Gossip.LK

Gossip.LK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gossip.LK, News & Media Website, .

05/08/2021
ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් තම රටින් වාර්තා වීම අමෙරිකාවට ගෞරවයක් බව එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. එමග...
21/05/2020

ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් තම රටින් වාර්තා වීම අමෙරිකාවට ගෞරවයක් බව එරට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. එමගින් තම රටේ ජනතාව වැඩි පිරිසක් පරීක්‍ෂණවලට භාජනය කර ඇතැයි ඔප්පු වන බවයි ඔහු පවසා ඇත්තේ.

අමෙරිකාවේ පරීක්‍ෂණ වඩා නිවැරදි බව එමගින් තහවුරු වන බවද ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසයට ගොදුරු වුවන් සඳහා ලබා දෙන හයිඩ්‍රොක්සික්ලොරෝක්වීන් ඖෂධය ඉකුත් සති දෙකක කාලය සිට තමන් ද භාවිත කිරිමට ආරම්භ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර සිටිනවා.

මැලේරියා රෝගයට එරෙහි නිපදවූ මෙම ඖෂධය අමෙරිකාව විසින් කොරෝනා ආසාධිත රෝගින්ටද ලබාදීමට ඉකුත්දා පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම ඖෂධය ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් භාවිතා කිරිම ආරම්භ කලේ කුමන හේතුවක් මතද යන්න සම්බන්ධයෙන් මේ දක්වා අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ෆේස් මාස්ක් හදන යාලුවන්ගෙන් කාරුණික ඉල්ලීමක් තියෙනවා. මාස්ක් හදනකොට ඔයාලත් ආරක්ෂිත පියවරවල් විදියට මාස්ක් දාගෙන, මෙඩිකල්...
15/05/2020

ෆේස් මාස්ක් හදන යාලුවන්ගෙන් කාරුණික ඉල්ලීමක් තියෙනවා. මාස්ක් හදනකොට ඔයාලත් ආරක්ෂිත පියවරවල් විදියට මාස්ක් දාගෙන, මෙඩිකල් ග්ල්ව්ස් දාගෙන වැඩ කරන්න. ඉන් පසුව ඒ සේරම මාස්ක් බෙදාහරින්න කලින් ඒව ජීවානුහරණය කරන්න. 80%ට හෝ ඊට වැඩ් isopropyl alcohol භාවිතා කරනවා නම් වඩා හොදයි. මක්නිසාදයත් ඔබත් මමත් කවුරුත් දන්නෙ නෑ අපි ආසාධිත වාහකයන්ද කියල. අපේ ප්‍රතිශක්තිකරණය අනුව රොග ලක්ෂණ නොපෙන්වා ශරීරය තුල සටන් කරනවා වෙන්නත් පුලුවන්. එහෙම වෙලා අපි හදන මාස්ක් හරහා තව අයට මේක පැතිරෙන්නත් බැරි නෑ දැන් පලවෙන වාර්ථා අනුව. අලුත්ම වාර්ථාවලට අනුව වෛරසය විවිධ මතුපිටවල් මත විවිධ කාලයන් සජීවීව පවතිනවා. ඒ නිසා හරි ප්‍රමිතියෙන් වැඩේ කරමු. නැතිනම් වෙන්නෙ වඳින්න ගිය දේවාලය ඉහමත කඩන් වැටෙනවා වගේ දෙයක්.
ඒ නිසා සත්බාවයෙන් කරන මේ වැඩේ නියමිත සෞඛ්‍යාරක්ෂිත පිළිවෙලකට කරන්න කියලා කාරුණිකව ඉල්ලනවා. මොකද ඔබ කරන මේ උතුම් සේවය තවත් උතුම් වෙන්න මේ දේවල් ටිකත් එකතුකර ගන්න.
ඔබ සැමට ජය වේවා...

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Gossip.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share