FILm වකාරේ

  • Home
  • FILm වකාරේ

FILm වකාරේ චිත්‍රපටි පිස්සන්ට වටිනවා ඉතිම්.😜

☘️ Top Gun Maverick (2022)  (සිංහල උපසිරැසි)🍎 Action/Adventure ‧ 2h 11m🍓8.3/10 - IMDb🍓96% - Rotten Tomato🍿මේ තමයි Top Gu...
14/01/2023

☘️ Top Gun Maverick (2022) (සිංහල උපසිරැසි)

🍎 Action/Adventure ‧ 2h 11m

🍓8.3/10 - IMDb
🍓96% - Rotten Tomato

🍿මේ තමයි Top Gun: Maverick චිත්‍රපටිය. මේකේ පළවෙනි චිත්‍රපටිය 1986 වර්ෂයේදී නිකුත් කෙරුණු Top Gun චිත්‍රපටිය. 1986 දීත් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑවේ, 2022 වසරේදී දෙවෙනි දිග හැරුමේදී ප්‍රධාන චරිතය රඟපාන Tom Cruise ම වීම එක අතකින් පුදුමයක්. ඒ තරුණ කාලේ තිබුණු ජවය, අවුරුදු 35කට පසු වුවත් එලෙසම පැවතීම, ඔහුගේ දක්‍ෂ රඟපෑමේ හැකියාව මොනවාට විදහා දක්වන්නක්.

👛 Joseph Kosinski විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය Jerry Bruckheimer, Tom Cruise සහ David Ellison විසින් නිෂ්පාදනය කරනු ලැබුවා. Paramount Pictures තමයි චිත්‍රපටිය ලොව පුරා බෙදාහරින වගකීම අරගත්තේ. රඟපෑමෙන් දායක වුනා, Tom Cruise (මාවෙරික්), Val Kilmer (අයිස්), Miles Teller (රූස්ටර්), Jennifer Connelly (පෙනී), Monica Barbaro (ෆීනික්ස්), Glen Powell (හැන්ග්මෑන්) ඇතුළු පිරිසක්.

⚡️ ෆිල්ම් එක බාගෙන කොමෙන්ටුවක් දාලා යන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. 😊

☘️ Top Gun Maverick (2022) (සිංහල උපසිරැසි)

🍎 Action/Adventure ‧ 2h 11m

🍓8.3/10 - IMDb
🍓96% - Rotten Tomato

🍿මේ තමයි Top Gun: Maverick චිත්‍රපටිය. මේකේ පළවෙනි චිත්‍රපටිය 1986 වර්ෂයේදී නිකුත් කෙරුණු Top Gun චිත්‍රපටිය. 1986 දීත් චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑවේ, 2022 වසරේදී දෙවෙනි දිග හැරුමේදී ප්‍රධාන චරිතය රඟපාන Tom Cruise ම වීම එක අතකින් පුදුමයක්. ඒ තරුණ කාලේ තිබුණු ජවය, අවුරුදු 35කට පසු වුවත් එලෙසම පැවතීම, ඔහුගේ දක්‍ෂ රඟපෑමේ හැකියාව මොනවාට විදහා දක්වන්නක්.

👛 Joseph Kosinski විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය Jerry Bruckheimer, Tom Cruise සහ David Ellison විසින් නිෂ්පාදනය කරනු ලැබුවා. Paramount Pictures තමයි චිත්‍රපටිය ලොව පුරා බෙදාහරින වගකීම අරගත්තේ. රඟපෑමෙන් දායක වුනා, Tom Cruise (මාවෙරික්), Val Kilmer (අයිස්), Miles Teller (රූස්ටර්), Jennifer Connelly (පෙනී), Monica Barbaro (ෆීනික්ස්), Glen Powell (හැන්ග්මෑන්) ඇතුළු පිරිසක්.

⚡️ ෆිල්ම් එක බාගෙන කොමෙන්ටුවක් දාලා යන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. 😊

⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️
https://t.me/c/1883281958/351
⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️

☘️ The Gray Man (2022) | සුපිරි නියෝජිතවරු දෙදෙනාගේ ද්වන්ධ සටන සිංහල උපසිරසි🍎 Action/Thriller ‧ 2h 2m🍓6.5/10 - IMDb🍓46% ...
14/01/2023

☘️ The Gray Man (2022) | සුපිරි නියෝජිතවරු දෙදෙනාගේ ද්වන්ධ සටන සිංහල උපසිරසි

🍎 Action/Thriller ‧ 2h 2m

🍓6.5/10 - IMDb
🍓46% - Rotten Toma

🍿 The Gray Man යන ග්‍රන්ථය ඇසුරින් එනමින්ම නිකුත් උන මේ සලරුව 2022 ජූලි 22 නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් කෙරුනා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ මෑත කාලයේ හොලිවුඩය දෙවනක් කරපු Russo සහෝදරයෝ විසින්. මතකයිනේ මෙයාලා අධ්‍යක්ෂනය කරපු Avengers: Endgame (2019) එහෙම වාර්තා පිට වාර්තා තිබ්බා කියලා. ඒ වගේම නෙට්ෆ්ලික්ස් ආයතනය මේ චිත්‍රපටයට ඩොලර් මිලියන 200ක පිරිවැයක් යොදපු බවත් සඳහන්.

🎒 Action\Thriller කාණ්ඩයන්ට අයත් මෙම සිනමාපටයේ සුප්‍රසිද්ධ නළු නිළිකැලක්ම දකින්න ලැබෙනවා. Chris Evans සමග Ryan Gosling, Ana De Armas, Billy Bob Thornton, Jessica Henwick, Alfre Woodard යන රංගන ශිල්පීන් මෙහි රංගනයෙන් එක් වෙනව. ඒ වගේම ඔයාලා දැනටමත් දන්නවා කොලිවුඩයෙන් හොලිවුඩයට තම දෙවෙනි පියවර තබන ප්‍රතිභාපූර්ණ දකුණු ඉන්දියානු නළු “ධනූෂ්” වත් අපිට මේ චිත්‍රපටියේ දැකගන්න පුළුවන් කියලා.

⚡️ ෆිල්ම් එක බාගෙන කොමෙන්ටුවක් දාලා යන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. 😊

(සිංහලෙන් හඩකවන ලද චිත්‍රපටය)

Link එක පහල 👇

මේ වගේ Film බලන්න, Film වල Link හොයාගන්න අපිව Fallow කරලා Like කරලා යාලුවන්ටත් බලන්න Shere කරන් යමල්ලා.

Telegram Link 👉

https://t.me/c/1883281958/350

⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️

☘️ The Descent (2005)| භීතියේ මාවත… 🍎 Horror/Thriller ‧ 1h 39m🍓7.2/10 - IMDb🍓86% - Rotten Tomato⚡️කතාව කෙටියෙන් කියනවා න...
10/01/2023

☘️ The Descent (2005)| භීතියේ මාවත…

🍎 Horror/Thriller ‧ 1h 39m

🍓7.2/10 - IMDb
🍓86% - Rotten Tomato

⚡️කතාව කෙටියෙන් කියනවා නම් මෙහෙමයි. කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා. සාරා කියන කෙනා මේකේ ප්‍රධානයි. එයාල නිවාඩු වෙලාවට ත්‍රාසජනක වැඩ කරනවා. ෆිල්ම් ඒක පටන් ගන්නකොට පෙන්නන්නේ එයාල සෙට් ඒක ගගක බෝට්ටු පදින සීන් එකක්. නමුත් කතාව ඒක නෙමෙයි. බෝට්ටු පැදලා ඉවර වෙලා සාරා එයාගේ පවුලේ අය එක්ක ගෙදර යනවා. එතකොට රිය අනතුරක් වෙලා මහත්තයයි දුවයි මැරෙනවා. (අනතුර දකිද්දී මතක් වෙන්නේ Final Destination). අවුරුද්දකට විතර පස්සේ නැවත යාලුවෝ කට්ටිය එකතු වෙලා ගල් ගුහා තරණය කරන සෙල්ලමක් කරනවා. නමුත් අවාසනාවට මෙයාල යන්නේ වැරදි ගල් ගුහාවක් තුලට.

💧තව පොඩ්ඩෙන් මුළු කතාවම කියවෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ කියල චිත්‍රපටිය අරගෙනම බලන්න. ආයෙත් හොඳ ෆිල්ම් එකක් එක්ක හමුවෙමු..ජය වේවා..!!

⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️

Link eka 👇

https://t.me/c/1883281958/342

☘️Cobra (2022) | සොහොයුරු ප්‍රේමය! [සිංහල උපසිරසි]🍎 Crime/Action ‧ 3h 3m🍓6.1/10 - IMDb🎒කිසිඳු භේදයකින් තොරව දමිළ සිනමා ර...
10/01/2023

☘️Cobra (2022) | සොහොයුරු ප්‍රේමය! [සිංහල උපසිරසි]

🍎 Crime/Action ‧ 3h 3m

🍓6.1/10 - IMDb

🎒කිසිඳු භේදයකින් තොරව දමිළ සිනමා රසික හදවත් සියල්ලගේම පාහේ ආදරය නිරතුරුවම දිනාගත් දකුණු ඉන්දීය සිනමාවේ දක්ෂ සුපිරි නළුවකු වන වික්‍රම් අනර්ඝතම රංගනයක යෙදෙන සිනමාපටයක් ලෙස Cobra 2022 සිනමාපටය හැඳින්විය හැකියි.

👛 2019 වසරේ මෙම සිනමාපටයේ රූගත කිරීම් ආරම්භ කලත් එවකට ලොවපුරා පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මතුවූ විවිධ බාධක හමුවේ මෙම සිනමාපටයේ රූගත කිරීම් නිම කිරීමට නිෂ්පාදක කණ්ඩායමට වසර තුනක කාලයක් ගතවී තිබෙනවා. මෙම සිනමාපටයේ අධ්‍යෂකවරයා වන R. Ajay Gnanamuthu ගැන යමක් සඳහන් කලහොත් Imaikkaa Nodigal 2018 පෙරළිකාර දමිළ සිනමාපටයෙන් පසුව ඔහු තවත් සුවිශේෂි සිනමා අත්දැකීමක් Cobra 2022 සිනමාපටයෙන් ලබාදී තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් තරුවක් වන Irfan Pathan ගේ තම කුළුදුල් රංගනය මෙම සිනමාපටය තුලින් එළිදක්වා තිබෙනවා.

⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️

link eka 👇

https://t.me/c/1883281958/343

☘️ Transformers (2007) Sinhala Subtitles සයිබර්ට්‍රෝන් පිටසක්වලයන සිංහල උපසිරැසි සමඟ🍎 Action/Sci-fi ‧ 2h 24m🍓7/10 - IMDb...
10/01/2023

☘️ Transformers (2007) Sinhala Subtitles සයිබර්ට්‍රෝන් පිටසක්වලයන සිංහල උපසිරැසි සමඟ

🍎 Action/Sci-fi ‧ 2h 24m

🍓7/10 - IMDb
🍓58% - Rotten Tomato

🍿කතාව ගලාගෙන යන්නේ මෙන්න මේ විදිහට. සෑම් විට්විකි කියන්නේ පාසල් ශිෂ්‍යයෙක්. ඔහු තරුණ වයසේ නිසා ඔහුගේ පාසැල් ඇගයීම් වලින් ඉහල ලකුණු ලබාගත්තොත් ඔහුට කාර් එකක් තෑගී විදිහට ලැබෙනවා කියලා ඔහුගේ පියා වන රෙනොල්ඩ් විට්විකිගෙන් පොරොන්දුවක් ලැබෙනවා. ඉතිං සෑම් ඉහල ලකුණු හිමිකරගෙන ඔහුගේ පියාගේ පොරොන්දුව ඉටුකර ගන්නවා. හැබැයි ලැබෙන කාර් එක නම් තරමක පරණ සහ විශේෂී එකක්. එකත් සෑම්ව හොයාගෙනම ආපු එකක් වගේ හරියට.

🥽 විඉතින් අලුතෙන් ගන්න කාර් එක දවසක් සෑම් රෑ නිදාගෙන ඉන්නකොට කවුරු හෝ අරගෙන යනවා දැනෙනවා. ඒ පස්සෙන් සෑම් එලවාගෙන ගියාම සෑම්ට දකින්න ලැබෙන්නේ අමුතු දර්ශනයක්. තමන් සල්ලි දීල ගත්ත කාර් එක දැවැන්ත රොබෝ කෙනෙක් බවට පත් වෙලා හිටගෙන ඉන්නවා. දැන් තමයි මේ කතාවේ ආරම්භය එතන ඉඳන් නොබලපු අයට මම කතාව නතර කරන්නම්. කවුද මේ රොබෝ එයාල මොකද සෑම් එක්ක කරන්නේ එතකොට එයාල මොකටද අපේ ලෝකෙට ආවේ ඒ සියල්ලක්ම මේ චිත්‍රපටය අවසානයේ දැක ගන්න පුළුවන් වෙයි. ඔන්න මම නතර කළා එහෙනම්.

⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️

Link eka 👇

https://t.me/c/1883281958/344

☘️ No Time to Die (2021) | මිය යන්නට කාලයක් නැත! සිංහල උපසිරැසි සමඟ🍎 Action/Thriller ‧ 2h 43m🍓7.3/10 - IMDb 🍓83% - Rotte...
10/01/2023

☘️ No Time to Die (2021) | මිය යන්නට කාලයක් නැත! සිංහල උපසිරැසි සමඟ

🍎 Action/Thriller ‧ 2h 43m

🍓7.3/10 - IMDb
🍓83% - Rotten Tomato

🍿මේක තමයි Daniel Craig රංගනයෙන් දායක වන අවසන් බොන්ඩ් චිත්‍රපටය. මේ වෙනකොට IMDb දර්ශකයේ එක්ලක්ෂ පනස් දහසකට අධික මනාප සංඛ්‍යාවකින් 7.5ක අගයක් ලබ අගන්න මේ අති සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. කතාවේ අලුත් හතුරා විදිහට කවුරුත් දන්න සුපිරි නළු Rami Malek රංගනයේ යෙදෙනවා. ඒ වගේම Ana de Armas, Léa Seydoux, Ben Whishaw, Ralph Fiennes, Lashana Lynch, Rory Kinnear, Christoph Waltz කියන සුපිරි රංගන ශිල්පීන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටයල ලැබිල තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Cary Joji Fukunaga. ලොව පුරා සිනමාහල් වල තිරගත වෙමින් ඇමරිකානු ඩොලර් මිලියන 670කට ආසන්න මුදලක් මේ චිත්‍රපටයල උපයාගන්න හැකි වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනි කලින් බොන්ඩ් චිත්‍රපට වලින් අපිට දැකගන්න බැරි වුණු විදිහේ සටන් ජවනිකා රැසක් බලාගන්න පුළුවන්.

🍉 ඔයාලගෙ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න.

🍫 එහෙනම් තවත් මේ වගේම සුපිරි ෆිල්ම් එකකින් හම්බෙමු!! ජය!

⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️

Link eka 👇

https://t.me/c/1883281958/349

𝕋𝔼ℝ𝕄𝕀ℕ𝔸𝕋𝕆ℝ Full MovieLink එක පහල 👇මේ  වගේ Film බලන්න, Film වල Link හොයාගන්න අපිව Fallow කරලා Like කරලා යාලුවන්ටත් බලන්න ...
08/01/2023

𝕋𝔼ℝ𝕄𝕀ℕ𝔸𝕋𝕆ℝ
Full Movie

Link එක පහල 👇

මේ වගේ Film බලන්න, Film වල Link හොයාගන්න අපිව Fallow කරලා Like කරලා යාලුවන්ටත් බලන්න Shere කරන් යමල්ලා.

Telegram Link 👉

https://t.me/c/1883281958/348

ℝ𝕀𝕄 𝕆𝔽 𝕋ℍ𝔼 𝕎𝕆ℝ𝕃𝔻 (2019)Full Movie(සිංහල හඩකවන ලද චිත්‍රපටය)Link එක පහල 👇මේ  වගේ Film බලන්න, Film වල Link හොයාගන්න අපිව F...
08/01/2023

ℝ𝕀𝕄 𝕆𝔽 𝕋ℍ𝔼 𝕎𝕆ℝ𝕃𝔻 (2019)

Full Movie
(සිංහල හඩකවන ලද චිත්‍රපටය)

Link එක පහල 👇

මේ වගේ Film බලන්න, Film වල Link හොයාගන්න අපිව Fallow කරලා Like කරලා යාලුවන්ටත් බලන්න Shere කරන් යමල්ලා.

Telegram Link 👉

🌏720p - https://t.me/SinhalaFilms_Lk/5076

🌏1080p - https://t.me/SinhalaFilms_Lk/5078

𝕊𝕆ℕ𝕀ℂ 𝕋ℍ𝔼 ℍ𝔼𝔻𝔾𝔼ℍ𝕆𝔾 (2020)Full Movie(සිංහලෙන් හඩකවන ලද චිත්‍රපටය)Link එක පහල 👇මේ  වගේ Film බලන්න, Film වල Link හොයාගන්න අ...
08/01/2023

𝕊𝕆ℕ𝕀ℂ 𝕋ℍ𝔼 ℍ𝔼𝔻𝔾𝔼ℍ𝕆𝔾 (2020)
Full Movie
(සිංහලෙන් හඩකවන ලද චිත්‍රපටය)

Link එක පහල 👇

මේ වගේ Film බලන්න, Film වල Link හොයාගන්න අපිව Fallow කරලා Like කරලා යාලුවන්ටත් බලන්න Shere කරන් යමල්ලා.

Telegram Link 👉

https://t.me/SinhalaFilms_Lk/5094

Address


Website

Alerts

Be the first to know and let us send you an email when FILm වකාරේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share