Ama

Ama Hello guys, Welcome to Ask Ama page. I am a passionate presenter, speaker on social matters
(5)

😴🙇🏻‍♀️
18/01/2021

😴🙇🏻‍♀️

Stay simple 😇🍃🌱
15/01/2021

Stay simple 😇🍃🌱

14/01/2021

මේ වගේ අත්දැකීමක් තියෙන ඒවා comment කරන්න 🧐
තව වීඩියෝ බලන්න මගේ චැනල් එකට යන්න
https://www.youtube.com/c/AskAma

10/01/2021

කෙල්ලෙක් උනාම ඉන්න ඕන හරිම විදිය දැනගන්න අද හවස 5.30ට Ama Youtube චැනල් එක බලන්න. 😊
New segment ්මා

Whatever is good for your soul, do that. 💃
03/01/2021

Whatever is good for your soul, do that. 💃

සිතුම් පැතුම් ඉටු වෙන සුබ නව වසරක් වේවා! මේ 2021 නව වසරේ ඔයාලගේ සිත් වල තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ වෙන, නිදුක් නිරෝගී...
01/01/2021

සිතුම් පැතුම් ඉටු වෙන සුබ නව වසරක් වේවා!

මේ 2021 නව වසරේ ඔයාලගේ සිත් වල තියෙන හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ඨ වෙන, නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම තමයි මෙච්චර දවස් මගේ වීඩියෝ බලපු වචනෙකින් හරි මාත් එක්ක හිටපු, දිරිගන්වපු හැමෝටමත් ස්තූතියි. මේ හිටියා වගේ ඉස්සරහටත් චැනල් එකත් එක්ක ඉන්න කියලා මන් ඔයාලට ආරාධනා කරනවා.. ඔයාලා තමයි 2020 අවුරුද්දේ මන් හම්බ කරපු ධනය. ඉතින් ඔයාලා හැමෝම මට වටිනවා.. ❤️ අපි 2021 අවුරුද්ද සතුටින්, ආදරෙන් භාරගමු. හැමෝටම ජය!

- අමා..

31/12/2020

හැමෝගෙම සිතුම පැතුම් ඉටු වෙන සුබ නව වසරක් වේවා! 😍❤️

හැමෝටම සුබම සුබ නත්තලක් වේවා! 😍🥰නත්තලට දාපු වීඩියෝ එකත් බලන්න - https://youtu.be/QL9tnaaNtb4
25/12/2020

හැමෝටම සුබම සුබ නත්තලක් වේවා! 😍🥰
නත්තලට දාපු වීඩියෝ එකත් බලන්න - https://youtu.be/QL9tnaaNtb4

🥰 බැද්දා...
19/12/2020

🥰 බැද්දා...

උපන්දිනේ 😊🌱🌿🍃
14/12/2020

උපන්දිනේ 😊🌱🌿🍃

🤭🤭
11/12/2020

🤭🤭

ඉරිසියාව 😒Post credit ලිලී-Lilly
03/12/2020

ඉරිසියාව 😒

Post credit ලිලී-Lilly

🌼🌻🌞
02/12/2020

🌼🌻🌞

එහෙම උනොත් මොකද කරන්නේ 🤔
01/12/2020

එහෙම උනොත් මොකද කරන්නේ 🤔

සමහර වීඩියෝ දැම්මට පස්සේගෙදර පූසා be likeතෞසේ අපේ මූනේ දැලි ගෑවා අමා 😌
30/11/2020

සමහර වීඩියෝ දැම්මට පස්සේ
ගෙදර පූසා be like

තෞසේ අපේ මූනේ දැලි ගෑවා අමා 😌

😂😂 කෞද LPL බලන්නේ 😄Post credit to the owner
27/11/2020

😂😂 කෞද LPL බලන්නේ 😄
Post credit to the owner

26/11/2020

කෙල්ලෝ මෙහෙමයි කියලා කව්ද හිතුවේ 😂
යාලුවොත් එක්ක share කරගන්න අමතක කරන්න එපා 😉

24/11/2020

අද හවස 6 ට අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු
🥰

18/11/2020

සෑහෙන්න රෝස්ට් උනා මේ වීඩියෝ එකටනම්.. වෙලා තියෙන මහන්සියට ඇත්තටම ස්තූතියි ❤️

06/11/2020
වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි.
15/08/2020

වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි.

ශෙයාර් නොකර ඉන්න බැරි උනා මේකනම් 😂😂😁
03/08/2020

ශෙයාර් නොකර ඉන්න බැරි උනා මේකනම් 😂😂😁

ඇස් දෙක 70% ක් වගේ වහල බලන්න..😇හොයාගත්තනම් comment එකක් දාන්න 😃
03/08/2020

ඇස් දෙක 70% ක් වගේ වහල බලන්න..😇
හොයාගත්තනම් comment එකක් දාන්න 😃

මිනිස්සු දකින දේවල් සහ නොදකින දේවල් අතර සෑහෙන්න ලොකු ගැප් එකක් තියෙනවා. මේ ගැප් එක ඇතුලේ මිනිස්සුන්ගේ මහන්සිය කැපවීම අධි...
03/08/2020

මිනිස්සු දකින දේවල් සහ නොදකින දේවල් අතර සෑහෙන්න ලොකු ගැප් එකක් තියෙනවා. මේ ගැප් එක ඇතුලේ මිනිස්සුන්ගේ මහන්සිය කැපවීම අධිෂ්ඨානය වගේම හෙලපු හැම දහඩිය බිදුවක්ම තියෙනවා..

ගොඩ කාලයක් ඉදන් අපි හැමෝම කතා කරන ප්‍රශ්නයක්, අදටත් හරි හමන් විසඳුමක් නැති, දවසින් දවස අලුත් වෙවී යන ප්‍රශ්නයක්. මේ ප්‍ර...
01/08/2020

ගොඩ කාලයක් ඉදන් අපි හැමෝම කතා කරන ප්‍රශ්නයක්, අදටත් හරි හමන් විසඳුමක් නැති, දවසින් දවස අලුත් වෙවී යන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ විසඳන්න ඕන කොහොමද, කාටද පුලුවන් මේ දේවල් නවත්වන්න. මේ හැමදේම කරන්න පුලුවන් ශක්තිය නීතියටත් වඩා වැඩි ශක්තියක් තියෙන්නෙ අපි ළඟ. මේ වගේ සිද්ධි දැක දැක නොදැක්ක වගේ ඉන්න ඔයාගේ අම්මට, සහෝදරීට, wifeට, දුවට මේ වගේ දෙයක් උනොත් ඔයා මොනවා කරයිද? ඉතිං හිතන්න අද ඔයා මේ දේට විරුද්ධ උනොත්, එවෙලෙම දෙන්න ඕන දඩුවම දුනෝත් තවත් අහිංසක ජීවිත ගානක් ආරක්ෂා වෙයි. ඉතිං කතා කරන්න , වැරැද්දක් දකින තැන ඊට විරුද්ධව කතා කරන්න. මේ වෙනකොට මේ ප්‍රශ්නය අපි හිතනවට වඩා ගොඩක් දුර දිග ගිහින්, පුංචි පිරිමි දරුවන් පවා ලිංගික අපයෝජන කරලා මරන තරමට තිරිසන් සමාජයක් අපි අතරම බිහි වෙලා. ඉතිං මේ තවත් කටපියන් පැත්තකට වෙලා මට අදාල නෑ කියලා උඩ බලන් නොදැක්කා වගේ ඉන්න කාලයක් නෙවෙයි.
මොකද අද ඔයාට අදාල නොවෙන දේ ඔයාගේ කෙනෙක්ට වුන දවසට ඔයාට අදාල වෙනවා.

කඩවත – කොටුව බස් රථයක් තුලදී අත්විදීමට සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් තරුණියක් තබා තිබු ෆේස්බුක් සටහනයි මේ….

” අද මා 138 කඩවත-කොටුව බස් රථයකට නැඟුණේ කොළඹ යන අටියෙනි. රථය සුපුරුදු පාරේ ඉදිරියට ඇදෙද්දී මම කල්පනාවකට වැටී සිටියෙමි. එක වර ඇසුණේ කොන්දොස්තර මහතාගේ හඬයි. “මොකද බස් එක ඇතුළේ ෆොටෝ ගහන්නේ?” ඔහු මට පිටිපස අසුනේ සිටි මැදිවියේ පිරිමියෙකුගෙන් පහත් හඬින් අසා සිටියේ ය. පිළිතුරු නැත. නැවතත් පෙර ප්‍රශ්නයම ඇසුවත් පුද්ගලයා නිහඬ නිසා කොන්දොස්තර මහතා ටිකක උස් හඬින් ඔහුව ඇමතුවේ ය. “ගන්නවා බලන්න ෆෝන් එක අන්තිමට ගහපු ෆොටෝ එක බලන්න.” කොන්දොස්තර තරුණයාගේ උස් මහත් පෙනුමත් අනිත් මගීන්ගේ බැල්මත් හමුවේ කිසිවක් කර කියා ගත නොහැකි වූ අදාළ මගියා ජංගම දුරකථනය කොන්දොස්තර මහතාට පෑවේය. ඔහු දුරකථනයේ ගැලරිය පරීක්ෂා කර එහි තිබූ ඡායාරූපය අපට පෙන්වූවේය. ඒ මගියා එහා අසුනේ සිටි තරුණිය නොහොබිනා අයුරින් ඡායාරූප ගත කර තිබුණි. 🤮🤬 කොන්දොස්තර මහතා ගිනි කන්දක් මෙන් පුපුරා ගියේ ය. තමන්ටත් සහෝදරියන් සිටින බවත් තමාට කුමක් වුවත් ඒ මගියාව පොලිසියට හසු කර දී මිස නොනවතින බවත් ඔහු හොඳ භාෂාවෙන් කියා සිටියේය. ඉදිරියෙන් හමුවන පොලිසියෙන් බසය නතර කරන ලෙස රියදුරු මිතුරාට කියා සිටි ඔහු, වැරදිකාර මගියා තර්ක කිරීමට ආ විට පහර කීපයකින් ද ඔහුට සංග්‍රහ කළේ ය. මේ සියල්ල සිදු වෙද්දී ඡායාරූප ගත වූ තරුණිය හඬා වැටෙන්නට පටන් ගත්තාය. ඈත අසුනක වාඩි වී සිටි කාන්තාවක් පැමිණ ඇය අසල අසුන් ගත් අතර, ඇයත් අනිත් මඟීනුත් තරුණිය අස්වසන්නට වූහ. තරුණිය හඬන බව දුටු කොන්දොස්තර මහතා ද ළඟට පැමිණ ඇය අස්වැසුවේ ය. පොලිසියට යන තෙක් ඔහු අදාළ මගියා දෙස ඇස ගසාගෙන ම සිටියේ එම පුද්ගලයා පලා යාම වැළක්වීමට ය. තමන් බස් රථයට ගොඩ වෙන් හැම දෙනා ගැන සෙවිල්ලෙන් සිටින බව පැවසූ ඔහු, මේ මගියා ගැන අමුත්තක් දැනුණු නිසා වඩාත් අවධානයෙන් සිටි බව පැවසුවේය. පොලිසියෙන් බස් රථය නතර කර රියදුරු මහතාත් කොන්දොස්තර මහතාත් වරදකරු සමඟ බැස ගියේ ගමන ටිකක් ප්‍රමාද වේ යැයි අනෙක් මගීනට පවසමිනි. නමුත් කිසිවෙකු මැසිවිලි නැගුවේ නැත. ටික වේලාවකින් කාන්තා පොලිස් නිලධාරිනියක් සමඟ රියදුරු නැවත පැමිණියේ ය. “මිස් පැමිණිල්ලක් දාන්න කැමතිද?” නිලධාරිනිය අසයි. “මිස් අපි අපේ යුතුකම කළා. පැමිණිල්ලක් දාන එක මිස්ගේ කැමැත්ත. අපි බල කරන්නේ නෑ.” රියදුරු තරුණයා කීවේ ය. කඳුළු පිස දා ගෙන ටික වෙලාවක් කල්පනා කළ තරුණිය හිස වනා ප්‍රකාශයක් ලබා දීමට කැමැත්ත පල කළා ය. ඇය තනිවම නොයවා ඇය අසල අසුන් ගත් කාන්තාව තරුණිය හා පොලිස් නිලධාරිනිය සමඟ පොලිසිය තුළට ගමන් ගත්තා ය. ටික වේලාවකින් බස් රථය නැවත ගමන් ඇරඹුවේ ය. මාගේ නැවතුමෙන් බසිද්දී “ඒ කරපු දේට බොහොම ස්තූතියි” කියා මා කියද්දී කොන්දොස්තර මහතා සතුටෙන් සිනාවක් පෑවේය.

පොලිසිය තුළ කුමක් වූවා දැයි නොදනිමි. චූදිතයාට ලැබෙන දඬුවම කුමක් දැයි නොදනිමි. නමුත් කාන්තාවක් දැන හෝ නොදැන හිංසාවට ලක් වෙද්දී ඇය වෙනුවෙන් මෙලෙස ඉදිරිපත් වූ පිරිමියෙකු මා දුටුවේ පළමු වතාවට ය. නාඳුනන කාන්තාවක් වෙනුවෙන් කෑකෝ ගසා මහන්සි වූවා කියා ඔහුට සැලසෙන පෞද්ගලික වාසියක් නැත. බස් රථ තුළ මානසික රෝගීන්ගේ අඩන්තේට්ටම්වලට ලක් වෙද්දී ඉඳහිට හෝ මගේ සහයට පැමිණියේ තවත් කාන්තාවකි. අහම්බයකින් හෝ අත් දුටු මේ සිද්ධිය නිසා, සමාජය ගැන බලාපොරොත්තු තවමත් සහමුලින්ම බිඳ වැටී නැති බව හැඟෙයි. වීර කොන්දොස්තර මහතාටත් රියදුරු මහතාටත් කරදරයේ වැටුණු තරුණියගේ තනියට යාමට සිය ගමන පමා කරගෙන පොලිසියට ඇදුණු කාන්තාවටත්, හදවතේ නැඟෙන ආදරබර ගෞරවය පිළිගන්වා නවතිමි. ඔවුන් සෑම දෙනාට ම සොබාදහමේ ආශිර්වාදය හිමි වේවා!❤
උපුටාගැනීමකි -

26/07/2020

Every moment is matters.
Enjoy every moment in life... do not let your dreams to steal your happiness.

21/07/2020

මම නැතිවුන දවසක ඔයාට මගේ වටිනාකම තේරෙයි..

🍦😊
15/07/2020

🍦😊

Internet එන්න කලින්.. 😇
12/07/2020

Internet එන්න කලින්.. 😇

11/07/2020

ඔයාගෙ type එක?

10/07/2020

හීන හැබෑ කරන shortcuts.. 🏃🏻‍♀️🏃‍♂️

08/07/2020

බලන්න ඔයා මෙයින් මොන ජාතියෙද කියලා

මේ 2011 දෙසැම්බර් 31ලෝ ප්‍රකට ගායිකා Katy Perry වසර අවසාන සංගීත ප්‍රසංගයේ තම ජවනිකාව වෙනුවෙන් සුදානම් වන මොහොත.ඇගේ දුරකථ...
08/07/2020

මේ 2011 දෙසැම්බර් 31ලෝ ප්‍රකට ගායිකා Katy Perry වසර අවසාන සංගීත ප්‍රසංගයේ තම ජවනිකාව වෙනුවෙන් සුදානම් වන මොහොත.
ඇගේ දුරකථනයේ බීප් නාදය සමඟ කෙටි පණිවිඩයක් තිබිනි. "මට මගේ දික්කසාදය අවශ්‍යය යි." වසරකට පෙර විවාහ වූ තම ආදාරණීය සැමියා වූ Russel Brand ගේ ඉල්ලීමයි . ජිවිතයේ තමන් ආදරය කළ මිනිසා ආදරය අහිමි කරවීමේ නිතීමය ලියවිල්ල බලාපොරොත්තු වන මොහොතයි. දහස් ගණනක මිනිසුන් ඇගේ නමින් කෑගසන විට ඇය වේදිකාවේ පසුපස තනිවිය, හිස් වු හිතකින් තනි විය. ඇගේ සමීප මිතුරෙක් ඇය ළඟට විත් "කැටී,ඔයාට දේවල් දෙකක් කරන්න පුලුවන් ,එකක් මේක නතර කරලා ආපහු ගෙදර යන්න. නැත්නම් ඔයාගේ ජිවිතේ මෙච්චර කාලෙකට කරපු හොඳම ඉදිරිපත් කිරීම අද කරන්න.ඔයා මෙතනින් කැමැති දෙයක් තෝරගන්න." කඳුලු පිස දැමු ඈ "නෑ මම යන්නේ නෑ" එදින ඈ ඇගේ ජිවිතයේ විශිෂ්ඨතම ඉදිරිපත් කිරීම සිදුකළ අතර, අදටත් එතෙක් මෙතෙක් ඉතිහාසයේ Katy Perry ගේ සාර්ථකම ඉදිරිපත් කිරීම එයයි. කඩා හැලෙන කඳුළු පිසිමින් ඈ අවසන් වන තුරු ඉදිරිපත් කිරීම සිදු කළහ. වසරක විවාහයෙන් පසු ඇගේ සැමියාගේ කැමැත්ත අනුව ඈ දික්කසාදය ලබාදුනි.
එදා මට ඒ text එක එනකම්, ජිවිතේ කිසිම දවසක අපි දෙන්නා දික්කසාදයක් ගැන කතා කරලා තිබ්බේ නෑ. පසුකළක ටයිම්ස් සඟරාවට කඳුළු සලමින් ඈ එසේ පැවසිය."ඔහු හොඳ කෙනෙක් දක්ෂ කෙනෙක් ." ඇය තවමත් ඔහු පිළිබඳ කතා කරෙන්නේ එලෙසිනි.
ඔබ ආදරය උගත යුත්තේ ඔබ තුළිනි.

උපුටාගැනීම අන්තර්ජාලයෙන්

05/07/2020

දේවල් අතහරින්න ඒත් හැමදේම එපා 😊

Satisfy yourself not the society ❤
05/07/2020

Satisfy yourself not the society ❤

Address


Alerts

Be the first to know and let us send you an email when Ama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share