉතින් කුපිරි ෆන් එකක් ගන්න පුලුවන් ගැම්මට... එහෙනම් අද රෑ ඒ කියන්නේ 20 වෙනිදා රාත්‍රි 8 ට PRAGI gaming මගේ පේජ් එකෙන් බලාපොරොත්තු වන්න 😍💓💫.

07/05/2023

හොද ජොයින්ට් පාරකුත් ගහලා පැණි බබරේ කරන්න ගියාම 🤣👍

14/04/2023

සුබලුත් අවුරුද්දක් වේවා ❤🎂මගේ යාලුවනේ ❤

09/04/2023

මිනිස්සුන්ගේ අත් දෙකම එක පාටක් වෙද්දි අල්ල විතරක් සුදු උනේ කොහොමද බන් ?

04/04/2023

මදැයි ඉදලා ඉදලා ලයිව් ආව 😠😠😠

Gayan gaming අයියා මේ පාර මටත් ☺️❤ එන්න කිව්වා ඔන්න ඉතින් එයාගෙ SPL ස්ට්‍රීමර්ස්ලටම වෙන් උනු සුපිරිම🔥 tournament එකට. සෙ...
30/03/2023

Gayan gaming අයියා මේ පාර මටත් ☺️❤ එන්න කිව්වා ඔන්න ඉතින් එයාගෙ SPL ස්ට්‍රීමර්ස්ලටම වෙන් උනු සුපිරිම🔥 tournament එකට. සෙට් වෙමු ගැම්මට මැයි 7 වෙනිදට ❤🔥

20/03/2023

අද උදේම පානදුර හිරණ පාලම උඩට උතුම් වූ ශ්‍රී පාදස්ථානය ඉතාමත් පැහැදිලිව දිස් වූ අයුරු 🥺☺️❤☸️

19/03/2023

Lag ෆික්ස් කරන් එන්නම් දෙයියෝ 😠❤

12/03/2023

Ceri samaje bn 🤣🤣🤣

ඩේටා ප්‍රශ්නයි අනම් මනම් පොඩි පොඩි කේස් නිසයි ටිකක් ලයිව් වලින් ඈත් උනාට එන වෙලාවට හරි මෙහෙම හයියක් වෙන එකට ස්තූතී මගේ එ...
12/03/2023

ඩේටා ප්‍රශ්නයි අනම් මනම් පොඩි පොඩි කේස් නිසයි ටිකක් ලයිව් වලින් ඈත් උනාට එන වෙලාවට හරි මෙහෙම හයියක් වෙන එකට ස්තූතී මගේ එකා Sudeera D Fernando 😘❤ එන කොයි වෙලෙත් ලයික් කරලා ශ්‍රෙයා කරල ගොන් කමෙන්ට් එකක් දාන මෝඩයෝ සෙට් එකටත් ගැම්මටම ආදරෙයි 😘❤🤫

වෙහෙසකාරී තවත් එක් දවසක ආරම්භය, දරුපව්ල රැක ගන්නනේ මේ හැමදේම 🥺.මහන්සිවෙලා ගේමක් ගහන හැමෝටම හරියන්න ඕනි ❤
10/03/2023

වෙහෙසකාරී තවත් එක් දවසක ආරම්භය, දරුපව්ල රැක ගන්නනේ මේ හැමදේම 🥺.
මහන්සිවෙලා ගේමක් ගහන හැමෝටම හරියන්න ඕනි ❤

පට්ට සතුටුයි තාම ටික දෙනෙක්ට හරි මාව මතක එකට සුද්දලා ආදරෙයි 🥺❤
16/02/2023

පට්ට සතුටුයි තාම ටික දෙනෙක්ට හරි මාව මතක එකට සුද්දලා ආදරෙයි 🥺❤

අහක යන ලොරියකට හරි යට වෙලා යන්න ඕනි ඔහොම httpla ලව 🤮. නිවන් සුව 🥺😪
16/02/2023

අහක යන ලොරියකට හරි යට වෙලා යන්න ඕනි ඔහොම httpla ලව 🤮. නිවන් සුව 🥺😪

02/02/2023

මචන් ඇයි බන් ලයිව් දෙද්දි upload එකට slt fiber eke free ඩේට නොකැපී standard ඩේට කැපෙන්නේ 🥺🥺🥺 help 🙏

Survival ගේම් එකක් ගහද්දි තියෙන තියෙන හැම මගුලම ක්‍රාෆ්ට් කරන්න දගලන මෝඩ යාලුවා 😂😂
02/02/2023

Survival ගේම් එකක් ගහද්දි තියෙන තියෙන හැම මගුලම ක්‍රාෆ්ට් කරන්න දගලන මෝඩ යාලුවා 😂😂

29/01/2023

ඔයාල මම LIVE PLAY කරනවට කැමති.

PUBG MOBILE ❤
PC GAMES 👍

Address


Website

Alerts

Be the first to know and let us send you an email when PRAGI Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share