වෙන්නප්පුවේ ඉතාලිය Wennappuwa Ithly

  • Home
  • වෙන්නප්පුවේ ඉතාලිය Wennappuwa Ithly

වෙන්නප්පුවේ ඉතාලිය Wennappuwa Ithly Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from වෙන්නප්පුවේ ඉතාලිය Wennappuwa Ithly, Media/News Company, .

සංගීත කන්ඩායමක්  නිර්මාණය කිරීම සදහා අවශ්‍ය සංගීත භාණ්ඩ සියල්ලම  වාදනය කරගැනීමට හැකියාවක් ඇති ගායනයට අති දක්ශ,වාදනයට ඉතා...
07/09/2023

සංගීත කන්ඩායමක් නිර්මාණය කිරීම සදහා අවශ්‍ය සංගීත භාණ්ඩ සියල්ලම වාදනය කරගැනීමට හැකියාවක් ඇති ගායනයට අති දක්ශ,වාදනයට ඉතාමත් දක්ශ,මනා බුද්දියක් ඇති,
සංගීතය කලාවක් කරගෙන සංගීතයට ආදරය කරන සැමට ආරාධනා ..... 077 699 84 84 අමතන්න..... ලොකු පිරිසක් අතරින් හොදම සෙට් එක හදන්න එන්න ගමනක් ඇත...අනිවාර්යයෙන්ම

18/08/2023

සම්පූර්ණ වීඩියෝව නැරඹීමට CLOUD TV නාලිකාවට පිවිසෙන්න : https://youtu.be/ZgVq7vpTi-I
සුද්දො එපා උනා | Episode 02
කලාශිල්පී එම් ඩබ් වසන්ත මහතා...

19/07/2023
19/07/2023

අතරමං වෙලා වගේ,කන්නෙත් නෑ,බොන්නෙත් නෑ,කතා කරන්නෙත් නෑ,ගැහැනු ලමයෙක් ඇවිත් බිස්කට් කවද්දි කෑවා😘😂
අයිතිකාරයට පේන්න ශෙයාර් කරන්න

26/06/2023
24/06/2023
24/06/2023

සිළුමිණ - රසදුන
2023.06.25

24/06/2023
01/06/2023

හැකි තරම් ශෙයාකරන්න....
තෝප්ප්ව වයික්කල දුම්රිය හරස් මාර්ගයේදී,,,,නැති උන බෑගය හමු වී ඇත....බෑගය හමු වු දිනය : 2023.05.30 ,,,
වේලාව : රාත්‍රි 7ට පමන,,
මෙන්න කතාව,,
මීගමුව සිට වෙන්නප්පුව ප්‍රදේශයයට ගමන් කරමින් සිටියදී,,,කලබලකාරී මල්ලි කෙනෙක් පාරේ,ඒ මේ අත දුවමින් සිටියදී මා මාගේ බයිසිකලය නවතා මල්ලි මොකක්ද ප්‍රශ්නය කියා විමසන ලදී,,,මම ආපු බස් එකේ මගෙ බෑග් එක බැරි උනා...ඒකට තමා දුවන්නෙ...නමුත් මට පුළුවන් තරම් දුරකට ඒ මල්ලිව Drop කලා...මල්ලි මට ගන්න කෝල් එකක් ,බෑග් එක මට ලැබුනා,,,බස් එකෙන්,,,
මා සතුව ඇත අමතන්න : 0773984064 විදානා ආරච්චිගේ

25/12/2022

සැමටම සුබ නත්තලක් වේවා!
නත්තලේ අසිරිය සතුටින් විදින්න.දැවැන්ත සංගීත ප්‍රසංගය සකුරා ලෙජන්ඩ් CHRISTMAS NIGHT
දෙසැම්බර් 26 ලුණුවිල ප්‍රදීප ක්‍රීඩාංගණයේදී ...

20/12/2022

ලගම අය එන්න ලුණුවිල ප්‍රදීප ක්‍රීඩාංගණයට
දෙසැම්බර් 22

වෙන්නප්පුව ආශිර්වාදය
14/12/2022

වෙන්නප්පුව ආශිර්වාදය

වසරේ  අවසාන  පොහොය අදයි ලොව සුවපත් වෙන පින්බර උදුවප්  පුරපසලොස්වක පොහොය දිනයක්  වේවා   !!!On the last day of Vasare, may...
07/12/2022

වසරේ අවසාන පොහොය අදයි ලොව සුවපත් වෙන පින්බර උදුවප් පුරපසලොස්වක පොහොය දිනයක් වේවා !!!

On the last day of Vasare, may today be a blessed Uduwap ​​full moon day that heals the world !!!

வாசரேயின் கடைசி நாளான இன்று உலகையே சுகப்படுத்தும் ஆசீர்வதிக்கப்பட்ட உடுவப் பௌர்ணமி நாளாக அமையட்டும் !!!

වෙන්නප්පුව වෙළඳ සංගමය විසින් සංවිධානය කරනු ලබනWayo Night 2022දෙසැම්බර් 11 සවස 8ට වෙන්නප්පුව ඔරිල්ලා උත්සව ශාලාවේදී .ප්‍ර...
02/12/2022

වෙන්නප්පුව වෙළඳ සංගමය විසින් සංවිධානය කරනු ලබන
Wayo Night 2022
දෙසැම්බර් 11 සවස 8ට වෙන්නප්පුව ඔරිල්ලා උත්සව ශාලාවේදී .
ප්‍රවේශපත් සදහා විමසන්න. 0777897488

වෙන්නප්පුව අවට තියන ලස්සනම තැන්ක්,ගිහින් තියෙන අය කො
02/12/2022

වෙන්නප්පුව අවට තියන ලස්සනම තැන්ක්,ගිහින් තියෙන අය කො

සාන්ත ජෝශප් වාස් විද්‍යාලය - වෙන්නප්පුව අ.පො.ස ( සාමාන්‍ය පෙල ) විභාග ප්‍රතිඵල විශ්ලේෂණය 2021 (2022)
02/12/2022

සාන්ත ජෝශප් වාස් විද්‍යාලය - වෙන්නප්පුව
අ.පො.ස ( සාමාන්‍ය පෙල ) විභාග ප්‍රතිඵල විශ්ලේෂණය 2021 (2022)

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 47 ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට ශ්‍රී ලංකා නාවික හමු...
01/08/2022

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 47 ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙන්නප්පුව පොලිසිය හා එක්ව වෙන්නප්පුව නගරයේ 2022 ජූලි මස 31 රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානය විසින් වෙන්නප්පුව පොලිසිය හා එක්ව 2022 ජූලි මස 31 රාත්‍රී කාලයේ වෙන්නප්පුව නගරයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදි සැකකටයුතු වෑන් රථ 03 ක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම වෑන් රථ තුළ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 37 ක්, කාත්තාවන් 06 ක් සහ වයස අවුරුදු 18 ට අඩු 04 දෙනෙක් ඇතුළුව පුද්ගලයන් 47 දෙනෙකු සමඟ එම වෑන් රථ 03 අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම සෝදිසි මෙහෙයුමේදි නාවික හමුදා භාරයට ගත් පිරිස යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, කල්මුනේ, මඩකලපුව, පුත්තලම, හලාවත, මාරවිල, මහවැව, මුන්දලම සහ වැල්ලවත්ත යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි විමර්ශන කටයුතු සඳහා වෙන්නප්පුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට පත්වීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.

21/07/2022
07/07/2022

සුන්දර සංචාරේ 🚗🚌🚲🚍🚄🚖🚅🛫✈️සංචාරක වැඩසටහන (කොලොන්පුරින් යාල්පානමට ලගදිම )Travel program CLOUDTV
https://youtu.be/5JL2f31bNLs

06/07/2022

MINTHARA මින්තරා ...
සුන්දර පුරයක අමිහිරි ආදර අන්දරය ලගදීම
#මින්තාරා
Subscribe : CLOUD TV https://youtu.be/M9hFFO7OP0I

30/06/2022
සසුනඹර එකලු කළ යතිවරයාණෙනි,ඉතිං අවසරයි..සසරෙදි හමු වෙමු,වෙන්වෙමු,නිවන් මගේදී සමුදෙමු...🙏🙏🙏
16/06/2022

සසුනඹර එකලු කළ යතිවරයාණෙනි,
ඉතිං අවසරයි..
සසරෙදි හමු වෙමු,වෙන්වෙමු,
නිවන් මගේදී සමුදෙමු...🙏🙏🙏

31/05/2022

Chinthaka + Hasheena ( Private Session )
Photographed By : 2018© Cloud pictures
077 6 99 84 84 | 070 22 9 84 84

31/05/2022
31/05/2022

❤️❤️❤️SHASHI ❤️❤️❤️BUDDIKA❤️❤️❤️

are absolutely a colourful union. But when it occurs they always have a story to tell where each segments speaks out loud the care, love and togetherness. In short it becomes a magical world of love. Here is one such union of Sashi and Buddika Wishing you both a wonderful ..

Hair,Makeup & Dressing By : Manamali Bridal's & Beauty Care :Piyumi Jeewanthi

Captured and Retouched by: Cloud Pictures
077 699 84 84 | 070 22 9 84 84

Cloud Pictures © 2020 - All rights reserved

නිවේදනයි...කටුනේරිය  ශාන්ත සෙබස්තියන් විදුහලෙ ඉගෙනුම ලැබූ,රවී පීරිස් වන මා විසින් ප්‍රචාරනය කරන ලද්දකි😍1994 - 1995 සාමන්...
18/05/2022

නිවේදනයි...
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලෙ ඉගෙනුම ලැබූ,
රවී පීරිස් වන මා විසින් ප්‍රචාරනය කරන ලද්දකි😍
1994 - 1995
සාමන්‍ය පෙල ශිෂ්‍යයන් සදහා කරනු ලබන ආරාධනය😍
කටුනේරිය පාසලට පැමිනි අපේම කොල්ලො කෙල්ලො ටික පොඩි පහෙ ආතල් එකක් අරගෙන ,අපේ සාන්ත සෙබස්තියන් පාසල වෙනුවෙන් ඉදිරියේ සංවර්ධන කටයුතු වෙනුවෙන් දෙයක් කිරීම සදහා ,අපි සැවොම එකතු වෙමු,
ඉදිරි දින මෙම වැඩසටහන ගැන පූර්න දැනුම් දීමක් දෙනු ලැබේ,

දුරකතන : 076 60 82 831 රවී පීරිස්
මිලාන් : 0777565167
මාදව
: 070 1676844

16/05/2022

මගෙ කදුල
පඩුරු ගීය

BREAKING: Curfew from 8 PM tonight (16) to 5 AM on Tuesday (17)Details: https://news1st.lk/3weEZrO
16/05/2022

BREAKING: Curfew from 8 PM tonight (16) to 5 AM on Tuesday (17)

Details: https://news1st.lk/3weEZrO

COLOMBO (News 1st); Nation-wide Curfew will be imposed from 8 PM on Monday (16) to 5 AM on Tuesday (17), said the President's Media Division. - Get the latest breaking news and top stories from Sri Lanka, the latest political news, sports news, weather updates, exam results, business news, entertain...

පින්බර වෙසක් මංගල්‍යක් වේවා....
16/05/2022

පින්බර වෙසක් මංගල්‍යක් වේවා....

09/05/2022

Breaking : Prime Minister Mahinda Rajapaksa resigns

තම මියගිය සැමියා සමඟ පණපිටින් එකට මිහිදන් කල    කාන්තාවක් යුක්‍රේනයේ සොහොනකින් හමුවෙලා තියෙනවා 😔❤️ ලෝකඩ යුගයේ පිරිමියෙකු...
05/05/2022

තම මියගිය සැමියා සමඟ පණපිටින් එකට මිහිදන් කල කාන්තාවක් යුක්‍රේනයේ සොහොනකින් හමුවෙලා තියෙනවා 😔❤️

ලෝකඩ යුගයේ පිරිමියෙකු සහ කාන්තාවක් මෙම සොහොන තුල වසර 3,000 ක් තිස්සේ ආදරයෙන් වැලඳගෙන සිටියදී සොයා ගැනුනා.😱❤️

තම ස්වාමිපුරුෂයා සමඟ ඊළඟ ලෝකයට යාම සඳහා කාන්තාව කැමැත්තෙන්ම පණපිටින් තැන්පත් කර ඇති බව පුරාවිද්‍යාඥයන් විශ්වාස කරනවා...

මරණ පරික්ෂණ විශේෂඥයින් පවසන්නේ ඒ වන විටත් ඇය මියගොස් සිටියේ නම් ඇයගේ සිරුර මෙතරම් ආදරණීය ස්ථානයක තැබීමට නොහැකි වනු ඇති බවයි.

විශේෂඥයන් පවසන්නේ කාන්තාව මිය ගිය තම සැමියා සමඟ භූමදාන කිරීමට තෝරාගෙන ඇති බවයි. ඔවුන් විශ්වාස කරන්නේ ඇය සොහොනට නැග මියගිය තම සහකරු වැළඳ ගන්නා විට වස පානය කර ඇති බවයි.

ලෝකඩ යුගයේ සිට සදාකාලික ආදරයෙන් එකට බැඳුණු අසාමාන්‍ය ලෙස භූමිදානය කර ඇති මෙම යුවල
බටහිර යුක්රේනයේ ටර්නොපිල් නගරයට දකුණින් පෙට්‍රිකිව් ගම්මානය අසල ප්‍රාග් ඓතිහාසික Vysotskaya - හෝ Wysocko - නම් ස්ථානයෙන් හමු වි ඇත.

'ආදරණීය යුවලගේ භූමදානය' පිළිබඳ අධ්‍යයනයක් කළ මහාචාර්ය මයිකොලා බන්ඩ්‍රිව්ස්කි පවසා තිබුණේ එය අද්විතීය භූමදානයක් බවයි

පිරිමියෙකු සහ කාන්තාවක් එහි වැතිර, එකිනෙකා තදින් වැළඳගෙන සිටිති.
"මුහුණු දෙකම එකිනෙකා දෙස බලා සිටියි ❤️, ඔවුන්ගේ නළල ස්පර්ශ වෙයි.

'කාන්තාව වැතිර සිටින්නේ දකුණු අතෙන් මුදු මොළොක් ලෙස මිනිසා වැළඳ ගනිමින්‍ ය. ඇගේ මැණික් කටුව ඔහුගේ දකුණු උරහිස මත රදවා සිටි..

'කාන්තාවගේ කකුල් දණහිසින් නැමී - ස්වාම්‍ යාගේ දිගු කළ කකුල් මත වැතිර සිටි.

"මියගිය දෙදෙනාම ලෝකඩ සැරසිලි වලින් සැරසී සිටි අතර හිස් අසල මැටි භාණ්ඩ කිහිපයක් තබා ඇත - .


අන්තර් ජාල තොරතුරු මත සකස් කරන ලදී

1905 දී වෙන්නප්පුවේ ශා. ජෝශප් දේවස්ථානය
05/05/2022

1905 දී වෙන්නප්පුවේ ශා. ජෝශප් දේවස්ථානය

09/02/2022

Address


Website

Alerts

Be the first to know and let us send you an email when වෙන්නප්පුවේ ඉතාලිය Wennappuwa Ithly posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share