SL Live "ලයිව්"

  • Home
  • SL Live "ලයිව්"

SL Live "ලයිව්" වෙනසක් සොයා යන මාධ්‍ය කරණයෙහි මුල් තැ?
(2)

Good morning friends ❤❤  එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්
07/03/2020

Good morning friends ❤❤

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

West Indies won by 7 wickets and seal the T20I series 2-0!  එක  කරන්න 👍  කරන්න 🧡                                     #ලය...
06/03/2020

West Indies won by 7 wickets and seal the T20I series 2-0!
එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

West Indies won the toss and elected to field first! One change for SL, Lahiru Kumara in for Isuru Udana - Windies Uncha...
06/03/2020

West Indies won the toss and elected to field first!
One change for SL, Lahiru Kumara in for Isuru Udana - Windies Unchanged.

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

බබා  ඔයා 🧡❤️  එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්
06/03/2020

බබා ඔයා 🧡❤️

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

😁😁😁🤣🤣  එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්
06/03/2020

😁😁😁🤣🤣

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

මේත් ලංකාවේ... 😥😥😥මාතලේ... සෙම්බුවවත්තට යන පාරේ...පාර ලොකු කරන්නලු...ගහ හැදෙන්න අවුරුදු තුන් හාරසීයක්කපන්න දවසයි....මතක ...
06/03/2020

මේත් ලංකාවේ... 😥😥😥

මාතලේ... සෙම්බුවවත්තට යන පාරේ...
පාර ලොකු කරන්නලු...

ගහ හැදෙන්න අවුරුදු තුන් හාරසීයක්
කපන්න දවසයි....

මතක තියාගනින් මිත්‍රයා තොපිලා මැරෙන්නේ හුස්ම ඇද ඇද විදෝලා කියලා... 🙏

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

Good morning friends ❤💚  එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්
06/03/2020

Good morning friends ❤💚

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

☝️🧡❤️❤️  එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්
04/03/2020

☝️🧡❤️❤️

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

   එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්
04/03/2020



එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

West Indies beat Sri Lanka by 25 runs and take 1-0 lead in the 2-match series!
04/03/2020

West Indies beat Sri Lanka by 25 runs and take 1-0 lead in the 2-match series!

12th T20I fifty for Kusal Janith Perera!
04/03/2020

12th T20I fifty for Kusal Janith Perera!

😀😍😍😍🤣🤣 🧡❤️❤️
04/03/2020

😀😍😍😍🤣🤣 🧡❤️❤️

Windies post their highest T20I score against Sri Lanka. WI 196/4 (20.0) RR: 9.8
04/03/2020

Windies post their highest T20I score against Sri Lanka.
WI 196/4 (20.0) RR: 9.8

Sandakan removes King, Windies 118/2 after 13.2 overs.  එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්...
04/03/2020

Sandakan removes King, Windies 118/2 after 13.2 overs.

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

Sri Lanka XI: Avishka Fernando, Kusal Perera(w), Kusal Mendis, Shehan Jayasuriya, Angelo Mathews, Dasun Shanaka, Thisara...
04/03/2020

Sri Lanka XI: Avishka Fernando, Kusal Perera(w), Kusal Mendis, Shehan Jayasuriya, Angelo Mathews, Dasun Shanaka, Thisara Perera, Wanindu Hasaranga, Isuru Udana, Lasith Malinga(c), Lakshan Sandakan

West Indies XI: Lendl Simmons, Brandon King, Shimron Hetmyer, Nicholas Pooran(w), Kieron Pollard(c), Rovman Powell, Andre Russell, Fabian Allen, Dwayne Bravo, Oshane Thomas, Sheldon Cottrell

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

රටට වටින ආදර්ශයක් වෙන වැදගත් මිනිස්සු 😍  🍃💙❤නාරංගල ආයෙත් හැඩ උනා...❤බදුල්ලේ අපි කාටත් හුරු පුරුදු මේ අයියා එයාගේ පුංචි ප...
04/03/2020

රටට වටින ආදර්ශයක් වෙන වැදගත් මිනිස්සු 😍
🍃💙

❤නාරංගල ආයෙත් හැඩ උනා...❤

බදුල්ලේ අපි කාටත් හුරු පුරුදු මේ අයියා එයාගේ පුංචි පැටව් ටිකත් එක්කන් පව්ලේ අයත් එක්ක ගිහින් trend එකට කදු නගින අයගේ ආතල් එකේ අමතක උන කොටස් සම්පුර්ණ කරලා ඒ අය දාලා ආව පොලීතීන්, බියර් බෝතල්, බොන්න ගෙනාපු කප්, අරක්කු බෝතල්, කෑම කොල, සිගරට් පෙට්ටි මේ සේරම කන්දෙන් පහලට ගෙනල්ලා නාරංගල ආයෙත් ලස්සන කරලා..

මේ කරපු වැඩේ අපි හැමෝටම ලොකු ආදර්ශයක්.

ස්තූති අයියේ අපේ දේ රකින්න උදව් වෙනවාට...

යනවානම් ඒ ලස්සන ඒ විදියටම රකින්න. බැරිනම් ගෙදර ඉන්න..

🙏🙏🙏🙏🙏🙏🙏

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ සිටි ශ‍්‍රී ලාංකික පවුලක පියා, මව සහ පුතා කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට බදුල්ල මහරෝ...
04/03/2020

දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ සිටි ශ‍්‍රී ලාංකික පවුලක පියා, මව සහ පුතා කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට බදුල්ල මහරෝහලේ විශේෂ ප‍්‍රතිකාර ඒකකයට අද ඇතුලත් කර තිබෙනවා. කෙසේවෙතත් ඔවුන්ට කොරෝනා වැළදී ඇතැයි මෙතෙක් තහවුරු වී නැහැ.

හත් හැවිරිදි දරුවාට උණ පැවතීම හේතුවෙන් විමර්ශන සදහා පවුලේ තිදෙනාම විශේෂ ප‍්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි බදුල්ල මහරෝහලේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ. බණ්ඩාරවෙල, හීල්ඔය, අම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි මෙම පවුල දිගු කාලයක් දකුණු කොරියාවේ ජීවත් වී ඇති අතර කොරෝනා හේතුවෙන් ඉකුත් 27 වනදා මෙරටට පැමිණ තිබෙනවා.

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

Try කරපන් ☝️  එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්
02/03/2020

Try කරපන් ☝️

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

M A D E  IN  C H I N A      එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්
02/03/2020

M A D E IN C H I N A


එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

අනේ එයා ❤🧡❤️  එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්
02/03/2020

අනේ එයා ❤🧡❤️

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

මොළයට දෙන්නෙ.... 😮😮🤔🤔  එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්
02/03/2020

මොළයට දෙන්නෙ.... 😮😮🤔🤔

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

කට මෙව්වා වෙලා ගියා ☺😝😝😝💚  එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්
02/03/2020

කට මෙව්වා වෙලා ගියා ☺😝😝😝💚

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

ඉතාලියේ සිට පැමිණෙන මගීනුත් හෙට සිට විශේෂ පරීක්ෂාවකට...ඉතාලියේ සිට පැමිණෙන මගීන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොට...
01/03/2020

ඉතාලියේ සිට පැමිණෙන මගීනුත් හෙට සිට විශේෂ පරීක්ෂාවකට...

ඉතාලියේ සිට පැමිණෙන මගීන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී හෙට සිට විශේෂ පරීක්ෂාවකට ලක් කර දින 14 ක පසු විපරමකට ලක් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ අද වන විට උණ රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් 16 දෙනෙකු රෝහල් 6 ක ප්‍රතිකාර ලබන බවයි.
ඉතාලිය සහ දකුණු කොරියාව වැනි රටවල නව කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීම වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ. ලොව පුරා රටවල් 65 කින් පමණ වාර්තා වන කොවිඞ් නයින්ටීන් ආසාදිතයන් සංඛ්‍යාව 88,350 කට ආසන්න වී ඇති අතර, මරණ සංඛ්‍යාව ද 3000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

Congratulations to Wanindu Hasaranga for winning the Player of the Series award🎖️️🎖️️🎖️️  එක   කරන්න 👍  කරන්න 🧡         ...
01/03/2020

Congratulations to Wanindu Hasaranga for winning the Player of the Series award🎖️️🎖️️🎖️️

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

Player of the match - Angelo Mathews 💪🔥  එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්
01/03/2020

Player of the match - Angelo Mathews 💪🔥

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

🇱🇰 🏆 🎖️ ️🎉️ 🧡  එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්
01/03/2020

🇱🇰 🏆 🎖️ ️🎉️ 🧡

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

Sri Lanka completed a 3-0 clean-sweep of their ODI series over Windies with a 6-run victory in Pallekele. 🇱🇰 🏆  එක   කරන...
01/03/2020

Sri Lanka completed a 3-0 clean-sweep of their ODI series over Windies with a 6-run victory in Pallekele. 🇱🇰 🏆

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

කොරොනා එක්ක සටන් කරන කොරියා..🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🙏🙏🙏😥😥  එක   කරන්න 👍  කරන්න 🧡                                     #ල...
29/02/2020

කොරොනා එක්ක සටන් කරන කොරියා..🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🙏🙏🙏😥😥

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

29/02/2020

පට්ට වැඩ පාරක් දාන්න පොඩ්ඩා..🧡

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

Good morning friends 💚💚   එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්
29/02/2020

Good morning friends 💚💚

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

  එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්
28/02/2020

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

මහර ජනාධිපති  විද්‍යාලයේ උසස් පෙළ සිසුන් අධ්‍යාපන  චාරිකාවක නිරත වෙමින් අව්කන,විජිතපුර  බලා යද්දි මොරගොල්ලාගම  තලාව ප්‍ර...
28/02/2020

මහර ජනාධිපති විද්‍යාලයේ උසස් පෙළ සිසුන් අධ්‍යාපන චාරිකාවක නිරත වෙමින් අව්කන,විජිතපුර බලා යද්දි මොරගොල්ලාගම තලාව ප්‍රදේශයේ දි (28) පස්වරු 2.00 පමණ ඔවුන් ගමන් ගත් බසයක් මාර්ගයෙන් ඉවත⁣ට පැන පෙරලී තිබු අයුරු.
සිසුන් ,ගුරුවරු,දෙමාපියන් අැතුලු මගීන් 55 ක් අතරින් එක් සිසුවෙක් පමණක් සුලු තුවාල ලබා පොල්පිතිගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
බසයට දැඩි හානි....😪

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

  🇱🇰       එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්
28/02/2020

🇱🇰

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

  🇱🇰  🧡❤️  එක   කරන්න 👍  කරන්න 🧡                                     #ලයිව්
28/02/2020

🇱🇰 🧡❤️

එක
කරන්න 👍
කරන්න 🧡

#ලයිව්

Address


Alerts

Be the first to know and let us send you an email when SL Live "ලයිව්" posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share