Hirosh Trazor

  • Home
  • Hirosh Trazor

Hirosh Trazor Simple person who comply with the YOLO doctrine

19/11/2024

Emba Ganga / එම්බා ගංගා - Gurudevi Sunil Santha / ගුරුදෙවි සුනිල් සාන්ත

19/11/2024

කො හතුරෝ සහ පෘතුගිසිකාරයා - ගුරුදෙවි සුනිල් සාන්ත / Ko Hathuro & Pruthugeesi karaya- Gurudevi Sunil Santha

18/11/2024

Handapaane / හඳපානේ - Gurudevi Sunil Santha

17/11/2024

Thel gala hisa piran nano / තෙල් ගාලා හිස පිරන් නැනෝ - Gurudevi Sunil Santha

Sunil Santha

15/11/2024

“සිව් දිග එක් වි එකම දැයක් වි…” - Gurudevi Sunil Santha

13/11/2024

මහ වැස්සේ යමින් ගමන් ජිවිතයක් බෙරන්න ඉඩක් ලැබෙනවා කියනනේත්, එහෙම අවස්තා නෙත ගැටෙනවා කියන්නෙත් භාග්‍යක්. එහෙව් නෙත්‍රා යුගලක් ලැබුනට අනෙක වරක් තුති! 🙏

But, never enter when it’s Dry! 🤪
11/11/2024

But, never enter when it’s Dry! 🤪

As we get older, we're just lonely adults looking for a way out—or perhaps I should say, looking for something that will...
10/11/2024

As we get older, we're just lonely adults looking for a way out—or perhaps I should say, looking for something that will make us less bored.

Oh! Kiddo, you will miss that in ten years, so cherish the moment now. A decade may seem like a long time, but it's really only a blink.

තේරුම් ගැනීමයි දැනගැනීමයි කියන්නෙ දෙකක්!කෙටියෙන් කිව්වොත්, තේරුම් ගැනීම දැන ගැනීමට වඩා හරි ගැඹුරුයි. ජීවිතේ එක එක කාර්තු...
04/11/2024

තේරුම් ගැනීමයි දැනගැනීමයි කියන්නෙ දෙකක්!

කෙටියෙන් කිව්වොත්, තේරුම් ගැනීම දැන ගැනීමට වඩා හරි ගැඹුරුයි. ජීවිතේ එක එක කාර්තු වල අපිට හමුවෙන බහුතරයක් දෙනා අපිව හොඳටම දන්නවා වෙන්න පුලුවන්.

ඒත්, අපිව තේරුම් ගන්නෙ හරි ටික දෙනයි. අන්න ඒ වෙනස තෙරුම් අරගෙන ජිවත් වෙමු.

©️Diary with Abhi Ru

තමන් කැමති මනුස්සයෙක් එක්ක ජීවිතේ බෙදා ගන්නවා කියන්නෙ risk එකක්. ❤️‍🩹Risk එකක් ගන්න මනුස්සයෙක්ට personality එකක්  තියෙන්...
30/10/2024

තමන් කැමති මනුස්සයෙක් එක්ක
ජීවිතේ බෙදා ගන්නවා කියන්නෙ risk එකක්. ❤️‍🩹

Risk එකක් ගන්න මනුස්සයෙක්ට
personality එකක් තියෙන්න ඕන,
Personality එකක් හැදෙන්න
තමන් ගැන Confidence තියෙන්න ඕන,

මේ ඔක්කොම තියෙන මිනිස්සුන්ට physically mentally
match වෙන තව ඒ වගේම මනුස්සයෙක් හම්බවෙන්න ඕන.

තමන්ගෙ ජීවිතේ කියන්නෙ තමන් විසින් create කරගන්න ඕන දෙයක් මිසක්; වටේ ඉන්න නෑයෝ වේයෝ යාලුවො හෝ සමාජයට ඕන විදිහට හෝ බයෙන් වෙනස් කර ගන්න ඕන දෙයක් නෙමෙයි. 💙

-උපුටා ගැනීමක්-

30/10/2024

Bees don’t…

Feel the real difference;In 2019 MRP : 1355.00 LKRIn 2024 MRP : 3795.00 LKR
22/10/2024

Feel the real difference;

In 2019 MRP : 1355.00 LKR
In 2024 MRP : 3795.00 LKR

පුලුවන් නම් ඔය වචන ටික මනුස්සයෙක් ගෙන් අහගන්න, උබත් සිරාවටම අවංක ඩයල් එකක්! මොකද එහෙම මිනිස්සු හරි අඩුයි….
22/10/2024

පුලුවන් නම් ඔය වචන ටික මනුස්සයෙක් ගෙන් අහගන්න,
උබත් සිරාවටම අවංක ඩයල් එකක්!

මොකද එහෙම මිනිස්සු හරි අඩුයි….

15/10/2024

Cooking for someone
constitutes an act of love.
Hence, if I cook for you, it signifies I genuinely respect and care.

Including the faces of the NPP politicians (the present prime minister and minister) on the stamps was a tacit marketing...
10/10/2024

Including the faces of the NPP politicians (the present prime minister and minister) on the stamps was a tacit marketing move for "SLPost" which would have undoubtedly reached for the service launched back in 2021.

However, it would have been a sensible commercial choice for them to set up a popup stand or stall with a photobooth at major events or at the airport to engage with tourists and preserve memories.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Hirosh Trazor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share