Soul Diarylk

Soul Diarylk we are simple couple in Srilanka,
love to Travel,Eat,Humanity and Freedom

02/10/2022

"මගේ එකම හීනය ක්‍රිකට් ටීම් එකට යන එක අයියේ"

ක්‍රිකට් හීනය හිතේ තියාගෙන
අම්මයි නංගී එක්ක පාරට වැටුනු අහිංසකයා

30/09/2022

කලකට පස්සෙයි
වෙලකට බැස්සේ

24/09/2022

දැකල තියෙනවද
සවලෙන් එකතු කරන ත්‍රීකුණාමලේ මාලු ?

ජීවිතේ ගතවුන සමහර දවස්,දින සති මාස ගෙවිලා අවුරුදු ගණන් ගත වුනත්මතකයන් විදිහට හරි ලස්සන තැනක තැම්පත් වේවී.ඉතින් වෙන කිසිව...
19/09/2022

ජීවිතේ ගතවුන සමහර දවස්,
දින සති මාස ගෙවිලා අවුරුදු ගණන් ගත වුනත්
මතකයන් විදිහට හරි ලස්සන තැනක තැම්පත් වේවී.
ඉතින් වෙන කිසිවක් නොව,මතකයන්ම පමනක් එකතු කරන්න.
දවසක හවසක කෝපි කෝප්පයක් බිබී අපිට පුළුවන් ඒ මතකයන් ගැන ආයෙ ආයෙම කතා කරන්න ❤️

යකඩ යක්කු තුනක් එක්ක ගාලු රටට ගිය සුන්දර රස්තියාදුව.
ඉක්මනටම ☘️☺️

අපි නිකමට වගේ ජීවිතෙන් ඇහුවාජීවිතේ සමහර තැන් ඇයි මෙච්චර දරාගන්න අමාරු කියලා ?එතකොට ජීවිතේ අපිට හිනා වෙලා උත්තරයක් දුන්නා...
17/09/2022

අපි නිකමට වගේ ජීවිතෙන් ඇහුවා

ජීවිතේ සමහර තැන් ඇයි මෙච්චර දරාගන්න අමාරු කියලා ?
එතකොට ජීවිතේ අපිට හිනා වෙලා උත්තරයක් දුන්නා

"මිනිස්සු ආසම අමාරු දේවල් වලට
දරාගන්න අපහසු දේවල්වලට
ලාබෙට ලැබෙන දේවල් මිනිස්සු ගනන් ගන්නේ නෑ" ✌️😇

ජීවිතේ අපිට එහෙම කිව්වා.
ඉතින් ජීවිතේට හිනා වෙලා මූණ දෙන්න.
අපහසු කාලවල් අසීරු අවස්ථාවන් හෙටත් එයි.
ඒත් ඒ හැමදේම හිනාවෙලා බාරගන්න.
එතකොට දැනෙයි ඇත්තටම අපි ජීවත් වෙනවා කියලා.🖤💪

ඔයා වෙනස් වෙනවනම්හැමදේම ඔයා වෙනුවෙන් වෙනස් වෙයි 👊ට්‍රින්කෝ වලදී හම්බවුන අහිංසකයා ❤️
13/09/2022

ඔයා වෙනස් වෙනවනම්
හැමදේම ඔයා වෙනුවෙන් වෙනස් වෙයි 👊

ට්‍රින්කෝ වලදී හම්බවුන අහිංසකයා ❤️

N I L A W E L I 🇱🇰
11/09/2022

N I L A W E L I 🇱🇰

සෝමාවතිය වදින්න ගියා.අද හවස පොළොන්නරු vlog එකේ පලවෙනි එක දාන්න හිතාගෙන හිටියේ.ඒත් මෙහෙ සිග්නල් ප්‍රශ්න සහ අප්ලෝඩ් කරගන්න...
09/09/2022

සෝමාවතිය වදින්න ගියා.
අද හවස පොළොන්නරු vlog එකේ පලවෙනි එක දාන්න හිතාගෙන හිටියේ.
ඒත් මෙහෙ සිග්නල් ප්‍රශ්න සහ අප්ලෝඩ් කරගන්න Wifi එකක් හොයාගන්න බැරි උන නිසා දාගන්න බැරි උනා.Mobile hostspot වලින් අප්ලෝඩ් කරන්නත් අමාරුයි video එක ටික ලොකු size එක්ක එකක් නිසා.හෙට මොන ලෝකෙන් හරි පොළොන්නරුවෙන් fiber එකක් හරි wifi එකක් හරි හොයාගෙන vlog එක අප්ලෝඩ් කරන්නම්.
එහෙනම් ළමාආආආආයි හෙට බලමු අපේ පළවෙනි
පොළොන්නරු Bike Ride එක.😍✌️

ගුඩ්මෝනින් ලමායී☺️ උදේම පොලොන්නරුවේ ආගන්තුක සත්කාර විදින ගමන් ඉන්නෙ❤️   vlog එක හවසට අනිවාර්යයෙන් දානව👊❤️
09/09/2022

ගුඩ්මෝනින් ලමායී☺️ උදේම පොලොන්නරුවේ ආගන්තුක සත්කාර විදින ගමන් ඉන්නෙ❤️
vlog එක හවසට අනිවාර්යයෙන් දානව👊❤️

දැන් වෙලාව හවස 5යි.ඔන්න අපි දෙන්නගේ හා හා පුරා කියලා පලවෙනි බයික් travel එක පටන් ගත්තා.අපි දැන් ඉන්නේ කුරුණෑගල.අපි යන්නේ...
08/09/2022

දැන් වෙලාව හවස 5යි.
ඔන්න අපි දෙන්නගේ හා හා පුරා කියලා පලවෙනි බයික් travel එක පටන් ගත්තා.
අපි දැන් ඉන්නේ කුරුණෑගල.අපි යන්නේ පොලොන්නරුවවට.
ඉතින් හිතුවට වඩා මේක වෙනස්ම experience එකක් අපිට.
ඉතින් බයික් එකේ පොලොන්නරුව travel එක අපි ඔයාලත් එක්ක්ම යන්න හිතුවා.
vlog seris එකක් විදිහට අපි අපේ experience එක අරන් එනවා.
දිගටම අප්ඩේට් එකේ ඉන්න හොදේ.
එහෙනම් පොලොන්නරුව බයික් ගමනේ අලුත්ම vlog එකත් එක්ක ඉක්මනටම හම්බවෙමු guys ❤️😋

08/09/2022

අලුත් කඩෙන් කන්න හිතන් ඉන්නවනම්
මේ වීඩියෝ බලලම තීරණය කරන්න !

කාලෙක ඉඳන් තිබ්බ ආසාවක් නිසාම අපිත් ගියා අලුත් කඩේ StreetFood කන්න.ඇත්තටම අලුත් කඩේ කියන්නේ StreetFood ලෝකයක්.එක එක විදි...
08/09/2022

කාලෙක ඉඳන් තිබ්බ ආසාවක් නිසාම අපිත් ගියා අලුත් කඩේ StreetFood කන්න.
ඇත්තටම අලුත් කඩේ කියන්නේ StreetFood ලෝකයක්.
එක එක විදිහේ StreetFood අයිටම් ගොඩාක් එතන තියෙනවා,
හැබැයි ඉතින් එතන පිරිසිදුකම ගැනනම් අපිට 100%ක් සහතික කරන්න අමාරුයි.
මොකද අපිටත් පොඩි පොඩි අත්දැකීම් වලට එතනදී මුහුණ දෙන්න උනා.
කෙසේ වෙතත් StreetFood පිස්සන්ටනම් වෙනසක් ට්‍රයි කරන්නත් එක්ක එතන නියමයි.
එහෙනම් අලුත්ම අලුත් Vlog එකකින් ආයෙම ඉක්මනට හම්බවෙමු .

ඇත්තටම ජීවිතේ කියන්නේම මහන්සි ගමනක්.ප්‍රශ්න පිළිවෙලට තියලා,"උත්තර පුළුවන්ම් හොයාගනින්" කියපු.💚ඉතින් හිනා වෙලා උත්තර හොයන...
06/09/2022

ඇත්තටම ජීවිතේ කියන්නේම මහන්සි ගමනක්.
ප්‍රශ්න පිළිවෙලට තියලා,
"උත්තර පුළුවන්ම් හොයාගනින්" කියපු.💚
ඉතින් හිනා වෙලා උත්තර හොයන්න.

කෙනෙකෙගේ ජීවිතේ හොදම කෙනා වෙන්න උත්සහ කරන්න එපා.කෙනෙක්ට ජීවිතේ කවදාවත්ම අමතක කරන්න බැරි සතුටු හිතෙන මතකයන් විතරක්ම එකතු ...
04/09/2022

කෙනෙකෙගේ ජීවිතේ හොදම කෙනා වෙන්න උත්සහ කරන්න එපා.
කෙනෙක්ට ජීවිතේ කවදාවත්ම අමතක කරන්න බැරි සතුටු හිතෙන මතකයන් විතරක්ම එකතු කරන කෙනෙක් වෙන්න.
අන්න එදාට ඔයාව එයාට ජීවිතේ හොදම කෙනා වෙයි.💚✌️

මී කිරි කියන්නේ ඉතින් ජාතික ආහාරයක් තමයි 🍧අනුරාධපුර ඉදන් කොළඹට එන ගමන් කුරුණෑගල පාරේ එනවනම් තලාව හරියෙදි මේ මීකිරි පොට් ...
01/09/2022

මී කිරි කියන්නේ ඉතින් ජාතික ආහාරයක් තමයි 🍧
අනුරාධපුර ඉදන් කොළඹට එන ගමන් කුරුණෑගල පාරේ එනවනම් තලාව හරියෙදි මේ මීකිරි පොට් එක හම්බවෙනවා 😍

27/08/2022

කාලයක් තිස්සේ පාවිච්චි කරපු වාහනයක් දෙනකොට ඒ දැනෙන දුක මම හිතන්නේ ඒ අත්දැකීම විඳල තියෙන ඕනම කෙනෙක් දන්නවා.ඇත්තටම මෙයා මගෙත් එක්ක අවුරුදු 2ට කිට්ටු වෙන්න හිටියා.කවදාවත් මාව මග අතරමං කරලා නෑ.මට වදයක් දීලා නෑ.යන්නේ කොහෙටද යන තැනට මාව පරිස්සමට එක්කන් ගියා.අපේ ජීවිතේ ගත්ත අතිශය තීරණාත්මක තීරණයක් නිසා එයාව දෙන්න උනා,ඉතින් මම හිතනවා ජීවිතේ හැමදම එකම විදිහට ගලාගෙන යන්නේ නෑ.ජීවිතේ කියන්නේ මට අනුවනම් Waves වලට.එහෙම නැත්තම් ගලන් යන ගඟගට සමාන කරන්නත් පුලුවන්.එක එක කාලයන් වලදී ජීවිතේ එක එක විදිහට වෙනස් වෙනවා.අලුත් වෙනවා.අලුත් අත්දැකීම් ජීවිතේට එකතු වෙනවා.වෙනස්ම විදිහේ තීරණ අපිට ගන්න වෙනවා.එහෙම නැති උනොත් මම හිතන්නේ ඒකත් ඒකාකාරී වෙනවා.ඉතින් අපි ගත්ත මේ තීරණෙත් එහෙමයි.දිගටම අපේ වීඩියෝස් බලන්න.ඉස්සරහට අපි ගත්තා අලුත්ම තීරණේ අපි ඔයාල එක්කා බෙදාග්න්නම්.එහෙනම් අපේ 5වෙනි Vlog එකත් බලලා.කමෙන්ට් එකක් අනිවාර්‍යෙන්ම දෙන්න.
ඔයාලා හැමෝටම ආදරෙයි.
ආයුශ බොහෝම වෙන්න ඕනේ හැමෝටම.

බැදපු උන් දෙන්න පොඩ්ඩක් එහෙ මෙහෙ උනාම පෝරුව හයිජැක් කරා මිතුරනේ.Money Heist බලපු අපිට මෙව්ව කජ්ජක්ද ☺️😜
26/08/2022

බැදපු උන් දෙන්න පොඩ්ඩක් එහෙ මෙහෙ උනාම පෝරුව හයිජැක් කරා මිතුරනේ.
Money Heist බලපු අපිට මෙව්ව කජ්ජක්ද ☺️😜

හිනාවෙන්නම බැරි තැන්වලත් හිනා වෙන්න කියල දුන්න නුඹ 🖤
26/08/2022

හිනාවෙන්නම බැරි තැන්වලත් හිනා වෙන්න කියල දුන්න නුඹ 🖤

අල්ලගන්න අමාරු දේවල් අත් හැරියම තමා ජීවිතේ ලස්සනම කාලවල් එන්නේ.💚🍃
24/08/2022

අල්ලගන්න අමාරු දේවල් අත් හැරියම තමා
ජීවිතේ ලස්සනම කාලවල් එන්නේ.💚🍃

23/08/2022

මේ පොතුවිල් වල ඒත්තම. බැලුම් ගෙවල් කියන්නේ මේ ගෙවල් වලට.

🌿
23/08/2022

🌿

මිදෙන්නට බැරි ඇබ්බැහි වීමක් නුවර 💚🍃
21/08/2022

මිදෙන්නට බැරි ඇබ්බැහි වීමක් නුවර 💚🍃

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one...
20/08/2022

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

Address

Colombo
Colombo

Telephone

+94774658684

Website

Alerts

Be the first to know and let us send you an email when Soul Diarylk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Soul Diarylk:

Videos

Share