23/03/2024
දරා ගැනීමට නොහැකි තරමට පිරිමියාගෙන් එල්ල උන තාඩන පිඩන හේතුවෙන් නිහඩ වූ අහිංසක අසරණ ජිවිත දෙකක් 😢
මතු උපදින කිසිම ආත්මෙක මෙවැනි අකල් මරණයක් නොමවේවා....!
(උපුටා ගත් කොටසක්👇
තව බබාලා දෙන්නෙක් ඉන්නවා. අවුරුදු 7 පුතා. එයාට ලියුකේමියාව කියලා කියනවා. අවුරුදු 4 දුවයි. එයා ගොඩක් ලොකු වේදනාවක් දරාගත්ත අක්කෙක්. දැන් කවුරු මොනවා කිව්වත් එයාගෙ හිත හදාගන්න කවුරුහරි ලග හිටියනම් අද මෙහෙම වෙන්නෙ නැහැ. ඒ තිරිසනාට හෙන ගහනවා. ඒ අක්කගෙ පඩියෙන් කාලා බීලා සල්ලි නොදුන්නම වද දෙන්න තරම් මනුස්ස තිරිසනෙක් ඌ. නිවන් සුව ශශී අක්කෙ ඔයාටයි බබාටයි දෙන්නටම. ආයේ ඔයාට කිසිම ආත්මෙක ඒ මිනිස්සු ඇස නොගැටේවා.🙏🙏)