TDP

TDP Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TDP, Digital creator, .

14/07/2023
03/07/2023

😁😂

මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න ! ❤💐හැමදාම යවන Gm මැසේජ් එක වෙනුවට තත්පර දෙක තුනක් වැය කරලා ," Good morning !    අද ලස්සන දව...
03/07/2023

මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න ! ❤💐

හැමදාම යවන Gm මැසේජ් එක වෙනුවට තත්පර දෙක තුනක් වැය කරලා ,
" Good morning !
අද ලස්සන දවසක් වෙන්නෝනි ඔයාට " කියලා මැසේජ් එකක් තියන්න ..

කාගේ හරි මිස් උන call එකකට ආපස්සට ආයේ call එකක් ගන්න . එහෙම බැරි අවස්ථාවක එක පුංචි මැසේජ් එකක් හරි තියන්න ..

කාටහරි ඔයා එක්ක කතා කරන්න ඕන උන වෙලාවක ඔයාට ඒකට වෙලාවක නැත්නම් පස්සේ හරි ඒ වෙනුවෙන් වෙලාවක් හදාගන්න ..

කෙනෙක්ට තද වැළඳගැනීමක් අවශ්‍ය යැයි හැඟෙන මොහොතවල්වල ඒ වෙනුවෙන් වචන නාස්ති කරන්නෙපා . අවැසි දේ කරන්න ..

කාලෙකින් ඔයාට කෙනෙක් මුණගැහුනම වෙන මොකවත් නෙවෙයි ,
" ඔයා හරි ලස්සන වෙලා කියන්න !
සතුටින්ද ඉන්නවා නේද " අහන්න .
ඒ කෙනත් එක්ක අනාගතේ ගැන කතා කරන්න ..

ඔයා තව කෙනෙක්ගේ පෝස්ට් එකකට තියන කමෙන්ට් එකකින් පවා ඒ කෙනාගේ මූණට හිනාවක් ගේන්න බලන්න ..

අපි හිතන්නැති පුංචිම දේවල්වලින් තවකෙනෙක්ට ඔයාව දැනෙන්න පුළුවන් !
ඒක ඒ කෙනාට එයා ගැනම දැනෙන කියාගන්න බැරි තරමේ හැඟීමක් වෙන්නත් පුළුවන් !

ඉතින් එහෙම වෙන්න දෙන්න ..!! 🌿🌸

Credit goes to
නෙරීනා ❤
Thanks නෙරීනා.....

රියල් දුක...........😕😕
21/06/2023

රියල් දුක...........😕😕

Address


Website

Alerts

Be the first to know and let us send you an email when TDP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share